තාත්තගෙ නොම්මරේ කියා ටියුෂන් සර්ට මිනි පෙට්ටි කඩේ අංකය දීලා දකුණු පළාතේ බෙන්තොටට නුදුරු පෞද්ගලික උපකාරක පන්තියකි. මෙහි ගුරුවරයා තම පන්තියට එන සිසුන්ගේ අඩුපාඩුකම් ගැන ඔවුන්ගේ මවුපියන් සමඟ ද 05 March 2013
අරක්කු යැයි සිතා ඔලිව් තෙල් බොන්න ගිහින් වසර ගණනාවක් ඉතාලියේ සිට පැමිණි අයකු තම හිතවතකුට දුන් මත්පැන් බෝතලයක් මිතුරකු සමග පානය කිරීමට සැරසෙද්දී එය ඔලිව් තෙල් බෝතලයක් වීම 04 March 2013
ගම්මුන් ගොනාට අන්දන්න ගිය හොර පොලිස් කල්ලිය කූඩුවේ පොලිස් ස්ථානාධිපති - ”සාජන්ට් තමුසෙට පුළුවන්ද මේ කිතුලට නගින්න” සාජන් - පුළුවන් සර්.... (කිතුලට නගී) සර්..... මේකේ තියෙනව නියම රා මුට් 01 March 2013
ලබු හොරාට කිරිබත් කන්න කියා අයිතිකාරයා හාලූයි පොලූයි දීලා ගෙවත්තකින් ලබු ගෙඩියක් සොරා ගත් පුද්ගලයකුට ලබු කිරිබතක් උයා ගැනීම සඳහා හාල් සහ පොල් ද ගෙවතු හිමියා විසින්ම සැපයීමේ පුවතක් සාලියවැ 28 February 2013
මළ ගෙදරට ආ පොලිස් පරීක්ෂකට කසිප්පු දීලා කන්ද උඩරට පොලිස් ස්ථානයක සේවයට මෙම පොලිස් පරීක්ෂකවරයා ගියේ ස්ථාන මාරුවක් නිසාය. මේ ප්‍රදේශයේ හිතවතකුගේ පියා මියගිය බව දැනගත් ඔ 27 February 2013
දුරකථන ඇරියුමෙන් මංගල්‍යට යන්න හදද්දී දිනය පහුවෙලා ඔවුහු අනුරාධපුරයේ පදිංචි යුවළකි. දිනක් මහනුවර ප්‍රදේශයේ ඥාති සොහොයුරියක් ඔවුනට දුරකථන ඇමතුමක් දෙමින් තම දියණියගේ මංගල්‍යය නු 26 February 2013
වැලන්ටයින්දා පෙම්වතිය හමුවන්න ගිහින් ගුටි කාලා පෙම්වතා සහ පෙම්වතිය පාසල් යන වයසේ පසුවුවද පෙම්වතා ඉකුත් වසරේ උසස් පෙළට ලියා පාසල් ගමන නවතා තිබිණි. පෙම්වතිය තවමත් පාසල් යන ශිෂ්‍ය 25 February 2013
තුට්ටු දෙකට සුපිරි නාන කාමරයක් හදන්න ගිහින් අලි අමාරුවක වැටිලා නිවසේ නාන කාමරයේ අලූතින් සවිකළ වැසිකිළි කට්ටලය දෙමසකට පසු ගලවා එය අයිතිකරුවන්ට ආපසු බාරදීමට රජරට නව නගරයක පුද්ගලයකුට සිදුවිය. මෙ 22 February 2013
ලූනු - අමුමිරිස් ගණන් නිසා තට්ටු මාරු ක්‍රමයට බිත්තර බනිස් හදලා රජරට ප්‍රධාන නගරයක පවත්වාගෙන යන තේ කඩයකි. ඒ අවට රජයේ හා පෞද්ගලික ආයතනවල බොහෝ දෙනෙක් විවේකයේ දී මෙම තේ කඩයට ගොඩ වෙති. තේ කඩයේ මුදලා 21 February 2013
උසස් පෙළ පාස්: සුබ පැතුම එස්.එම්.එස්.වලින් යැවුවාම යකා නැගලා උසස් පෙළ ප්‍රතිඵල අන්තර් ජාලයෙන් කඩිනමින් බැලූ තැනැත්තකු තම ඥාති පුත්‍රයකු ඉන් ඉහළින් සමත් බව දැන කාටත් කලින් එය ඔහුට දැන් 20 February 2013
