වව්නියාව භූ ඔය පාලම අසලදී අද (27) අලුයම 5:30 පමණ කැබ් රියක් හා කන්ටේනරයක් හැපී සිදු වූ අනතුරින් කැබ් රියේ ගිය තිදෙනෙකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
වෛද්‍යවරියකගේ දුරකථන අංකයට කතා කළ විට කැබ් රියේම ඇති අත් බෑගයකින් දුරකථනය නාදවන නමුත් පිළිතුරු නැතැයිද පොලිසිය කියයි.
අනතුරට පත් කැබ් රථයේ වෛද්‍යවරුන්ට ලබා දෙන හැඳුනුම්පතක්ද තිබූ අතර මැදවච්චිය පොලීසිය ප්‍රකාශ කළේ මිය ගිය අතර 32 හැවිරිදි වෛද්‍යවරියක් වූ එම්.ඩී.ඒ සුදේශිකා නමැත්තියක්ද සිටින බවයි.
ජායාරූප - රොමේෂ් මධුසංඛ
ජායාරූප - සිතුම් චතුරංග
විඩියෝ - රොමේෂ් මධුෂංක









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං හිතන්නෙ මිනිය අදුරගන්න බැරුව වෙන්න ඇති(ම)
අපේ පොලිසිය හරිම දක්ෂයිනේ. මිනිසුන්ගේ ෆෝන් වලට කෝල් කරලා බලලාද තීරණය කරන්නේ මැරිලද නැද්ද කියලා. අයියෝ දෙයියනේ! (නි)