ලෝක ළමා දිනය මෙන්ම වැඩිහිටි දිනය ද පසුගිදා සැමරිණි. විශ‍්‍රාම සුවයෙන් පසුවන තම පියාට තිළිණයක් රැගෙන යා යුතු යැයි කල්පනා කළ පුතකුට, පියාගේ ජංගම දුරකථනය දින කිහිපයක සිට අක‍්‍රීය වී ඇති බව මතක් විය.
සේවය නිමාවී ජංගම දුරකථන අලෙවි සැලකට ගොඩ වූ හෙතෙම තම වැටුපෙන් ඉතිරි කරගත් රුපියල් හය දහසෙන් අලූත්ම ජංගම දුරකථනයක් මිලදී ගෙන, තම පෙම්වතිය හමුවී, මුහුද වෙරළට ගොස්, අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට විය. පෙම්වතා රැගෙන ආ බෑගය පරීක්‍ෂා කළ පෙම්වතිය අලූත් දුරකථනය දැක අමන්දානන්දයට පත්වූවාය. ‘‘ඔයා මට ගෙනාපු තෑග්ග හංගගෙන හිටියා නේද හරිම කපටියෙක්’’ යැයි කියමින් ඇය ජංගම දුරකතනය පරීක්‍ෂා කරන්නට වූවාය. ‘‘මේක ඔයාට නෙමේ හලෝ’’ යැයි පෙම්වතා පැවසූවිට, ”තව බොරු කියන්නත් එනවා’’ යයි තෙපලූ ඇය තම ජංගම දුරකතනය ගලවා එහි තිබූ සිම්පත අලූත් දුරකතනයට දමා ‘‘ෆෝන් එකට තෑන්ක්ස්’’ යැයි කියමින් හාදුවක්ද දුන්නාය. පෙම්වතාට කටඋත්තර නැතිවිය. තවත් දුරකථනයක් ගැනීමට මුදල් ද නැත.
පසුව ඇයගේ පැරණි දුරකථනය ඉල්ලා ගත් ඔහු ඇයව නිවෙසට හැරලවා පැමිණියේ දුරකථන අලෙවිසලකටය. පෙම්වතියගේ දුරකථනය අලෙවි සලේ අයට දුන් ඔහු ‘‘මේ ෆෝන් එකට හවුසින් එකක් දාන්න යැයි පැවසීය. දුරකථනයට සරිලන හවුසිනයක් තෝරාගත් දුරකථන අලෙවිකරු පැරණි හවුසිනය ඉවත්කර දුරකථනය පිසදමා අලූත් හවුසිනය සවිකළේ රුපියල් දෙසීයකටය. දුරකථනයට අලූත්ම පෙනුමක් ලැබිණි. දුරකථනය අතට ගත් තරුණයා නිවෙස බලා යන බසයකට ගොඩවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මොනවා කියන්නද කියල, මේ මනුස්සයට කට තිබුනේ නැද්ද ඇත්ත කියන්න.? (දිල්)
සියාතු ඒ දරුවා වෙනුවෙන් අද මම මුදල් ආයෝජනය කරනවා ....ඒ වගේම මගේ අදහස් දාලා නැහැ. (ත)
රූපා, ලංකාවේ සල්ලි ඔයා ළඟ නැත්නම් කමක් නැහැ. ලන්ඩන් සල්ලි හොඳයි, කරුණාකරලා මගේ රුපියල් 500 එවන්න පවුම් වලින්.ප්‍රාදේශීය සභාවේ ලිපිනයට එවන්න (නි)
චන්දි, මේ පෝයට මාදු ගඟේ ඔරු පදින්න අපි එනවා හොඳේ. අපි මස් මාලු කන්නේ නැහැ. හොඳ පොලොස් ඇඹුලක් හදලා තියන්න (නි)
අනේ රත්තරනේ.....! (නි)
කෝ අපේ චන්දි අක්කා අද පෙනෙන්න නැත්තේ මොකද? (නි)
අනේ අම්මපා! මේ දිසා,සමදරා වගේ අය කියන කතා? (නි)
මේ පෝයට ඔරු පදින්න, පෙත්ත පුතේ ගමට එන්න... (නි)
'එහෙනම් ගෙවාන්නකෝ හැමදාම දුරකතන බිලත්' කියලා පෙම්වතිය කිව්වේ නැද්ද පැටියෝ? (නි)
පෙම්වතිය කාලෙ ඔහොමනම් බැන්දට පස්සේ මිනිස්සු තනිකඩ රූකඩ බවට පත්වෙනවා . මේකට හේතුව මොකක්ද කියල බලන්න (දිල්)
