මාස 8කට පෙර නැතිවුණ මුද්ද මිතුරාගේ ඇඟිල්ලක මීට මාස 8කට පමණ ඉහත දී සාලියවැව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් තුළදී අතුරුදන්වූ බව කියන රන් මුදුවක් සමග සැකකරුවකු නොච්චියාගම ගා 18 November 2013
රිය පුහුණුකරු කළ අනතුරෙන් නිලධාරිනියට තරු පෙනිලා දකුණු පළාතේ වේගවත් සංවර්ධන ප්‍රදේශයක අපිළිවෙළට ගල් දමා තිබූ මාර්ගයක වේගයෙන් ආ කැබ් රථයක් රාජ්‍ය නිලධාරිනියක ගමන්ගත් මෝටර් ර 15 November 2013
මුත්‍රා පරීක්ෂණ වාර්තාවෙන් පිරිමියකු ගැබ්බරවෙලා බඬේ දැවිල්ලකට ප්‍රතිකාර සඳහා වෛද්‍ය උපදේශ මත මුත්‍රා පරීක්ෂණයක් කරගැනීමට ඔහු බටහිර පළාතේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ගියේ කඩි 14 November 2013
ඉනා බෙහෙත දැමූ කෑම පාර්සලය හවුලේ බෙදාගෙන කාලා දකුණු පළාතේ අගනුවර පිහිටි වාණිජ කටයුතුවලට සම්බන්ධ කාර්යාලයක අවිවාහක තරුණ මාණ්ඩලික නිලධාරියකු වූ ඔහුගේ ගම් ප්‍රදේශය නගරයෙන් ක 13 November 2013
මියගිය පියාගේ පැරැණි සේයාරුවට ටයිකෝට් අන්දවලා දුප්පත් අහිංසකයකුවූ පියා මියගිය පසු ඔහුගේ පැරණි පින්තූරයක් ටයිකෝට් සහිතව සකස්කොට ප්‍රදර්ශනය කිරීමට ගිය දුවක් මවගේ දැඩි දෝෂ දර 12 November 2013
කළමනාකරුගේ කනෙන් රිංගා පෙම්වතිය සමඟ චිත්‍රපටයක් බලලා එදා සිකුරාදා දිනයකි. කාර්යාලයට පැමිණි කළමනාකාර මහතා සේවකයකු අමතා ”ප්‍රියන්ත” (අන්වර්ථ නාමයකි) හෙට කාවහරි දාලා ඔෆිස් එක වටේ ශ 08 November 2013
සන්තෝෂමට බුලත් විටක් දී අවේලාවේ ලෙඩෙක් බලන්න ගිහින් දකුණු පළාතේ ග්‍රාමීය මහ රෝහලකි. අවේලාවේ රෝගීන් බැලීමට එහි ඇතුළුවීමට කිසිවකුට ඉඩ නොලැබුණත් සුළු මුදලක් හෝ මුරකරුගේ අත මිට මෙල වූ 07 November 2013
වැස්සට තෙමෙන්ට බැරිව ගේකට ගිහින් අලි අඩව්වකට අහුවෙලා දකුණු පළාතේ උප නගරයකට සීමාසන්නව ජනාකීර්ණ බවෙන් ඈත්වූ මාර්ගය අසල නිවෙසකි. නගරයේ රාජ්‍ය ආයතනයක ලිපිකරුවකු පසුගියදා සිය යතුරු පැද 06 November 2013
පියා ළඟ වැඩකළ දියණිය නිලධාරියෙක් එක්ක පැන ගිහින් සාමාන්‍ය ව්‍යාපාරිකයකු වූ ඔහු දිවයිනේ ප්‍රකට ආයතනයක නිෂ්පාදන බෙදා හැරීමේ නියෝජිත තනතුරක් ලබා ගත්තේ අමාරුවෙනි. තම දියණිය ද මේ 05 November 2013
සූදු කෙළියට හිරේ ගිය හතරදෙනා හිරේදීත් බූරුවා ගහලා සූදු කෙළියේ නිරත වූ සිවු දෙනෙකු බඩුත් සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන කූඩුවට දැමීය. මධ්‍යම රාත්‍රියේ මුරට සිටි පොලිස් භටයාට ඇසුණේ ස 04 November 2013
