පහේ ශිෂ්‍යත්වය ෆේල් වුණාම ගුරුවරියට උපකාරෙත් එපාවෙලා
උපකාරක පන්තියට පැමිණි සිය පාසලේ සහ ඥාති හිතමිතුරන්ගේ ළමයින්ව ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු සියයේ සීමාව ඉක්මවා යාමට නොහැකි වීම නිසා උපකාරක පන්ති ක්ෂේත්රයට සමුදුන් ගුරුවරියක පිළිබඳ අපූරු කතාවක් වියළි කලාපයට අයත් දුෂ්කර ප්‍රදේශයකින් වාර්තා වේ.
පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා පන්තිවල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට මව්බස, ගණිතය, ඉංග්‍රීසි, දෙමළ, පරිසරය, අත්අකුරු ලිවීම යන අංශවලට වෙන වෙනම උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳව මෙම ගුරුවරිය ප්‍රදේශයේ ප්‍රසිද්ධියක්