පිනට දුන් රෙදිත් සමඟ තමන්ගේ රන් බඩු ටිකත්, දන් දීමට, කාන්තාවකට සිදුවූ පුවතක් නගරයට ආසන්න ගමකින් වාර්තා විය. සිද්ධිය මෙසේයි.
ඇය ගුරුවරියකි. පිනට ලැදිය. අසල්වාසීන්ට උපකාර කිරීමට මහත් කැමැත්තක් දක්වන්නීය. එදින අසල්වැසි කාන්තාවක් පැමිණ පරණ ඇඳුම් කීපයක් ඉල්ලා සිටියාය. හෙට හවසට එන්න යැයි ඇයට කීවේ, තමන් හදිසි වැඩක නිරතව සිටි බැවිනි. පසුදින එම කාන්තාව පැමිණියාය. අල්මාරියේ තිබූ සාරි දෙකක් සමග තවත් ඇඳුම් කීපයක්, බෑගයක දමා එම කාන්තාව ඇත තැබූයේ මහත් සතුටකිනි.
සවස ගෙදර පැමිණි සැමියා කීවේ අද උදේ අම්මා ගෙනවිත් දුන් රත‍්‍රං බඩු ටික අල්මාරියේ සාරි අතර තැබූ බවය.
ඒ බව ඇසූ ඇයට දෙවියන් සිහි විය. අල්මාරිය ඇර බැලූ විට සිහි වූයේ තමන් අර කාන්තාවට දුන් සාරි දෙක රත‍්‍රං බඩුත් සමඟ තිබූ බවය. මේ බව ඇය සැමියාට කීවාය. දෙදෙනාම ගොස් කරුණු පැහැදිලි කළත්, රෙදි ලබාගත් කාන්තාව කීවේ එවැනි කිසිවක් සාරි අතර නොවූ බවය.
රෙදි දුන් පිනත් නැත. තමන්ගේ රත‍්‍රං බඩු ටිකත් නැත. දැන් දේවාලයක් ගානේ යනවාලූ අවනඩුව දෙවියන්ට කියන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා ,හා ,දිසා මල්ලි, රත් වෙච්ච ලේ කූල් වෙන්නත් එක්ක කියමුකෝ කවියක් දෙන්නත් එක්ක. කව්ද කොහේ කොතනද ඔබ මා ඉන්නේ කව්රුත් අනේ නැහැ නොවැ ඒ ගැන දන්නේ රස කවි ලියන්නට අදහස් ගෙන දෙන්නේ කඩුවෙන් නොවෙයි කවියෙන් ගෙල සිදලන්නේ කතෘ තුමනි හිතෙනවා මට මේ ලෙසට. ආසයි ඔබේ අදහස් මෙහි දැක ගන්ට. කවියෙන් හැකිය සැම හදවත් සනසන්ට කිව්වොත් හොදයි ඔබේ අදහස දැනගන්ට . අරගෙන පෑනකුයි කොලයයි මගේ අතට රස කවි ලිවේ වැඩ නවතා මොහොතකට හේරත් කියන නම ආවා මතකයට මේ ලෙස ඔබත් අමුණා ගති කවියකට.(නදී)
සියුම් ලෙස වපර ඇසින් බොදු හදවත් දෙස චපල වදන් ගොතන කෙල්ලනි, ලිපියේ පහල ගොනු කර ඇති බොදු සිතුවිලි වරක්වත් බලන්න ඇරයුම්. (නි)
මනෝජ් පිරිස් ..!!! ඔයාගේ ඔලුව කොහේ හරි තදින් වැදුනාද ...?(නදී)
අචිනි, වැරදි කියන දේවල් ජාති බේදයක් නැතුව හැමෝම අතින් සිද්ධ වෙනවා. ඒකට එක ජාතියක් ආගමක් විතරක් ගාවගන්න බැහැ. (නි)
මන් ප්‍රාර්ථනා කරනවා හේරත්, ඔයාට මතු නුදුරේ දිනකම මහා විශාල තේ වතු හිමියෙක් වෙන්න ලැබේවා කියා. එතකොට ඔයාට වැඩියෙන් තේරෙන්න ගනීවී (නි)
හලෝ සනා, කොහෙද ගිහින් හිටියේ? දැන්ද ඇහැරුනේ? (නි)
සාරි ලැබුණු තැනැත්තිය සැබෑම පින්කාරියක්..... (ස)
කෝ දෙයියනේ මගේ කවි ටික .., අයියෝ එක ලියන්න මන් කොච්චර මහන්සි වුනාද...?(නදී)
දන් දෙන්න උචිත සාරි විතරද (දී)