පෙත්තපුට දෙන්නම් හොඳ පිනි ජම්බු... දිසා අයියේ බොනවද රා අලුත් බඩු... චන්දි, රූපා, ඉන්දු බොන්න කෝපි ඇත හකුරු.... ඔබලා වෙන වෙනම ගෙනියමි ඔරුවේ පාළු... (නි)
උගත යුතු පාඩම නම්, වෙනත් අයෙකුට ගත් තිළිණයක් සමග පෙම්වතිය හමුවීමට නොයන්න (නි)
පෝයදාට ඇඹුල කමුකෝ කිව්වට හිත රන්දා... රිදුණ සිතෙන් පලිගන්නට අපි ගැන දොස් රන්දා... "ඔරු පදින්න ගගට එන්න" අපෝ සැකයි නැන්දා... සමදරාගේ බෝට්ටුවේ හිල් වැඩිනේ අනේ මන්දා.... (නි)
දුවේ සමදරා. රුපියල් 500 එවන්න පලුවන්. ක්‍රම වේදය සඳහන් කරන්න (අ)
පහන්, දෙපාරක් කියවන කොට තේරුනේ. ඉස්කෝලේ යන කලේ නම්.(අ)
වටේ පිටේ ජෝකර්ලා සින්දු ලියනවා - පිස්සු චන්ඩි ඔහෙ පලයන් පොතක් ලියනවා මේවා අහල දත් නැති කට මගෙ නලියනවා - පන පලයන් ගිය සුමානේ දත් යලි එනවා....(නදී)
ඔරු පැද්දේ මම පොඩි කාලේ ඉදලානේ... සිය ගණනක්නේ මම ඔරුවෙන් එතෙර කළේ... හිල් නැහැ මගේ ඔරුව හොඳ ශක්තිවන්තයිනේ... ඉන්දු බබෝ ඔබ පමණක් ඇයි බයවී ඉන්නේ.... (නි)
අනේ රොෂාන්, ඔයාට ඕක තේරෙන්නේ නැහැ.පව් නේද එයා පහන්? (නි)
ඔය රූපාව මට නම් පෙනෙන්න බැහැ (නි)
පිරිමි අයට වෙන්වූ පොදු ස්ථානයක මෙසේ ලියා තිබුණි. ''රටේ අනාගතය දැන් ඔබගේ අතේය'' . (නි)
චන්දී අක්කේ, සමදරා ඇන්ටි පෙත්තා අරගෙන කරට.. යන්නට හදන්නනේ කොහෙදෝ ඈතකට... කරදරයක් වුවත් ඔහු සමහර වෙලාවට.... නැතුව බෑනේ පෙත්තෙක් බොරු කියවන්න....!! (නි)
පැන්චි, මම උම්බලකඩවත් කන්නේ නැහැ (නි)
පහන් ඕක ලියල තිබුනේ කොහේද (අ)
පෙත්තා පුතේ, ඔරුව ගිලුනොත් මම කර තියා පීනන්නම් (නි)
මම දකුණේ ගැහැණියක්. ඔරු පැදලා හොදට පුරුදුයි (නි)
රස කවි කියන්නට අදහස් දමන්නට... අප සැම මෙහි එන්නේ සරතැස නිවන්නට.. දෙයියෝ සාක්කිය රසවත් කරන්නට... නිලූ ඔයත් එන්නකො කවි කියන්නට... (නි)
පෙම් කරන කාළේ පෙම්වතා හරිම අසරණයි. කමක් නැහැ මල්ලි. ඔය කොහොම හරි දුරකතනයක් දුන්නනේ . "චේතනහම් බික්කවේ කම්මං වදාමි". සියාතු අපි යමක් කරමු. අද අද එයි මරු පිං කර ගන්නේ. (ත)
බින්දු බින්දු පොද වැටිලා මුහුද පිරෙනවා... ගුණ්ඩු ගුණ්ඩු කවි ලියලා ඇම අමුණනවා... රණ්ඩු රණ්ඩු ඇති කරලා සිහින මවනවා... ඉන්දු ඉන්දු පැළ ලොකුවෙලා මල්සැර දෙනවා.. (නි)
රූපාව නම් පෙනෙන්නේ නැහැ අපිට (නි)
මේ සමදරා ඇන්ටි ..ඔයා ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙකුගේ ඡන්ද වැඩවලට පැනගෙන වැඩ කරන කෙනෙක් නේද ...? (අ)
සමදරාගේ ඔරුවේ... හිල් එක දෙක ලොකුවේ.. ඉන්දු පැමිණ ඇලවේ... ඔරුව වතුරෙහි පෙරළේ... (නි)
ඔන්න සරත් වරද්දාගත් තැන. (නි)
