ඇය අගනුවර විදේශ කටයුතු හා සම්බන්ධ ආයතනයක ලිපිකාරියකි. කාර්යාලයේ වූවන් අතර ඇය වඩාත් ප‍්‍රකටව සිටියේ නව මෝස්තරකාරියක හැටියටය. හැමදාමත් නව පන්නයේ මාල, වළලූ, කූරු, පබළු පැළඳ ගෙන එන ඇය කෙස් කළඹ ද විවිධාකාරයෙන් සැරසුවාය.
පසුගියදා ඇය නව කොණ්ඩා මෝස්තරයකින් සැරසී කාර්යාලයට එනු දුටු කාර්යාල කාර්ය සහායකට සිනා ගියේ ඇයට කිසියම් අත්වැරැද්දක් වී යැයි සිතාගෙනය.
”ඇයි සුමනසිරි හිනාවෙන්නේ?” ඇය ඇසුවේ මඳ කෝපයෙනි. ”නෑ මිසී අද කොණ්ඩා මෝස්තරේ අමුතුයි” ඔහු පැවැසීය. එදින අමුතු කොණ්ඩා මෝස්තරයක් නොකළ බව සිතූ ඇය හිස අත ගෑ විට අතට ආවේ කාබන් පෑනකි. ඇයට තරු පෙනිණ.
එදා බසයේ තදබදව එද්දී කිසිවකුගේ කමිස සාක්කුවේ වූ කාබන් පෑනක් හිසෙහි ඇමිණී ඇති බව තේරුම් ගත් ඇය ඒ බව සේවකයාට පවසමින් කොණ්ඩය යළි හදා ගත්තාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රූපවති අක්කේ, තව ටිකක් යමුකෝ. (ස)
වරුණ,ඔයාට කව්රු දොස් කිවුවත් ඔයා ගණන් ගන්න එපා. දිගටම ලියන්න හොදේ (නි)
ෂෙරිෆ්, ඒ වෙන කවුරුත් නෙමෙයි, චන්දිගේ මහත්තයනේ (නි)
තන්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා -ඇදපන් ගොනෝ විගසින් හපුතල් යනවා//(අ0
එයා ලිපිකාරිණියක් නිසා කාබන් පෑන මෝස්තරයට ගැළපෙනවා නේද? (නි)
පෑන වටිනා එකක් ද දන්නේ නැහැ ? ගොඩක් වටිනා එකක් නම් ඒ කොන්ඩ මොස්තරේ නරකම නැහැ.(නදී)
දිසා මාමේ. අපේ පැරැන්නොත් කාන්තාව මුල් කරගෙන ලස්සන පද පේලි දෙක තුනක් ලිවුවා. පස්සේ කාලෙක ඒවා හොද ගීත බවට පත්වුණා. පිරිමි අපි ගැන ලියැවෙනවා නම් අඩු තමා. එහෙමයි කියලා අපිම ලියගන්නද නේද? (නි)
රූපවතී කොහොම ගියහම අපිට මොකද? (නි)
ඇයි මේවත් වැඩද?(නදී)
සරත් මල්ලි ඔතනින් නැගිටලා ..ටිකක් ඉස්සරහට යන්නකෝ ..අන්න කව්ද බලන් ඉන්නව ඔයා එනකම් ...
අනේ අනිච්චං දුඛ්ඛේ මෙහෙම දුකක් ..... කස්ටිය දලා රූපා ගියේ පුදුම දුරක් ......කවි ටික මරේ මරු තියෙනවා මාර රසක් .....එ එ එ .. එන්නද ගොසින් බොරැ කී කොල්ලන්ට තලා... (ස)
අනේ මන්දා, මම බස් එකේ කට්ටිය හොයනවා. මෙයාලා මෙහෙ ඔප දුපේ. කට්ටිය දැන් අනෙක් නිව්ස් බලන්නේ නැද්ද? රුපවතීල,දිසානායකලා,සත්යපාලල,ඩුබායි තිලක්ල, පුංචි ටිකිරිලා, කුමාරි හාමිලා වගේ කට්ටිය නැතුව මේ බස් එකේ ගිහින් වැඩක් නැහැ. හරිම පාලුයි.(නදී)
තව ලියන්න පහන්, අපි කියවනවා. (නි)
පහන්,ඔයා හරි (නි)
දිසානායක මාමේ ..ඔයා ඉගනගත්ත මදි ...? කොහෙද ...කෙල්ලන්ට හොර ලියුම් ලීවම මිසක්...අර හේරත් අයිය කීව වගේ ...විවාහෙයක්..කරගන්න උනන්දු උනේ නැහැනි..? ඒ කාලේ..?ඔබ නාඩන්! ඔබ නාඩන්..ඔබට ඕව හොද පාඩන්...? (දී)