මනෝජ් .පීරිස් ..ඔයාගේ ඇඟේ ඉහදයෝ පනුවෝ පිරිලා ඔයාගේ පව්කාර කමටදෝ දෙවියන් බුදුන් අදහගෙන, මිනිස් සිතිවිලි ටිකක් ඔය පංචස් කන්දයේ වර්ධනය කරගන්න. ඊළඟ ආත්මෙත් මිනිසත් බවක් ලබලා ඉපදෙන්න..?පව් කාරකම වැඩි උනාම ..පව්කාර සිතිවිලි දොරේ ගලනවා ....?පහන් සිතිවිලි ඇති කරගන්න සිතේ ..? (ස)
මේක බලන්ගොඩ කෙනෙක් කරපු එකක් කියල හිතන්න බෑ. මේක දාපු නන්දසේන මහත්තයාගේ කඩෙන් මම ටොපි හොරෙන් කාලා තියනවා. අහන්න හිටියේ රූපවති අක්කගේ විභාගේ ඉවරද? (ස)
අසල්වාසීන්ට උදවු කරන්න , අසල් වාසීන්ට පරණ රෙදි සාරි හෙම දෙන්න පුළුවන් කෙනෙක් කියන්නේ යමක් කමක් තියෙන කෙනෙක්. එහෙම කෙනාගේ ගෙදර රත්තරන් බඩු තියාගන්න තැනක් නැද්ද රෙදි අස්සේ ගහන්නෙ. (ස)
දිසා, මේ දාල තියන ප්‍රතිචාර කියවලා ඔයා ප්‍රෙෂර් වැඩි කරගන්න එපා. අපේ ගොඩක් අය තීරණ ගන්නේ, කතා කරන්නේ හදවතින්. බුද්ධිය පාවිච්චි කරන්නෙම නෑ. ඒක නිසා ඔයා කලබල වෙලා වැඩක් නෑ. රට, ජාතිය ගැන හිතන මිනිස්සු බහුතරයක් ඉන්නවා නම් මේ රට මෙච්චර අගාධයකට වැටෙන්නේ නෑ. රටේ බහුතරයක්ගේ සිතුම් පැතුම් පිලිබඳ හොඳම උදාහරණෙ ඒ අයගේ ඡන්දෙන් අපේ පාර්ලිමේන්තුවට යවලා තියන කට්ටිය දිහා බලපුවම තේරුම් ගන්න පුළුවන්නේ. අපිත් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉම්මු. (ස)
එකම අකුරු වලින් වැඩදායක කවි පටන් ගන්න හොඳ නැහැ කියලා මම ඉගෙනගෙන තියෙනවා. මේ අකුරු හයම කවි පටන් ගන්න ගුණ නැහැ (නි)
කවියට කලාවට කවදත් හිත ගාව හේරත් සැබෑ මිනිසත් කම ඔබ ගාව අනිත් සැමදෙන ගැන මට අනුකම්පාව එ නිසයි ලියන්නේ මේ පද සුන්ගාර.(නදී)
කවියට කලාවට කවදත් හිත ගාව හේරත් සැබෑ මිනිසත් කම ඔබ ගාව අනිත් සැමදෙන ගැන මට අනුකම්පාව ඒ නිසයි ලියන්නේ මේ පද සුන්ගාර.(නදී)
ෂෙරීෆ් ..ඔයාගේ නෝනව..මොට්ටක්කිලියකින් වහල ඇට මාලයක් දමලා ..ගෙයි මුල්ලේ තිබ්බට..අපි පළි නැහැ ..කියන්න ඕනදේ ඔන්න මටත් එක්කම අපේ චන්දි නංගි ඔයාට කියලා තියනවා ...? නිකම් වරිගේ නහා ගන්න එපා ..?හරකුන්ගේ බෙලි කපන ඔයාව පොලව පලාගෙන එන යමපල්ලෝ ඇදන් යන්න එපා කියලා අපි ප්‍රර්ථනා කරනවා ...? (ස)
එකත් එකටම සාරි පිනට ගත්ත කෙනා හොඳ බෞද්ධ උපාසිකාවක් වෙන්න ඇති. (නි)
අචිනි ඔයාට පිස්සු වුනාට අනිත් යටත් පිස්සු කියල හිතන්න එපා. ඔය දැන් මොන ආගම ඇදහෙව්වත් ඔයාගේ මුතුන් මිත්තෝ අනිවාර්යෙන්ම බෞද්ධ. නිකන් පිස්සු තදවෙලා කියවන්නේ නැතුව නිවිහැනහිල්ලේ ඔයාගේ අම්මගෙන් අහල බලන්න. (නදී)
රුපවති අක්කේ බලාගෙන ගියාම අපි දෙන්නටම තියෙන්නේ එකම සිතුවිලි නේ .., අර මනුස්සය කපටි කයිරාටික ගැහැනියක් .., එයාට යුතු කමක් තිබුනා බඩු ටික ආපස්සට ගෙනත් දෙන්න.(නදී)
කුමාරිහාමි නොකීවට අපි (රූපා-චන්දි)දන් දෙන්න ඕන තැනට දෙනවා සාරි දන් දෙන්නේ ලංකාවට ගියාම හැබැයි පරණ ඒවා නෙවි අලුත් ඒවා ..