ඇරයුම ඔබේ පිළිගමි හද පිරි මිතුරු කමින්... සැමදින අප එක්වන්නේ ලංකාදීපේ පිහිටෙන්... අදහස් කවි ලියනවිට හිත ගත තුටියෙන්... කිවිදියේ ඉන්දු ඔබටයි මෙය සිත සතුටෙන්.... (නි)
රූපා, මම දුන්න 500 ඔයා තියාගෙන හරියනවද? (නි)
දිසා මාමේ ..අපේ සමදරා නන්ද .. හැම පෝයටම සිල් ගන්න කෙනෙක් කීව නේද ..? පිළිකුල් භාවනාව කරන ගමන් වෙන්න ඕන එසැනට ලියන්නේ ...? ටිකක් දෙගුනෙන් වගේ නේද උත්තර දීල තියෙන්නේ ....? (අ)
සරත්, කැනඩා දිසා, ඔබ හරි. හොඳ ගැහැණු ඕනෑ තරම් ඉන්නවා. (නි)
චන්දි නංගි ගොඩක් ස්තුති ඔයාගේ කවියට් (අ)
අනේ රුපා , සමදරට දැන් නින්දෙන් කියවන්නෙත් 500, 500 කියලලු. ඔන්න ඔහේ එය වෙනුවෙන් තවත් 500ක් දන්නා. නැත්නම් එයත් දේශපාලකයෝ වගඒ දෙන්නම් කාසි වලින්ම ශේප් වෙයි. (අ)
තැන්පත් කම ඉහ වහ ගිය බී මහත්තයෝ හොරෙන් හොරෙන් බලන්නේ ඇයි මේ කතා? (අ)
නිලූ...!!! මගෙ දින ඇරඹුමෙහි වන්නේ සැමදාම.... මෙහි විත් සැම දැමූ අදහස් කියවීම..... සමහර දිනට වූවත් සිත රිදවීම... අද නම් වුණේ සිත සතුටෙන් පිබිදීම.... (ස)
ප්‍රධාන දේ දෙදෙනා අතර අවබෝධයයි .ඒ දේ නැති තැන දුක නමැති යක්ක්ෂයා ඒ තුළට පැමිණෙයි (නි)
සුජිවටත් දෙන්නද කිතුල් හකුරු කෑල්ලක් එක්ක කෝපි කෝප්පයක්? නැත්නම් හකුරු එක්ක බෙලිමල් වතුර වීදුරුවක්...? (නි)
සමදරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා... රූපාට බොරුව දාලා හිනාවෙන්න අපට හැකි වුණා...// (නි)
සමදරා ඇන්ටී.....!! හකුරු එක්ක කෝපිත් බීමට කැමතී.... දිසා මාම රා කට්ටට කෙළ හලතී.... පෙත්තගෙ කටත් වැහිලා එය නොවෙද සරී.... ඔබෙ ඔරුවේ තනියම නම් එන්න බැරී... (ස)
මගේ මේ දකුණු ඇහැ කැවෙනවා. කඳුළුත් ගලනවා, ඇහැ ඇරගෙන ඉන්න බැහැ...මේ කට්ටියගේ කතා දැකලා. (නි)
තණ්හාවෙන් ..මත් උන මෝඩ ගැහැනියක් ...? (දී)
ඕවා ඔහොම තමා. කොයි මැණිකෙත් ඔහොම තමයි....ආදරේ ...කුලුදුල් ආදරේ ... (දී)
''රටේ අනාගතය දැන් ඔබගේ අතේය''(දිල්)
සමදරා, ඔය රණ්ඩුව නවත්තන්න (නි)
සමදරා නැන්දා ලෙසට පෙනී හිටින්නේ මෙතනම ඉන්න අපිට ආදරේ කෙනෙක් තමයි.ඒ වුණාට නියම ගතිය තියෙන්නේ ඔය පොරවාගෙන ඉන්න හැව ගැලෙව්වොත් තමයි (නි)
මේ පෙම්වතුන් දෙදෙනා අතර අවබෝදය ඉතාම අඩු බවයි මෙයින් පැහැදිලිවෙන්නේ! මොකද මේ තරුණයට කියන්න තිබුනනේ මේක අපේ තත්තට කියල! සමහරවිට තරුණියත් එක අනුමතකරන්න පුළුවනි! (දී)
පුතේ, උඹ නම් එයාව බැඳගන්න එපා. නුඹේ අම්මා තාත්තාට සළකන්න ලැබෙන්නේ නැහැ ජීවිතයටම (නි)
මෙහෙමත් කරන අය ඉන්නවානේ දිල්)
මෙහෙමත් මිනිස්සු ඉන්නවද කියලා මට හිතුනා මේර පුවත කියවපුවහම (දී)
හාදුවක්ද දුන්නාය. හනේ ඇති හයදාහකට? මෙයාගේ ඔලුවේ දෙපැත්ත මුකුත් පේන්නත් තියේද?