අපේ නිවස අසල හිටියා රාලේ බාස් කියලා හොඳ වඩුවැඩ දන්න කෙනෙක්. මිනිහා වැඩ වෙලාවට නිතරම කණත් හිසකෙසුත් අතර හිඩැසේ පෑන සහ බිඩියක් රැඳවීම පුරුද්දක් කරගෙන හිටියා, දැන් මිනිහා ලොකු සල්ලිකාරයෙක්. මේ ළඟදි දවසක මංගල උත්සවයකට නුවර ලොකු හෝටලයකට ගිහින් තියෙන්නෙත් අර පරණ පුරුද්දට පෑනයි බිඩියයි කනේ ගහගෙනලු. (නි)
රසවත් කතාවක් (නි)
අනේ සාදු...! (නි)
රූපවති, විරිදු ටික මසුරන්.කවිරසය විදින්න පුළුවන් පෙම් රසය විදි කෙනෙකුට විතරයි. ගොඩක් පාටකයෝ කවි වලට කැමතියි වගේ. ............පහන් දොරින් අවදි වෙලා පිලිවත් දා ගැබ වදින්න ... පහන් තාරකා බබලන වසන්තයට පා නගන්න ... හීන් සැරේ යන ගමනේදී ජය අත්වෙන හැටි බලන්න ... ශාන්ති නායක බුදුහිමි විරිදු රබානට වදින්න .... කැහැටු ගැහුනු රුපවති විරිදු වලට වහ වැටිලා ... ලාටු වගේ ඇලවෙනවා මගේ සුරල් පද ගිලලා... කාසි වලට නැහැ ගිලින්නේ විරුදු සුරල් පද නෙලලා.. ආපු අතක් බලාගනින් මෙතනින් මම යමි හැලිලා ... (නි)
සරත්, සමහර සැමියන් තමන්ගේ බිරියගේ කොන්ඩය කොහොම තිබුණත් කැමති නැහැ (නි)
සරත් බස් එකේ අර එදා රු,484 දීපු දවසේ ඔයා දිහා බලපු ඒ ලස්සන කෙල්ල නේද ?තුරුළු කරන හිටියේ පිටි පස්සේ සීට් එකේ ..? මට ලැජ්ජාවේ බැරුව බහින්න හැදුවේ ...මේ කොල්ලෝ කරන ජාති මුන් වයසටත් වඩා පැහිලා...? (නදී)
ලිපිකාරිණිය චන්ගුමි බලල වත්ද ?. (අ)
අනේ ඔයාගේ කොන්ඩේ හැඩ. (අ)
මගෙම සොයුරු දෙදෙනෙකි මට සරා ,දිසා ....,කිසිවිට කැමති නැහැ කීමටද මුසා .., මා ලියනා අදහස් පල නොවන නිසා ...,දැන් මට නාන්නට බැහැනේ දියබුන් ද ගසා (ස)
තෙරුවන් සරණේ සරණයි! මේ තීරයේ සැමදෙනාට.කරන කියන රැකි රක්ෂා ගමන බිමන ජය ලබන්න. දිසා සරත් චන්දී ,ඇතුළු . මනෝජ් කොල්ල ෂෙරීෆ් එක්ක කසුකුසු ගාමින් කිව්දේ මට තේරුණා රස කතාව. උදේ ඉදන් බඩගින්නේ විරිදු කියුව සරත් දිසා.අහන් ඉදල හිත සතුටින් හිනා උනා දවස පුරා. කැහුටු රූපා ලාටු ගෑනි කනට කරලා දිසා කියපි. මට බැන්නත් තරහා නැහැ අපිසේරම යාලුවෝ දැන්. සිහිනෙන්වත් දැකලා නැති අපි බැදුනෙමු සොයුරු පෙමින්. තෙරුවන් සරනේ සරණයි අපි හැමටම අනේ ඉතින්. තනි කකුලෙන් විරිදු කීව දිසා ඔන්න බැහැල ගියා. තට්ටු දෙකේ ගේ ගාවින් අනේ මාත් බැහැල යනවා. තෙරුවන් සරණේ සරණයි ලංකාදීපේ වැජබේවා!(නදී)
අනේ හේරත් අයියේ කට පියාගෙන ඉන්න ..මම ලියපු දේ නෙවේ අපේ සංස්කාරක තුමා පලකරලා තියෙන්නේ ..නිදි මතේ අපි වෙනුවෙන් ඇහැරගෙන ..ඈනුම් අරිමින් ඉන්න කොට ටිකක් බිමට වැටිලා මම ලියපු එකෙන් ..?(නදී)
" රූපවතී යන පියකරු අකුරු ටික............ ප්‍රිය දසුනක්ය අපේ දෙනුවන් පිනා යන............ හැංගී ඉදන් අප හද කුල්මත් කරන................ රූපා ඔබට වේවා තිසරණ සරණ............!
