සීයාගෙන් අමුතු ප්‍රතිපත්තියක් එක්තරා ගමක පවත්වාගෙන යන මරණාධාර සමිතියක සාමාජිකයෝ ප්‍රදේශයේ වැඩිහිටියන් සඳහා දානමය පිංකමක් සංවිධානය කළහ. එම දිවා ආහාර වේල සඳහා 04 April 2014
දුව රටින් එවූ බීම පැකට්ටුව දුම් කබලට දාලා විදේශ රටක සිට තම ලොකු දුව එවූ බීම කුඩු පැකට්ටුවක් සුවඳ දුම් කුඩු යැයි සිතා ගිනි කබලක දමා දුම් ගැසු පියකු පිළිබඳව අපූරු පුවතක් තංගල් 03 April 2014
පොල් ඇහිඳින්න ගිහින් මුහුණ රතුවෙලා ඔහු ගාලූ පළාතේ ප්‍රකට පෞද්ගලික ආයතනයක මාණ්ඩලික මට්ටමේ නිලධාරියෙකි. රාජ්‍ය ආයතනයක ප්‍රධාන ලිපිකාරිනිය වූ බිරිඳ සමග වැඩට ගිය 02 April 2014
නැතිවූ වැස්සියන් දෙදෙනා කොළයක ඔතා යටලීයක ගහලාලූ එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක සහයෝගය ඇතිව රට වැස්සියන් දෙදෙනකු ලබාගත් විමලාවතී සතුන් දෙදෙනා බලාකියා ගත්තේ පණ වගේය. වැස්සියන් දෙද 01 April 2014
අව්වේ ගිය තරුණියන්ට විහිළු කළාට කුඩයක් අරන් දෙන්නවෙලා අව්වේ යමින් සිටි තරුණියන් දෙදෙනකුට විහිළුවක් කිරීම හේතුවෙන් ඔවුන්ට කුඩයක් ලබාදීමට සිදුවූ පදික වෙළෙන්දකු පිළිබඳ පුවතක් මාතර නගරය 28 March 2014
ආයතනයේ හිමිකරුට දුරකතනයෙන් ‘අයි ලව් යූ’ කියා කියලා එම ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් විය. ඔහු රළු පෙනුමක් ඇති තලතුනා පුද්ගලයෙකි. ඔහු තම රාජකාරිය දේව කාරියක් සේ සැලකූ අතර හෙතෙම 27 March 2014
සල්ලිකාරකම පෙන්වන්න ගිහින් දුරකතනයත් විසන්ධි කරලා ප්‍රදේශයේ ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන එකතු කර තොග වෙළෙඳුන්ට ලබාදී කොමිස් මුදලක් ලබාගෙන ජීවත් වන ඔහු සමාජයට පෙන්වන්නේ මහා පරිමාණ තොග 26 March 2014
බස් ටිකට්පතේ දුරකතන අංකය ලියාදී 500 ක් පාඩු කරගෙන බස් රථයේදී මිතුරු වූ කාන්තාවකට සිය බස් ටිකට්පතේ දුරකථන අංකය ලියා දී රුපියල් 500ක් අහිමි කර ගැනීමේ පුවතක් ලංකාදීපයට වාර්තා වෙයි. මහන 25 March 2014
මිනීපිරිට සීයාගේ අරුම පුදුම ආදරය ඒ හැටි උගත්කමක් නැති එදිනෙදා කුළියක් කර ජීවත්වන ඔහු සිය කුඩා මිණිබිරියට දැක්වූවේ අසිමිත ආදරයකි. දැරියට හදිසියේ ඇති වූ උණ රෝගයක් හේ 24 March 2014
ඉලව්ගෙදර සැරසිලි අස්සේ අපේක්ෂකයකුගේ සේයාරුව අලවලා වෙරළබඩ ගමකි. නැති බැරි පවුලක වැඩිහිටි පියකුගේ අවමඟුල සඳහා සහාය දීමට පසුගියදා තරුණ පිරිසක් නිවසට එක්ව සිටියහ. මේ ආරංචිය ලද පළාත් සභා 21 March 2014