මාතෘකාව කියවනකොට මට හිතුනේ ගැමුණු කුමාරය වගේ තාත්තට තෑගි දෙන්න කාන්තා ඇඳුම් , ආභරණ එහෙම අරගෙන තිබුන වත්ද කියලා.(නදී)
සත් සමදරා හා පැංචා රූපා යලි ඇවිලේ ...ගිනි නිවන ලොරියක් හා කුණු ලොරිය වහාම අම්බලන්ගොඩට ගොඩට යවන්න.(නදී)
අශෝකා බේබිටත් හිතෙන දේවල්. ඔය මොකද බබී තොප්පිය දා ගත්තේ ..කාට කඩේ යන ගමන් ද?දෙයියෝ සාක්කි...සක්කිකාරයා ගස්...(නදී)
චන්දී අක්කේ.......!!! සමදරා ඇන්ටි පෙත්තා අරගෙන කරට.. යන්නට හදන්නනේ කොහෙදෝ ඈතකට... කරදරයක් වුවත් ඔහු සමහර වෙලාවට.... නැතුව බෑනේ පෙත්තෙක් බොරු කියවන්ට....!! රැවටිල පෙත්ත මේ කියනා ඇන්ටීට... යන්න කියයි හදමින් කෝපිද රසට.... බයකුත් ඇත රටේ වෙන දේ ඇසූ විට ... ඔබත් යන්න පස්සෙන් එහි වැඩි හොඳට... (ස)
සියාතු සීයේ ..ඔයාට මමත් මතක් උනාට ස්තුතියි ..!! ඇත්තටම චන්දියෝ ..සරත් , දිසා මාමේ ..අපි ඒ ළමයට කීයක් හරි යවමුද ..? මේ මාසේ පඩියෙන් ..අද හෙටම යැව්වොත් තමා නැතිනම් අපිටත් වැඩ මැද්දෙන් ඕක අමතක වෙලා යයි...?පින් සිදු වෙනවා ..ඒ වගේම අපේ දරුවන්ගේ ජීවිත ඒ අපි කරන උතුම් ක්‍රියාවන්ගේ මහිමයෙන් ..සාර්ථක වෙනවා .....? මගේ දරුවා මීට වසරකට පෙර මෙහෙට අධ්‍යාපනයට එන විට ගොඩක් දුර්වලවයි හිටියේ, මම ගොඩාක් හිතේ කනස් සල්ලෙන් පසු උණා... හැමදාම මම හවසට පාඩම් කියල දුන්න ළමයට ..ගෙදරදී ..ඔයාල දන්නවද ..? මට ඊ යේ පාසලෙන් කෝල් කරලා කීව දරුවට සම්මානයක් ලැබිල දක්ෂතාවයට කියල ..?ඉස්ටේෂන් කමාන්ඩර් ගේ නිවසේ සාදයකින් පසු ඒ සම්මානය දරුවට ලබාගන්න ..දෙමාපියන්ට මේ මස 25 පැමිණෙන ලෙසට ...ඉතින් අපි හොද දේවල් කරන විට ..අසරණයින්ට පිහිට වෙන විට දෙවියන් අපේ දරුවන්ගේ අනාගත සාර්ථක කරනවා ..අපිට ඒ දෙස බලා සැනසෙන්න පුළුවන් ..මමත් ගොඩාක් අසරණ දරුවන්ගේ අධ්‍යාපණයට බෙහෙවින් ඇප උප කාර කරන කෙනෙක් ...?ඉන් මම සිතට ලොකූ සතුටක් ලබනවා ...? අපි හැමෝම මේ ළමයට ඒ දෙමාපියන්ට මුදලක් යවමු ..? (නදී)
මේ තෑගී වලට වැඩ උතුම් තෑග්ගක් දෙන්න, අන්න අර මාතලේ ශිෂ්‍යත්වේ හොඳට පාස්වුණු ගොළු බිහිරි දෙමවුපියන්ගේ දක්ෂ දරුවාගේ බැංකු ගිණුම් විස්තරේ තියනවා.. පුළුවන් අය උදවුවුක් කරමු නේද? චන්දි ළමයෝ මොනවහරි කරන්න බලමු නේද? රූපායි දිසයි සරතුයි පහන් එක්ක එකතුවෙලා මොනවහරි කරයි මයේ හිතේ.. අපට අන්තිමටම ඉතුරු වෙන්නේ එච්චරයිනෙ යාලුවනේ.. (දී)
