IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අඹුසැමි දෙන්නා ඡන්දෙට මරාගෙන

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
ගෘහස්ථ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවකින් දෙන්නා දෙමහල්ලන් තුවාල ලැබූ අපූරු පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
දෙන්නා පක්ෂ දෙකකය. පක්ෂ දෙකේම අපේක්ෂකයන් ප්‍රබලය. දෙන්නාගේ දේශපාලන මති මතාන්තර හා අදහස් උදහස් එළියට පනින්නේ දිනයේ නිමාව සනිටුහන් කරන රෑය. රෑ රූපවාහිනී තිරය ඉදිරිපිටදීය. ප්‍රවෘත්ති ප්‍රකාශවලදී මේ දෙන්නා දෙමහල්ලන් ඇවිලෙන්නේ බට කැලයට ගිනි ඇවිලු‍ණාසේය. ඒ රූපවාහිනී තීරයෙන් පෙන්වන සෙනඟ අරභයාය. අම්මෝ අපේ නායකයාට ඉන්න සෙනග සැමියා කියන්නේය. ඕව මොන සෙනඟද අර බලන්න අපේ නායකයට ඉන්න සෙනඟ යයි ද භාර්යාව කියන්නීය. මෙය සාමාන්‍යයෙන් මේ දිනවල මේ ගෘහයේ සිදුවන සාමානය සිද්ධීන්ය. 


මේ ඊයේ පෙරේදාත් රෑ මේ කතාව මේ දෙදෙනා අතර ඇතිවිය. සැමියා එදා සිටියේ චන්ඩියා බඩේ දාගෙනය. ඒ චන්දේ වැඩවල ප්‍රතිපලයක් ලෙසය. මේ ගැන දැන සිටි භාර්යාව කොහේද ඉතිං බොන ඈයෝ දන්නවද දේශපාලනය ගැන කීවිට ඔහුට මළ පැන්නේය.
බි බී සිටි වතුර වීදුරුවෙන් ඔහු ඇයට ගැසූවේ පාලනය කර ගැනීමට අසමත්වූ කෝපයෙනි. වීදුරු පහරෙන් කැපීම් තුවාල සිදුවීමත් සමගම භාර්යාවට ද උන්හිටි තැන් අමතකවී සාලය පිහිද පිහිදා සිටි කොස්සෙන් පහර පිට පහර කිහිපයක් ඇය ඔහුට නෙලු‍වේ තැන් තැන්වල රතු පැල්ලම් ඇති වන අයුරෙනි.
මේ දෙන්න දෙමහල්ලන්ගේ මේ ගෘහස්ත මැතිවරණ ප්‍රචණ්ඩ කියාව කණ වැකුණු අහල පහල උන්දලා මැදට පැන නොබේරුවේනම් ඉතිං අද දෙන්නම රෝහලේ සිටිනුයේ පොලිස් ආරක්ෂාව මැදලු‍.

 



අදහස් (0)

අඹුසැමි දෙන්නා ඡන්දෙට මරාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site