‘‘පනස් පහයි විසිතුන’’ කියමින් සිය බැංකු කාඞ්පතේ පින් අංකය මුමුණමින් ඔහු ස්වයංක‍්‍රීය මුදල් යන්ත‍්‍රය අසලට ගියේය.
එහි උපදෙස් පරිදි කාඞ්පතේ මුදුනත අදාළ ස්ථානයට ඇතුළු කළේය.
කාඞ්පත නැවතත් එළියට ගත් ඔහු අනෙක් කෙළවර යන්ත‍්‍රයට ඇතුළු කළේය.
එය ද කළ නොහැකිය.
යන්ත‍්‍රය කාඞ්පතේ දෙපැත්තෙන් එක් පැත්තක්වත් පිළිගැනීමට සූදානම් නැත.
කලිසමේ වම් සාක්කුවට අත දැමුවේය. හිස්ය. අනෙක් පස්ස සාක්කුවට අත දැමුවේය.
එහි ඇත්තේ රුපියල් පහක් පමණි.
හරි වැඬේ දැන් කොහොමද එළවළු අරගෙන යන්නේ. තමා අත තිබූ මුදලින් යාබද තැබෑරුමකින් අඟපත රත්කරගත් ඔහු සිතුවේ බැංකු කාඞ්පතින් මුදල් ගෙන එළවළු රැගෙනයාමටය.
නමුත් දැන් බැංකු කාඞ්පත ක‍්‍රියා කරන්නේ නැත.
වරක් පිටි අල්ල මුව අසලට ළංකර ඈනුමක් ඇරියේය.
වහා යාබද දොරටුවෙන් බැංකුවේ ඇතුළට පිවිසියේය.
”කො.... කොහේද මැනේජර් මහත්තයා ඉ.. ඉන්නේ.”
යාබදව සිටි ආරක්ෂක නිලධාරියාගෙන් එසේ ඇසූ ඔහු සුළු වේලාවකින් කළමනාකරු හමුවීය.
”මැනේජර් මහත්තයා මේ... මේ... කාඞ් එක වැඩ කරන්නේ නැහැනේ.”
”කෝ... බලන්න...”
කළමනාකාරවරයා කාඞ්පත අතට ගත්තේය.
”අනේ මහත්තයෝ මේකෙන් සල්ලි ගන්න බැහැ.”
මඳ සිනාවක් මුවගට නඟා ගනිමින් කළමනාකරු දෙවනුව එසේ කියද්දී කෝපය ඉහවහා ගිය ඔහු මෙසේ කීවේය.
”මොනවා සල්ලි ගන්න බෑ. සල්ලි තැන්පත් කරගන්න හොඳයි. සල්ලි ගන්න ගියාම තමයි දහයක් රෙගුලාසි.”
”මගේ පඩියම මේ බැංකුවටයි එන්නේ. කොහොමද සල්ලි ගන්න බැහැයි කියන්නේ.” කළමනාකාරවරයා එවිට තවත් සිනාසෙන්නට විය.
”නෑ නෑ මහත්තයා. මහත්තයාගේ සල්ලි බැංකුවේ ඇති. ඒත් මේ කාඞ් එකෙන් සල්ලි ගන්න බැහැ කියලයි මම කිව්වේ.”
”මොනවා... සල්ලි ගන්න බෑ. මම ඊයෙත් මේ කාඞ් එකෙන් සල්ලි ගත්තනේ. මේ මේ තියෙන්නේ රිසිට් එක..”
ඔහු රිසිට් පතක් ද පෙන්නුවේය.
”හරි හරි මහත්තයා ඔය සල්ලි ගන්න ඇත්තෙ වෙන කාඞ් එකකින්. මේක සල්ලි ගන්න පාවිච්චි කරන්න බෑ. මොකද මේක ලයිසන් එකක්.”
”ඒ කියන්නේ රියැදුරු බලපත‍්‍රයක්” කළමනාකාරවරයා පැවසූ දෙයින් ඔහුට මත් ගතිය මඳක් පහව යන්නාක් මෙන් දැනුණේය.
කමිසය අත ගා පිටුපස සාක්කුව අතගෑවේය. බැංකු කාඞ්පත එහි සුරක්ෂිතව තිබුණේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන්,ඕක කොහේද සිද්ධ වුණේ? (නි)
මං ආවේ නැති ටිකට මේ ගොල්ලන් ගියපු දුර. ඉතින් ඉතින් කියන්නකෝ මොනවද අලුත් තොරතුරු. සරත් ,දිසා,රුප., හේරත්.,ඉන්දු ,පෙත්ත මගේ යාලුවනේ. ඔව් සරත් ,මං කටත් ඇරන් බලා උන්න නේන්නම්. හැබැයි කොල්ලෝ ඒ ඔයා දිහා නම් නෙවෙයි ''සල්ලි මල්ල දිහා '' .(නදී)
රූපවති අක්කේ ., අනේ අගේ නොකර කියන්න කෝ මොනවද ඒ ගස් දෙක කියලා .(නදී)
හැබෑව නේන්නම්...චන්දි කුට්ටම අනුවාම හේරා බුරුවාට නොකැපී ආසියා වේම තමා තාම වැඩ දන්නෙ..එහෙනම් අලුත්වලත් බල ඉන්නේ මාව කපන්න..අනමු.අනමු. දාන්නකෝ කොලේ..(අ)
අනේ චන්දි අක්කේ (අලුත්වල), මම ඒත් බැලුවා ඔයා අපේ කටවල් අවුස්සන මෙහෙම කතා දාන්නේ නෑ නේද කියලා. මම දැනුයි දන්නේ චන්දිලා දෙන්නෙකුත් ඉන්නවා කියලා. අනේ අනිත් චන්දිත් ගමක නමක් අගට දාගන්නකෝ. හේරත්, දවස් 3 නීතිය දැමමේ මම නෙවෙයි අනිත් ඉන්දු (මෙල්බර්න්). මට දැන් ප්‍රශ්නේ දිසා මාමලත් දෙන්නෙක් ඉන්නවා වගේ නේද කියලා. (නදී)
