(අරුණ එස්. කුමාර)
නුගේගොඩ නගරාසන්නයේ කාන්තා නේවාසිකාගාරයකි. කොළඹට නුදුරු රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවය නියුතු කාන්තාවෝ පිරිසක් මෙහි නවාතැන් ගෙන සිටිති. ඔවුහු දුර පළාත්වලින් කොළඹ ආවෝ වෙති.
ඒ අතර කුලියාපිටිය ප‍්‍රදේශයෙන් මෑතකදී කොළඹට ආ තරුණියකි. නව රූපලාවණ්‍ය කටයුතුවලට බොහෝ සේ ඇලූම් කරන ඇය යෙහෙළියන් සමඟ විවිධ කඩ සාප්පුවලට ගොස් සබන් වෙනුවට භාවිත කරන ඇඟ පිරිසුදු කිරීමේ ෂැම්පු වර්ග රැුගෙන විත් හිස පිරිසුදු කිරීමට මෙන්ම මුහුණ පිරිසුදු කිරීමටත් යොදා ගනිති.
නේවාසිකාගාරය උදෑසනට තරමක් අවිවේකීය. ඇඟපත සේදීමට තරගයකි. කලින්ම ඇඟපත සේදීමට හැමෝම යුහුසුළු වෙති.
තමන්ගේ සබන් වර්ග ද ෂැම්පු වර්ග ද වෙනම ම තබා ගනිති. පසුගිය දිනක කුලියාපිටියේ තරුණිය ඉක්මනින් ඇඟපත සේදීමට නාන කාමරයට අලූතින් ගෙනා ෂැම්පු වර්ග ද රැුගෙනය. ඇඟ පත සේදීය. මුහුණ ගෑමට ඇති ෂැම්පු හිසේ ගෑවාය. හිසේ ගෑමට ඇති ෂැම්පු මුහුණේ ගෑවාය. පසුව ඇයට මුහුණෙන් අමුත්තක් තේරී හොඳින් විපරම් කර බැලූවාය.
ඇයට ඉහ මොළ රත්විය. ෂැම්පු වර්ග දෙක මාරු වී ඇති බව දැනගත් ඇය කිසිවකුට එය නොපැවසීමට සිතාගත්තාය. නමුදු ඒ ගැන සිහි වෙද්දී ඇයට තනිවම සිනා ගියාය. එක් දිනක් ගත විය. මෙම තරුණියගේ පුංචි වෙනසක් දුටු, ඇය සමඟ එකට සිටින අනෙක් තරුණියන් ඒ ගැන ඇගෙන් විමසුවාය. එවිට එම තරුණියගෙන් ප‍්‍රශ්න වැලකි. නංගී මගේ මුහුනේ වෙනසක් පේන්නෙ නෑ නේ දැයි ඇය ඔවුන්ගෙන් විමසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයස උනාට සිරිසේන අන්කල් කොල්ල වගේ නේද හිතන්නේ (නදී)
අයියෝ! මේක සුළු වැරදීමක්නේ.පිටරටින් ආ කට්ටියක්, බිත්තර ෂැම්පුත් බිව්වේ. (නි)
මම ඉපදුනේ 1968. හිටියේ කොළඹ. හැබැයි ෂැම්පු නම් ඒ කාලයේ තිබුනේ නැහැ. පොඩි කාලේ ඔලුවේ මුනේ ඇඟේ ගෑවේ කොහොඹ සබන්. ඒක කොලපාට සබන් කෑල්ලක් මට හොඳට මතකයි. මට මතක හැටියට ෂැම්පු ලංකාවේ වෙළඳ පොළට ආවේ ඊට බොහෝ කලකට පසුව. (දිල්)
සුගුනවති, ලෙඩක් දුකක් නැතිනම් පිරිමි අපි කව්රුත් එහෙමයි ළමයෝ. නමුත් කොලුකාලේ හරියට ගත කරපු නිසා වයසට යාම ගැන දුකක්වත් දැන් ඉන්න කොල්ලොගෙන් ඉරිසියාවක් වත් නැහැ (නදී)
මේ කියන කෙනාගේ මුහුණ සහ හිස එකට සම්බන්ධ නැතුවද තියෙන්නේ? ෂැම්පු ඔලුවේ ගෑවම කොහොමත් මුහුණටත් වැටෙනවනේ සෝදනකොට. (නි)
සිරිසේන වගේ හැමෝටම හිතන්න පුලුවන් නම් නේද? (නි)
ඔලුව ෂැම්පු කරන්න අවශ්‍ය නැහැ,සබන් හොඳටම ඇතිනේ (නි)
මේක නම් තනිකරම නොසැළකිල්ල (නි)
සිරිසේන කියන්නේ බොරු. 1965 සීනි කිලෝ 1 ක් සත බගයය්ලු ෂැම්පු පැකට් එකක් සත 25ක් වෙන්නේ කොහොමද? ඒ කාලේ ෂැම්පු තිබ්බද දන්නෙත් නෑ.නිකන් කෙපර බාන්න එපා (අ)
මමත් ඉපදුනේ 60 අග භාගයේ. අනේ මටත් මතක නැහැ අපිට අවුරුදු පහක් හයක් කාලයේ ඔලුවේ ගාන ෂැම්පු තිබුන බවක් නම්. අපිත් හිටියේ කොළඹ නුගේගොඩ. කොළඹ වෙළඳ පලකට එන්නේ නැති ෂැම්පු පිට පළාත් වල තිබුනා ද කියන්න නම් මම හරියටම දන්නේ නැහැ. (නදී)
