කාඩ් එකෙන් ජොලි කරලා පියාට තරු පෙනිලා
පියාට නොදන්වා මව දුන් පියාගේ බැංකු ගිණුමේ කාඩ් පතත් රැගෙන කොළඹට පැමිණි පුතා, පියාගේ කාර්යාලයට පැමිණ පියාවත් එක්කරගෙන ත්රිරෝද රථයක නැගී කොළඹ පිටකොටුවේ රවුමක් ගිය නිසා පුතා දැන් හරි දියුණු වෙලායැයි කියා, ආඩම්බරයෙන් තම කාර්යාලයීය මිතුරන්ට පවසා සවස ගෙදර ගියවිට තම පුතා සියල්ල කර ඇත්තේ තමාගේ කාඩ්පතින් මුදල් රැගෙන බව දැනගත් පසු පියාට දවල් තරු පෙනුණු පුවතක් අගනුවර රජයේ ආයතනයක කාර්යාලයකින් වාර්තාවේ.
දකුණු පළාතට කිට්ටුව පිටිසර ගමක පදිංචිව සිට අගනුවර රජයේ