පාසල් ඇඳුම ගේන්න දුන් මුදලින් කසිප්පු බී නිදාගෙන තම දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා අලූතින් මසන ලද පාසල් නිල ඇඳුම රැගෙන එන්නට නගරයේ මැහුම් හලකට ගිය පියකුට තමා පැමිණි කාරණය අමතක වී ගම 17 January 2014
කඩෙන් ගත් රතු කැකුළු ගෙදර ගෙනයද්දී සුදු වෙලා වෙළෙඳ පොළෙන් මිලට ගත් රතු කැකුළු හාල් ගෙදරදී සෝදා ගරද්දී සුදු කැකුළු හාල් වීමේ සිද්ධියක් කොළඹට ආසන්න ප්රාදේශයකින් වාර්තාවෙ 16 January 2014
මඟුල් දා රෑ අලි ජංජාලයක් ඔහු හමුදා සෙබළෙකි. එකම සේවය කරන මිතුරකුගේ මාර්ගයෙන් ඔහුගේ නැගණිය හා පේ‍්‍රම සම්බන්ධතාවක් ඇති කරගෙන දෙපාර්ශ්වයේම ආශිර්වාද මැද චා 15 January 2014
ගනුදෙනුකරු බලා සිටියදී ඉතුරු සල්ලි හිඟන්නකුට දීලා වෙළෙඳ සැලකින් රුපියල් 150 කට භාණ්ඩ මිලට ගෙන දුන් රුපියල් පන්සීයේ ඉතිරි මුදල හිඟන්නකුට දීමේ පුවතක් මහනුවරට නුදුරු ගම්මානයකින් වාර්ත 14 January 2014
දුරකතන ඇමතුමක් අරන් අපූරු පොල්ලක් තියල ගිහින් ව්‍යාපාරිකයෙකි. ගමන බිමන වටිනා රියකිනි. ජංගම දුරකතනය භාවිතයක් නැත්තෙකි. දුර ඇමතුමක් ගතයුතු වූ විටදී දුරකතන මධ්‍යස්ථානයකට හෝ තැප 13 January 2014
ඇළට වැටුණු රියැදුරු බලපත මාස 3 කට පසු ඇළේදීම හමුවෙලා රාජාංගනය වම් ඉවුරේ ප්‍රධාන වාරි ඇළට වැටී ගසාගෙන ගිය රියැදුරු බලපත්‍රයක් මාස 03කට පසුව එම ඇළේම කිලෝ මීටර් 10ක් පමණ පහළ දිය නාමින් 10 January 2014
වැසිකිළියේ හංගා තිබූ අබලන් රේඩියෝවට කැමරාවකැයි බයවෙලා වියළි කලාපයට අයත් ග්‍රාමීය නගරයක් වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකි. එහි සේවිකාවක් උදෑසනම වැසිකිළියටගොස් වහාම ආපසු ආවේ එහි 09 January 2014
පාර අයිනේ සුළුදිය පහකළාට ඉත්තෑවකුගෙන් දඬුවමක් අඳුර වැටෙමින් තිබූ ගොම්මන් වෙලාවේ කට ගොන්නක් බීගෙන කැලෑබද පාරකින් ගමන් කරමින් සිටි මැදිවියේ පුද්ගලයකු පාර අයිනේ සුළු දිය හලන්නට ගො 08 January 2014
බැංකුවේ තැන්පත් කරන්න දුන් රු. 1000ට සුළු සේවකයා විදලා අත්‍යවශ්‍ය කරුණක් සඳහා, තම දියණියගේ ගිණුමට රුපියල් දහසක් දැමීමට ආරක්ෂක නිලධාරිනියකට අවශ්‍ය විය. ඇය තාවකාලිකව සේවයේ යෙදී සිටි 07 January 2014
අනුන්ගේ අඹ ගොඩෙන් කතකට ස්වීප් එකක් ඇදිලා වැල්ලවාය - කොළඹ ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ නගරාසන්න ස්ථානයකි. මහ මග අසල විශාල අඹගොඩක් තිබුණේ අලෙවිය පිණිසය. සුඛෝපභෝගී වාහනයක් ඒ අසල 06 January 2014
