තරුපහේ හෝටලයේ සමුළුව පැවැත්වෙද්දී දොරකුත් කඩාවැටිලා අගනුවර තරුපහේ හෝටලයකදී පසුගිය දිනෙක සිදු වූ අපූරු සිදුවීමකි මේ. පෞද්ගලික ආයතනයක් මගින් කොළඹ සුඛෝපභෝගී හෝටලයක සම්මන්ත්‍රණයක් ප 10 July 2013
පොල් කඩන්න ගිහින් අසනීප වී දොඹකරයෙන් බිමට ඇවිල්ලා පොල් ගසකට නැගීමෙන් පසු සිදු වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගසෙන් බිමට බැසීමට නොහැකිව සිටි පුද්ගලයකු පැය කිහිපයකට පසු දොඹකරයක 09 July 2013
දොඩම් පලදාව ගන්න ගිහින් ඇඳිවතත් අහිමි කරගෙන මේ එක් එක් කෙනා විවිධ නම්වලින් හඳුන්වන ගමකි. ඇතැමුන් ගෞරවය පිණිසත් ඇතැමුන් පෞරාණිකත්වය උදෙසාත් හඳුන්වන ගමේ නම සේම ගොවිතැන් බතින්ද 08 July 2013
දෙනෝදාහක් ඉදිරියේ ගඟට පැන නාගෙන ගොඩට ඇවිත් මොරටුව අලූත් පාලමෙන් මිනිහෙක් ගඟට පැන්නේය. මිනිස්සු කලබල වූහ. වටින් ගොඩින් ආ පිරිස පාලමේ පදික වේදිකා දෙකටම ගොඩවී ගඟදෙස බලා සිටියහ. 05 July 2013
රණ්ඩුවක් ගැන පොලිසියට කියන්න ‘‘වන් වන් නයින්’’ එකේ අංකය ඉල්ලලා ප්‍රසිද්ධ ස්ථානයක දෙදෙනකු අතර සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් පොලිසියේ ක්ෂණික දුරකථන ඇමතුම් අංකය වන 119 අංකයට ඇමැතීම සඳහා එම ගැටුම 04 July 2013
වෙළෙඳසල් හිමියාට මහ රෑ උගුඩුවකුගෙන් දුරකථන ඇමතුමක් රාත්‍රී කාලයේ වෙළඳසලක් වසා ගෙදර පැමිණි පසු එම වෙළඳසලේ දුරකථනයෙන් වෙළඳසල් හිමියාට උගුඩුවකු දුරකථනයෙන් කතා කළ පුවතක් දෙනියාය ප&zwj 03 July 2013
දරුවාට අකුරු කරවූ සතුටට විදුහල්පතිට අරක්කු බෝතලයක් තම දරුවාට අකුරු කියවීම සඳහා විශ්‍රාමික විදුහල්පතිවරයකු හමුවීමට ගිය පියකු ඔහුට ගෙන ගිය අපූරු තෑග්ගක් නිසා ඔහු යක්ෂාරූඪවූ පුව 02 July 2013
දරුවාට අකුරු කරවූ සතුටට විදුහල්පතිට අරක්කු බෝතලයක් තම දරුවාට අකුරු කියවීම සඳහා විශ්‍රාමික විදුහල්පතිවරයකු හමුවීමට ගිය පියකු ඔහුට ගෙන ගිය අපූරු තෑග්ගක් නිසා ඔහු යක්ෂාරූඪවූ පුව 02 July 2013
මිදුලට වැටෙන්න කපන්න එපැයි කියූ අඹ අත්ත වහලට කපලා එකම තාප්පයෙන් වෙන් වූ ඉඩමක අඹ ගසක අත්තක් තාප්පය පැන මෙහා ඉඩමට විත් එහි හටගත් අඹ ගෙඩි කීපයක පරිහරණ ගැටලූවක් නිසා නයි වෛරයෙන් පසුවූ ම 01 July 2013
කළු කුමාරයාට බයේ දේවාලයට ආ තරුණියට අතවර කරන්න හැදූ කපුවා කපෝති කළුකුමාර දෝෂය දුරු කර ගැනීමට දේවාලයක පිහිට පතා ගෙන ගිය තරුණියට (17) අතවර කිරීමට තැත් කළැයි කී කපුවකු (51) ඊයේ (27) අත්අඩංගුවට ගත් බව කහතුඩු 28 June 2013