මනෝජ් පිරිස් ..,!!! ඔයාගේ කවිය ලස්සනයි ''එත්'' වස්තුවේ අන්තිම පදේ ලියන විට කිමද වුනේ ......? (ස)
පිස්සු හැදෙනවා... මාව දැන් රස්සාවෙන් අස් කරනවා වැඩ කරන්නේ නැහැ කියලා.ඔයගොල්ලන්ගේ අදහස් බලලා මට පිස්සු වගේ (නි)
එහෙම තමයි පහන් අපේ සමහර කතා මේ ගොල්ලෝ වෙනස් කරනවා එතකොට අපි දාක කතා ඥාන කතා වෙනවා. සමහර වෙලාවට අරුනිල,බණ්ඩාරලා ,අවිෂ්කල අපිට පතුරු යන්න බැනලා කොමෙන්ට්ස් දානවා.(නදී)
චන්දි, ඔයාගෙ වෙන මොනවද බස් වලදි පැටලිලා තියෙන්නේ.(නදී)
රූපයි ,මමයි දිය නාමින් සිටින විට ... සරතුයි දිසයි ආවයි දිය නාන්නට ... කබරෙක් ඇවිත් සරා නාමින් සිටි තැනට ... සරා දිව්වේ වැද වැද දෙකකුල් වලට .... (නි)
දිය රෙද්දත් ඇදන් දියබුන් ගැසුවාට.......... වැව් කණ්ඩියේ වැතිරී හැති හැලුවාට....... හොරැහින් බලා ඇස ඉගි බිගි කෙරුවාට..... දිසා, සරා නොවෙටෙයි රූපගේ දැලට......... (නි)
ටිකක් මහත, පාට හතරේ පෑනත් නරකම නැහැ හැඩ වැඩ දාන්න. (නි)
ලලිත්, ඔයා නෝනගේ කොන්ඩේ එල්ලිලා මොනවා කරන්නද? උකුණෝ බෝකරන් එන්න නම් එපා හොදේ. (නි)
රූපවතී, ඔයා කොණ්ඩේ බැඳලා දැලක් දාන්නේ නැද්ද? (නි)
බන්දුල අයියේ, ඔයාට පේන්නේ නැද්ද අපේ කොල්ලො ටික. සේරම අර බස් එකේ පිටිපස්සෙම සීට් වල ඉදගෙන ඉන්නේ ජෝඩු ජෝඩු තුරුලුවෙලා. අර දිසානායක තල්ගෙඩියක් බදාගෙන, සත්‍යපාල අල්ලපු ගෙදර වත්තේ හොරෙන් කොස් ඇට අහුලනවා, හංසවිලට අතදාගෙන චන්දි දගලනවා පොකැට් එක ගන්න බැරුව අත හිරවෙලා ටිකට් එකට සල්ලි ගෙවන්න , අනේ ඔයාට ඇස් පේන්නේ නැහැ බන්දුල අයියේ. ඩුබායි තිලක් රත්තරන් කුට්ටියක් හංගා ගෙනදෝ කොහෙද ඇඹරෙනවා එහාට මෙහාට. මට බෙල් එක ගහලා දෙන්න ඉස්සරහ හන්දියෙන් මම බහිනවා.(නදී)
ඔය පෑන කාගේද කියලා මම නම් දන්නවා (නි)
කරපු වැඩේට පෑන නැති වුනා නේද? (ස)
මොඩ් කට්ටිය හින්දා අපිට බස් එකකවත් යන්න නැහැ (දී)
අමිල - බලන්ගොඩ, කොණ්ඩේ කොහොමත් කටු ගහනවනේ. ඉඳආ හිටලා මලුත් ගහනවා.කොතරම් අලුත් විලාසිතා ආවත් සැමියා කැමති පරණ විදියටමයි. සැමියා මා ගැන ආදරයක් ඇති වෙන්න (ප්‍රේම සම්බන්ධය පටන් ගන්න)එක හේතුවක් වුණේ මගේ මේ කොණ්ඩ සැකසීමයි. ඉතින් එය කටු අත්තක්ද මල් අත්තක්ද කියා ඔබම තීරණය කරන්න. සැමියාට නම් එය සුවඳ මල් අත්තකි. (නි)
මාලු කඩේ පැත්තේ ගියා නම් ඉස්සෝ පොකිරිස්සෝ ටිකක් කොණ්ඩයේ පැටලිලා එන්න තිබුණා (නි)
සදමිනි !! අනේ කෙල්ලේ ,ලංකාවට ගිහින් බස් එකේ යනවිට පැටලෙන ඒවා මට මෙතැන කියන්න ''නිකන් ලැජ්ජයි., ලැජ්ජයි'' වගේනෙ