ගාල්ලේ අලවන්න දුන් ඡන්ද පෝස්ටර් හම්බන්තොට අලවලා දකුණු පළාත් සභා අපේක්ෂකයෙකි. ගාල්ල දිස්ත්‍රික්කයට තරග කරන ඔහු පසුගිය දා තම ප්රචාරක පත්‍රිකා මිටියක් ආධාරකරුවකුට දී කැබ 20 March 2014
වතුර ටැංකියක් ගන්න ඇවිත් සල්ලි ලාච්චුවත් ශුද්ධ කරලා බිංගිරිය ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසලක් ඉදිරිපිට යතුරුපැදියකින් සම්පූර්ණයෙන් මුහුණ වැසෙන පරිදි ආරක් 19 March 2014
ඡන්දෙට දෙපැත්තටම උදව්කර ව්‍යාපාරිකයා ජාමේ බේරගෙන දකුණු පළාතේ ඉදිරියෙන්ම සිටින ජන්ද අපේක්ෂකයකුට හදිසි දුරකථන ඇමැතුමක් ආවේ තමා සමඟ දැඩි තරගයක යෙදී සිටින තම පක්ෂයේම අපේක්ෂකයක 18 March 2014
දොරමුල්ලේ ලේ්න්සුව ගමක්ම හොල්ලයි තම නිවසේ දොර මුල්ලේ වැටී තිබූ අත් ලේන්සුවක් පොළඟකු යැයි සිතා බියපත්වූ කාන්තාවක් මැදියම් රැයේ මුලූ ගමක් අවදි කරවූ බව කියැවෙන පුවතක 17 March 2014
මනාලියගේ අවංකකම හොයන්න පුතා දැමූ උපායට මව රැවටිලා අම්පාර පැත්තේ පදිංචි මේ ඉංජිනේරු පුතාට කිසියම් ආදර සබඳතාවක් තිබුණත් වැදගත් පවුලකින් ආ යෝජනාවක් බැලීමට පසුගියදා ගියේ මවුපියන්ගේ 14 March 2014
උප්පැන්නය එනතෙක් මගබලා සිටියදී වෙනත් දරුවකුගේ උප්පැන්නයක් ලැබිලා ළමයකුගේ උප්පැන්න සහතිකයක් අදාළ ළමයාගේ මවට නොගොස් වෙනත් මවකට තැපෑලෙන් පැමිණි සිදුවීමක් බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය. 13 March 2014
බයිසිකලේ ගෙදර තියා ඇවිත් නගරය පුරා හොයලා ඔහු නගරයට ගියේය. යතුරු පැදිය නැතිවිය. පැමිණිල්ලක් කරන්නට පොලිසියට ගියේය. ඔහු නිතරම සෑම ගමනක් බිමනක්ම යතුරු පැදියෙන් යන්නෙකි. ඔහු 12 March 2014
ඡන්ද අපේක්ෂකගේ වංහුං අහද්දී ආධාරකරුවන්ට තරු පෙනිලා තමන් ආධාර උපකාර කරන අපේක්ෂකයාගේ වංහුං අහද්දී කිසිවක් කියා ගත නොහැකිව අන්දමන් ද වූ අධාරකරුවෝ පිරිසකි. පළාත් සභා අපේක්ෂකයකුට ආ 11 March 2014
සිංදුවට හිත ගිහින් රාජකාරියත් අමතකවෙලා බාලිකා ව්දුහලක බාලිකාවෝ තම පාසලට මුදල් ලබා ගැනීමේ අරමුණෙන් වාහන සේදීමේ කටයුතුවල යෙදුණහ. පසුබිමින් ඇසෙන සංගීතය මැද්දේ ඔවූන් තම කාර 10 March 2014
පියාගේ බේබදුකම මට්ටු කරන්න අම්මයි දුවයි උප්පරවැට්ටියක් දාලා වයඹ පළාතේ ප්‍රවාහන කටයුතු හා සම්බන්ධ ආයතනයක සේවය කළ එක්දරු පියෙකි. තම බිරියටත් දියණියටත් දැඩි සේ ආදරය කළ ඔහුගේ ලොකුම අඩු පාඩුවක් 07 March 2014
