මුහුණු පොතේ පාසල් පිටුවෙත් කුණු හරුප
දකුණේ මිශ්ර පාසලක නිල මුහුණු පොතේ පිටුවට එක්වූ අමුතුම ආකාරයේ වීඩියෝවකින් එම විදුහලේ ගුරු, සිසු, ආදි සිසුන් හා මවුපියන් තුෂ්නිම්භූත වූ අපූරු පුවතක් ගැන අසන්නට ලැබේ.
මෙම වීඩියෝවේ විශේෂත්වය නිසාම එය පැයක් යන්නටත් මත්තෙන් මුහුණු පොතේ පාසල් නිල පිටුවේ පාලකයන් විසින්් මකා දමා ඇත.
පැයක කාලයක් සංසරණය වූ මේ වීඩියෝව බලධාරීන් මකන්නට ක්රියාකරන විටත් එය සිසුන්, ආදි සිසුන්, ගුරුවරුන් හා මවුපියන් බාගත කරගෙන හමාර බවත් ආරංචි වී තිබේ.
නම කියූ සැනින් ලංකාවේ ඕනෑ