ඔය වගේ ගැහෙනියක් බැන්දොත් ඉවරයි
සුන්දර සිනහ පාමින් මගේ මිතුරු සැම.. අදහස් ලියනවා එසැනට සොදුරු තම.., ලේ පිරිසිදු වෙනවා අපි හැමෝගෙම ..,කවියක් ලියමි ඔබ සැමටම තුටින් මම ..!!! පහු ගිය ටිකේ අපි සැමදෙන එකතු වෙලා.., ලිව් රසකතා මතකද රස කවි කරලා .., ඉන් සමහරක් ගෙන පොතකට ඇතුල් කළා .. ඔබ සැම මගේ දිවි මාවත එලිය කළා ..!!අපි සැම ලියන කවි පොතකට එකතු කරන්.., සුරැකිව තබා ගන්නෙමි ඔබේ නම් ලියමින්... වයසට ගිය දිනක පොත් පිටු දිග හරිමින් .., මට හිනැහෙන්න හැකි වෙයි ''දත් නොමැති කටින්'' ...!!(නදී)
''දත් නොමැති කටින්'' - කවි කියන කවීන් - රූපේ මවමින් - නිදියමි සතුටින්..(නදී)
මෙහෙම ගැහැණු බැන්දොත් මැරෙන්න තමයි වෙන්නේ (දී)
මේ පෝයට ඔරු පදින්න පෙත්තපුත් එන්න පොලොස් නොකනවානම් දෙන්නම් බොට ජම්බු (දිල්)
සියාතු මාමේ මේවා හොඳ වැඩ.පින් අදහසට. (දී)
හැම පෝයට සිල් ගන්න මෙ මගේ සිත රිද්දු ගහනවා පොල් රුපෝ නුඹේ මානය බිඳෙනු (දිල්)
අනේ මේ පැන්චෝ.., ඔයාට ඕන දිහාවකට ගෙනිච්චට කමක් නැහැ ඔය කුණු ලොරි, ඒත් ඕවා අම්බලන්ගොඩට ගේන්න නම් එපා පුතෝ ..!!!(නදී)
සමදරා ඇන්ටි, ඔයාට බැහැ මාව කරට අරගෙන පීනන්න.ඔයා පීනලා එන්න. මම ඔයාට කළු කෝපි හදලා කිතුල් හකුරු කෑල්ලක් දෙන්නම්. හවසට පන්සල් එක්ක යන්නම් (නි)
සමදරා ගේ පෑනේ හා රුපගේ පන්සලේ වළ දා ඇතැයි කියන කොඩිවිනයක් කපා ඉවත් කිරීමට පළපුරුදු කට්ටඩියෙක් හා වැරදුන කට්ටඩියෙක් සොයයි. කොට මහත සුදු දිග බේද නොසැලකේ..සියලු සුදුසු කම් සමග වහාම ලංකාදීපයට ලියන්න. හරි ගියාම ගාස්තු ගෙවනු ලැබේ. බාග දාහේ කොළවලින්.(නදී)
ඇයි පෙත්තෝ, ඔයාගේ පෙම්වතිගේ බිල ගෙවන්නෙත් ඔයාද? (නි)
උදයේම නැගිටලා මුව කට නොසෝදාම... ලංකාදීපේ අරගෙන පිටු පෙරලුවම.., ශාන්ති සොයාලා ඇත ''චන්දි'' කියන නම .., ස්තුතියි ඔබට,පුද දෙනවා කවිය මෙම... (නි)
ඔව්, රුප අක්කේ මං මේ හැමෝම ලියන කවි පොතක ලියනවා , ඔයාලගේ කවිය ලගින් ඔයාලගේ නම ලියනවා ,ඒ කියන්නේ මගේ ජිවිතේ තියෙන තුරු මගේ එසැන යහළු යෙහෙලියන් ටික අමතක වෙන්නේ නැහැ ඇත්තමයි ,මගේ ජිවිතේ පාළුව ,කාන්සිය ,විඩාව නිවන එසනටත් ,ඔයාල හැමදෙනාටත් මගේ මුළු හදින්ම මං ගොඩක් ආදරෙයි (අපි මේ පිටුව පොර පිටියක් කරන්නේ නැතුව කව්රුත් ,කාටත් ගරු කරමින් අදහස් හුවමාරු කර ගනිමු )මෙම පිටුව විනෝදය සදහාම පමණක් යොදා ගමු ද ..?මගේ යාලුවනේ (එක එක්කෙනාට අපහාස කරොත් ඉක්මනටම කටේ දත් නැති වෙයි ප්‍රවේසමෙන් පරිහරණය කරන්න (දිල්)