ඔයාට පින් රාජා උදේම අපේ ඔලුව නරක් කරාට (අ)
පේනවා නේද ..මෙතන ඉන්න අයියල කෑගැහුවට ..අපේ ආසිරි සද්දයක්වත් නැහැ ..මම එනවා කීව නිසා විගහට ගෙයි බිත්තිවල හුණු ගානවා ඇති ..ඒ කයි නිශ්ශබ්ද ...? ඒ උනාට අපේ දිසා ..කෑගහනවා බයේ මම යයි කියල ...සරතුත් පැත්තක ඉදන් අරුව කොනිති ගහනවද කොහෙද ...? (නදී)
ඉහත සදහන් කවිය බට්ට විසින් බට්ටටම ලියන ලද කවියක් බව දැනගන්න තිබේ (දී)
‘‘පනස් පහයි විසි තුන’’ (දී)
යමුද පෙළපාලියක්..නැතිනම් කරමු උපවාසයක්..ඒත් බැරි නම් නගිමුද වහලට...හැබැයි ලියෝ වැටුනොත් උඹම විඳපන් මලේ.. (නදී)
ලන්ඩන් ඉන්දු කෙල්ලේ මේ අහපන්නේ ........කොලුවා තවම 5 වසරේ ඉස්කූලේ ..............බිරිද කරන ගෙට එන්නට නුබ කැන්දා ..................රුපගේ දික්කසදේ එනකම් හිටු ඉවසා
ලන්ඩන් ඉන්දු කෙල්ලේ මේ අහපන්නේ ........කොලුවා තවම 5 වසරේ ඉස්කෝලේ ..............බිරිද කරන ගෙට එන්නට නුබ කැන්දා ..................රුපගේ දික්කසදේ එනකම් හිටු ඉවසා (දී)
ඉහිරුන කිරට මම මොකටද අඩන්නේ ... රූපගේ කවිය හිරවෙලා නුඹ මැරෙන්නේ .... (නි)
කව්රු හරි මේ කවිය නිවැරදි කරනවද? පස් කපනු නෙවෙයි ලිඳ කපනු... (දී)
ගෙදර ඇවිල්ල නවතිනවා විතරක් නෙමෙයි නවත්තගන්න කෙනෙකුට මම සල්ලි මිටියකුත් දෙනවා ...අනේ රුප කරුමේ (නදී)
යන්නට පමා වීලා ඇත වැඩපලට .., එනමුත් ඉන්දු ඔබගේ ඉල්ලීම පිට .., කවියක් ගොතා දැම්මේ හැකි ඉක්මනට ..වැරදි උනොත්''නුබ'' සමා වෙයන් මට (නදී)
මගේ දයාබර අක්කල නංගිලා මල්ලිලා අයියල වෙත අද එක මුස්ලිම් සහෝදරයකු විසින් පළකර තිබු අදහස් මා බෙහෙවින් හිත් වේදනාවට පත් කරන ලදී. අපි මෙම තීරයේ විනෝද වනවිට තවත් පැත්තක අපිට වින කරන පිරිසක් සිටින බව අමතක නොකළ යුතුව ඇත. ජාතියේ නාමයෙන් ඒවාට පිළිතුරු දිය යුතුය. අප රැකගත් දේශයට අකටයුත්තක් නොවීමට වගබලා ගැනීම සියලු ශ්‍රී ලාංන්කිකයන්ගේ වගකීමක් හා යුතුකම වන බව මම ප්‍රකාශ කරමි ..ඉරානයට ශ්‍රමිකයන් යැවීම සම්බන්ද ලිපිය සියලු දෙනා කියවන්න මගේ අදහස් කියවන්න (නදී)
අනේ මෙහෙමත් විකාර මිනිස්සුන්ගේ? (නි)
රූපවතී අක්කේ උස ගස් සහ මිටි ගස්!(දී)
ඒක් ගමිමානයක අඹු සැමි යුවලක් ජීවත්වුනා. මේ දෙපල හේන් වගාකර වන සතුන්ගෙන් ඒ වගාව ආරක්ෂා කර ගැනීම සදහා ගහක් උඩ කුඩා පැලක් සදා ගෙන රාත්‍රී කාලය ඒ පැලේ ගත කිරීමත් කවි කියමින් සතුන් පලවා හැරීමත් මේ දෙපලගේ දින චරියාවේ කොටසක් වුනා. රාත්‍රී කාලයේ කවි කියවීම පුරුද්දන් වුනා. ඒ නිසා සතා සීපාවා හෝ විනිස් පුලුටක්වත් ඒ පැත්තේ ආවේ නැහැ. ඒ දෙපල සතුටින් ජීවත් වුනා.(නදී)
පහන්, මරු කතාව. තැන නම් කියන්න එපා කුමාරිට. යන්න වගේ හදන්නේ එහෙට...... (නි)
චන්ඩියා බදෙනේ
ඔයාල ලියන කවි මම රස විදිනවා හොදේ (දී)
චන්දි මොකද මේ ...පෙත්තා පව්?එතකොට පින් කාටද? නෙල්ලි වලටද අඹ වලටද? කියාවි අලුත්වලට කියල...(දිල්)
පහන් ෂුවර් එකටම ඔයා ඔය කියන බැංකුව අපේ රූපවතී අක්කා, චන්දි නැන්දා,මෙල්බන් ඉන්දු , කුමාරි නිතර ගනුදෙනු කරන්න යන බැංකුවම වෙන්න ඕනෑ. (නි)
සංවර කමක් නැති - තැන නොතැන හඳු නන්නැති - මිනිස් කම දන්නැති සතුන් තිරිසන් බසින් දොඩවති... (දී)
