මුදලාලි එනතුරු පැය හයක් රක්ෂණ නියෝජිතයා බලා ඉඳලා මුදලාලි දැන් එනු ඇතැයි කියමින් රක්ෂණ නියෝජිතයකු පැය හයකටත් වැඩි කාලයක් තිස්සේ රස්තියාදු කරවමින් සේවකයකු ලෙස පෙනී සිටි මුදලාලි කෙ 15 January 2013
ලාබෙට ගත් කලිසමේ සාක්කුවේ විදෙස් මුදල් නෝට්ටුවක් පිටරට පාවිච්චි කළ ඇඳුම් විකුණන තැනකින් ලාබෙට දිගු කලිසමක් මිලට ගත් අයකුට එය අඳින්න පෙර සෝදද්දී රහස් සාක්කුවක තිබී පිටරට මුදල් නෝට 14 January 2013
විනෝද මේලාවේ ආදායම මදි වී ප්‍රධානියාගෙන් සල්ලි ඉල්ලලා කඳුකරයේ ප්‍රකට අධ්‍යාපන ආයතනයක පසුගියදා විනෝද මේලාවක් පැවැත්වීය. එය සංවිධානය කළේ ආයතනයේම උගත් ශිෂ්‍ය කණ්ඩායමකි. ආදායමෙන් සිය 11 January 2013
පරීක්ෂණයට ඉල්ලූ මුත්‍ර ජෑම් බෝතලයකට දීලා කොළඹ රෝහලකි. රෝගින්ගෙන් පිරුණු වාට්ටුවකි. රෝගින් රැුසකි. වෛද්‍යවරුන් ඇතුළු හෙද හෙදියෝ කඩිමෙන් දුවමින් කටයුතුවල නිරත වෙති. මේ අතර 10 January 2013
ලෙඩවී රෝහලේ නැවතුණු රෝගියාගේ උණුවතුර බෝතලයේ අරක්කු ඔහු බස්නාහිර පළාතේ ප්‍රකට උපකාරක පන්ති ගුරුවරයෙකි. කාටත් හොරෙන් මධුවිත තොලගෑ ඔහුට පසුකලෙක එය නැතිවම බැරිවිය. පදම ඉක්මවා යාම නි 09 January 2013
නව වසරට සුබ පතද්දී බෝතලෙන් පහරදීලා පසුගිය දෙසැම්බර් 31දා නේවාසිකාගාරයක සිටිනා මිතුරන් දෙදෙනක් සාදයකට සහභාගි වී කල්තියා නේවාසිකාගාරයට පැමිණියහ. පසු දින ජනවාරි පළමු 08 January 2013
බිරියත් නැන්දම්මාත් වැදු දරුවන්ගේ උප්පැන්නයට නම දෙන්න බෑණා ඇවිත් සිය බිරියටත්, නැන්දම්මාටත් එකම දිනයේ දරුවන් ලැබී උප්පැන්න ලියාපදිංචි කිරීමට උප්පැන්න ලියාපදිංචි කිරීමේ නිලධාරියා වෙත ගිය බෑණා ක 07 January 2013
දෙවියන්ට අගරු කළැයි වහසිබස් දෙඩූ කපුවා කපෝති තම දේවාලයේ දෙවියන්ට අගරු කළැයි චෝදනා කර සතියක් තුළ දඩුවම් පමුණුවන බවට වහසි බස් දෙඩූ කපුවකු සිද්ධියෙන් මසකට පසු එම තැතැත්තාගේ දෝෂා 04 January 2013
වේලන්න භාරගත් බඩඉරිඟු තොගය හොරෙන්ම විකුණලා වර්ෂාවට හසුවී තෙත බරිතවූ බඩ ඉරිඟු තොගයක් දුම් ගසා වියලා දීමට බාරගත් පුද්ගලයකු බඩ ඉරිඟු තොගයෙන් කොටසක් ඇවිළෙන ගිනි මැලයට දමා ඉතිරි 03 January 2013
ගුරුවරයා මුදලාලිගේ කනෙනුත් රිංගලා දකුණු පළාත් රාජ්‍ය ආයතන කීපයක් අසල වූ තේ කඩයකි. මුදලාලි සාමාන්‍ය තේ එකක් හදන විට එය ජෝගුවෙන් කෝප්පයට හෙමින් වත් කළත්කිරි තේ කොප්ප 02 January 2013