නිශාචර සතුන්ගේ නම් ගොඩට පියාගේ නමත් දාලා ගුරුතුමිය විසින් සතුන් පිළිබඳව කරන ලද පාඩමකින් පසු නිශාචර සතුන් පස් දෙනකුගේ නම් ලියන්නැයි පැවැසූ විට තම පියාගේ නම ද ලියූ සිසුවියක 06 March 2014
පස්දෙනකු බහිනවැයි බසයේ සීනුව පස්වතාවක් ඇදලා වේලාව රාත්‍රී අටට පමණ ඇත. ගාල්ල බස් නැවතුම් පොළේ සිට මාතර බලා ධාවනය කිරීමට සූදානම්ව තිබූ ලංගම බස් රථයකි. එහි එතරම් මගීන් පිරිසක් න 05 March 2014
වැසිකිළියකැයි සිතා ඒ.ටී.එම් කුටියට රිංගූ කත මාට්ටු නගරයට ආ කාන්තාවකි. ඇයට හදිසි ශාරීරික අවශ්‍යතාවක් ඇතිවූයෙන් වටපිට විපරම් කළ ඇය තැනක් සොයා ගත්තාය. අවශ්‍යතාවට මුල්තැන දීම හැර තැ 04 March 2014
බැංකු පොත ලියුම් පෙට්ටියට දමලා දෙනියාය ප්‍රදේශයේ පදිංචි මෙම ගුරු මහත්මිය තම මාසික වැටුප ගෙනඒම සඳහා දකුණු පළාතේ ප්‍රධාන නගරයකට යාමට සූදානම් වන විට ඇගේ සැමිය 03 March 2014
යතුරුපැදිය නැවැත්වූ තැන බමන මතින් අමතක වෙලා අධික ලෙස බීමත් වූ පුද්ගලයකුට පැමිණි යතුරුපැදිය අකුරැස්ස අවන්හලේ නැවතූ තැන අමතක වීමෙන් පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ සොයාදුන් ප 28 February 2014
බැංකුවේදී මිතුරු වූ තරුණයා තරුණියට සුද්දයක් දීලා බැංකුවේ ඇය ඔහු දුටුවේ ජනවරි 01 වනදාය. ඒ ඇය අලූත් අවුරුද්දට මුදල් ගනුදෙනු කිරීමට ගිය විටදීය. පෞද්ගලික ආයතනයක සේවිකාවක් වූ ඇය 33 හැවිර 27 February 2014
ඡන්ද අපේක්ෂකගේ මෝටර් රියේ විරුද්ධ පාක්ෂිකයකුගේ ඡායාරූපයක් දකුණු පළාතේ කඳුකරය ආශ්රිත උපනගරයක පළාත් සභා ඡන්ද අපේක්ෂකයකුගේ වාහනයක් පාර අයිනේ නවතා තිබිණි. තරුණයන් කීපදෙනකු එතැනට ආවේ අපේක් 26 February 2014
ණයකරුවන්ගෙන් බේරෙන්න මුදලාලි අපූරු දැන්වීමක් දාලා ණයකරුවන්ගෙන් මුදල් අයකර ගැනීමට වෙළෙඳසල් හිිමියා යෙදු උපාය සාර්ථක වූ රසවත් පුවතකි. සිද්ධිය මෙසේය, එය නගරයට ආසන්න ගමකට පිවිසෙන මා 25 February 2014
අසනීප අම්මා මියෙන තුරුම අයියාත් නංගීත් වාද කරගෙන රෝගීව රෝහලේ ප්‍රතිකාර ලබන අම්මා ආපසු කැඳවාගෙන යාම පුතා හා දියණිය ප්‍රතික්ෂේප කරමින් එකිනෙකා වාද කරමින් සිටින අතරදී අම්ම 24 February 2014
ආරක්ෂාවට දුන් ලක්ෂ එකහමාරක රන්බඩු උකස් කර පලා ගිහින් රුපියල් ලක්ෂ එක හමාරක් පමණ වටිනා රන් ආභරණ ආරක්ෂාව පතා අසල්වැසි නිවෙසක කාන්තාවක භාරයේ තබා තිබිය දී එම කාන්තාවගේ සැමියා විසින් එ 21 February 2014
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026