වෙහෙසුව මොළය උත්තර සෙවුමට නොමඳ... රාජම උත්තරේ කිව්වොත් නේද හොඳ? (නි)
එච්චර ගණන් ගන්න එපා. සුර් නේ (දී)
කුමාරි පහන් ගැන ද්වේශයෙන් ඉන්නේ. පහන්ලා නැතිනම් මේ තීරය ඇත්තටම අදුරුයි. කලිනුත් අර බණ කතාවට මොකද්දෝ කියලා තිබුනා (නි)
ඉන්දු, මූණේ කිසිම කැපී පෙනෙන ලක්ෂණයක් දකින්නේ කොහොමද. මාතර පෙළපාලි පටන් ගන්න කලින් නේ මේක වුණේ? (නි)
දෙකක් දා ගන්නම ඕනේ වැඩේ පෙන්න
අනේ මාමගේ ..මිටිය...(නදී)
කළු දිසා මාමේ බොරු කියන්න එපා ..? අපායට යයි.? ඔයා එදා ඔයාගේ මගුල් ගෙදර දවසේ මට කීවේ දිසානායකලා දෙන්නෙක් ඉන්නවා කියල ..? (අ)
බිවුවහම ඔහොම තමයි මෙයා
හරියට හරි දිසා මාමේ ඔයාගේ කතාව. මෙන්න මල් මිටක්. සිංහලයාට වැරදුණේ ආකාශ් වගේ සිංහලයෝ නිසා තමයි.(නදී)
මේ කතාවටත් රණ්ඩු කර ගන්න එපා
ඕනෑම සද්දන්තයෙක් වට්ටන්න පුළුවන් එකම වෙලාවනේ දෙකක් දාගන්න වෙලාව (දී)
කන කොක් සුද පෙනෙන්නේ ඉගිලෙන විටලු. (දී)
අනේ කාලේ වනේ වාසේ
ඇයි දිසානායකමනේ කිවුවේ මාව දික්කසාද කරනවා කියලා. ඉතින් මාව බාරගන්න කෙනෙක් නැත්නම් මම ආසිරියලගේ ගෙදරවත් ගිහින් නවතිනවා (නි)
වෙරි මරගාතේ ඔය මැසිමට කාඩ් එක හරියට දාගන්න බේරී උනාට අනිත් දේවල් නම් හරියට තියෙයි. .(නදී)
පැට්ටෝ මට් අප්පියාවේ වමනේ යන්ඩ් ආවා ලැජ්ජ වන්නේ මොනවටද ඔව්වා දැන් සාමාන්‍ය දේවල්නේ .(නදී)
කලබල වෙන්න එපා.හිත් නරක්කර ගන්න එපා.මේවා සුළු අඩුපාඩු. (නි)
සරත්,ප්‍රියන්තිට ඔච්චර දෙයක්වත් තේරෙන්නෙ නැද්ද? (නි)
කොහොමත් පහන් ඔය ගැන ලොකුවට වද වෙන්න එපා.ඕවා දැන් සාමාන්‍යය දේවල් (නි)
දෙයියන්ටම ඔප්පු වෙන්න පැන පිට පැන ගොඩක් වෙලා ..... විසදගන්න බැරි හින්දා මුල් පුටුවත් නොරොක් වෙලා.... ඒ මොළයත් කිරලා බලලා දැන් හොදටම නරක්වෙලා... සාක්කියට දෙයියෝ වැඩලා අපි ඔක්කොම හිනස්සලා .... (නි)
පහන්, ඒ කොල්ලකාපු සල්ලි වලින් නේද ඔයා අරයට හොද මාලයක් තෑගී දුන්නේ? (නි)
මෙන්න උත්තරේ, ඔක්කොම අය 1 සිට 10 දක්වා ලේබල් කරලා, පළවෙනියාගෙන් 1යි,දෙවෙනියාගෙන් 2යි.... දහවෙනියාගෙන් 10යි, (ඔක්කොම ගුලි55ක්) අරන් කිරනවා. බර=කිලෝ54.999 නම් හොරා පලවෙනියා, 54.998 නම් හොරා දෙවෙනියා,...........54.990 නම් හොරා දහවෙනියා. (නි)
ප්‍රියන්ති, පහන් නැත්නම් "ලයිට් එකක් " දාගන්න. අපේ පහන් නම් හැමදාම එනවා. (නි)
ඉන්දු කෙල්ලේ ලන්ඩන් වල අහ ගන්නේ ...කලටි තමයි කිව්වොත් මු කියන්නේ ...එකොලොස් වෙනියා තුන් මසකින් උපදින්නේ ...නුබ අවොත් පඩි නැතිවයි වැඩ ගන්නේ ...? (අ)
පහන් බොරු කියනවා නේද ..? (නි)
කාටත් හොරෙන් ඇවිදින් මහා දවාලක .............කැන්දන් යනවා කොටුවෙන් මම බස් එකක ...............මරදානෙන් බැහැල ඉන් පසු ගෙස්ට් එකට (අ)
පහන්, ඔය දාමරිකයා ආව බැංකුවේ එකම එක පිරිමියෙක්වත් හිටියේ නැද්ද....? නැත්නම් හිටපු පිරිමි කට්ටිය හැංගුනාද? නියම පිරිමි නේද පහන්? (නි)
යකෝ මම හැම එකාටම මාමා වෙලානේ දහා අටේ කෑලිද චන්ඩි නංගියේ (අ)
ගොැඩල්ලේ තරම දැනගෙන පස්කපනු.... කඩුල්ලේ තරම දැනගෙන උඩ පනිනු... තමන්ගේ තරම දැනගෙන කල් අරිනූ... (නි)
