රජය ඉදිරිපත් කර ඇති සංවර්ධන විශේෂ විධි විධාන පනත අද (28) වයඹ පළාත් සභාවේදී වැඩි ඡන්ද 20කින් පරාජයට පත්විය.
පනතට විපක්ෂව ඡන්ද 31 ක් ද පක්ෂව ඡන්ද 11ක් ද ලැබිණි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ඊට පක්ෂව ඡන්දය දුන්හ.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ නොසිටියේය.
දැනට සංවර්ධන විශේෂ විධි විධාන පනත පළාත් සභා 7කට ඉදිරිපත් කැරුණු අතර එම පළාත් සභා හතෙන්ම පනත පරාජයට පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පටන්ගැන්ම පමණි (නි)