කතෘතුමාට ගොඩක් ස්තුතියි! ඒ වගේම ගොඩක් පින්! ලංකාදීපය මේ දෙරණ තුල සදාකල් වැජඹේවා...!!! (නි)
ආ ..!! අද චන්දි අක්කට වැඩ ටිකක් වැඩි උනා ., ඒකයි නාවේ මං නාව ටිකට අලුත් දෙයියෝ සාක්කියකුත් ඇවිල්ල නේ .. නිලූ නංගිට හැමදාම මාව මතක් වෙනවා නේද ., තැන්ක්ස් හොදේ ...!!!!(නදී)
බත් පත දුගියෙකුට දී තම කුස කහට පැනින්............... යන්තම් පිරවුවේ අපේ ආදී සිහලුන්........................ මතු පරපුරට ඒ මිනිසත් කම් දෙවමින්........................... දන් දෙමු හැකි විලස නැති බැරි අය වෙනුවෙන්................... (දී)
අනේ පහන් මට ඔබේ කතාව තේරුනේ නැ. පැහැදිලි කරන්න කරුණාකරලා (නදී)
'මුව කට නොසෝදාම" අය්යෝ කෝ මේ කන්ථක අස්වයා.පැන්නානම් නෙරන්ජන්වෙන් එගොඩට.. අපායේ හිටිය ඇති...(දිල්)
වැඩපොළ කොතෙක් තිබුනත් අපගේ ඉල්ලීම පිට. ලියනවනේද කවියක් හරි ඉල්මනට. චන්දි සොයෝරියේ නුබ හරි ලගයි හදවට. නොදැන උනත් කවියක් ලිව්වෙමි නුබේ නමට. (දී)
සමදරා ,,මේ පෝයට මාදු ගගේ ඔරු පදින්න යන්න නම් මට බැහැ ,මොකද මං ඉන්නෙත් පිට රට නිසා ,ඔයා ගිහින් සතුටු වෙන්න ,අපේ ගමේ තව ලස්සන තැන් තියෙනව ගිහිල්ලම බලන්නකෝ ,, හැබැයි යන්න කලින් ටිකක් කූල් ඩවුන් වෙලා යන්න හොදේ ..!!!(නදී)
මාදු ගගට ඔරු පදින්න එන්න යන්න ආරි.., බොරු කරන්නේ නැහැනේ ඔබට සත්තයි ,මම ආරි..-ආදර ආරි , සමදරා ආරි .........!!!(නදී)
ඔන්න පිටරට ඉන්න අක්කලා පුජාවල් තියලා කවි ලියන හැටි. සිග්නල් නැද්ද ඔහේ? (නි)
අද කාලේ තරුණ ළමයි ආදරය කරන්න සුදුස්සා තෝරාගන්න නෙමෙයි උත්සහ කරන්නේ..... බර අත්තක් හොයාගන්නයි උත්සහ කරන්නේ....... විශේෂයෙන් ගැහැණු ළමයි.....කඩා වඩා ගන්න පුළුවන් අයවම තමයි හොයන්නේ..... ඒවා කැත වැඩ.... විශේෂයෙන් තෑග්ගක් කියන්නේ ලබන දෙයකට මිසක් උදුරා ගන්න දෙයකට නොවෙයි දරුවනේ.......... ආදරයේදී විතරක් නොවෙයි ජීවිතයේදීත් ඒ බව මතක තියාගන්න... (දී)
මෙවන් කාන්තාවන් බැන්දොත් හොදට තියෙයි
චන්දි අක්කේ, ඔයාගේ අදහස නියමයි. මමත් ඒකම කරමින් ඉන්නේ. අපි හැමෝටම ලංකාවෙදි හමුවෙන්න තියෙනවා නම් හොඳයි නේද?(නදී)
මොකක්ද මේකේ ඇති වරද අනේ...? (නි)
"සතුටෙන් පිබිදීම" නියමයි ඉන්දු නගෝ (නි)
සමාධි රොෂාන් පව් තමා. (ස)
අනේ මෙහෙමත් දේවල් (දිල්)
සරත් ඔය හරි.
