විනෝද චාරිකාවට දුව වෙනුවට අම්මා ඇවිත් දකුණු පළාතේ වෙරළබඩ පිහිටි ඇඟලූම් ක්ෂේත්රයට සම්බන්ධ කර්මාන්තායතනයකි. එහි සේවා කළමනාකරු මැදිවියේ වුවද තරුණකම පෙන්වූ සෙල්ලක්කාර 16 October 2012
වේලාව අමතකවී හවසට ගුඞ්මෝනිං කියලා කොළඹ නගරයට ආසන්නව ඇති මෙම සුපිරි වෙළෙඳසල පිහිටා ඇත්තේ ගොඩනැගිල්ලක පහත මහලේය. තම ආයතනවල අඩුපාඩු පරීක්ෂා කර ඒවාට පිළියම් යෙදීම සඳහා 15 October 2012
මහාචාර්යවරයාට ඉස්සන් පෙන්වූ අපූරු රියැදුරා ඔහු අලූත්ම වෑන් රථයක හිමිකරුය. පසුගිය දිනක මහාචාර්යවරයෙක් පවුලේ උදවිය සහ හිතවතුන් සමඟ මෙම වාහනයෙන් උතුරේ සංචාරයක නිරතවිය. මෙම වාහන 12 October 2012
ගුරුතුමියගේ ‘‘බලූ නකුට’’ පාඩමට විදුහල්පති හොල්මන් වෙලා දකුණු පළාතේ වෙරළබඩ ප්‍රාථමික පාසලකි. ඉතිහාසය ඉගැන්වූ තරුණ ගුරුතුමිය ‘‘දඩයම් යුගය’’ පිළිබඳ පාඩම ඉදිරිපත් කරමින් ඒ යුගයේ පරිසරය කි 11 October 2012
මගියාගේ ඉබි කතාවට බස් රියැදුරාට යකා නැගලා පෙරවරු හයට පිටත්වී පෙරවරු අටට පමණ කළුතර නගරයට පැමිණීමට නියමිත පෞද්ගලික බස්රථයකි. කළුතරට එන වැඩි පිරිසක් ගමන් පහසුව සලසා ගන්නේද මෙම 10 October 2012
තේ සංග්‍රහයට රැගෙන ගිය රියැදුරා කා බී පැන ගිහිල්ලා ඔහු දකුණු පළාතේ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි. අලූතෙන් තනන නිවෙසට යකඩ බඩු ගත්තේ නගරයේ හිතවත් වෙළෙඳ සලකිනි. ඔහු එන හැම දිනකම වෙළ 09 October 2012
පියාගේ බැංකු පොතෙන් රු. 6000ක් ගන්න ආ පුතා ලක්ෂ 12කට විදලා දකුණු පළාතේ ප්‍රධාන නගරයක වූ රාජ්‍ය බැංකුවකි. මැදිවියේ වූවකු දිගු වෙලාවක සිට එහි ආසනයක වාඩි වී වරින්වර නැඟිට දොරටුව අසලට විත් වටපි 08 October 2012
කෘෂිකර්ම නිලධාරිනියගේ පම්පෝරියට දෙයියෝ මතක්වෙලා දිවි නැඟුම වැඩ සටහන යටතේ වයඹ පළාතේ උපදේශනාත්මක රැස්වීමකි. කාන්තාවන් රැසක් එක්ව සිටි එහි උපදෙස් සැපයුයේ විෂය පිළිබඳ දැනුම ඇති උපදේ 05 October 2012
බීමත් පියාට පුතුගෙන් අපූරු තෑග්ගක් පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඉතා උසස් ලෙස සමත් වූ ගම්බද පාසලක දරුවකු සිය පියාගෙන් අපූරු තෑග්ගක් ඉල්ලා සිටි බව කියවෙන පුවතක් වි 04 October 2012
නංගිගේ නාට්‍ය පිස්සුවෙන් අක්කාට පෙම්වතා අහිමිවෙලා නංගිගේ නාට්‍ය පිස්සුව නිසා අක්කාගේ පෙම් සබඳතාවට කණ කොකා ඇඬීමේ පුවතක් අසන්නට ලැබුණේ පානදුර ප්‍රදේශයෙනි. සෞන්දර්ය පීඨයේ ඉගෙනුම ලැබ 03 October 2012