මගේ කවි පද මුල පිරිල්ල හැමෝගෙම කවි රසය ගලන්න කාරණාවක් උනා එහෙනම්.. උපමා උපමේය දමමින් පුරාණේ ....කට්ටිය කවි ලියයි දමමින් මරාලේ ...සිල් පද රකින්නට මට බැරි වලානේ ...මට මොකටද ඔය වයසක පරානේ.. චන්දි නිදියගෙන ඇහැරිලා ලියපු කවියත් නරකමත් නැහැ අන්තිම පද පේලිය නැත්තන් ...එහෙනම් මම වෙන පැත්තකට කවි රසය හරවන්නි යන්නේ ඔන් එහෙනම්.....බුදුන් දහම් සඟුන් වැඳලා විරිඳු සුරල් පද නෙලන්න ....සරස්වතී මෑණි මගේ විරිඳු රබානට වඳින්න ....පෙම් කවියට බැහැ කිවිදිය විරිඳු සුරල් පද නෙලන්න ....හන්තානේ කදු මුදුනින් රූපගේ කවි රස ඇහෙන්න ..... (ස)
ඇයි රූපවතී අක්කට බහින්න හදිසි වුණේ? (නි)
සරත් හා චන්දි මැරෙන්න ගිය වෙලාවේ... රේල් පිලී දෙකක් ගැටුණ තලාවේ.... කෝච්චියක් ලංවුණ සුභ වෙලාවේ.... සරත් දාල චන්දි දිව්වලු කෑලැවේ...... (ස)
හැබෑට වරුණ ඔයත් එක්ක ඔය කට්ටිය ඔච්චර තරහ මොකද ? (ස)
දවසක් ගැහැනු ළමයෙක් ඇදුම් ගන්න ගියා. එකක් අරගෙන ආවා.ඒක ලොකු වැඩියි.ආපහු ගිහින් ඒක දීලා ටිකක් පොඩි එකක් ගෙනාවා.මේකත් ලොකු වැඩියි. මේ විදිහට 5 පාරක් විතර මාරු කළා.අන්තිමට කඩකාරයා තියෙන පොඩිම එක දුන්නා.මේකත් ලොකු වැඩියි කියලා මෙයා රිටන් කරන්න ගියා. පස්සේ මුදලාලි මෙයාට ක්‍රීම් එකක් තියෙන ටියුබ් එකක් දුන්නා.දීලා කියනවා නෝනා මේක නම් හරියටම හරි යයි කියලා. මේ කෙල්ල අහනවා " මේ මොකද මේ ක්‍රීම් එකක්.මේක කොහොමද ඕයි හරියන්නේ?" එතකොට මේ කඩකාරයා කියනවා " නෝනා ඔයාට හරියන ඇදුම් ලංකාවේ නැහැ. මේක කුරුලෑ වලට ගාන ක්‍රීම් එකක්.මේක අරං ගිහිල්ලා සතියක් විතර ගෑවා නම් ඇදුම් හොයන්න මහන්සි වෙන්න ඕනෑ නැහැනේ කියලා (නි)
සරත් හරි, ඒක මෝස්තරයක් කියන්නත් බැහැ. (නි)
සරත්, කොන්දේසි නැති ආදර සම්බන්ධකම් කොහෙද තියෙන්නේ? (නි)
චන්දී බයයි තනියම දිය නාන්නට. රූප බයයි මට මෙන් දිසා හට. ඔෆිසියේ ඇතත් වැඩ එමට මට. නොලියන දෑත කවියක් කුමකටද හෙට.(නදී)
හැඩ වැඩ අගය කොට වනිතා පරපුරට. ගැහැනුන් මෙසේ ආවා දුටුවද පෙරට. ලතවනු කුමට උපමා කිය මින් බරට. ................................................(නදී)
වැව් කණ්ඩියේ ඉදගෙන අත වැනුවාට... සරතුයි මමයි තරගෙට මල් කැඩුවාට .. අපේ හිතු මනාපෙට බහ දුන්නාට... නාඩන් නංගියේ පෙරපින් නැතුවාට ... (නි)
එම්බල ගනු බලුකඩුව එලියට.....දෙමි සටනක් පාර්ලිමේන්තු අසුනට. (නදී)
වැරදි දෙයට වැරදි ලෙස අදහස් දක්වන්න පහන් (නි)
මේක අකරතැබ්බයක්. පව් ලිපිකාරිනිය (නි)
චන්දි අක්කේ ඔබෙ ලස්සන සොදුරු නමයි රූපය හැඩයි එය මනසින් අදිමි මම. ගතිගුණ ඔබෙ ඇත ඉහලින් අසමසම. ස්තුතියි ඔබට මම පුද දෙමි සොයුරු පෙම.(නදී)
ලංකාවේදී කොහේ හරි ගමනක් යනවිට ළගකට මම නම් දිග කොණ්ඩයක් තිබෙන නිසා බැදගෙනමයි ඉන්නේ.ඒ නිසා කොණ්ඩ කටු පාවිච්චියක් නැහැ. (නි)
සූර් පිට ගිහින් වලකට වැටේ කතාව යටතේ සමදර කියලා අක්කා කෙනෙක් මගේ ඊ මේල් එක ඉල්ලා තිබුනා.මෙන්න pahan _725@yahoo .com (නි)
පහන් ඔයාගේ කතාවේ ළමය ගන්න ගිය ඇදුම කාන්තාවන් උඩුකයට අදින ඇදුමක් නේද ?(නදී)