සමදරා කවියක් ලියලා, හරි ලස්සනයි (නි)
සමදරාට ඇයි හීනේන පේනවද අපේ රූපවතී අක්කව.(නදී);
බොමුද අයිස් කිරි කෝපි එකක්..(අ)
පෙත්තත් එක්ක ඕනෑ දෙයක් කරගන්න... යන්නට කියමු ඔය කරදරෙ කර ගහගෙන ... හිල් ඇති බෝට්ටුව ඔය දෙන්නා සමගින ... චණ්ඩ මාරුතය මා වෙමි කුදලාගෙන යන ...!! (නි)
ආ... පෙත්ත අයියගේ කට ඇරිලා තියෙන්නේ. මම හිතුවෙ පිණ ජම්බු ගෙඩිය කටේ හිරවෙලා කියලා. (w)
රූපා, ඔන්න මම ඔයාට රු 500ක් එවුවා (නි)
මට මෙහෙම කාන්තාවන් ගැන ඇති වෙන්නේ පුදුම කලකිරීමක් (අ)
හ්ම් ..හ්ම්ම්ම් (අ)
කමෝන් ..!!නිලූ ..!! නියමයි ., නංගෝ නියමයි .,තව ලියන්න ...!! නුපුරුදු උනත් කවියක් ගොතලා ගන්න.., එඩිතර වෙලා පද සතරක් ගලපන්න ..,නිලූ හොදට කවියක් ලියලා මෙන්න.. කමෝන් නිලූ තව තව කවි ගලපන්න ....!!! (අ)
නිලූ එන්න එපා ඕනේ නැති පද හදන්න."ඇයි හීනේන පේනවද?" ණෑ යෝදියේ සිල් ගත්තත් හාමුදුරුවෝ ඉස්සරහින් පෙන්නේ මේ රුප දුවාමයි. ආදරේ උතුරනවා පොල් කිරි වගේ ඇගිලි අස්සෙන්ම...(නදී)
චන්දි ඉන්දු කවියෙන් හැඩ කරයි තීරුව ලස්සනට. රුප අක්කාගේ අදහස් අගෙයි මහමෙරක් ලෙසට. අනිකුත් සොයුරි සොයුරන්ගේ කියමන් බලන විට. දවසේ වෙහෙස යනවා අනේ පැත්තකට.(නදී)
මෙලොවත් පොල් ගසන්නෝ එලොවත් එසේම ගසත්වා, නිකන්ම සම්බෝලේ නම් හැදෙන්නේ නෑ සමදරෝ. ලුණු මිරිස් උම්බලකඩ විතරත් මදි.ඇඹුලුත් ඕනේ .කටට රසට - පෝයදාට - පොල් සම්බල් සමදරාට..(නදී)
කෝ අනේ අපේ චන්දි නංගී සද්දයක් නැත්තේ ලස්සන් කවියක් කියන්ඩකෝ (නදී)
අනේ ,පෙත්තෝ කිතුල් හකුරු එක්ක කළු කෝපි කිව්වම මගේ කටට කෙලත් ඉනුවා. පිටිගල පැත්තේ තිබෙනවා නේද හොද කිතුල් හකුරු? හැබැයි සමහර හකුරු නම් කිතුල් ගහක් යටින්වත් ගිහින් නැහැ නේද? (නි)
සමදරාට වැඩක් නැත්නම් දෙන්නම යමුද මිනි ඔලු ඇහිදින්න ................හබඊ ඇහිදින්න බැහැ ඔන්..............ඒ වගේ ඉන්න ඕනේ නැමිලා ....(දිල්)
මට අහු උනොත් සිල් රෙද්ද පැත්තකට දාල මිරිකනවා ඔකිගේ කට පොල් කිරි මිරිකනවා වගේ..නිකමටවත් බැලුවද මගේ වයස ගැන... ඉතිපිසෝ භගවා.(නදී)
බොළද පෙම්වතෙක් (නි)
අඩේ.කියවගෙන යනකොට ඇඟ නිකන් සීතල වෙලා ගියා. සමදරාගේ කතා අහලා මටත් හිතෙනවා සමදරා එක්ක ඔරු පදින්න ........රූපගේ දොසක් නැත්තම්...... (ස)
නරකද බෙහෙතක්වත් ගත්තා නම් මේ වයසක ඇත්තන්ට නොහොබිනා කතා ලියන කට්ටිය? (නි)