යතුරුපැදිකරුට උදවු කළාට අමතක නොවන පාඩමක් පෞද්ගලික සමාගමක සේවය කරන විදේශීක මහතෙක් සහ ඔහුගේ රියදුරු රාජකාරි කටයුත්තක් සඳහා පිටත්වූහ. සාප්පු සංකීර්ණයක් අසලට පැමිණි විදේශිකය 02 October 2012
මාර්ග සංඥා රතු එළියට බසය නතර කර රියැදුරු නිදාගෙන මාතර නගරයේ නව මාර්ග සංඥා පද්ධතිය ක්‍රියාත්මක වෙද්දී කොළඹ දෙසට යන වාහන නතර වූයේ රතු එළිය වැටීම සමඟය. ඉදිරියෙන්ම වූයේ පෞද්ගලික බස් රථ 01 October 2012
රියැදුරු බලපත් ගන්නා විභාගයේදී බිරියකගෙන් අපූරු උත්තරයක් රියැදුරු බලපත්‍රය ගන්නා විභාගයට පෙනී සිටි බිරිය රිය පදවද්දි සැමියා කරන වැරැද්ද ප්‍රශ්නයක දී පිළිතුර ලෙස ලිවීමේ සිද්ධියක් කොළඹට 28 September 2012
‘ටිකට්’ කතාවක් ඇසී මඟියා දුවන දුම්රියෙන් පැනලා මොරටුව බලා ධාවනය වූ බලවේග කට්ටල දෙකක් සහිත ශීඝ්‍රගාමි දුම්රියකි. එය රාගමට ළඟාවන විට උදෑසන හයයි පනස් පහ පමණ විය. තම කාර්යාලවලට රාජකා 27 September 2012
ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයට අපූරු උත්තර දීලා පසුගිය දා පැවැති පහවසර ශිෂ්‍යත්ව පරීක්ෂණයට පෙරහුරුව සඳහා දකුණේ ප්‍රකට ආයතනයක් දරුවන්ට ප්‍රශ්න පත්‍රයක් ලබාදී පිළිතුරු සැපයී 26 September 2012
බැංකු ණය ගෙවන්න සැමියා දුන් මුදල් බිරිය යටි මඩි ගසා ඉඩමත් අහිමි වෙයි බැංකු ණය ගෙවීමට සැමියා මාසිකව දුන් මුදල් පස් වසරක් තිස්සේ යටිමඩි ගැසූ බිරියක නිසා දේපළ ඉඩකඩම් වෙන්දේසියේ විකිණීමට යාමේ පුවතක් මීරි 25 September 2012
බසයේදී හමුවූ ‘යාළු මල්ලියා’ අයියාගේ කනෙන් රිංගලා බසයකදී හමුවී කෙටි ඇසුරකින් මිතුරකු වී කළ උපකාරයට ප්‍රතිඋපකාර දැක්වූ තරුණ සැමියකුට අලි අකර තැබ්බයකට මුහුණ පා හිස් අතින් ගෙදර යාමට 24 September 2012
පරෙස්සමට තිබ්බ දේ ඈලියාවට ගිහින් මහනුවර ප්‍රදේශයේ තේවත්තක රැකියාව කළ ඇය දුක් මහන්සියෙන් හරිහම්බකරන ළඳකි. ඇය වාසය කරන්නේ කුරුණෑගලට නුදුරු පිටිසර ගමකය. මාසික වැටුප 21 September 2012
චුයින්ගම් කන්න ගිහින් බොරු දතත් අහිමි වෙලා රැකියාවට යෑම සඳහා බසයට ගොඩ වූ තරුණයෙකි. බසයේ ආසන සියල්ල පිරී තිබුණු බැවින් ඔහුට සිටගෙන යෑමට සිදුවිය. ”ඇතා අයියේ” යැයි පිටුපසින 20 September 2012
කොන්දොස්තරගේ අයිතිය ඉල්ලා කාන්තාවෝ 3 ක් පොලිසි ඇවිත් කාන්තාවන් තිදෙනකු අඹුකමට තබා ගත් බස් කොන්දොස්තරගේ නීත්‍යානුකූල අයිතිය ඉල්ලා පොලිසියට පැමිණි කතුන් තිදෙනා නිසා මහත් කළබැගෑනියක් ඇ 19 September 2012