සැමියාගේ හොර අල්ලන්න යැවූූ මිතුරිය නිසා පවුලත් කැඩිලා සැමියා පරීක්ෂා කරවන්නට මිතුරියට බාර කළ බිරියකට සැමියා සදහටම අහිමිවූ සිද්ධියක් නදියක් අසබඩ ගම්මානයකින් වාර්තාවේ. ආදර සම්බන්ධයක 01 November 2013
මයිනාගේ සංඥාවෙන් හොර අරක්කු විකුණු ‘චුටි’ කූඩුවේ ගෙදර කූඩුවේ ඉන්න මයිනාගෙන් ලැබෙන සංඥාවක් නිසා පොලිසියට හසු නොවී හොර අරක්කු විකිණීමට පුද්ගලයකුට හැකිවූ සිද්ධීයක් කොළඹට ආසන්න ප් 31 October 2013
හඳෙන් ආ විදේශිකයාට ස්වදේශිකයාගෙන් අපූරු පාඩමක් හලාවත බලා යන දුම්රියට මරදානෙන් ගොඩ වූ විදේශීය සංචාරකයෙකි. ඔහු දුටු මගියෙක් තම අසුන ලබා දීමට තරම් කාරුණික විය. දුම්රිය ධාවනය වන අතර ත 30 October 2013
දත ගලවන්න එන්නතක් විදගෙන උදේ කෑම කාලා දතක් ගැලවීමට ගොස් හිරිවැටෙන එන්නත් ලබාදීමෙන් පසු උදේ ආහාරය ගන්නට ගොස් අකරතැබ්බයකට පත්වූ ව්‍යාපාරිකයකු පිළිබඳව වාර්තා වේ. ව් 29 October 2013
පොලිස් ජීප් රිය දැක්ක මනාලයා මනාලිය රියේ දමා පලා ගිහින් මධු සමය ගෙවා සිය මනාලිය සමග නිවෙසට එන අවස්ථාවේ මංගල රිය පසුපසින් ආ පොලිස් ජිප් රියක් තම නිවෙස අසල නවතනු දැක මනාලිය කාරයේ සිටියදී මන 25 October 2013
මඟීන්ගේ ඇඟට බුලත් කෙළ ගසා බොරු කියලා බස්රථයක යද්දී බුලත් විට කෑමට හුරුපුරුදු වූ මගියෝ මෙන්ම රියැදුරෝ තවමත් අප රටේ සිටිති. මහනුවර සිට වත්තේගම හරහා මාතලේ දක්වා ධාව 24 October 2013
තාත්තාගේ සූදුව නවත්වන්න බූරු කුට්ටමෙන් මල් පොකුරක් හදලා ගිං ගඟ ආසන්නයේ පදිංචි පවුලක බාලම දරුවා පසුගියදා පෙර පාසලේ පැවැත්වෙන සිඟිති ප්‍රදර්ශනය සඳහා අලංකාරවත් මල් පොකුරක් සකස් කොට ගෙන 23 October 2013
මඟුල් රෑ සුදු පිරුවටය අස්සෙන් ගැහැනු හඬක් ”අනේ මම අත්සන් කරන්න කලිනුත් කෝල් එකක් ගත්තානේ. බලන්නකෝ ඔයාගේ මල් එක අස්සේ.....” තම අත්බනනය (ජංගම දුරකථනය) තැබූ තැන සොයා ගත නොහැකි 22 October 2013
උගසට තැබූ ගේ අයිතිකරගන්න බහිරවයා ගෙයි රැඳිලා වියළි කලාපයේ ප්‍රකට නගරයක් ආශ්‍රිතව ජීවත් වූ සුරාවට සූදුවට බෙහෙවින් ඇබ්බැහි වූවෙකි. සිය බිරිය හා දරුවන් තිදෙනාගේ උපදෙස් පවා 21 October 2013
සිංහල-ඉංග්‍රීසි පටලවගෙන තරුණයෝ පසුබසිති කොළඹ නගරයේ පිහිටි කාර්යාලයක ආරක්ෂක අංශයේ ස්ථාන භාර නිලධාරියා වූයේ විශ්‍රාමික රජයේ නිලධාරියෙකි. යුරෝපීය ඇඳුමින් සැරසුණු තරුණය 18 October 2013