දිසානායක, අපිත් ඔබ එක්ක ඉන්නවා. (ස)
ඒක නෙවෙයි රුපවති අක්කේ, මොකක්ද මේ දිසානායක ඔයත් එක්ක තියෙන පටලැවිල්ල ? (දී)
පහන්ගේ කතාව හරි අපූරුයි. (දී)
කොහොමත් උපාසක උපාසිකාවෝ කියා ගන්නා බොහෝ දෙනෙක් කටින් විතරනේ ධාර්මිෂ්ට, ක්‍රියාවෙන් මොකුත්ම නෑ. (ස)
අචිනි.මිනෝලි. නුගත් මිනිසුන් කරන වැඩ නිසා ආගම පටලවා ගන්න එපා. හොදට හිතලා බලන්න ඔබ ඉන්න තැන ගැන. මම දන්නා කරුණු අනුව ඔබ ලොකු පවක් කරගෙන තියෙන්නේ. ඔබ හිතන විදිය වෙනස් කර ගන්න. (නි)
හේරත්, මමත් තේරෙන කාලේ ඉඳලම කවි, විරිඳු ලියනවාත වෙන දෙයක් ඕනේ නෑ සින්දුවක් අරන් ඒ තාලෙට සින්දුත් හදනවා., ;;ඒත්'' ගොයියෝ ඔයා කියන මේ දේවල් වැටහෙන්නේ නැහැ. ප්ලීස් පැහැදිලි කර දෙන්න ,දිසා වගේම මමත් ආසයි දැනගන්න. (ස)
ප්‍රභාත් මල්ලි, මමත් කාන්තාවක්.දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. විදේශයක රැකියාව කරනවා.හිත සතුටින් ජීවත් වෙනවා.එසැණ පාඨකයින් සමග දොඩමලු වීම තමයි විනෝදාංශය. (නි)
හේරතයත් නිකන් අපේ බටකොළ ආච්චි වගේ දන්නා දෙයක් කියලා දෙන්නෙත් නැහැ නොදන්නා දෙයකුත් නැහැ (නි)
යන්නේ කොහෙද මල්ලේ පොල්.මේ අදහස් දැක්කම දෙයියෝ සාක්කි තමා (නි)
බෑනෝ, රත්තරන් ටික අම්මගෙන් කියපන්.අශ්වයා තාත්තාගෙන් කියපන් (නි)
සාරි ලැබුණු තැනැත්තිය සැබෑම පින්කාරියක්. දෙන දෙවියෝ ගෙටම ගෙනත් දෙනවලු. ඒ දිළිදු කාන්තාවගෙන් අවංකකම බලාපොරොත්තු වීම මෝඩකමක්. (නි)
මේ අචිනියි,මිනොලියි හදපාන තියෙන රැයක මිනී ඔලු ඇහිදින්න කියලා මිනී කනත්තකට එක්කගෙන යන්න ඕනෑ (නි)
ඔය ප්‍රබාත් කියලා අදහස් දාලා තියෙන්නේ කඩේ යන කෙනෙක්ද?අපි වෛර පිරිමහනවා නෙමෙයි, අපේ දේ රැක ගන්න දගලනවා. (නි)
අයියෝ ඉන්දු නංගි, කී සැරයක් කිවුවද ..? අවුරුදු ගානක් වැව ළගට වෙලා මට මල් කැඩුවා, අපේ දිසා. බේරෙන්නම බැරිතැන අප්පච්චි මාව රටෙනුත් පිටට දීග දුන්නා. (නි)
ගෑනු කියන්නේ උපතින්ම රත‍්‍රං බඩු වලට ආස කරන පෙරේතම ජාතියක්, චන්දි අක්කගෙයි රුපවති අක්කගෙයි අදහස එකලු, මටනම් විශ්වාස කරන්න බැහැ, මම නම් කියන්නේ මේ දෙන්නට අහස ගොරවන වෙලාවට ගෙයින් එලියට එන්න එපා කියලා, (නදී)
ෂෙරිෆ් !! මට ඔයාගේ වචනෙට ගොඩක් කනගාටුයි !!! අහස ගොරවන විට එළියේ ඉන්න එපා .., මම නම් මගේ පරම හතුරෙකුටවත් එහෙම කියන්නේ නැහැ මම ඒ තරම් අපරාධ කරපු කෙනෙක් නොවන බව මගේ හදවතත්, උඩ ඉන්න දෙවියනුත් දන්නවා. ඒ නිසා මම බය නැහැ මම කිවේ ඇත්ත. මම පුංචි කාලේ ඉඳන් කඩේ ගිහින් ඉතුරු සල්ලි වැඩිය ලැබුනත් ඒවා ආපහු දීපු කෙනෙක්. මේ රටෙත් මම ලංකාවට ගෙනියන්න රෙදි සහ ඇඳුම් වගයක් ගත්තා. මට ඉතුරු