පඩි මොකටද වැඩ ඇත්නම් කරන්නට... වැඩිපුර බුරන බල්ලට බැහැ හපන්නට.... එකොළහ නුඹේ එක ගිණුමට ගණන් කොට... කිව්වත් අනේ බැහැ කොහොමත් පිළිගන්ට... (නි)
එසැනට ලියන අයගේ වයසේ වැරැද්ද (නි)
ඒ හොරාගේ මූණේ කිසිම කැපී පෙනෙන ලක්ෂණයක් තියෙන්න නැතුව ඇති. ඒකයි මතක නැතුව ඇත්තේ. අසෝක මාත් අහන්නෙ ගෑනු අයට එහෙම හරි මතක තිබුණා. බැංකුවේ හිටි පිරිමි අයට මොකද වුනේ. එයාලට බැංකුවෙ හිටියා කියලවත් මතක නැත්ද දන්නේ නෑ. (දී)
අනේ ,ඉන්දු නංගියෝ..!! ඔයාගේ චන්දි .අක්ක නෙවෙයි ඒ කතාව ලිවේ මගේ නමින් ඉන්න වෙන කෙනෙක් ... එක නම් වලින් අපි දෙදෙනෙක් ඉන්නවා මිට පස්සේ මන් ''චන්දි අලුත්වල ''කියල දාන්නම් එතකොට මගේ සහෝදර,සහෝදරියන්ට මාව හදුනා ගන්න පුළුවන් වේවි (නදී)
දෙයියෝ සාක්කි (දී)
රූපගේ කවිය හිරවෙලා අනෙ දිසා මැරෙන්නේ ලය පැලී දිසා මැරෙන්නේ.... (දී)
රාජා, තරාදිය දෙපැත්තට 5 ගානේ දාලා දෙක ගානේ ඉවත් කළහම පොඩි ගුලිය අහුවෙනවනේ. (නි)
මිනිසුනේ මොකද මේ (දී)
පරණම කතාවක්.. සත්වයන්ට ජිවත් වෙන්න ලැබෙන වර්ෂ ගණන තීරණය කරන සැසිවාරය ඇරබින. පළමුව මිනිසාට පරම ආයුෂ අවු. 40ක් දෙවනුව හරකට පරම ආයුෂ අවු. 40ක් එනමුත් එපමණ දීර්ග කාලයක් දුක් විද විද ජිවත් වෙනවාට වඩා අවු. 20 ඇති බව ප්‍රකාශ කල හෙයින් ප්‍රසාද ආයු ලෙස මිනිසා හරකාගෙන් ලැබුණු අවු 20 ත් ලබා ගති, මෙසේ ඊලගට බල්ලගෙන් හා බස්සාගෙන් පිලිවෙලින් අවු 20 බැගින් ද බෝනස් අවු 100 දක්වා ලබා සතුටින් නික්ම ගියේය. ඉතින් මිනිසා අවු 40ක් සැපවත්ව ඉද, එතැන් පටන් හරකා සේ බරට මහන්සි වෙයි දරුවන් වෙනුවෙන් අවු 60 වෙනකම් හරකාගෙන් ලැබුණු ආයු නිසා, ඉන් පසුව බල්ලා සේ ගෙවල් මුර කරයි දරු මුණු බුරු බිරියන් සමගින් , අන්තිම කාලය ඇවිද ගන්නත් බැරිව ගෙහි අදුරු මුල්ලක ඇදක වැතිර අසන කියන හැම දෙකකට ඇස් කරක කරකවා බෙල්ල විතරක් හරව හරවා හැමදේටම හ්ම්,හ්ම් කියමින් ජිවත් වෙන්න වෙයි. තාත්තේ බෙහෙත් බොන්න, හ්ම්.... තාත්තේ ගිහින් එන්නම් හ්ම්..හ්ම්....(නදී)
පහන්, අද උදේ පාන්දරින්ම රූපවතී අක්කයි, චන්දියි ගිහින් පෝලිමේ ඉන්නවලු බැංකුව අරිනකන්, අර හොරා අදත් එයි කියලා. කුමාරිට ටිකක් හිතට හරි මදිලු.ඒ දෙන්නා හොරෙන් ගියා කියලා (නි)
සතුටින් පැලේ ඉන්නේ අනෙ අපි නේද?.(නදී)
අනේ! සමදරා ආරියදාස අක්කේ, ඔයා ප්‍රාදේශීය සභාවකද වැඩ? එසේත් නැත්නම් ඔයාගේ කව්රු හරි එහෙ ඉන්නවද? එහෙම නැත්නම් ඔයා අපිට නීතිය ඔයත් ඉන්නේ එන්ගලන්තයේද? (නි)
රාජා බොරු කතා කියන්න එපා. රජ කාලේ කොහෙද ග්‍රෑම්? (නි)
ඔයාට ඇත්තම කියන්න සරත් , මම ඔය බැංකුවට ආයෙත් කීප සැරයක්ම ගියා. ආවේ නැහැනේ මේ දාමරිකයා. (නි)
ශාන්ති! ශාන්ති! ලැජ්ජ වන්නේ මොනවටද?අප්පිරියාව වමනේ? අනේ දෙයියෝ බැලුවා...වාසනාවන්....(නදී)
කටා මාමා දැන් ඉන්නේ " හ්ම්..හ්ම්..." අවධියේද?(නදී)
පහන් කට්ටියව අවුස්සලා තියල පැත්තකට වෙලා ඉන්නවා කෝ මේ හාදය?.(නදී)
කිරලා මැනලා බැලුවම මොලයේ තරම.විසදුම දීපු මහමොලකරු සරත් තමා. (නි)