වැලන්ටයින් දවසේ පෙම්වතුන් බියවද්දා කප්පම් අරන් ඔවුන් පිට පළාත්වලින් පැමිණ කොළඹ නගරයේ සේවය කරන තරුණ පෙම්වතුන් යුවළකි. රැකියාව කළේ ආයතන දෙකකය. පසුගිය වැලන්ටයින් දවසේ නිවාඩු ලබාගත 20 February 2013
බසයේ සීනුව නාදකරන්න ගිය තරුණියගේ හිරිඔතප් බිඳිලා අගනුවරින් පිම්මේ ඇවිත් උපනගරයක මඳක් ගිමන් හැර නැවතත් ගම්බිම් බලා යන බස් රථයකි. කටකපා එල්ලාගත් මගීන්ගෙන් බසය පිරී තිබේ. කොන්දොස් 18 February 2013
වැලන්ටයින් පෙන්නන්න ගිය තරුණයාට කුඩ පහර උදේ පාන්දර කොළඹ බලායන රුහුණු කුමාරි දුම්රියට පාසල් යන වයසේ තරුණයෝ තිදෙනෙක් ගොඩවූහ. ඔවුන් ඇඳ සිටියේ පාසල් නිල ඇඳුම් නොව විලාසිතාවට 15 February 2013
පාරේ නීති කැඩූ ව්‍යාපාරිකයා නමේ මුල් අකුරුවලින් දඩයෙන් බේරිලා අධික වේගයෙන් වාහනය පදවමින් සිටියදී පොලීසියට කොටුවූ ව්‍යාපාරිකයකු තම නමේ මුල අකුරු දෙකේ අනුහසින් දඩයකින් ගැලවී යහතින් ගිය පුවතක් 13 February 2013
දානයට කෙසෙල් කොළ කපන්න ගිය සැමියා පොලිස් කූඩුවේ මියගිය මාමාගේ තුන්මාසය දානය පිළියෙළ කිරීමට කෙසෙල් කොළ කීපයක් කපා ගැනීමට උදේම එහා වත්තට ගිය බෑනා සවස් භාගයේ පොලිස් කූඩුවෙන් සොයා 11 February 2013
උකසින් බේරාගත් රන්මාලය සාක්කු හිලෙන් වැටිලා කතරගම පදිංචි තරුණයෙක් කතරගම රාජ්‍ය බැංකුවක උකස්කර තිබූ රුපියල් ලක්ෂයක් පමණ වටිනා රන් දම්වැලක් බේරාගෙන තම කමීසයේ උඩ සාක්කුවේ දමා 08 February 2013
සීඞී තැටියකින් නිදහස් උත්සවය බලන්න ගිහින් ගෙදර නිදහසක් නැතිවෙලා නිදහස් දින රූපවාහිනිය සමග උරණ වූ පුද්ගලයකු ගැන කතාවකි. මොනවද මේ පෙන්නන විකාර? ලංකාවේ නිදහස ගැන පෙන්නුව නම් කොච්චර හොඳ ද මොනව ද මේ 06 February 2013
දන්තාලේප යැයි සිතාගෙන බාම්වලින් දත් මැදලා ජීවිතයේ පළමු වරට බුරුසුවකින් දත් මැදීමේදී දන්තාලේප වෙනුවට බාම් වර්ගයක් භාවිත කළ පුද්ගලයකු පිළිබඳව දන්කොටුව ඇටියාවල, ඕතර ප් 04 February 2013
ප‍්‍ර‍්‍රා: සභා මන්තී‍්‍රට දුරකථනයෙන් පොල් කඩන්න කතා කරලා වත්තල පැත්තේ ප්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකුගේ ජංගම දුරකථනය හිමිදිරි පාන්දර නාදවන්නට විය. ඒ වනවිට ඔහු සිටියේ නාන කාමරයේය. නා 01 February 2013
බෑණාගේ කරාබු කැඩිල්ලට මාමාට දවල් තරු පෙනිලා හදිසි රාජකාරියක් සඳහා හදිසියේම නිවෙසින් බැහැරව යාමට සිදුවූ මාමා කෙනකු, එදිනට යොදාගෙන තිබූ තම නිවෙසේ ඉදිරිපිට තිබූ කරාබු ගස් දෙකේ 31 January 2013