සල්ලි දෙන්න ගිහින් මේ මනුස්සයා මං දීපු සල්ලි සල්ලි කොළෙත් (මේ රටේ සල්ලි ) එක්කම ඉතිරි සල්ලි දීලා මං බඩු ගොඩක් අරන් තිබුනා (ගොඩක් බරයි බෑග් ටික ) තව තැනකින් දෙයක් අරන් සල්ලි දෙන්න බලන විට දැක්කේ සල්ලි වැරදිලා ඇවිත් කියලා. ඔයා විස්වාස කරයිද මන්දා ෂෙරිෆ් !!! මං අර බෑග් ටිකත් උස්සගෙන ආපහු ගිහින් මුදලාලිට කීවා ඔයා සල්ලි දීලා තියෙනවා වැරදි කියලා. ඒ මනුස්සයා කිවේ හරියට දුන්නා කියලා. පස්සේ මං හිනාවෙවී කිවා මේ බලන්න ඔයා මට වැඩිය දීලා කියලා. මේ වෙලාවේ හරියට (ළඟ මුස්ලිම් පල්ලියක)අල්ලාහ් හු අක්බර් කියලා දෙවියෝ වඳින්න පටන් ගත්තා ., මේ මට කිවේ ඔයා මොන රටේ උනත් .., මොන ආගමේ උනත් අල්ලාහ් නුඹට බලනවා කියලා. අවට සිටි මුදලාලිලාටත් කතාකරලා කිවා ..!! ඒ නිසා නුඹ කීව විදියට ගොරවන විට එලියට යන්න මං චුට්ටක්වත් බය නැහැ ෂෙරිෆ් !!! වචන පාවිච්චි කරන විට ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ෂෙරිෆ් මහත්තයෝ හරිම කනගාටු දායක දෙයක් මේක (ස)
අමිල මල්ලි ... ඇයි අහන්නේ ..?විභාගේ ඉවරුන ගමන් ගිහිල්ලා රූපට හොල්මනකට වැහෙන්න කියලා සරත් මාමගේ ..කොන්ත්‍රාත් එකටද ..? අනේ කොලුවෝ ඔය හිටියා කියපු හොල්මන් අවතාර සේරම ගාල් කඩාගෙන පැනලා දිවුවා එදා හඳපානේ.. මහා රෑ අපි හොල්මන් වලට වැහුනට පස්සේ ...?මම වත් එදා නඩේ කවුරුවත් තවමත් ඔය මල සොහොනලට රැවටුනේ නැහැ ...? (ස)
නානාගේ තොප්පිය බම්බුව වාගේ..., නානා නටනකොට සෙම්බුව වාගේ..., චන්දි ගේ අදහස් පිම්බුණ වාගේ..., චන්දි නටන්නකෝ හෙන්ඩුව වාගේ..., පිම්බුණ බම්බුව රූපා වාගේ..., රූපා ලියන කොට ගෙබිහම වාගේ// (නි)
මේ අදහස් දාලා තියෙන මිනොලිව, රූපවතී අක්කා කියනවා වගේ සොහොනකට එක්ක ගිහින් මිනී ඔලුවක් ඇහිදිනවා වහේ නැමිලා ඉන්න කියන්න ඕනේ! මොලේ ටිකක් පෑදෙන කම්! (ස)
හේරත් කියන මේ කළු කොට මහත එකා, වාතෙට සෙමට බේතකි කිති කවනු එපා.// (නි)
ජැන්ඩි පහට අලුත් ඇදුම් ඇදගන්නට සිත පා.......ස් කර්ට්ද බ්ලව්ස් සමග නවීන රෙදි ගලපා..... පරණ සාරි දන් දෙනවයි තම හිතටම රගපා...... රන් බඩු වැරදිලා දුන්නේ වෙන කව්රුද රූපා..... (නි)
මේක කියවද්දී මට මතක් වුණේ මගේ ව්‍යාපාරික ස්ථානයේ බැරිවී ගිය ලක්ෂ ගානක රත්රන් මල්ල,මම ඒ වයසක අම්මව හොයලා බාරදීපු සත් ක්‍රියාවයි.අපිට හැමෝගෙන්ම එවැනි දෑ බලාපොරොත්තු විය නොහැකියි (නි)
රූපා අක්කේ, ඔයාලගේ පාළු කනත්තට අපි ආවට කමක් නැද්ද, අමු සොහොනක් හාරන්න? ගද වුනාට කමක් නැහැ රත්තරන් හෙම ඇතිනේ? (නි)