සරත් නිකන් අපහස කරව නේද මට ..ඕන එහෙනම් මගෙන් එකක් ..සරතා කවි ලියයි දම දම උපමාව ...උස්සා පස්ස ගැසුවාට මම නැහැ ලාම ...රණ හංසයින් පෙන්නුවත් මගේ ගාව.. වයසක පරානේ තවමත් වැව ගාව (දී)
ටික කාලෙක ඉදන් සරත් ගැණු වර්ණනා කරනවා වැඩි... මේ කවිය සරත්ට උපහාරයක් වෙඑවා...කොට කලිසමක් ඇදගෙන කළු පටි දාලා. ...සක්කර වට්ටමක් යනවිට උඩ දාලා ...ඉග සුග මිටින් ගත හැකියි යි රැවටීලා...සරතා ඉන්න ඇති නහුතෙට බඩු දාලා .(අ)
දිසානායක අපි ලංකාදීපයට කියමු පාඨකයන් වෙනුවෙන් කවි පිටුවක් පටන්ගන්න කියලා! උපහාසය, රසය පිරි කවි සහ පිළිතුරු කවි අපි කටත් එයට යොමු කල හැකියි! (ස)
දිසා අයියා මුල දුන් මේ කවි පැන මඩුල පැතිරී ගියා ලැව්ගින්නක් මෙන් සැරට කාටත් නොදැනීම මේ අතර චන්දි, සරත් පැනලා ගියා දුර රටට (ස)
විරිදු කිවුව ගමන් අනේ, මටත් මෙහෙම මතක් වුනේ.., රස කරලා විරිදු කියන්නට රබාන මට ඕනෑ... දිසා ගිහින් පිටකොටුවේ බස් එකකට ගොඩවෙන්නේ.., රතු කුඩයක් ඉහලාගෙන සුදු අක්කෙක් දුව එන්නේ.., ඒ දුටුවිට අපේ දිසා බසයෙන් බැහැලා යන්නේ .., ඒ බසයෙම මැද හරියේ චන්දි මමයි ඉද ඉන්නේ .., රුපක්කා එනු දුටුවම මට කාරණේ වැටහෙන්නේ.., ලංකාදීපයේ සැමටත් අදහස් ලියනා ඔබටත්, තිසරණ සරණයි කියමින් මම මෙතනින් බැස යන්නේ.... (නි)
අපරාදේ අර අහිංසකයාගේ චාබෝන් පෙන් එක පවු
පහන් ගේ කතා හරි ලස්සනයි තව ලියන්න. (අ)
වැව කණ්ඩියේ ඉඳ තොල ලෙව කෑවාට - කවිපද ලියා ගුවනින් ඇම පෙව්වාට - පව වැඩි නිසා කරුමය පල දුන්නාට - වැඩිමල් මස්සිනේ නාඩන් ඉහිරුන කිරට. (හාහ්..හාහ් ..හාහ්..)(නදී)
මට හිතෙන්නේ මේ කොන්ඩ මෝස්‌තර දන්නේ රුපවති අක්ක වගේ (අ)
රුපවති නිකන් කාගේත් සොබනිය වගේ දැන් මට හිතෙන්නේ (දී)
බහින්න නෝනා බහින්න බස් එකෙන් කියලා කිවුවද දන්නෙ නැහැ (නි)
කුමාරිහාමි නැත ..ඔබගේ කොණ්ඩයට වහ වැටී රැවටී ඒ අසරණයා පැන ඇත්තේ කටු අත්ටකට බව මගේ හගීමයි (අ)
මීට පස්සේ බස්වල යනවානම් පෑනයි කොපුවයි ගෙදර තියල තමයි යන්න වෙන්නේ.(නදී)
සරත් මල්ලි මම කීවනි විභාගෙට දින තියනවා 10 - 21 උදේ 9 ට, තව පිටු 157 ක් තියනවා පොතේ ..මම එක කියව ගන්නම් ..මට ඉතින් ඒකම කියල මැරෙන්නද කියන්නේ ...? කෑම කන් නැතිව ඉන්න පුළුවන්,ඒ ත් ලංකාදීපේ කියවන් නැතිව ඉන්න බැහැ...? අනික බන්දුල අයියගේ හැරමිටියෙන් කව්රුවත් ඇද්දේ නැතිලු මේ දිනටිකේම..ඉතින් හරිම පාළුයි කියල හොටු පෙරාගෙන අඩනවා ... බස් එකේදී කව්රුවත් කෙල්ලක් මුණ ගැහුනෙම ඇතිලු..සේරමලා හිටියේ ජෝඩු දමාගෙනලු අපේ දිසාලා සරත්ල .. හෙරල . චන්දිල .? (අ)
රූපවති අක්කේ, විභාගේ ඉවරයි වගේ. ඒක නම් හොඳයි. නැත්නම් නිකම් පාලුයි වගේ. (ස)
කාන්තාවන්ගෙ කොණ්ඩෙ පෑන් විතරක් නෙවේ පිරිමිත් පැටලෙනවා.සැමියා හෝ පෙම්වතා කැමති විදියට කොණ්‍ඩ සැකසුවොත් ඔවුන් ඔබට ආකර්ශනය වෙනවා නියතයි. (ස)