ඔන්න අයියෙකුයි ,මල්ලියෙකුයි ුව්ලේ ඉඩමක ගස් වැව්වලු.හැම ජාතියකම රූස්ස ගස් ඒ ඉඩමේ වැවිලා ..දවසක් මල්ලිට ඩෝං ගිහින් අයියත් සමග කියත් සමග මිනිස්සු රොත්තක් යැව්වලු ගස්ටික කපලා පටවන්න.අයියගේ අවවාදය වුණේ ඕනෑම ගහක් කපාගෙන යන්න හැබැයි මේ වර්ගයේ ගස් නොකපා..?ඔහු ගස් දෙකක නම් කිවුවලු. මේ මිනිසුන් දූවගෙන යනවලු ගහක් ළගට. බලනකොට ඒ කිවුව ජාතියේ ගහක්ලු. ඊළග එකටත් දුවනවලු ..ඒකත් ඒ ගහක්ලු.මෙහෙම ගස් දිහා බලාගෙන කට්ටිය හවස් වෙනකම් දුවලා කපන්න ගහක් නැතුව ආපසු ගියාලු.මොනවද ඒ කියපු ගස් දෙකේ නම ...? (නි)
පහන් කට්ටිය එක්ක කිරි පැණි කනවා...කුස්සියේ...(නදී)
ඔන්න මම දුන් ප්‍රශ්නෙට හරි උත්තරය දී ඇති කෙනා .." ආසිරි " හරි උත්තරේ දුන් කෙනාගේ ගෙදර ඇවිත් මම නවතිනවා ...!!ප්‍රශ්න නම් ඇති කරන්න එපා ඔන්න.. මම කීවා?(නදී)
ෂුවර් එකටම රාජා විරේකයක් දීලා අහවල් තැන හංගගෙන ඉඳපු එකාව අල්ලගන්න ඇති. (නි)
චන්දි, කියවලා රස විදින්න දාන්නකෝ ලුණු ඇඹුල් ටිකක්... (නි)
ලැබෙන පාඨාංකය අනුව එක පාරින්ම හොරා අල්ලා ගන්න පුලුවන්. (නි)
ඉතින් රාජා ගල්ගමුව, ඔය කියන හොරා හදපු ගුලි කිරලා බලපුවම බර අඩුයි කියලා පෙනෙනවා නම් ගැටළුවක් නැහැ නේ (නි)
රූපගේ බොරු වලට නුඹ රැවටෙන්න එපා ..... එකොළොස්වෙනියා ආවත් නුඹ සැලෙන්නෙපා ....... වැටුපත ගැන හිත රිදවා ගන්න එපා ........ උඩු බුරනා කිසිවෙක් ගැන තැවෙන්නෙපා..... (නි)
ලයිසන් එකෙන් සල්ලි ගන්න ගියාට කමක් නැහැ. හැබැයි ලයිසන් තිබුනට බීමත්ව රිය පදවන්න එපා. (නි)
චන්දි අක්කේ, නුඹේ ගතිගුණ හරි උතුම් (නි)
යාළුවො දෙන්නෙක් බැංකුවකට ගිහින් එක යාළුවෙක් කාර්ඩ් එකෙන් සල්ලි ගන්න රහස් අංකය ගැහුවලු.ඒක දැක්ක අනිත් යාළුවා කිව්වලු උඹේ පාස්වර්ඩ් එක තරු හතරක් නේ මම ඒක දැක්කා කියලා. ඊට පස්සෙ සල්ලි ගත් යාළුවා කිව්වලු උඹට පිස්සුද බං,ඒ පාස්වර්ඩ් මේකෙ ටයිප් වෙන හැටි.මගෙ පාස්වර්ඩ් එක පනස්පහයි විසිතුන කියලා (නි)
මත් වෙලා...වෙරි වෙලා ..පිස්සුව තදවෙලා.. (දී)
අර ගස් දෙක 01: කෙලින් ගහ 02: ඇද ගහ, මම හරිද රුපවති අක්කේ .. (නදී)
දිසා මාමේ හොඳ හැටි මෙය අහගන්නේ... නංගිත් මගේ පහ වසරෙයි දැන් ඉන්නේ.. පාසැල අතැර මා ටික දිනකුයි වන්නේ.... බාල පුතු නොවෙයි ලොකු පුතු ඉල්ලන්නේ... (නි)
රූප අක්කා ආදරයෙන් කිව්ව කතා... හරි බව සිතේ ඔහු හැර ඇය පැන්න නිසා... මොන මොන කතා කිවුවත් ඔය මාමා දිසා... හැට වත් පැනලා ඇති වල ළඟ දෙපය තියා..!! (නි)
1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 අරන් කිරලා අඩු බරෙන් හොයා ගත්තහැකි. (නි)
පහන් මල්ලි, මට නම් නාරි දේහේ මතක නැතුවට මූහුණ සේරම මතකයි. සල්ලි මල්ලත් අරගෙන උපන් ඇදුමෙන් පස්ස බල බලා අපේ සරත් දුවද්දී ..?චන්දි නේද ? අත් දෙකෙන්ම ඇස් දෙක වහගෙන හිනා වුණේ...? දිසා තමයි ඔත්තු බැලුවේ (නි)
රූපවති, මමත් හොඳ සිංහල බෞද්ධ ගැහැනියක්, අපිට ඔය එන්ගලන්තේ තියෙන කාන්තා විමුක්තිය මෙහෙට ඕනෑ නැහැ. ලංකාවේ නීතිය හැම රටටම වැඩ සැරයි. මෙහෙ ගැහැනියෙකුට ගැහුවොත් සතියක් රිමාන්ඩ් (නි)
ඇයි චන්දි මොකද අලුත් වලක් දාගෙන ඇයි පරණ වල කාටද දුන්නේ. වෙයිද, ඉතිහාසයේ වාර්තාවක් මේකත් (ස)
ඔයදෙන්නත් ඉක්මනට නගින්න . කොට්ටාව ..කොට්ටාව ..පුත්තලම් ..පුත්තලම් .. (දී)
මතට තිත වගේම කුඩු වලටත් තිත තිබ්බා නම් ,අඩු තරමින් කුඩු විකුණන අය දෙතුන් දෙනෙක් කොළ නැති ගහට ගියා නම් ,රට නිකන්ම හැදෙනවා (නි)