ඔව් රූපවති අක්කේ,මමත් අනුන්ගේ දේවල් වලට තණ්හාව නැහැ. මට අද තියෙන හැම දෙයක්ම මගේ දහඩිය මහන්සියෙන් හොයපුවා. මට ඒ හැම දෙයක්ම ගොඩක් වටිනවා. ඒ වගේ මගේ ශක්තියෙන් කර ගත් දේවල් දිහා බැලුවම පුංචි ආඩම්බරෙකුත් සමග ලොකු සතුටක් විදිනවා. ගැහැණු වුණත් ධෛර්යවන්ත විය යුතුයි යනු මගේ හැගීමයි (මං හරි නේද මගේ එසැණ සොයුරනේ ) (නි)
මලී, මෙතන උපාසක උපාසිකා පිළිබද ප්‍රශ්නය නෙමෙයි තියෙන්නේ. ඒ ඒ පුද්ගලයාගේ හැදියාව සහ සංහිදියාව පිළිබද ගැටළු තමා තියෙන්නේ.ඒ නිසා ආයුධය තිබුන පලියට හැම කෙනාටම පහර දෙන්න එපා. එවිට ඔබගේ හැදියාවේ විෂ්කම්භය පිළිබද ගැටලුවක් අපිට ඇති වෙනවා.අචිනිට සහ මිනොලිට ලියපු අදහස් නැවත කියවන්න (නි)
පිස්සු අච්චාරු නේ?. (නදී)
බයවෙන්න එපා, නාඩන් මගේ සොයුරි.. (නි)
අම්ම දුන්න කණ කර බඩු. අප්පා දුන්නා සුදු අශ්වයා. ඕං යනවා කළු අප්පුගේ දූයි කියලා. (ස)
මහත්තයා මොකද අම්මගේ රත්තරන් නෝනට හොරෙන් සාරි ඇතුලට දැම්මේ. (නි)
"අපි ඔය අකුරුටික දන්නවනේ", පාස් එහෙනම්. අද සිට 'සියල්ල දත් හැම තැනමත් දත්.....' නම්බු නාමය ලැබේ. (නි)
ප්‍රියන්ත, ඔය නැමෙන කතා අනිත් අයට කියන්න එපා කියන්න (නි)
ඔබෙ තොප්පිය ඔබ හට මම පුද දෙනවා.....එය හරි ඔබට හරි කදිමෙට ගැලපෙනවා.....අපි නම් ඔහොම නැහැ බුදු හිමි නමදිනවා....ඔයෙ බැහැලා හැමදාමත් පිහිනනවා... ඔබ දන්නා වැරදුනු තැන මම දන් නැහැ ......වැරදුන තැන ඔබතුමි මට පවසන් නැහැ.....ඔබ පවසන දේවල් ඔබවත් දන් නැහැ..... දොස් කිවුවට මගේ ඇගේ දැවටෙන් නැහැ.... (ස)
චන්දිලා, රුපවතිලා මිනී ඔලු ගැන කතාව විතරයි.බටහිර සපත්තු ලෙවකන නිවටයෝ අපිට කරන අවමානයට ඇයි උත්තර දෙන්නේ නැත්තේ මට විතරද ජාතිය ආගම ගැන කැක්කුම තියෙන්නේ .ඔවා පැත්තකින් තියපල්ලා. පටි තදකර ගනිල්ලා. හිවල්ලු ආයිත් බලාගෙන ඉන්නේ රට ජාතියට කෙල හලන්න. (ස)
"මහත්තයා මොකද අම්මගේ රත්තරන් නෝනට හොරෙන් සාරි ඇතුලට දැම්මේ" ප්‍රශ්නයක් තමයි ....අනික් ඒවා පුරවල කටුනායක යවල තිබුනේ?(නදී)
ප්‍රභාත් මල්ලි, ඔයාලගේ අවදිය අපි හොඳට දන්නා නිසා තමයි 19% ලංකාවෙ මුස්ලිම්වරු වැඩිවෙලා ඉන්නේ, අපි නම් විසිහතර පැයේම අවදියෙන් ඉන්නේ. (නි)
පරණ බඩු ගන්න නාඩාර් එනකන් මම කඩුල්ලේ බලා ඉන්නවා...ඩොන්..ඩොන්..බලා ඉන්නවා.// (නි)
මිනෝලිගෙ අම්ම සනීපෙන් ද? (නදී)
මේ අර ට්සුබා දිසානේ? (නි)
අචිනි එතකොට ඔයාගෙ ජාතිය හංගගෙන බොරු නමකින් කොමෙන්ට් දාන ඔයා කරන්නෙ වංචාවක් නෙවෙයිද?(නදී)
අචිනි, එතකොට ඔයාගෙ ජාතිය හංගාගෙන බොරු නමකින් අදහස් දාමින් ඔයා කරන්නෙ වංචාවක් නෙවෙයිද? (නි)
දෙන්න දෙමහල්ලන්ගෙන් සංවාදය අඩු නිසයි මෙහෙම වෙන්නේ. (නි)
රූපවතී, චන්දි, ඔයාලා ළඟ තියන සාරි දෙක තුනත් දන් දීලා දාන්නකෝ. ඔයාලා ඒවා අඳින්නෙත් නැහැ නේ. (නි)