නැතිවූ වතුර මෝටරයෙන් සායම හෝදාගෙන තම නිවසේ තිබූ වතුර මෝටරයක් සොරු ගෙන ගොස් ඇතැයි ග්‍රාම නිලධාරියාගේ පොතේ සටහනක් දැමීමට ඇය උදේ පාන්දරම ආවේ තම සිවු හැවිරිදි දුවද සම 27 June 2013
ඉඳිආප්ප කන්න ගෙනා මාළු ව්‍යාංජනයේ කුරුමිණියකුත් ව්‍යාංජනයේ කුරුමිණියකු සිටි බව පිළිනොගත් හෝටල් හිමියකුට තරුණියකගෙන් පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ කතාවකි මේ. නුවර පාරේ දෙපසම දැන් 26 June 2013
උත්සවයකදී මුදාහරින්න විකුණූ පරවියෝ ආපසු පුරුදු කූඩුවටම ඇවිත් උත්සවයක මුදාහැරීම සඳහා විකිණූ සුදු පරෙවියන් නිරුපද්‍රිතව පසුදින පුරුදු කූඩුවටම පැමිණීමේ සිද්ධියක් කොළඹට ආසන්න ප්‍රදේශයකින් 25 June 2013
අධ්‍යාපන සහතිකය දෙන්න නිල ඇඳුමෙන් එන්න කියලා පාසලෙන් ඉවත්වී වසර දෙකකි. අධ්‍යාපන සහතික පිටපතක් ලබා ගැනීමට ගියේය. පැය හයක් තිස්සේ රස්තියාදු කිරීමෙන් පසුව දිසාපාමොක්් කීවේ, පාසල 24 June 2013
අතුරුදන්වූ රන් වළලූ දෙක මෙහෙකාරියගේ යට ඇඳුමේ මහා දවාලේ නිවෙසකින් අතුරුදන්වූ රුපියල් 1,10,000ක් වටිනා රන් වළලූ දෙකක් එම නිවසේම සේවය කරන මෙහෙකාරියගේ යට ඇඳුම තුළ සඟවාගෙන සිටියදී සොයා 21 June 2013
මිනිබිරිය මිතුරියට ‘පැටියා’ කිව්වැයි ආච්චිට කේන්ති ගිහින් තංගල්ලට නුදුරු ගම්මානයක විසූ ඇය දිගුකලක් තිස්සේ වෙහෙසවී අගනුවර විදේශීය හෝටලයක සේවයට ගියේ මීට මාස ගණනකට පෙරය. රැකියා ස්ථානයේම රැද 20 June 2013
නයකුයැයි කියා හැවට බයවෙලා මරන්න දුරකතනයෙනුත් උපදෙස් අරන් තම නිවසේ උඩුමහල කුලියට දී පහත මහලේ තනියම වෙසෙන තරුණයෙකි. හෙතෙම සර්පයින්ට ඉමහත් බියක් දක්වයි. ගැරැඬියෙක් වත්තට පැමිණියත් උඩමහලේ කු 19 June 2013
ස්වභාවික විපත් ගැන ලියු රචනාවේ පාසල් යාමත් විපතකැයි ලියලා රජරට ප්‍රධාන නගරයක පාසලකි. එහි පස්වන ශ්‍රේණියේ සිසුනට නියමිත ශිෂ්‍යාධාර විභාගය වෙනුවෙන් පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් ගුරුව 18 June 2013
ඉතාලියේදී බුලත් කෙළ ගසා බංකුවක නිදා සිටියදී රෝහලට ගෙන ගිහින් ඉතාලියේ වෑනෙතෝ පළාතේ නගරයක පිහිටි සුප්‍රසිද්ධ දේවස්ථානයක් අසලට එම නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෝ බොහෝ විට පැමිණෙති. එසේ පැමිණෙ 17 June 2013
ගුරුතුමා නැතැයි කී සිසුන්ට විදුහල්පති කුණු අහුලන්න දීලා කාල සටහන අනුව තම පන්තියට නියමිත ගුරුවරයෙක් නොවීය. කාර්යාලයට ගිය පන්ති නායක හා උප නායක යන දෙදෙනාට බරපතළ වරදක් කළාසේ සලකා කාලපරිච් 14 June 2013