සරත්, කොණ්ඩය වෙනස් වුණොත්, සුදු වුණොත්, හැලිලා ගියොත් පාවිච්චි කරන්න තමා ඩයි වර්ග හා හවරි තියෙන්නේ. (නි)
සරත්, හැම වෙලේම මහත්තයට පේන්න එකම කොණ්ඩ මොස්තරයම දාගෙන ඉන්න වෙලා තිබෙන එක ගැන ඔයාට දුකද? (නි)
තෙරුවන් සිහිකර පළමුව දෙගුරුන් වැන්දෙමි දෙවනුව ලංකාදීපේ අතෙන් අරන් - විරිදු ලියන්නට අවසර// පන්සිල් පද හොදින් කියා රුප නගා වැට පැන්නලු චන්ඩි අක්කි සිල් රෙද්දෙන් බේගල් වහනවා කදිමෙට. දිසා මචන් බන අහනවා වැව කණ්ඩියේ සරත් මස්සිනා ඇයි දෝ හිමිදිරියේම මේ කහින්නේ.// දිසාගේ අර තනි කකුලට රුප නිකන් බයිලා අහල රුපියල් සීයට විදලා මිනිහ ගීයා බුරු පොලට - පීරිස් ලොක්කත් හිමිහිට අඩිය තියනවා තාලෙට// කන්තෝරුවේ කොණ්ඩ නෝනා අද එනකොට ඔපිසියට - මිනි ගව්මක් ඇඳන් ආව කොන්ඩේ කපල දසම පහට.// මේවා බලල උන ගැනුනත් ලංකා දීපේ රස විස්තර .....මම යනවා කටුනායක අදිවේගෙන් පොදුරජ මඩුලට හෙමිහිට. ආයෙත් හම්වෙමු හෙමිහිට බුදු සරණයි සැමදෙනාට.//
එක්තරා බිරිදක් සිය සැමියාට ආදරය ප්‍රකාශ කිරීම සදහා මෙසේ කෙටි පණිවිඩ යැවීය. ''ඔබ නිදාගෙන සිටී නම් ඔබ ගේ සිහින මට එවන්න '' ඔබ සිනාසෙන්නේ නම් සිනහවෙන් බිදක් මට එවන්න ''ඔබ ආහාර ගන්නේ නම් කටක් මට එවන්න '' බොන්නේ නම් උගුරක් මට එවන්න '' ඔබ හඩන්නේ නම් ඔබේ කදුළු මට එවන්න ''.සැනෙකින් පිළිතුරු කෙටි පණිවිඩය ලැබුණි. මා දැන් සිටින්නේ වැසිකිළියේ ශරීර කෘත්‍යය කරමිනි (නි)
පුහ්! අපේ දිසා මාමාගේ කවිවල අර්ථයන් ලස්සනේ බැහැ. (නි)
කනිෂ්ක, මම දන්නවා බස් එකේදී හරියට ඇගේ හැප්පෙනවට ආස ගැහැනු කෙනයි ආස නැති ගැහැනු කෙනයි කවුද කියලා අදුනා ගන්න. මම තාම එකම දවසකවත් බැනුම් අහලා නැහැ (නි)
කුමාරිහාමි, මට දුක ඔයා ගැන. මොකද ඔයාගේ කතාවේ හැටියට ඔයා රැදිලා ඉන්නේ ඔයාගේ ඔය කොණ්ඩය නිසයි. හදවතින් දෙන්නා එක්ක තියෙන ආදරයක් නෙමෙයි. ඉතින් ඔයාගේ කොණ්ඩය වෙනස් වුණොත්, සුදු වුණොත්, හැලිලා ගියොත් මොකද වෙන්නේ! ඉතින් "කුමාරිහාමි" කියන මිනිස් ජීවිතය ගැනයි මට දුක! (නි)
ගොඩක් ස්තුතියි දිසා මට කවියක් ලිව්වට. ඔන්න එහෙනම් දිසාට මගෙනුත් උපහාර කවියක්! " කොට කලිසමක් ඇද තැන තැන හිල් කරලා, හැට්ට බාගයක් ඇද නාබිය පෙන්නාලා, ඉග සුග නලවමින් තාලෙට පය තබලා, දිසා සලිත වෙයි රූපා යනු දැකලා" (නි)
මට නම් හිතෙන්නේ ටිකක් පොඩි නංගී කෙනෙක්. නැත්නම් කොහොමද සාක්කුවේ තිබුනු පෑන ඔලුවේ ඇනෙන්නේ. මොනවා වුණත් කාර්යාල වල ලස්සනට ඉන්නවට මම නම් කැමතියි. (නි)
අනේ දිසෝ පව් කතා කියන්න එපා !! මගේ මහත්තයා ඒ හැම දේකින්ම දුරස් වෙච්ච කෙනෙක් , බීඩියක් බොන තැනකවත් ඉන්න කෙනෙක් නොවෙයි එයා !!! (දී)
නියම වැඩේ ...නියම වැඩේ ... නියම වැඩේ ...