මිනෝලි , හැමදේටම බෞද්ධකම ඇදලා ගන්න ඔයා කවුද කියන්න අපි දන්නවා.. (නි)
දිසා ඔබ හරි !!මලී පොඩ්ඩක් කල්පනාවෙන් වචන පාවිච්චි කරන්න.., බලන්න ආසා හිතෙන විදියට අදහස් ලියන්න (නැතුව ඉස්සෙක් වෙන්න හදන්න එපා ) (ස)
මදුරුවෝ නෙමෙයි, බලාගෙන පත්තෑයෝ කාවි අද නින්දෙන් (නි)
මේ වගේම වැඩක් මගේ නෝනා කරලා තිබුනා. රුපියල් 5000 දාලා සාරියක් දීලා තිබුනා නැන්දා කෙනෙකුට. ඒක නම් ආපහු ලැබුනා. (නි)
අචිනි ළමයා, තමුන්ගේ ප්‍රකාශය බරපතලයි. මීට වඩා වගකීමෙන් ප්‍රකාශ නිකුත් කරන්න. ඔයා පය ගහලා ඉන්නේ සිංහල රටක. ඔහෙලගෙ දෙමවුපියෝ මුදල් වලට තාන්න මාන්න වලට වහල් වෙලා අබෞද්ධ වුණාට බෞද්ධ ආගම පළි නැහැ. මෙතන තියෙන්නේ එක් එක් මනුස්සයා තුල ඇති වැරදි. දහම් පාසල් ගිය කෙනෙක් වැරදි වලට පෙළඹෙන්නේ නැහැ. එතකොට අනිත් රටවල් වල අපරාධ කරන්නේ බෞද්ධයෝ ගිහිල්ලද? තමන්ගේ දෙමුපියන්ගෙන් ජාතකේ මොකක්ද කියලා තව පාරක් අහලා බලන්න. (නි)
අනේ මන්දා! ආච්චි සීයලා නොදන්නා පෝරිසාද පැටව්! (නි)
මනෝජ්, කොහොමද රූපක්කට හොදට මොළය තියෙන්නේ? (නි)
ඔය මිනොලිට කියන්න තියෙන්නෙත් අචනිට කියපු දේම තමයි. ජාතකය පිළිබද දෙමවුපියන්ගෙන් අසා දැනගන්න, නිවාඩු පාඩු වෙලාවක සොහොනට ගිහින් මිනි ඔලු අහුලන ආකාරයට සිටින්න (නි)
චන්දි අක්කේ අපි හිතන තරම් හැම මනුස්සයාම අවන්ක සාධාරනව හිතන් නෑ.අවංක කෙනාට වරදින්නෙත් නෑ.අනුන්ගේ දෙයක් කියලා හිතන්නෙ බොහොම සුළු පිරිසක් විතරයි.හැමෝම ඒ විදිහට හිතනවා නම් මේ ලෝකෙ කොච්චර සුන්දර වෙයිද? (ස)
මිනොලිට ටිකක් පිස්සු වගේ නේද? පව් (නි)
රූපවතී අක්කෙ පේනවද...? (අපේ සීතල ගන්කරයො ටික) හරිම දරුණ වෙලා. (ස)
මේ ..සරත් මල්ලි ..ප්‍රියන්තල..මනොජ්ල ..ඔය පිස්සු වාත හෙම අපේ කනත්තට එවනවා හෙම නෙවේ ..ඔන්න ..? ඔය නැමෙන කට්ටියව එකතුවෙලා වෙනමම කල්ලියක් හදාගන්න ඔයාල ටික ..? අපේ නඩේ ඔය නැමෙන කව්රුවත් හිටියේ නැහැ ..සේරමලා හිටියේ ..මහසොහොනටවත් බය නැතිව තනි කෙලින් වැඩ කරන කට්ටියක් ...?(නදී)
චන්දි නංගි, හොද සිතිවිලි සමගින් ජීවත්වෙන පුද්ගලයට ජීවන ගමනේ කවදාවත් වරදින්නේ නැහැ. ඒ නිසා අපිට අයිතිනොවන කිසිදෙයකට, අනුන්ගේ දේවල් වලට මම නම් ආසා නැහැ. මගේ දහදිය මහන්සියෙන් මම හම්බ කරගත් දෙයකට ආදරේ වගේම මට ඒවායේ වටිනාකමත් වැඩියි (නි)
හේරත් කියලා ගොයියෙක් මට මතකයි,කොට කලිසමක් ඇදගෙන බෝනික්කෙක් වඩා ගෙන පාරේ ඉබාගාතේ ගියා ඒ දවස් වල. මම බැලුවේ ඒකද කියලා මේ ලියන්නේ.එනවා මෙතන අපිට අපායක්ෂර උගන්නන්න (නි)
දෙවියන්ගේ බඩුත් හොරකම් කරන කාලේ දෙවියන්ගෙන් අහල වැඩක් තියේවිද ? (ස)