සංචාරකයා අබියස රඟපෑ මාර්ගෝපදේශකට දෙයියෝ සිහිවෙලා විදේශීය සංචාරකයකු පසුගියදා තම මාර්ගෝපදේශකයා සමඟ පොලොන්නරුව ප්‍රදේශයට ගියේ ඓතිහාසික නටබුන් නැරඹීමටය. එහි වූ විවිධ පුරාවස්තු න 01 January 2013
කත රවටා ගත් රු. 1000 න් 500 ක් සාක්කුවේ රැකියාවක නියුතු ඔහු විවාහකයෙකි. ඔහුගේ එක් විනෝදාංශයක් වූයේ කාන්තාවන්ට දුරකථනයෙන් ඇමැතීමයි. දිනක් ඔහු දුම්රිය මැදිරියක ලියා තිබූ 31 December 2012
මුදල් පසුම්බිය අහුලා දුන්නාට අයිතිකරුට කේන්ති ගිහින් ගනේමුල්ල කොස්සින්නේ තරුණයෙක් යතුරුපැදියෙන් ගනේමුල්ල නගරයට යමින් සිටියේය. ගනේමුල්ලේ බස් නැවතුම්පොළට මීටර් 500ක් පමණ දුරින් කඩවත පා 28 December 2012
ලෝක විනාශයට පෙර මාසික වැටුප වියදම් කර ඥාතීන්ට අතපාලා ලෝක විනාශයක් සිදුවෙතැයි තද විශ්වාසයකින් යුතුව කල්ගෙවමින් සිටි අයකු වසර අවසානයේ ලද මාසික වැටුප අන්තිම සතය දක්වා වැය කොට මිලදී ගත් 27 December 2012
‘මත්තල’ තියෙන්නේ දෙසැම්බර් 25 වැනිදා ගුරුවරියකගෙන් අපූරු උත්තරයක් ටීචර් ”මත්තල” තියෙන්නේ කොහේදැයි සිසුවියක ගුරුවරියකගෙන් ඇසුවාය. දෙසැම්බර් 25 වැනිදා යැයි ඇය උත්තර දුන්නාය. මේ දෙබස් ඇසුණේ සියනෑව 26 December 2012
බසයට රිංගු ගැරඬියාගෙන් ප්‍රවේශපත් මුදල් ඉල්ලලා මඩකළපුවේදී ”ලංගම” බසයකට රිංගාගත් ගැරඬියකු කලවංචිකුඩියේදී බසය තුළ මහත් කලබැගෑනියක් සිදුකොට එයින් බැස යන්නට දැරූ උත්සාහයක් නි 25 December 2012
නිවාඩු අයැඳුම්පතට ප්‍රසූත අයැඳුම්පතක් දීලා තමා උදවු කළ දේශපාලනඥයකු පසුපස රැකියාවක් සොයා ගිය ඔහුට පසුගියදා රාජ්‍ය නොවන සංවිධානයක කම්කරු තනතුරක් ලැබිණ. ඉතා කැපවීමෙන් මාසයක් 24 December 2012
අබාධිත සෙබළාට අසුන නොදුන් මඟියාට අපූරු පාඩමක් කොළඹ මරදාන දුම්රියෙන් 13 වැනි දින සවස 2.15 පිටත්වූ ගාලූ කුමාරි දුම්රියට පිටකොටුව දුම්රිය පොළෙන් ගොඩවූ යුද හමුදා ආබාධිතයකුට තුන්වැනි පන 21 December 2012
පාර්ලිමේන්තුවේ කොහිල වෑංජනය මතක්වී පොළෙන් ගෙනා කොහිලත් විසිකරලා හැමදාමත් අල්ලපු ගෙදරින් පුවත්පත ඉල්ලාගෙන බලන ඇය ඔවුන් සමග වූ අමනාපයක් නිසා පොළට යාමට සූදානම් වූ සැමියාට කීවේ පුවත්පතක්ද රැගෙන එන ල 19 December 2012
ලෝක විනාශයට බයවෙලා ණය මුදල් ඉක්මනින් ඉල්ලලා ලෝක විනාශය ගැන අසා තමන් ණයට දුන් මුදල් එකතු කිරීමටත් අලූතෙන් ණයදීමත් නැවැත්වූ පුද්ගලයෙක් පිළිබඳව කොළඹට නුදුරු ප්‍රදේශයකින් පසුග 18 December 2012