දවසක් දිසා වැවට නාන්න යනකොට ,රූපවතී අක්කත් නාලා එහෙම අවසන් වෙලා රෙදි සෝදා සෝදා ඉන්නවලු! දිය රෙද්දත් කැටි කරගෙන තාලෙට පැද්දෙමින් කකුලකුත් තවත් ගලක් උඩ තියාගෙන රෙදි අපුල්ලනවා දකින දිසාට මෙන්න මෙහෙම කවියක් හිතට ආවලු! " උස්ස උස්සා ගසනා රෙද්ද කළු ගලේ.................. පස්ස වැනෙයි නිතරම තිබෙන කලබලේ.............. වැස්ස නැතත් නිතරම තෙමෙන දෙකකුලේ......... ලස්සන බලන් රූපක්කගේ වරුණේ......" (නි)
රූපවතී ඔයා සරත් මල්ලි කියන්න වැව් වල එහෙම දියබුන් ගහනකොට ඔය කොණ්ඩය කඩදාගෙනද නාන්නේ! බලාගෙන ගෙම්බෝ, මගුරෝ එහෙම එල්ලෙයි!(නදී)
සරත් මල්ලි, අපි වැවට යමු පීනන්න. ලබන සෙනසුරාදා මද්දහනේ හොදේ. මමත් කොණ්ඩේ කඩාගෙන එනවා. බයවෙලා දුවන්න හෙම එපා මෝහිනී කියලා. මම රූපා.(නදී)
බලාගෙන ගියහම කුමාරිහාමිට හැම වෙලේම මහත්තයට පේන්න එකම කොණ්ඩ මොස්තරයම දාගෙන ඉන්න වෙලා වගෙයි! එතොකොට ඔයා උයනකොට ,නිදාගන්නකොට එහෙමත් ඔය මොස්තරයම දාගෙනද ඉන්නේ.(නදී)
" අක්කයි මමයි නාන්න ගිය වෙලාවේ................ දිසා ඇවිත් හිටියයි වැව් තලාවේ.................... මුවා වෙන්න ගසකුත් නෙති වෙලාවේ.................... රූපාව අරන් පලයන් යන දිහාවේ................(අ)........
ඔය කොන්ඩෙ තිබුන පෑන අර අහවල් රටේ නිළිය වාගෙ හැමෝම පාවිච්චි කරනවා. (ස)
කතාවක් නොකිය ඉන්න හිටියේ මොකක් හරි මතක් වෙනවා. මම කලින් හිටිය රටේ එහෙට මෙහෙට කෝටු කෑලි වගේ චීන අකුරින් ලියල තියෙන තරමක හැඩයක් ගත්ත රාමු කරපු ලස්සන පින්තුරයක් තිබිලා මගේ කාමරයේ එල්ලා ගත්තා. කව්රුත් ඒකේ ලියලා තියෙන්නේ මොනවද කියලා ඇසුවොත් ," ජිවිතේ කටුකයි තේරුම් ගන්න දගලන්න එපා" කියන්නම් කියලා පෙර සුදානම් පිට හිටියේ, මාත් දන්නේ නැති නිසා. දවසක් චීන මිතුරෙක් ඒක දැකලා තේරුම දන්නවද අහපි මගෙන්, එදා දැන ගත්තා. ''සාමාන්‍ය කෙනෙක් විශිස්ඨයෙක් වෙන එක අමාරු වැඩක්. නමුත් විශිස්ඨයෙක් සාමාන්‍ය කෙනෙක් වෙන එක ඊටත් වඩා අමාරු වැඩක්.(නදී)
ඇයි දැන් ලංකාවත් තලේබාන් ක්‍රමයටද යන්න හදන්නේ? ඔය වයසට දාන්න බැරි මෝස්‌තර කවදා දමන්නද නංගී? (නි)
දිසා ඇවිත් කුරුණෑගල..විරිඳු කියපි බස් ඩිපෝවේ ...!! ඒ බසයේම හිටිය මටත් ඇසුනා තාලෙට රබාන..!තනි කකුලෙන් හිටිය කොල්ල - දැක උණු උන මගේ ඉහමොළ ...!දුන්නා රුපියල් සියයක් පාන් කාල තේ බොන්නට ...!! තෙරුවන් ගුණ සිහිකර දී බසයෙන් බට විරිඳු දිසා ..?හානි හනිකට මෙන්න බොලේ පාර පැනපි කකුල් දෙකෙන්..!! (ස)
රූපවති අක්කාගේ දිග කොණ්ඩ ගහක් හේරත්ගේ කමිසේ පැටලිලා ගෙදර ගියහම පවුල රණ්ඩු කරලා වැඩට යනවා කියලා අද කොහෙද ගියේ කියලා. ඒකයි හේරත් රූපවති අක්කගේ කොණ්ඩයට බය (නි)