හේරතයෝ, වැඩක් නම් තිබෙනවා. බැරිද පහත් වෙලා බිම කවියක් ලියනවා වගේ ඉන්න? ලියන්නම ඕනෑ නැහැ ...හිටියම ඇති (නි)
එයා හොරෙන් ගත්තා නෙමෙයි, පිනට ලැබුණ දෙයක් (නි)
දිසෝ, කවිය පටන් අරන් තියෙන්නේ අපායක්ෂරයකින් නේ? (නි)
ඒක ගුණයන් දානංච - දහස් ගුණයන් ලබ්බති. (නි)
කොහොමත් ඇත්ත කියනකොට කාටත් රිදෙනවනේ. (අ)
කානු හෝදන්නද බලාපොරොත්තුව? මහා නගර සබාවක වෙන්න ඇති වැඩ නේද? (නි)
"මමත් තේරෙන කාලේ" - අනේ චන්දි ඉතින් අපට තේ වතු තිබුනේ නැහැ නේ කොයි කාලෙවත්. (නදී)
මානසික රෝගියෙක් කියලා හරියටම කියන්නෙ කොහොමද? (නි)
ලංකාදීප අදහස් ටික ඉස්සර නම් මමත් ආසාවෙන් බැලුවා.දැන්නම් සමහරු ඒක තම තමන්ගේ ද්වේශය පිරිමහ ගන්න තැනක් කරගෙන වගේ (නි)
කලබලේට මම දැක්කේ මේ කුරුණෑගල පැත්තේ පුවතක් කියලා. (ස)
ප්‍රියන්ත, කොහොමත් ලංකාවේ කරන වංචා වැඩ වලින් 95% කරන්නේ බෞද්ධයන්. හොඳට ඇස් ඇරලා වටපිට බලන්න එතකොට තේරෙයි. (ස)
චන්දි අක්කේ, මේ සමහර අයගේ අදහස් දැක්කම සිංහල ලේ රත්වෙන එක අහන්නත් දෙයක්ද? ඉපදුන රටට ජාතියට ආගමට සෙත ..... මොන මොන අන්දමින් මුත් මෙහෙයක් නොකොට ....... පැටවුන බරක් මෙන් ලංකා පොලව පිට .... පසුවන එක හොදද සිංහල පුතෙකු හට .... (නි)
ඔය නැමෙන කතාව නම් කිවුවේ මම නෙමෙයි ඔන්න හොදේ.ඒ වෙන ප්‍රියන්ත කෙනෙක්. (නි)
ගැස්සෙන ලැම ඉස්සි ඉස්සි පැද්දෙන මේ රෝසි .... සාරි 2ක් දන්දීලා සොයා ගත්ත වාසි... ඒවා වගේ නෙමෙයි මේවා ඉහළ කඩේ පුරී.... රන් වළල්ල මගේ නෙමේ නැන්දම්මාගේ කාලි .... (නි)
ෂෙරීෆ්, අහලා තියනවා නේද නිදාගෙන ඉන්න සිංහයෝ අවදි කර ගන්න එපා කියලා.මම දන්නේ නැහැ මේ රූපවතී සහ චන්දී කියන්නේ කාන්තාවෝද කියලා.එයාල විහිලු කරනවා තමයි.නමුත් ඔවුන්ගේ ඇග ඇතුලේ කේසර සිංහයින් ඉන්න නියම සිංහලයින්.ඒකයි ආගමට රටට ගරහනකොට කේන්ති යන්නේ.සිංහලයෝ කියන්නේ අන්න එහෙම ජාතියක්. (නි)
රුපවති රත්තරන් මල්ල හොයලා පින් කරන්නේ මට දීපු පව් හෝද ගන්නද /....ඔය කතාව කී පාරක් කිවුවද ඇත්තටම ඔයාගේ මහත්තයා බීරෙක්ද එහෙම නම් හොඳයි අහිංසකයා. (ස)
"මේ අචිනියි,මිනොලියි හදපාන තියෙන රැයක ......එක්කගෙන යන්න ඕනෑ" සරෝට බෙදා හදාගෙන වැඩක් කරලා පුරුද්දක් නැහැ නෙව.එතකොට මට කජු කඩන්න යන්න කෙනෙක්? (නි)
