තේමා ගීතය මාරු වී සංවිධායකයන්ගේ රෙදි ගැලවිලා
පසුගියදා පැවැත්වූ ජනාධිපතිවරණ ප්රචාරක රැලියක් ඇමතීම සඳහා ජනප්රිය දේශපාලන පක්ෂයක උපප්රධාන නායකයකු පැමිණෙන අවස්ථාවේ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් නිර්මාණය කළ ගීතය වෙනුවට වෙනත් අපේක්ෂකයකුගේ ගීතයක් ප්රචාරය වීමෙන් එම කථිකයා ඇතුළු සංවිධායකයන් අපහසුතාවට පත්වූ පුවතක් දකුණු පළාතේ ප්රසිද්ධ නගරයකින් වාර්තා වේ.
එම පක්ෂයේ ආන්දෝලනාත්මක ප්රකාශ කරන රටේ ජනප්රිතම කථිකයකු සහභාගීවීමට නියමිතව තිබූ මෙම රැලිය මහත් උත්කර්ෂවත් ලෙස සංවිධානය කිරීමට සංවිධායක