රූපවතී අක්කයි , චන්දියි තවම ඇවිල්ලා නැත්තෙ බැංකුවට වෙලා තවමත් බලාගෙන ඉන්නවද දන්නේ නැහැ (නි)
රූපවතී මිස් ගස් දෙක කෙස් ගස් හා . (නදී)
ලයිසන් එකෙන් සල්ලි ගන්න ගියත්, බීලා රිය පදවන්න නම් එපා (නි)
රජෝ, හරිම පහසු ප්‍රශ්නයක්නේ ඔයා ඔලුව අවුල් කරගෙන තියෙන්නේ. ගැටලුවට සරිලන ආකාරයට දෙන්න පුළුවන් සරලම විසදුම මෙයයි. කිලෝවේ කිලෝවේ ගුලි හදන්න ආව රන්කරුවෝ දහ දෙනාම හැදුවේ ගුලි දහයයි. තරාදියෙන් බර බැලුවම එක ගුලියක බර අඩුයි.ඔන්න ඔය විදියටයි 1 සැරෙන් හෝරාව ඇල්ලුවේ (නි)
මමත් හිටියනේ අනේ ඒ වෙලාවේ. මටත් මතක නැහැ (නි)
නිකන් ජාතිවාදය අවුස්සාගෙන කෑගහන්න එපා. සිංහලයාට වැරදුනේ සිංහලයාගෙ වරදින් මිසක් අන්‍යාගමිකයන්ගේ වරදින් නෙමෙයි. (නි)
සමහරුන්ට හිනා යනවා ඇති බට්ටාගේ කතාවට (නි)
බීලා රිය පදවන්න නම් එපා. හැබෑ නේන්නම් කුමාරිහාමියේ... (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ඔබ්ට් පාර වැරදිලා මහත්මයා. (නදී)
චන්දි අක්කේ, ඉතින් ඉතින්? එච්චරද කතාව? නෙත් යොමු කළ විටදි ඔබෙ රසබර කතාවට.. දහසක් පැණ ඇතිවුණා සැබවින් මගෙ හිතට.. ගරු කටයුතු තැනකි ජාතික පුවත්පත.. එබැවින් තව සිතා වහගමි මගේ කට..!! (නි)
මටත් පේනවා පෙත්තෝ ,දැන්නම් පිස්සුව හොදටම තද වෙලා වගේ (ඔයාට තමයි පෙත්තෝ ) පෙත්ත පව් (දී)
මදෑ ඔයින් ගියා... (නි)
දිසා (මාමේ) ස්තුතියි. ඔයාල කවුරුවත් මම කරන විහිළු වලට තරහ නෑ නේද යාළුවනේ??? ඔහුගේ පුතා හට ආදරෙ පෑ හන්දා...... ලේලි කරන් ගෙන යන්නට මා කැන්දා...... මාම දිසා කැමතියි ආදරේ හන්දා...... මට මාමා උණත් ඔහු තරුණයි සැමදා......!! (ත)
කොහොම හරි කාඩ් එකෙන් කාඩ් එකක් ගසා ගත්තා. (නි)
කු..කු..කු..කූ....කුමාරි කුකුලෙක් අඬනවා.. (නි)
රුපක්කා බණ්ඩක්කා .... චන්දී වගේ වට්ටක්කා.... ඉන්දු අනේ පත්තක්කා.. සරා වැනෙන කොරවක්කා ... හේර මදින සාදික්කා (නි)
රාජා, ඔයාගේ ගැටලුවේ දත්ත මදි. ඒත් මම ඒ ටික උපකල්පනය කරලා ඔයාට උත්තරය කියන්නම්. "ඔතන එන්න ඕනෑ රන්කරුවෝ 10 දෙනා එක්කෙනා ගුලි 10 බැගින් හැදුවා.කියන එක. එතකොට ගුලි 100. රජතුමා කලේ පලවෙනි රන්කරුවාගෙන් ගුලි 1ක්,2 වෙනියාගෙන් ගුලි 2ක්, 3 වෙනියගෙන් ගුලි 3... 10 වෙනියාගෙන් ගුලි 10ක් ගත්තා. එතකොට ඔක්කොම ගුලි 55 යි. කිරුවම අවුලක් නැත්තම් 55ක් වෙන්න ඕනෑ. ඒත් කිරලා බැලුවම 54.9ක් වුනොත් ඒකේ තේරුම පලවෙනි කෙනා තමා හොරා. 54.8ක් වුනොත් ඒ කියන්නේ 2 වෙනි කෙනා හොරා. (එක ගුලියකින් 1ග්‍රෑම් හොරකම් කරනවා.) පැහැදිලියි නේද ? (නි)
දුවේ, රූපා, මම ඔබට වැඩිය හුගක් වැඩිමල්. මම පෝයට සිල් ගන්නා කෙනෙක්. ඉන්නේ ලංකාවේ. හිත රිද්දුවා නම් සමාවෙන්න (නි)
මෙයින් පෙනෙන්නේ ලාංකිකයන් අරක්කු කසිප්පු බීමෙන් වැළක්විය යුතු බව, මිනීමැරුම් ස්ත්‍රී දුෂණ කරන අය ඒවා කරන්නෙත් අරක්කු පාවිච්චි කරලනේ. (නදී)
නියමයිනේ .(නදී)
රූපක්කේ, අපි දෙන්නා කණ්ඩලමේ ගිය වෙලාවේ ඔයා මගෙන් ඔය ප්‍රශ්නය ඇහුවම මම ඕකට උත්තරේ කිව්වානේ. උත්තරේ මේකයි. අයියා කිව්වේ අපි හිටවපු ගසුයි අපි හිටවපු නැති ගසුයි කපන්න එපා කියලයි. මේ ප්‍රේමකුමාර මල්ලි හැඩකාරයි සෙල්ලක්කාරයි වගේම බුද්ධිමත්. (නි)