බිමල් කියන කොහොඹ සබන් මටත් මතකයි. ඒවා තමයි අපිත් ඒ කාලයේ ගෑවේ. ලා කොළ පාට සබන්. (නදී)
මං හිතන්නේ නොදන්නකමට වුණ දෙයක් නෙමෙයි ඕක. කලබලය නිසා වුණ දෙයක්. මේක සම්පුර්ණයෙන්ම ඉක්මන්කම හා කලබලය නිසා සිදුවුණ පොඩි කලබැගෑනියක්. (නි)
අනේ මෙහෙමත් වැඩ? (නි)
චමින්ද කියන්නේ ඉන්දියන් හමුදාවේ කට්ටිය ගැන වෙන්න ඇති. (නදී)
මම ඉපදුනේ 1968. අපි පුංචි කාලයේ නම් ඇඟේ මුනේ ඔලුවේ ගෑවේ ඒ කාලයේ තිබුන කොහොඹ සබන් කියලා වර්ගයක්. ෂැම්පු වර්ග තිබුනා කියලා මට නම් මතක නැහැ. අනෙක අපි ජීවත් වුනෙත් කොළඹ නිසා ඒ කාලයේ ෂැම්පු තිබුනා නම් කොළඹ පළාතේ කඩවල ඒවා තිබුනේ නැති වෙන්න බැහැ. (නදී)
ලංකාවේ අපේ මුතුන් මිත්තෝ ෂැම්පු විදයට පාවිච්චි ගොඩපර ගෙඩි තලලා ගත්ත යුෂ. තේරෙනවනේ අපියි මුලින්ම ෂැම්පු පාවිච්චිකලේ! අනිත් එක මේවා සාමාන්‍යය දේවල්නේ? මම අදත් හදිස්සියෙන් මාරුවෙලා ෂැම්පු වලට ඉස්සරවෙලා කන්ඩිෂනර් දමනවා! (නදී)
අම්මෝ සිරිසේනගේ බොරුව අතේ පත්තු වුණානේ? (නි)
මෙතන මුනේ සහ ඇඟේ ගාන ෂැම්පු කියන්නේ ෆේස් වොෂ් සහ ෂවර් ජෙල් වලට වෙන්න ඇති. ඇඟේ ගැන ෂැම්පු වර්ග තියෙන්නේ බලු සුරතලුන් ට නේ. (නදී)
දිලාන් ළමයා කාගේදෝ ලණුවක් කාලා වගෙයි (නි)
මේ ලිපිය කියවනකොට මට මතක් උනේ මම පුංචිකාලේ වෙච්ච සිද්දියක්. මේක සිද්ද උනේ 1965 මම හිටියේ හෝඩිය පන්තියේ. එතකොට මමවත් මගේ පන්තියේ යාලුවොවත් ෂැම්පු ගරන අහලාවත් දැකලාවත් තිබුනේ නැහැ. අපේ ගමේ කඩේ ලස්සන පාට වලින් ප්ලාස්ටික් ෂැම්පු පැකෙට් වගයක් ගෙනල්ලා එල්ලලා තිබුනා. මමයි මගේ යාලුවකුයි ගිහින් කඩේ මනුස්සයාගෙන් ඇහුවා මේ මොනවාද කියලා. (අපි හිතුවේ රස කෑමක් කියලා) කඩේ මනුස්සයා කීව මේවා ඔලුවේ ගාන්න තියෙන්නේ පැකෙට් එකක් සත 25 ක් වෙනවා කියලා. මගේ ලග සත 25 ක් තිබුනේ නැහැ. මගේ යාලුවා ( එයාලාට ටිකක් සල්ලි තිබුනා) ඕක අරගෙන ඔලුවෙගාගෙන පහුවෙන්දා ඉස්කෝලේ ආව. මේක සුවදයි නමුත් මැස්සෝ ඔලුවේ වැහුවාම ඇලිලා ඉන්නවා. ඉතින් මේක කරදරයක් නිසා අපි දෙන්න කතාවෙලා ඉස්කෝලේ ලිද ලගට ගියා ඔලුව සෝදාගන්න එතකොටයි අපිට තේරුනේ මේක සබන් වගේ දෙයක් කියලා ඉතින් දෙන්න කතාවෙලා කාටවත් කිව්වේ නැහැ අද වෙනකල්ම. (නදී)
මමත් දවසක් මාමගෙ හෙයා ක්‍රීම් එකක් මූණෙ ගෑවා. තවම නම් අවුලක් නෑ.(දිල්)
මේකනම් ගොන් කතාවක්. මමත් අනන්තවත් ඔලුවේ ගාල ඉතුරු වෙන ශැම්පූ පෙන මූනෙ ගාල තියනවා. වෙනසක් නම් දැනිල නැ (අ)
මටත් අසයි ඔය කාන්ත නෙවසිකගරයකට ගිහින් මාසයක් විතර ඉන්න නම සුගුනවති කියල ගවුමක් ඇඳගෙන යනවා ..කව්රුත් දැනගන්න එකක් නැහැ මම පිරිමි කෙනෙක් කියල (අ)
ශම්පෝ මුහුණේ ගෑවුනාට ප්‍රස්නයක් නැත (දී)
බුදු අම්මෝ සිරිසේනගේ වයස (නදී)
සමන්ත, ඔයා හරි.මුහුණ හොඳට සෝදාගත්තා නම් වැඩේ හරිනේ.එයා ගන්න ඇත්තේ බාල වර්ගයේ එකක් වෙන්න ඇති. (නි)
මගේ වයස ගැන හිතන්න එපා සුගුනවතී. (නදී)