ටයි දාන්න ආශාවෙන් ලිපිකරු රැකියාව දමා පාරට බැහැලා වා සැකැසූ සුවපහසු කාර්යාලයක ඉහළ වැටුපකට ලිපිකරුවකු වශයෙන් පැමිණි තරුණයකුට එම රැුකියාව සඳහා ටයිපටියක් පැළඳීමට අවස්ථාව නොලැබුණ බැ 30 January 2013
කඩේ ධාන්‍ය අමුවෙන් කන පාරිභෝගිකයාට පාඩමක් තම සිල්ලර බඩු සාප්පුවට පැමිණ අශෝභන ලෙස හැසිරෙන පාරිභෝගිකයකුට අපූරු දඬුවමක් දුන් මුදලාලි කෙනකු පිළිබඳ පුවතක් අසන්නට ලැබුණේ මැණික 29 January 2013
සුපිරි වෙළෙඳ සලෙන් ගත් වට්ටක්කා කිලෝවට රු. 6400 ක් ගෙවලා වට්ටක්කා කිලෝව කිලෝ අනූ එකක් ලෙස සටහන් කර ඊට රුපියල් හයදහස් හාරසීයක මුදලක් අය කර ගැනීමේ සිද්ධියක් ඉකුත් සෙනසුරාදා (26) පස්වරුවේ පිළි 28 January 2013
කඩෙන් බඩු ගන්න ඇවිත් ගෝවා ගෙඩියකුත් සොරාගෙන ගල්වළක වැඩ කරන කම්කරුවන් දෙදෙනෙක් උයන පිහන දේ ගන්නට ගමේ කඩයකට පැමිණියහ. හාල් කිලෝවක් සීනි දෙසිය පනහක් පරිප්පු සීයක් මිලට ගත් මො 25 January 2013
දත ගලවන්න කලින් හිරිවැටෙන බේත් විදගෙන ගෙදර ඇවිත් උඩු ඇන්දේ වේදනාව දැඩිය. එනිසාම යටි ඇන්දේ වේදනාව ඊට වැඩිය. මේ සියල්ලටම හේතුව දතකි. කුරුඳු තෙල් වේදනා නාශක සහ කෙම් ක්‍රම රැසකින් පසු 24 January 2013
රට ගිය පියවතීගේ දුරකථනය ගමක්ම කළඹලා පැරණි ජන සමාජයේ කයි කතාන්දර ඕපාදූප බහුලව පැවති බවට පැරණි පොත පත එළිදරව් කරයි. වාර්තමානයේ තාක්ෂණය දියුණු නිසා දුර ඈත පළාත 23 January 2013
බසයේ දමාගිය කේක් ගෙඩිය කෑවාට වන්දි ගෙවන්න වෙලා බසයක අමතක වී ගිය කේක් ගෙඩියක් කපාගෙන කෑ බස් රථ රියදුරු, කොන්දොස්තර ඇතුළු පිරිසකට කේක් ගෙඩියේ හිමිකාරියට වන්දි ගෙවන්නට සිදුවීමේ පු 21 January 2013
තරහකාරයන්ගේ පෝස්ටරයට සභාපතිට තරුපෙනිලා සංගමයකින් ඉවත් වූ පිරිසක් එහි සභාපතිට හොරෙන් ඔහුගේ දුරකථන අංකය යොදා නොමිලේ පාසල් පොත් ගන්න එන්න යැයි කියමින් ගම් පුරා පෝස්ටර් ඇලව 18 January 2013
ලංගම නංවන්න ගොස් බස් නැතුව පයින් ඇවිත් වේලාව උදේ අටට පමණය. බසයක් පැමිණෙන තුරු බස් නැවතුමකට වී බලා සිටි මගියෙකි. ටික වේලාවකින් පෞද්ගලික මගී ප්‍රවාහන සේවයට අයත් බසයක් ප 17 January 2013
හැඩවෙන්න රූපලාවන්‍යාගාරයට ගියාම කතක් විදිහට ආපහු එන්න වෙලා කියවමින් සිටි පුවත්පත පසෙක තබා ඔහු පුටුවේ වාඩි විය. කළු පැහැයෙන් යුතු නිල ඇඳුමෙන් සැරසී සිටි සේවිකාවක් ඔහුගේ දෙවුර වටා ආවරණයක් එතු 16 January 2013
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026