පොලිසිය කසිප්පුපොළට පනිද්දී පොල්කඩන්නා බත් මුට්ටිය කාලා කසිප්පු පොළට පොලිසියෙන් පැන සිටියදී කසිප්පු බොන්නට එහි ආ පොල් කඩන්නකු ගෙදර ගෘහ මූලිකයා සේ කුස්සියට ගොස් බත් මුට්ටියෙන් බෙදාගෙන ක 17 December 2012
බසයේ කවුළුවට රණ්ඩු කළ දෙදෙනාට අපූරු දඬුවමක් බැලූ හැම පැත්තෙම මීදුමයි. දකුණු පළාත් මායිමේ සිට අගනුවරට එන බසයකි. දහවලට මෙන් වාහන රෝද අතරින් ඇවිස්සෙන දුහුවිල්ල එතරම් නොවීය. දිනපත 14 December 2012
කුකුළු මස් යැයි සිතා මිතුරාගේ බොරු දත කාලා මිතුරන් ඔහු ඇමතුවේ ඒ.කේ. කියාය. ඒකේ. ගේ උපන් දිනය පසුගිය දිනක සමරන ලද අතර එය මත්පැන් සාදයක් විය. මත්පැන් බෝතල් පහ හයක් සමඟ බයිට් එකට කුක 13 December 2012
මාළුවන්ටත් කිරිදානයක් දීලා ඔයේ මාළුන්ට දුන් අපූරු කිරිබාරයක් ගැන සියනෑ කෝරළයේ ප්‍රධාන නගරයෙන් වාර්තා වෙයි. ගමේ නායකයාගේ ප්‍රධානත්වයෙන් මෙම කිරි බාරය සංවිධ 12 December 2012
ගුරුවරිය සමඟ හාද වෙන්න ගිහින් රු 250ක් දන්දීලා ඇල්පිටිය ප්‍රදේශයේ විවාහක ගුරු මහත්මියක වූ ඇය උසස්වීමක් සඳහා ඉසුරුපායට ගොස් ආපසු ගෙදර ඒමට මාතර බලා එන සුඛෝපභෝගී බසයකට නැග්ගාය. තම 11 December 2012
විදීනාටකේ අතරමැද පවුලේ හබයක් මතුවෙලා අගනුවර මංසන්ධියකි. වාහන තදබදය මඳ පමණින් තිබේ. වළල්ලක් ආකාරයට පනහකට ආසන්න පිරිසක් එක තැනක එක්තැන්වී සිටිති. ඒ මැද විච්චූර්ණ ඇඳුම් ඇඳ 10 December 2012
නොදන්න ඉංගිරිසියට ගිහින් වරිගෙ නහගෙන එය කොළඹ සිට මහනුවර බලා ධාවනය වන බස් රථයකි. බස් රථයේ බාගයක් පමණ මගීන්ගෙන් පිරී ඇත. හදිසියේම වගේ අතින් කටින් ගමන්මලූ උසුලාගෙන කොළඹ පන්න 07 December 2012
සැමියා වැඩිමිලට ගෙනා වී ගෝනිය බිරිය පුතාගේ මෝටර් රියට පටවලා දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වූ ඔහු ප්‍රදේශයේ ප්‍රකට ගොවිමහතෙකි. පසුගියදා අස්වනු වැඩි වී වර්ගයක් ගැන ආරංචියක් ලැබ ප් 06 December 2012
කඩේ මුදලාලි හොඳ හිතත් තියාගෙන තේ බොන අයගේ කනෙනුත් රිංගලා රජරට එක්තරා කුඩා නගරයකි. පිටි සහ සීනි මිල ඉහළ යාමත් සමග තේ කඩ හිමියෝ බොහෝ දෙනෙක් පොල් රොටියේ සහ ප්ලේන්ටියේ ද මිල වැඩි කළහ. එක් කඩයක පමණ 05 December 2012
මැදවච්චියේ කාන්තිලතාට උදෑසනම වයර් මාරුවෙලා කුලියාපිටියේ අධිකරණය අසල කාර්යාලයේ දුරකතනය මෙදින පෙරවරු 7.30ට පමණ නද දෙන්නට විය. ඒ වනවිට ඔහු සිය කාර්යාලයට පැමිණ සිටියෙන් රිසිවරය අතට 04 December 2012
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026