සොහොයුරා නොදන්නා වැඩකට යොදවලා විදුහල්පතිට තරු පෙනිලා උඩරට පාසලකට පත්වූ නව විදුහල්පතිවරයෙකි. තම ඥාතියකු බලවත් ලෙස රෝගාතුරව කොළඹ ප්‍රතිකාර ලබන බව ආරංචි වූ ඔහු රාජකාරි කටයුතු නිසා එහි යා 18 September 2012
හොරෙන් තැඹිලි කඩන්න ඇවිත් වත්තෙම පොල් කඩන්න සිදුවෙලා හොර පොල් කඩන්නට ආ පුද්ගලයකුට දුන් අපුරු දඬුවමක් පිළිබඳව පසුගියදා අසන්නට ලැබුණේ තංගල්ල ප්‍රදේශයෙනි. නගරයෙන් තරමක් ඈත ග්‍රාමීය ප 17 September 2012
මරාගෙන මැරෙන්න යද්දී කඬේ මුදලාලි ණය පොත මතක් කරලා ගමේ මුදලාලිගේ ණය පොත නිසා සිදුවන්නට ගිය මහ විනාශයකට නැවතීමේ තිත තැබීමේ අපූරු පුවතක් අසන්නට ලැබුණේ අම්බලන්ගොඩ ප්‍රදේශයෙනි. නමින් 14 September 2012
ශිෂ්‍යත්වය පාස් කරන්න සෙත්කවි දෙකේ කුලියට ගොම පොහොර කූඩ දෙකක් රජරට පැත්තේ ලේඛන කලාවට මෙන්ම නක්ෂත්රයට ද ලැදි ඔහු ගොවිතැනට ද එකසේ දක්ෂයෙක් විය. ප්‍රසිද්ධියේ සෙත් කවි සහ අප්රසිද්ධියේ වස් කව 13 September 2012
තාත්තා යාළු කරගන්න රෝහල් ගිහින් තෑගි වෙන කෙනකුට දීලා ඇවිත් මීරිගම ප්‍රදේශයේ වූ තම ව්‍යාපාරික ආයතනයේම සේවකයකු සමඟ නොගැළපෙන විවාහයක් කර ගැනීම නිසා පියා විසින් මේ දියණිය පවුලෙන් එළවා දමා තිබි 12 September 2012
කොන්දොස්තර හෝටලයේ කෑම කද්දී වෙන කෙනෙක් බසයේ සල්ලි එකතු කරගෙන තිස්සමහාරාමයට ආසන්න උප නගරයකි. පසුගිය දා පැවති උත්සව කටයුතු නිසා විශාල වශයෙන් ජනතාව නගරයට පැමිණීම හේතුවෙන් පෞද්ගලික බස් හිමියෝ ද ක 11 September 2012
සිංහ වෙස්ගත් ප්‍රභූ ආරක්ෂක අන්තිමේ බලූ කුක්කකු වෙලා කොළඹ ප්‍රධාන රෝහලකි. අවේලාවේ පැමිණි මෝටර් රියක් වෛද්‍යවරුන්ගේ රථ ගාලේ නතර කළේ කිසිදු අවසරයක් නැතිවයි. රෝහලේ ආරක්ෂක සේවකයකු වේගයෙ 10 September 2012
නේවාසික රෝගියා දවල් හීනයක් දැක රෝහලටම ඇහෙන්න හූ කියලා අනුරපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු දිවා කාලයේ හීනෙන් හූ කීම නිසා එම ස්ථානයට ළඟාවූ කාර්ය මණ්ඩලය ඇතුළු රෝගීහු විනෝදයට පත්ව 07 September 2012
හෝටලේට තේ බොන්න ඇවිත් අනුන්ගේ බිලකුත් ගෙවන්න වෙලා වන්දනා බස් රථයක් තේ බීම සඳහා උඩරට ප්‍රකට හෝටලයක් ඉදිරිපිට නතර කළ විට නඩයේ වූ දෙදෙනකු එහි ඇතුළු වී බනිස් දෙකක් හා තේ දෙකක් ගෙනෙන ලෙස ඇ 06 September 2012
වැඩට ආ බාස්ලගෙන් වැඩියෙන් වැඩගන්න නිවුණ තේ දුන්නාට පාඩමක් තේ පානය කිරීමට ගතවන කාලය අඩුකර ගැනීම සඳහා සිය නිවසේ වැඩට ආ පෙදරේරුවන්ට හා ගෝලයන්ට තේ නිවා පානය කිරීමට දුන් ගෙහිමි කාන්තාවක් පිළිබඳව 05 September 2012
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026