කළු කුමාරයා පන්නන්න හැදු තරුණ යකැදුරාට ගුටි පූජාවක් අම්බලන්තොට නිවාස කිහිපයක භූමි දෝෂ ඉවත්කිරීමට කරන ලද තොවිලයකින් පසුව කාන්තාවන් කීප දෙනෙකු ආරූඪවීම නිසා සමාධිගම්මානය (15) රාත්‍රී 17 October 2013
මංගල ගමනක් ඇවිත් හෙමින්ම මාරුවුණ රියැදුරාට බසය කරේ තියන් එන්න වෙලා මංගල ගමනක් ආ බසයේ රියැදුරා පිරිස බස්සවා තම ජාතික හැඳුනුම්පත අලූත් කරගන්නට කොළඹ යාමෙන් එහි ආ පිරිස පැය ගණනක් යනඑන මං නැතිව සිට අන්ති 16 October 2013
නෑනාට අයුතු යෝජනා කළැයි සැමියාට උණුවතුර පහරක් ස්වකීය නැගණියට අයුතු යෝජනාවක් කිරීම ගැන දැනගන්නට ලැබී කෝපයට පත්වූ තරුණ බිරියක් තම සැමියාගේ ජනනේන්ද්‍රිය පෙදෙසට උණුවතුර බාල්දිය 15 October 2013
ඇහේ කැක්කුම කනෙන් පිටවෙලා ”ඩොක්ටර් මගේ මේ දකුණු ඇහැ කැවෙනවා. කඳුළුත් ගලනවා, ඇහැ ඇරගෙන ඉන්න බෑ” යැයි ඇසක රෝගී තත්ත්වයක් හටගත් අයකු නගරයේ වෛද්‍යවරයකු මුණ ග 11 October 2013
වැඩිහිටි දිනය දා පියාට ගත් තෑග්ග පෙම්වතිය උදුරගෙන ලෝක ළමා දිනය මෙන්ම වැඩිහිටි දිනය ද පසුගිදා සැමරිණි. විශ්‍රාම සුවයෙන් පසුවන තම පියාට තිළිණයක් රැගෙන යා යුතු යැයි කල්පනා කළ පුතකුට 10 October 2013
මාළුවාට බීමතින් රටකජු කවලා ‘‘පුතේ ටැංකිය අස්කරලා දාන්න, හොඳටම වතුර පරණ වෙලා, බලන්න මේ සතා ඉන්නේ කොහොමද කියලා.’’ උදෑසන වැඩට යාමට සූදානමින් එළියේ වෙනත් කට 09 October 2013
බසයේ පෙම්සුව විඳින්න ගිහින් මඟීන්ගේ හූ හඬට මැදිවෙලා පිටකොටුවේ සිට කොට්ටාව දක්වා ගමන් ගත් පෞද්ගලික බසයකි. කාර්යාල වේලාව අවසන් වී තිබීම නිසා බසයේ අස්සක් මුල්ලක් නෑර මගීන්ගෙන් පිරී ඉති 08 October 2013
සූර්පිට බැංකු ඇවිත් ඒ.ටී.එම්. මැෂිමට ලයිසන් පත දාලා ‘‘පනස් පහයි විසිතුන’’ කියමින් සිය බැංකු කාඞ්පතේ පින් අංකය මුමුණමින් ඔහු ස්වයංක්‍රීය මුදල් යන්ත්‍රය අසලට ගියේය. එහි උ 04 October 2013
බොරු පම්පෝරිය නිසා විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ සායම හේදිලා තම බලපුළුවන්කාරකම ගැන පම්පෝරි ගසමින් අවට නිවැසියන් බයකර ගෙන සිටි විශ්‍රාමික පොලිස් නිලධාරියකුට වූ අවමානයක් පිළිබඳව පසුගිය දා 03 October 2013
වැඩ ඇරී ගෙදර යන්න ගිය දෙමිතුරෝ අතර මඟ මංමුලාවක මහනුවර ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයකට සම්බන්ධ ආයතනයක සේවය කරන තරුණයන් දෙදෙනකුගේ හාස්‍යජනක සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණි. 02 October 2013
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026