පුතේ පෙත්තා, මම ඔයාට වැඩිය බර වැඩි අය කරට අරගෙන පීනලා තිබෙනවා (නි)
දිසානායකටත් හිතෙන දේවල්? (නි)
පෙම්වතා ටිකක් බොළදයි වගේ. කියන්න තිබුණේ අද වැඩිහිටි දිනේ, මේක මම ගත්තේ තාත්තට කියලා (නි)
ඔය මල වාතේ ..අරගෙන යන දිහාවක (අ)
ෂා දැන් ඉන්දුට හොදට කවි ලියන්න පුළුවන්නේ. ඔහොම යමු. ඉන්දු හොදයි කවි ලියන්න...... දිසා හොදයි පද ගහන්න....... චන්දි හොදයි ඔරු පදින්න.... රූපා හොදයි දෙහි කපන්න......... (නි)
අර කතාවක් තියෙන්නේ පොඩි ළමයෙකුට බල්ලා ගැන රචනයක් ලියන්න කිව්වම මැක්කගෙන්ලු අවසන් කරන්නේ . ඉතින් ඒ වගේ මේ දාලා තියෙන අදහස් බලපුවම මට හිතෙන්නේ සිද්ධ උනේ එකක් දැන් කියන්නේ කිතුල් හකුරුයි කොපි කෝප්පේ ගැනයි..අනේ චන්දී පෙත්තෝ මාතෘකාවට අදාලව කතා කරන්න. (ස)
ස්තුතියි සමදරා ඇන්ටි.ඔයාටත් පුළුවන් අපිත් සමග මේ පුණ්‍ය කර්මයට සහභාගී වෙලා රු, 500 කින් හෝ ඒ අසරණ පවුලට හා ඒ දරුවට උදවුවක් කරන්න (නි)
රුපා ඔයා මම හිතුවට වැඩිය ගොඩාක් හොඳ කෙනෙක් (දිල්)
චන්දි, ඔයාගේ කවිටිකට මට ලොකු භක්තියක් ඇති වුණා.හිනාවකුත් සමග ඇසට කදුලක් ආවා.මමවත් හිතුවේ නැහැ ඒ විදියට කවි පොතක් ලියලා තියා ගන්න ඕනෑ කියලා.තවත් මට ඇඩුනා, "හිනාවෙන්න හැකිවෙයි දත් නොමැති කටින්" කියලා තිබුණු වැකියට ... (නි)
ඔව් සියාතු., අපි ඒ ළමයට උදව් කරමු , ස්තුතියි , ඔබ මගේ නම සදහන් කරලම මේ පණිවිඩය දුන්නට ..!! ඒත් මම තාම ඒ විස්තරය බැලුවේ නැහැ දැන් බලන්නම් (අපි මෙලොවින් පිට වී යන දවසට ගෙන යාමට ඉතිරි වන්නේ මෙවැනි දේ පමණි ) කුමටද කුසලට කම්මැලි වන්නේ (ත)
මට පෙනෙන විදියට මේක ස්මාට් දුරකතනයක් වෙන්න ඕනෑ. මරදාන දුම්රියපළ ඉදිරිපිට ඕවා පන්දාහටත් තිබෙනවා (නි)
තාත්තා වගේ නෙමෙයි පෙම්වතිය තරහ වුණොත් (නි)
අහිංසක පෙම්වතෙක්. පෙම්වතියට තිබෙන ආදරය වැඩිකමට එම තෑග්ග තම පියාට බව ඇයට අවබෝධ කිරීමට හෝ වටහාදීමට ඔහුට ශක්තියක් නොමැත. (නි)
ආදර යාළුවනේ, අරගල, ප්‍රශ්න ඇත පිටුව පුරාවට... දෙයියෝ සාක්කිය තැන කීය සිනාවට... මෙය තේරුම් නොගෙන සමහරු මුලාවට... ගරහයි සැවොම ලබනා, මේ විනොදෙට...!! රස අදහස් සමග කවි කියමින් සුහදා.. උන් හැටි කරමි මියෙනාතුරු සැමදා... කර නැත නරක දේවල් වන්නට වරදා.. රිදුණා සිතට සමහරු කිවූ දේ හින්දා...!! (නි)