නව වසරට ගෙනා කැවිලි පාර්සලයේ පිරිමි යට ඇඳුමක් නව වසර වෙනුවෙන් තමා සේවය කරන ආයතනයේ පැවැත්වෙන ප්‍රිය සාදයට කැවුම් කිරිබත් සමග තම යට ඇඳුමද රැුගෙන ගිය තරුණ නිලධාරියකු පිළිබඳ පුව 03 January 2014
පොලිසියට බයේ ඇළට පැන්න කුඞ්ඩා මාට්ටු දියේ ගිලී මියගියත් පොලිස් අත්අඩංගුවට නම් පත්විය නොහැකියැයි පැවසූ තරුණයෙක් පිළිබඳ පුවතක් ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මානයකින් වා 02 January 2014
ගෘහ සේවිකාවගෙන් වැටුපට අමතරව අමුතු ඉල්ලීමකුත් වසර ගණනාවක් එක දිගට විදේශ රටක නිවෙසක සේවය කළ ඇය ශ්‍රී ලංකාවට පැමිණියාය. ඉංග්‍රීසි භාෂාව ගැන දැනුම ඇති නිසාත් කාර්ය ශූරවූ ඇයගේ 01 January 2014
බෝඩිමේ ගාස්තු අඩු කර ගන්න කී බොරුව අතේ පත්තුවෙලා (විශ්ව ගැමුණු ප්‍රියංකර) වසර අවසානයේ නවාතැන මාරුකර වෙනසක් බලාපොරොත්තු වූ තරුණියකට සිදුවූ කතාවකි. ‘‘නංගී ඔයා ලබන මාසයේ ව 01 January 2014
ලෙඩා පැත්තක ඉද්දී වෙන ලෙඩකුගෙන් ලේ අරන් රෝහලට ඇතුළත් කර සිටි රෝගියකු වැඩිදුර පරික්ෂා කිරීම සඳහා රුධිර සාම්පලයක් ලබා ගන්නැයි කී විට එම රෝගියා සිටියදී සේවකයකු වැරදීමකින 31 December 2013
හෙදියන්ගේ යට ඇදුම් උස්සා ගුටිකයි හම්බන්තොට හෙදි විදුහලේ පුහුණුවන හෙදියන්ගේ යට ඇඳුම් සොරකම් කිරීමට ගිය පුද්ගලයකු හෙදි විදුහලේ මුරකරුවන්ට හසුවී ගුටි පුජාවක් ද දි හ 27 December 2013
ගංජා සමඟ ඇල්ලූ කත පොලිසියට නිරුවත පෙන්නලා කාන්තාවක් ගංජා විකුණන බවට ලද තොරතුරක්මත පොලිසිය ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමේදී ඇඳ සිටි ඇඳුම ගලවා දමා පොලිසියට රැගෙන යන ලෙසට 26 December 2013
විදුලි මීටරය චෙක් කරද්දී දියණිය අතුරුදන් නගරාසන්න නිවසකට විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකු යතුරු පැදි දෙකකින් රෑ අටට පමණ ආවේ නිවැසියන් රූපවාහිනිය නරඹන මොහොතේය. ”සමාවෙන 25 December 2013
සේල් පොළෙන් සෙරෙප්පු කුට්ටමක් ඉස්සූ යුවළ මාට්ටු තොග අවසන් කිරීමේ වසර අවසාන පාවහන් සේල් පොළකට පාවහන් නොපැළඳිව පැමිණි තරුණ යුවළක් එහි සේවකයන්ගේ ඇස් වසා අලූත් පාවහන් පයලාගෙන යද්දී 24 December 2013
වැඩි ආටෝපයට ගිහින් යාළුවාට සපත්තු කුට්ටමක් අරන් දෙන්න වෙලා තම කාර්යාලීය මිතුරකුගේ දියණියකගේ විවාහෝත්සවයකට සහභාගි වීම සඳහා තවත් මිතුරකුගෙන් ඉල්ලා ගත් සපත්තු ජෝඩුවෙන් එකක් අල්ලපු ගෙදර බල්ල 23 December 2013
