දකුණු පළාතේ සංචාරක නිකේතනයක පසුගියදා විවාහ මංගල්‍යයක් සිදුවූයේ එම ව්‍යාපාරිකයාගේ මිතුරක වූ මනාලයාගේ ඉල්ලීමක් නිසාය. විවාහ යෝජනවකට අනුව එක් වූ මේ නව යුවළ මඳ ඇසුරකට පසු විවාහ වූවත් මනාලිය විවාහ දිනයේ සිටියේ නොසතුටු සිතිනි.
මනාලයාට මෙය කුතුහලයක් විය. මනාලිය කෙටි විවේකයකට කාමරයට ගිය අවස්ථාවේ ඔහු ඒ ගැන විමසීය.
‘‘ඔයා ඇයි මූණ පුරා වවාගෙන තිබුණු රැුවුල බූගෑවේ. එහෙම තිබුණානම් කොච්චර ලස්සනද?’’ ඇය කීවෙන් ඔහුට තරු පෙනිණ.
පෙර දිනවල මූණ පුරා වවාගෙන තිබුණු රැවුල උදේ මුළුමනින්ම කපා දැම්මේ මවගේ උපදෙස් පරිදිය. ‘‘මේ මගුල් දවසේවත් ඔය රැුවුල කපා දාලා ලස්සනට ඉන්නැ’’යි මව කියාතිබුණි.
‘‘ඔයා ඕකට අප්සෙට් වෙන්න එපා. මම සතිදෙකෙන් රැුවුල හදලා දෙන්නම්කෝ’’ ඔහු කීවිට ඇය මඳ සිනාවක් පෑවත් ඇය පසුව යෙහෙළියන්ට කියා තිබුණේ එයා කළ මෝඩ වැඩෙන් මංගල ඡායාරූප සියල්ලේම ඔහුගේ ලස්සන මූණ මැටි කෝප්පයක් වගේ තිබුණ බවක්ලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කොහොම රණ්ඩු වෙච්ච තැනක්ද මේ. චන්ඩි ,ඉන්දු ,දිසා , රුපවති ,වරුණ ,පෙත්ත ,සරත්,නිලූ,එරන්දක ,පැංචි, දැන් කව්රුවත් නැහැ .වෙලාවක් තියනවනම් එන්න .ආයෙත් පටන් ගමු (දී)
බොහොම හොදයි. මට බය පවුල් ජීවිතය රැවුල නිසා නැති වෙයිද කියලා.(නදී)
පින්තුර නැද්ද (දී)
අපේ ගැහැණු අය කැමති නැහැනේ රැවුල වවනවට.(නදී)
හැකි නම් මගේ මගුලත් කඩලා දාන්න.(නදී)
මම අනුන්ගේ නම්වලින් ලියන්නෙත් නැහැ, මහත්තයාගේ රැවුල කපන්නෙත් නැහැ. හැබැයි මගේ නමින් ඔයා ලියන එක කරුණාකර නවත්වන්න.(නදී)
රැවුල වැවෙනකන් මධුසමය කල් දාමු නගේ ! හනේ කාලේ ,වනේ වාසේ !(නදී)
රැවුල කැපුවොත් අඹු නැතේ .. රැවුල නොකැපුවොත් අම්ම නැතේ.(නදී)
අපි විවාහ වෙච්ච දවසේ මගේ මහත්තයා වවන්න ගත්තු උඩු රැවුල තාම තියෙනවා.(නදී)
මගේ නෝනත් කැමතියි රැවුල වවනවට. වවන්නෝ දිනන්නෝ කියල තියෙන්නේ කට කහනවටයැ.(නදී)
"අපි විවාහ වෙච්ච දවසේ මගේ මහත්තයා වවන්න ගත්තු උඩු රැවුල තාම තියෙනවා" හරි හුරතල්. කව්ද රැවුලද මහත්තයද? (නදී)
මගේ කෙල්ලත් කැමති මම රැවුල වවනවට. (නදී)
ඉතින් අපිව මොකටද පුරුදු ඔයා තනිවම රණ්ඩුව කරගෙන යන්නකෝ.අපිට එහෙම රණ්ඩු කරන්න කිසිම උවමනාවක් නැ. (දී)
නියම කතාව (දී)
සමන් මල්ලි ආදරණිය සමදරා අක්කා අමතක උනාද? අනේ ඉන්නවද දන්නේ නැහැ (දී)
ඒක පිළිගන්න පුළුවන් කතාවක්.(නදී)
ලස්සන සැම දේ මොහොතට සුව දේ.... එහි කෙලවර දුක දේ.(නදී)
ලස්සන මුහුණ මැටි කෝප්පයක් වගෙයි කීම හොඳා.. එක් අතකට. ඇති යන්තම් මුහුණ පීරිසියක් වගේ නොකිව්ව එක.(නදී)
මම බැඳලා නැහැ කියලා කවුද හොර කොමන්ට් දානවා. (නදී)
නියමයිනේ.(නදී)
ඕකනේ කියන්නේ බැන්දාට පස්සේ විතරක් නෙවෙයි බදින්න කලිනුත් අම්ම කියනදේ විතරක් නෙවෙයි බ්රිද කියන දේත් අහන්න වෙනවා.(නදී)
නිලූ මහත්තයට රැවුල කපන්න ඉඩ දෙන්න එපා. ඒකෙන් මගුල රැක ගන්න පුළුවන්. ඔය දෙන්නට දෙවි පිහිටයි.(නදී)
බමුණු ඒ අදහස මගේ නමින් දාපු කෙනා මාව දිගත් දීලා.මන් බදින දාට ඒ ගැන කල්පනා කරලා බලන්නම්.(දිල්)
බමුණු, දෙකම තියෙනවා, එයා නරක කෙනෙක් නොවෙයි.(නදී)
දම්මික ඒ බොලද අදහස මගේ නමින් දාපු කෙනාට වැරදීමක් වෙලා (දී)
නිලුව් විතානගේ, හොරට අනුන්ගේ නම් වලින් ලියද්දි නමත් වැරදිලා. අනිත් අයට මඩ ගහලා ඒ හැමෝම ලියන එක නතර කරාටඔයා මගේ නමින් මොන දේ ලිව්වත් මන් ලියන එක නතර කරන්නේ නැහැ. (නදී)
කරගත්ත මෝඩකම විවාහ වෙච්ච දවසේ ම පේනවා ඇත (දී)
"අපි විවාහ වෙච්ච දවසේ මගේ මහත්තයා වවන්න ගත්තු උඩු රැවුල තාම තියෙනවා" හරි හුරතල් (දී)