මගේ රටට ජාතියට ආගමට අපහස කරන අදහස් දුටු මගේ දෙනෙත් පව් කර ඇති බව මට සිතේ හද තුල උපන් වේදනාව මෙසේ මුදා හරිමි ..................බුදු පා සුවඳ ඇති පින් බිම මගේ ලංකා .....සත් සමුදුරින් වට වූ පින් බිම ලංකා .....සත් කෝරලයේ බල මහිමය ඇති ලංකා ...ද්‍රෝහී කැනහිලුන් සිටියට නැහැ සංකා ..(2) තිරිසන් සතා තම වැදු පරපුරට ලැදී ......තිරිසනා උනත් උන් හැම එකට ඉඳි .............අචිනි මිනෝලි මලී සිංහල අපේ දෙරණ හැදී ...උපන් බිම පවා අමතක කරන ලදී .(3) දෙවියන් බඹුන් මගේ ලක් මව රැක දෙන්නයි....සතර වරම් දෙවි අපේ රැකවරෙනෙට එන්නයි.........සිහල පුතුන් තව පින් බිම ඉපදෙන්නයි..............රටට ශාප කල බලු රැල චුත වෙන්නයි ..................................මගේ පින් බිමට දළදා සමිඳු පිහිටයි.............එතර සිටියත් අපි ඔබ සමඟයි සැමදා (ස)
අපි ඔය අකුරුටික දන්නවනේ (නදී)
ප්‍රභාත් සොයුර, ඇත්තටම මං කාන්තාවක්. පිරිමි දරුවෝ දෙන්නෙකුගේ අම්මා කෙනෙක්. මං ගොඩක් විනෝදෙන් ඉන්න කෙනෙක්. ඒත් මං ගාව ආගම්බේදය, ජාති බේදය නැහැ. හැබැයි කව්රු හරි බුද්ධාගම විවේචනය කළොත් දිසා මල්ලිට වගේ තමා (නි)
කව්ද අනේ මේ නිකන් පුප්පන්නේ. සිරියාවට යන්න හිතිලද කොහෙද? (නි)
හේරත් මට ඒ ගැන පහැදිලි කරන්න මම කවි පන්ති ගියේ නැහැ (නදී)
තව පැහැදිලි මදි ..මොනවාද ඒ අක්ෂර කැප ඒවා මොනවාද අකැප ඒවා මොනවාද?? (ස)
ප්‍රියන්ත, එහෙනම් රූපක්කට හොදට මොළය ඇතිනේ (නි)
අචිනිල මිනොලිලා වගේ ආගම් මාරු කරගෙන නන්නත්තාර ගත වුණ අයට මොනවා කියන්නද ? අර කවුදෝ කිව්ව වගේ මිනී ඔලු අහුලන ජොබ් එකක් තමයි කරනවා ඇත්තේ....ඕනෑම රටක බහු ජාතිය තමා සියළු හොඳ නොහොඳ ක්‍රියා වලින් වැඩි ප්‍රතිශතයක් ගන්නේ. ටිකක් හොයල බලන්න පෘතුගාල,ඉතාලි වගේ රටවල් වල කරන නොපනත් කම් වලින් වැඩි ප්‍රතිශතයක් ගන්නේ මොන ආගම අදහන අයද කියලා....(නදී)
අචිනි ,මිනෝලි ,ප්‍රියන්ත ,ඔයාලා දන්නවද? අපේ එක ඇමති කෙනෙකුගෙන් ඇහුවලු බුදුන් වහන්සේ ,ජේසුස් වහන්සේ සහ නබිතුමා අතර ඇති සමානතාවය. එතුමා කිව්වලු තුන්දෙනාම ඉපදිලා තියෙන්නේ නිවාඩු දවස්වල කියලා (නි)
දිසා මල්ලි !! අද ඔයා ටිකක් කේන්තියෙන් වගේ !! තරහ නොගෙන මට පොඩ්ඩක් කියනවද හේතුව මොකක්ද කියල නොතේරුන නිසයි ඇහුවේ ප්ලීස් කියල දෙන්න (අ)
කන්න හිතුනම කබරයා තලගොයාලු..... බොන්න හිතුනම කිතුලෙත් තනකොළලු... කාරිය කෙරෙනතුරු කාගෙත් රැවටිලිලු ...... සමහරුන්ට මේවා හරි හොද වැඩිලු....... (නි)
රූපවතී අක්කගේ පණපිටින් බලා රොස්ට් කරපු කුකුළා, වැව වගේම මිනී ඔලුවත් නියමෙට නැගලා යනවා වගෙයි නේද? (නි)
මොකක්ද හේරතයෝ ඒ හරුපේ? (නි)
ඔන්න අහුවෙලා. රන් බඩුත් එක්ක හාදුත් දීලා.....ලු? (නි)
ගණන් ගන්න එපා ඔය අචිනි., මිනෝලි.., මාලි.., ඔය තුන් දෙනෙක් නෙවෙයි එක් කෙනෙක් වෙන්න ඇති .., මෝඩයන්ට අපි සමාව දෙමු. ඒකත් බුද්ධ දර්ශනයක් කියලා පෙන්නලා දෙමු දිසෝ (අනේ මට පස්සේයි කාරණේ වැටහුනේ සොරි දිසෝ) (ස)