සාක්කිකාරිට නව මාසයක් අලුත් හිරේක දාන්න වෙනවා.... (නි)
"දිසානායකමනේ කිවුවේ" කාපුබීපු වෙලාවට කටමැත දෙඩුවට ටිකකින් අමතක වෙනවා. පස්සේ කෑ ගහනවා මැරෙන්න හදනවා මගේ රූපා කෝ? ලියලා.කලබල වෙන්න එපා.හිත නරක් කර ගන්න එපා.මේවා නෑ යකුන්ගේ වැඩ. (නි)
රූපා මොකද රාත්තලම ඉල්ලුවේ? (නි)
මේවා හරි ප‍්‍රසිද්ධ කතා.ඒක නෙමෙයි, මේ ගැටළුව විසඳලා දෙනවද අනේ?..... එක් රජතුමෙකුගෙ භාන්ඩාගාරයේ රත‍්තරං කුට්ටි වලින් , කිලෝවෙ කිලෝවෙ ගුලි හදන්න දක්‍ෂ රන්කරුවො 10 දෙනෙක් ආවලු. හැබැයි එක් අයෙක් හොරෙක්. ගුලියකින් ග්‍රෑම්1ක් ගහනවමලු. අනෙක තමා ගුලි 10ට අඩුවෙන් හැදුවොත් මරණය. රජාට හොර සීන් 1 අහුවෙලා. තරාදියක් ගෙන්නුවලු, 1 පාරින්ම කිරලා හොරා ඇල්ලුවා. මරලා දැම්ම. ඒ කොහොමද? (නි)
ශාන්ති, කියන්න ලැජ්ජයි තාත්තට....මතක නැහැ කලන්තෙ වගේ ... (නි)
උත්සාහවන්තයා ජයගනී ...හරිපාර හොයාගෙන ඉදිරියටම යමු....(නදී)
අනේ රූපෝ, මට නම් බැහැ ඔය අනුන්ගේ ඒවාට ඇඟිල්ල දාන්න. ඔයාලා හෙට උදේට යාලුවෝ (නි)
ආකාශ ලියනගේ .........උප්පැන්න සහතිකේ සිංහල කියලා තිබුන පලියට සිංහල නමක් දාගත්ත පලියට ඔහෙලගෙ අගේ දුවන්නේ මොන ලේ ද කියල අපි දන්නවා. අපිට තියන ලොකුම ගැටලුව සිංහ හම පොරවා ගත්ත ඔහෙල වගේ නරියන්ව තමයි... (ස)
“එම්බා ප්‍රේමිය, මේ දිනවල මම නුඹගේ පතිවෘත්තාව පිළිබඳ පරීක්ෂාවෙන් පසුවෙමි. උතුම් වූ ආර්යාවන් වන අප සද්චාරිත්‍ර අනුගමනය කළ යුතුය”. පරණ කතාවකින් උපුටා ගන්නා ලදී (නි)
අනේ මෙහෙමත් බේබ්ද්දෝ? (නි)
පෙරේරා, මොනවා වෙලාද ඔයාට? (නි)
රාජා ගල්ගමුව, උදේ පන්න්දර ඔලුව පිස්සු කරන්න එපා යෝදයෝ.ගුලි හින්දා වෙලා තියන නස්පැත්තිය මදිද? පෙත්තා උදේ පාන්දරින්ම දකුණේ අදෝනාව ප්‍රකාශ කරලා (නි)
ගත්තොත් හොදට ලුණු ඇබුලෙන් අනාලා.., දෙන්නම් බට්ටෝ පොල් සම්බල් කොටාලා.., නැගලා ගහට කොස් ගෙඩියක් කඩාලා.., හනිකට ගෙනෙන් අපි කමු කොස් තම්බාලා.... (නි)
පහන්ට මඩු වලිගයක් හොයලා තලන්න ඕනෑ බොරු කියනවට (නි)
පෝයට සිල් ගන්නා කෙනෙක් නම් නරක කට්ටිය ආශ්‍රයට නම් යන්න හොඳ නැහැ. (නි)
''මෝල් ගස '' හරිද රූපා (නදී)
"මේ ලෝකය පාලනය කරන දහම් දෙකක් තියෙනවා. පවට ඇති ලැජ්ජාවත් විපාකයට ඇති භයත්ය ධම්ම"ගේ පාඩමක්. (නි)
නිලූ කියන ඒ ලස්සන අකුරු දෙක .., මල් පෙත්තක ලියමි මම සද ඇති රැයක.., (ඉතිරි පද දෙක ලියන්න පුළුවන් ඕනෑම කෙනෙකුට ) (නි)
ඈයි රජතුමා වරදිලාවත් රන්කරුවන්ගෙ පස්චත් භාගය පරීක්ෂා කලාද්?.(නදී)
චන්දි, ඉන්දු, ඔයාල නම් වලටයි අදහස් වලටයි ගහ ගන්න එපා. මේ අපි වගේ සතුටින් ඉන්නකෝ ...... (නදී)
අනේ ආකාශ ලියනගේ, ඔන්න ඕකට තමා කියන්නේ 'ඉල්ලන් කනවා' කියලා. කමෝන් දිසානායක, ඔබට ජය වේවා! (නි)
හා..හා..දිසෝ, බලාගෙනයි (නි)
විශිෂ්ටයි (නි)
ලන්ඩන් ඉන්න ඉන්දුට දැනුනා තිතට - අවසර මටත් අත්පුඩියක් තලන්නට - ජාතික පුවත් පතෙ සේවය රැක ගන්ට - නිහඬව පුදමු අපෙ සක්තිය හෙළ බිමට...(අ)
දිසානායකලා මම විතරයි ඉන්නේ සමහර විට මගේ අර මුල අකුරු ටික දාන්නේ නැහැ සංස්කාරක හිතවතුන් ......බොල ගැහැණියෙ රුප ඔහේ ගියාට කමක් නැහැ ඔන්....වන්දිනම් වානා ..මට තුට්ටු නො ....රෑට කන්න පිට්ටු නො....දෙයියෝ දුන්නු රූප නො .....අල්ලපු ගෙදර එකිත් නො.... (ස)