චන්දියි මමයි දිය නාමින් ඉන්න විට.. එලවාගතියි රූපා අක්කා අනින්නට... දුවලා යන්න නොහැකිව දිය මතින් මත... පිට පොට ගසා නැග්ගයි චන්දිගේ කරට... (නි)
පහන්, ඔබේ කතා මම රස විඳිනවා. එපමණක් නෙමෙයි මම රැකියාව කරන ස්ථානයේ සහ යහලුවන්ටත් පරිවර්තනය කරනවා.ඔබට ස්තුතියි (නි)
මෝස්‌තර හොඳයි. කරදරයක් නැත්නම් (ස)
මෙම කතාවට මම අකමැති වුවත් එය මනා ලෙස පාඨකයන් විසින් භාවිතා කරන බැවින් හිත හදා ගනිමි. (නි)
අනේ රුපවති ඔයාගේ දිග කොණ්ඩය මෙතෙන්ට වැඩක්ම නැහැ (අ)
සමහර ගෑනු දන්නෙ නැහැ ලස්සන සරල වුණහම කියලා, විකාර කරලා නිකන් සවුත්තු වෙනවා (නි)
ලස්සන කොණ්ඩයක් වෙන්න ඇති, හරියට ලේනෙක්ගේ වලිගේ වගේ (නි)
අම්මෝ, කුමාරිහාමිගේ කොන්ඩේ කටු අත්තක්ද ? (නි)
කාබන් පෑනක මිළේ හැටියට ඒකත් නරකම නැහැ. (ස)
පව් නේද ලිපිකාරිනිය... හි හි හි හීඊඊ (ස)
පහන්ගේ කතා ලස්සනයි. දාන්නකෝ. වරුණට තරහ යයි කියලා හිතලා තමයි ඒ ගොල්ලෝ එහෙම දාන්නේ නැතුව තරහකට නෙමෙයි. ගණන් ගන්න එපා ආසාවනේ. (ස)
ඔය බස්වල තද වෙලා ගිහින් .., පෑන විතරක් පැටලිලා ඇවිත් බේරුනා හොඳටම හොඳයි !!! වෙන මුකුත් පැටලිලා එන්නේ නැතුව. (ස)
මම කතාවක් ලිව්වා මම හිතන්නේ සීමාවන් ටිකක් ඉක්මවා ගිහිල්ල වගේ හින්ද පලකරලා නැහැ වගේ.(නදී)
මම නම් බස් වල යනකොට පුළුවන් තරම් ගැනුන්ගෙන් අයින් වෙලා යන්නේ. වැරදිලහරි ඇඟේ වෙදුනොත් වනචරයෙක් කියල හිතන්න පුළුවන් (දී)
පමාවෙලා මම ගිය කල මන්කඩට ..! දිසා ඇවිත් පිරිමැද මගේ කුණු පිට ... !සරත් ඇවිත් අංගම්පොර තරගට ...!නාඩව් තොපි දෙන්න අදමම පිට රටක ..! (ස)
කාන්තාවන් මේවා හොදින් මතක තියා ගන්න (දී)
හොද වැඩේ මෝඩ් කෙල්ලන්ට (දී)
පහන්, ඔයාගේ කතාව නම් මරු අනේ. ඒ මනුස්සයා ජීවිතේටම එස් එම් එස් යවන්න නැතුව ඇති නේද? අයියෝ පහන්, ඔයාගේ යාලුවන්ට නම් පාලු නැතුව ඇති . (ටෙලිෆෝන් නොම්මරේ දෙන්න බැරිද ) මට තාමත් හිනා අනේ .., (නි)
අනේ මම පෑන උනා නම් කියලා හිතෙන්නේ ඔය වෙලාවටනේ ආයුබෝවන් !! (ස)
පහන්, හාස්‍ය රසය උපරිමයි, ඔයා ඉන්න තැන රසසාගරයක්. (නි)
චන්දියි මමයි තරගෙට වැව දියකෙලියේ.... හේරත් අයියා නිතරම අපේ මුර අඩියේ .. සරතුයි දිසයි තරගෙට මට මල් කැඩුවේ ... ඒකයි මමත් පිට රටකට දීග ගියේ ... (නි)
වැව් කණ්ඩියේ ඉදගෙන හොරැහින් බලන ...! සරතුයි දිසයි මගේ රුව තරගෙට අදින ...! සොහොයුරු පෙමින් ඒ රුව පදවැල් ලියන....! මම පතනෙමි එක කුස අප උපදින්න...! (අ)
කරපු කියපු හොද දේවල් මෙලොව තුල පවතිනවා. බැහැලා ගියත් නැගලා ආව අය මතකේ පවතිනවා. දිසා අයියා හොද කවියෙක් එය සැමටම වැටහෙනවා.. විරිදු සුරල් ලිවු සැමටම මම මෙතනදි පිං දෙනවා.(නදී)