ආරක්ෂක නිලධාරියා සපත්තු මහන්නෙක් වෙලා සේවයේ යෙදී සිටි පුද්ගලික ආරක්ෂක නිලධාරියකු වෙත පැමිණි රූමත් තරුණියන් දෙදෙනෙකි. තරුණියන් දෙදෙනාගෙන් එක් අයකු අත සෙරප්පුවක් විය. 13 June 2013
දරුවකු මියගියැයි බොරුකියා මරණාධාර සමිතියෙන් දහදාහක් අරන් පදමට ගහලා බිරියට නිවුන් දරුවන් දෙදෙනකු ලැබුණු බවත් ඉන් එක් දරුවකු මියගිය බවත් පවසා මරණාධාර සමිතියෙන් රුපියල් දහදාහක් වංචාවෙන් ගත් පුවතක් හ 12 June 2013
මුදල් පලහිලව්වකට ගුටි ඇනගෙන අම්මයි දුවයි පොලිස් කූඩුවේ ”සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා දරුවන්ගෙන් මවුපියන්ට ඉටුවිය යුතුකම් හා මවුපියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම්. ඒ දෙකම පැහ 11 June 2013
දුරකථනය බෝඩිමේ දමා චාජරය අරන් ආ සිසුවියට තරු පෙනිලා කොළඹට නුදුරු සරසවියක අවසන් වසර ශිෂ්‍යාවකි. පසුගියදා ඇයට දුරකථන ඇමතුමක් ලැබුණේ පියා බලවත්ව රෝගී වූ හෙයින් කොළඹ සේවය කරන සොහොයුරා 10 June 2013
කොන්දොස්තර බලෙන් ටිකට් පරීක්ෂක පට්ටම අරන් පෞද්ගලික මගී ප්‍රවාහන සේවයට අයත් බසය පසුගියදා මරදාන බස් නැවතුම්පොළේ නැවැත්වීය. ”පුංචි බොරැල්ල, බොරැල්ල, නාරාහේන්පිට, කොන්දොස 07 June 2013
අසනීප වූ පුතු වෙනුවට මව ශිෂ්‍යත්ව පන්තියට ඇවිත් ශිෂ්‍යත්ව උපකාරක පන්තියක අසනීපවූ සිසුවකු වෙනුවට ඔහුගේ මව පන්තියට සහභාගීවීමේ සිද්ධියක් බෙන්තර ගඟ අසබඩ ප්‍රදේශයකින් වාර්තාවේ. 06 June 2013
රෙද්දේ ගඳ ඉවසන්න බැරිව සැකකරුට ක්ලාන්තය හැදිලා සොරකමක් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ආරක්ෂිතව අධිකරණයට රැුගෙන ආවේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා 05 June 2013
අවේලාවේ නිවෙසට ආ අනියම් පෙම්වතා අසල්වැසියන් පොලිසියට කොටුකරදීලා සැමියා විදේශ රැකියාවට ගොස් සිටින අතරේ පෙම්වතකු ගෙන්වා ගත් කාන්තාවකට අමතක නොවන සිදුවීමක් දකුණේ ගමකදී සිදුවිය. තනිකම නිසා පෙම්වතා 04 June 2013
ලොතරැයි දිනුම වසං කළාට නෑනලා දෙන්නා විරසක වෙලා එක ළඟ ගෙවල් දෙකක එකටම හැදුණු වැඩුණු මේ දෙදෙනා ඥාතිත්වයෙන් නෑනලා වුවත් ඔවුන් අතර තිබුණේ දැඩි මිත්‍රත්වයකි. දෙදෙනාම ගමන් බිමන් ගි 03 June 2013
පෙම්වතිය කියා අඳුරේ ආච්චිගේ මූණ ඉඹලා වෙසක් දිනය නිමිත්තෙන් වන්දනාවේ ගිය නඩයකි. නඩයට ආච්චිලාද සීයලාද, අම්මලා තාත්තලාද පේ්රමවන්තයෝද සහභාගි වී සිටියහ. හෝමාගම සිට වන් 31 May 2013
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026