බලංගොඩ වයි.ඒ.එස්. වීරවංශ
බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක වෙල්යායක වප් මඟුලක් සුදානම් කර තිබිණි.
කාලෙකින් කෙරෙන වප් මගුලක් (සී සෑමක්) නිසා අදාළ ගොවි සංවිධානය ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරීන්ට ද ආරාධනා කර තිබුණි. ඔවුන් පිළිගැනීමට වැඩිහිටියන් කිහිප දෙනකු අතට බුලත් හුරුලු දී අදාළ නිලධාරීන් පැමිණි පසු පිළිගන්නා ලෙසට ගොවි සංවිධානයේ නිලධාරීහු උපදෙස් දුන්හ.
ටික වේලාවකින් නිලධාරීහු පැමිණියහ. එක් බුලත් අතක් අතැතිව සිටි වැඩිහිටියෙක් ඉදිරියට පැන්නේය. තම අත තිබුණු බුලත් හුරුල්ලෙන් කොළය බැගින් ගෙන නිලධාරීන්ට දුන්නේය.
‘‘දෙවියෝ සාක්කි’’ මේ මිනිහට පිස්සුද කොහෙද? මොකක්ද අර කළේ අවට සිටි පිරිස කතා වූහ.
අවුරුදු හැත්තෑ පහකටත් වැඩියි බුලත් අතක් දීලා පිළිගන්න දන්නේ නැද්ද? කෙස් පැහිලා තියෙන්නේ නියගෙට වෙන්න ඇති උත්සවයට පැමිණි පිරිස කතා වූහ.
කෙසේ වෙතත් පැමිණි නිලධාරීන්ට ද සිනහාව නතර කර ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වප්මගුලට අමුතුම තාලේ පිලිගැනිමක්