අවුරුදු පහකට කලින් මැරුණ පියකුගේ මළ ගෙදරක ගිහින් අගනුවරට ආසන්න සරසවියක අවසන් වසරේ සිසුවකු වූ ඔහු පසුගියදා සිය සරසවි සගයින් ළඟට අඬාගෙන ආවේ විදුලි පුවතක්ද රැගෙනය. එහි වූයේ සිය පිය 20 December 2013
ලාබෙට කණ්ණාඩි කුට්ටම අරන්දුන් මිතුරාට ප්ලේන්ටියක්වත් නෑ ඇස්වල ආබාධයකට පැළඳිය යුතු ඇස් කණ්ණාඩියේ විස්තර ඇතුළත් තුණ්ඩුව ද රැගෙන තරුණයෙක් පිවිසියේ ඇස් කණ්ණාඩි අලෙවි සැලකටය. විවිධ මාදිලියේ 19 December 2013
අහන්න ගිය සාස්තරේ සිසුවියන්ට කොඩි විනයක් වෙලා ඉගෙනගන්න බැරි ලෙස කොඩිවිනයක් කර ඇතැයි පාසල් සිසුවියන් පිරිසක් බියගැන්වූ ශාස්ත්‍ර කියන කාන්තාවන් කණ්ඩායමක් කොඩිවිනය ඉවත් කරන් 18 December 2013
පුතාගේ දත් කැක්කුමට බෙහෙත් දෙන මුවාවෙන් පියා තෙල් වෙළෙඳාමේ දකුණු පළාතේ වෙරළබඩ උපනගරයකි. ග්‍රාමීය ප්රාදේශයක් කරා යාමට නියමිත බසයකට අවුරුදු අටක් තරම් වූ කොලූ ගැටයෙක් හා ඔහුගේ මව යැයි සි 17 December 2013
යතුරුපැදියෙන් යද්දී බිරියගේ හවරිය සැමියාගේ සාක්කුවට වැටිලා විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගිවී සිය යතුරු පැදියෙන් ආපසු එන විවාහක යුවළකගෙන් බිරියගේ අලංකාරවත් කෙස්වැටිය සැමියාගේ කලිසම් සාක්ක 12 December 2013
හොරකම ගැන පැමිණිලි කරන්න ඇවිත් පොලිසියේදී කුඩයත් හොරකුට දීලා සිය නිවස සොරුන් බිඳ දේපොළ පැහැරගෙන ගිය බවට පැමිණිල්ලක් කිරීමට පොලීසියට ගිය පුද්ගලයකුගේ කුඩය පොලීසිය ළඟදී සොරකම් කිරීමේ සිද්ධියක 11 December 2013
සාප්පුවකට ඉණපටි විකුණන්න ගිහින් මුදලාලිට කෑම බිලක් තියා මාරුවෙලා ඉණපටි අලෙවි කිරීමට දෙනියාය නගරයට පැමිණි වෙළෙඳුන් තිදෙනකු කඩයකට ගොස් වෙළෙඳ මහතාට ඉණ පටි විකිණීමෙන් නොනැවතී ඔහුගේ නම විකුණා හෝටලයක 06 December 2013
ඉඳිආප්ප මිලට ගන්න මුවාවෙන් ගෙට පැන මහලූ කත බදාගෙන ඉඳිආප්ප ගැනීමේ මුවාවෙන් ගොස් වැඩි හිටිකාන්තාවක් බදාගත් තරුණයකුට අවට පිරිස විසින් පහර දී ගස් බැදීමේ පුවතක් ගාලූ දිසාවෙන් වාර්තාව 05 December 2013
වැසිකිළි කවුළුවෙන් අලි හොඬක් ඇවිත් වැසිකිළියේ උඩ කවුළුවෙන් හීලෑ අලියකු හොඬ ඇතුළු කිරීම නිසා එහි සිටි තරුණයකු මහත් බියට පත්ව ඇති වූ කලබලයක් පසුගියදා සබරගමු පළාතේ පිට 04 December 2013
සැමියාගේ මතට තිත තියන්න බයිට් පිඟානට අරළු කුඩු දාලා දිනපතා තිතට මත්වී, නිවසටත් ගෙනැවිත් බීම පුරුද්දක් කර ගෙන සිටි බේබදු සැමියකුට බිරිය අරළු කුඩු මිශ්‍ර බයිට් දීසියක් සාදා දී මතක හි 03 December 2013
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026