ගත්තොත් හොදට ලුණු ඇඹුලෙන් අනාලා.., දෙන්නම් බට්ටෝ පොල් සම්බල් කොටාලා.., නැගලා ගහට කොස් ගෙඩියක් කඩාලා.., හනිකට ගෙනෙන් අපි කමු කොස් කිරි දාලා.. (නි)
ඌර ගස් හා මාර ගස් හන්දිය... .(නදී)
දිසා කියනවා වගේ ගල් රාජාගේ ගැටලුවෙන් ඔලුව කොලප්පන් වුණා උදේ පාන්දරම! ටිකක් බලමුකෝ අනිත් අයගේ උත්තරත් (නි)
රුප අක්කේ , චන්දි ඇස් වහගත්තේ මම ගියාට පස්සෙලු. කටත් ඇර ගෙනලු බලන් හිටියා කියලා දිසා තමයි කිව්වේ.(නදී)
කාටත් හොරෙන් ඇවිදින් මහ දවාලක... කැන්දන් යනවා කොටුවෙන් මම බස් එකක.... (නි)
අනේ ,ඔව් හේරත්..!! මගේ අම්ම මගේ හදහන බලපු වෙලාවෙත් කිවලු ග්‍රහ මාරුවක් තියෙනවා කියලා.එහෙනම් ඔයා කියන විදියට සති අන්තයේ වුනේ ඒ ග්‍රහ මාරුව වෙන්නැති (අනේ හේරත් කැපෙයි වගේ ,මොකද ආසියා පිටනේ) (ස)
පොඩි වැරදීමක් වෙලා මෙයාට. (දී)
ක්‍රෙඩිට් කාඩ් එකෙන් වාහනේ යයි (දී)
''සල්ලි මල්ල දිහා '' බලනවා...හැම සල්ලි මල්ලේම සල්ලි නෑ පේන්න දාන්නේ නෑ චන්දියෝ..කුඩු කාරයෝ...මසාජ් කාරයෝඕ...ගේ මලු ලොකුයි...ඉස්සර අල්ලි දෙකක් දුර ඇවිදින්න බැරි මිනි ගව්ම් ඇදපු නෝනලා පස්සේ අපිත් ගීයා. ..(නදී)
නිරුවතින් බැංකුවට කඩාවැදුණු දාමරිකයා විශාල මුදලක් රැගෙන පලාගියේය. රහස් පොලිස් පරීක්ෂණ වලදී හෙලිවුයේ කාන්තා ගනුදෙනු කාරිනියන් බොහෝ දෙනෙකුට ඔහුගේ වෙනත් දේහ ලක්ෂණ මතක තිබු නමුත් කිසිවකුට ඔහුගේ මුහුණේ හැඩරුව මතක නොතිබුණු බවයි (නි)
ගල්ගමුවේ රාජා අයියේ, රජ කාලේ කරපු හැටි කට්ටිය කිව්වානේ, හැබැයි අද කාලේ නං හරිම ලේසියි. කලිසම පොඩ්ඩක් පහත් කරවලා අහවල් පැත්ත සෝදිසි කලාම බඩු මාට්ටු. (දී)
රූපක්කේ, ගස් දෙක, ලොකු ගස් හා පොඩි ගස්ද? (දී)
මං දන්නවා කිරලා හොරාගේ ඔලුව උඩ වහන්න ඇති (නි)
ආසිරි ට සුබ පැතුම් ...ඌර ගස් හන්දියේ නෝනා ගෙදර එනවලු? උඹට දෙවි පිහිටයි..(නදී).
අයියෝ චන්දි අක්කේ හීනයක් දැක්කද? කෝ ඔයාගෙන් කවියක් නැහැනේ.(නදී)
චින්තක,ගුලි 10ට අඩුවෙන් හැදුවොත් මරණය කියන කොන්දේසිය දැම්මෙ එක් කෙනෙක් අවම වශයෙන් ගුලි10ක් හදනවා කියන්න තමයි .කෙසේ වුවත් එක පාරින් කිරල හොයන විධිය තේරුනෙ ඔයාට. ඉන්දු අමතක කරන්න එපා තාම රජවරු ඉන්න රටවල් කීපයක්ම තියනවා.
කනමදයට තාම වෙරි.....(අ)..
අනේ නිලූ, නගෝ ඔයයි මගෙන් කවියක් ඉල්ලලා තිබුනේ කලබලේට ,ඉන්දු කියල ලියවිලා ., හරි හරි , ඔය දෙන්නම කියවලා රස විදින්නකෝ හොඳේ ...{අනේ දිසෝ මාර වැඩේනේ චන්දිල දෙන්නෙක් ඉන්නවා.ඉතින් මං මගේ ගම එකතු කර ගත්ත ඔයාලට මාව හඳනා ගන්න ලෙහෙසි වෙන්න හොඳේ (අවුලක් නැහැනේ ) (ස)
මේ ඉන්දු දාන ලෙඩ. දව්ස තුනට මාරු කොරන නීතියක් දාල අලුත් වලයි පරන වලයි කියලා චන්දිලා දෙන්නෙක් මැව්වා එහෙනම්. 'චන්දි අලුත්වල ' සති අන්තයේ ග්‍රහ මාරුවක් වෙලා.(නදී)
පහන්, ඔය කියපු එක ඇත්තක්ද? එහෙනම් ළගදීම ලංකාවෙනුත් ඔය වගේ දෙයක් අහන්න ලැබේවි. (නි)
රහමෙර උගුරක් තොලගා අහිංසක සතුටක් විඳින ජනතාවට එරෙහිව කරන මෙවැනි මඩ ගැසීම් තරයේ හෙලා දකිනවා. (ස)
ගුවන් යානයේ දොර අරින්න ගිය එක්කෙනාටත් වුනේ මේ වගේම වැඩක් තමයි. (නි)