පස්දෙනකු බහිනවැයි බසයේ සීනුව පස්වතාවක් ඇදලා වේලාව රාත්‍රී අටට පමණ ඇත. ගාල්ල බස් නැවතුම් පොළේ සිට මාතර බලා ධාවනය කිරීමට සූදානම්ව තිබූ ලංගම බස් රථයකි. එහි එතරම් මගීන් පිරිසක් න 05 March 2014
වැසිකිළියකැයි සිතා ඒ.ටී.එම් කුටියට රිංගූ කත මාට්ටු නගරයට ආ කාන්තාවකි. ඇයට හදිසි ශාරීරික අවශ්‍යතාවක් ඇතිවූයෙන් වටපිට විපරම් කළ ඇය තැනක් සොයා ගත්තාය. අවශ්‍යතාවට මුල්තැන දීම හැර තැ 04 March 2014
බැංකු පොත ලියුම් පෙට්ටියට දමලා දෙනියාය ප්‍රදේශයේ පදිංචි මෙම ගුරු මහත්මිය තම මාසික වැටුප ගෙනඒම සඳහා දකුණු පළාතේ ප්‍රධාන නගරයකට යාමට සූදානම් වන විට ඇගේ සැමිය 03 March 2014
යතුරුපැදිය නැවැත්වූ තැන බමන මතින් අමතක වෙලා අධික ලෙස බීමත් වූ පුද්ගලයකුට පැමිණි යතුරුපැදිය අකුරැස්ස අවන්හලේ නැවතූ තැන අමතක වීමෙන් පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ සොයාදුන් ප 28 February 2014
බැංකුවේදී මිතුරු වූ තරුණයා තරුණියට සුද්දයක් දීලා බැංකුවේ ඇය ඔහු දුටුවේ ජනවරි 01 වනදාය. ඒ ඇය අලූත් අවුරුද්දට මුදල් ගනුදෙනු කිරීමට ගිය විටදීය. පෞද්ගලික ආයතනයක සේවිකාවක් වූ ඇය 33 හැවිර 27 February 2014
ඡන්ද අපේක්ෂකගේ මෝටර් රියේ විරුද්ධ පාක්ෂිකයකුගේ ඡායාරූපයක් දකුණු පළාතේ කඳුකරය ආශ්රිත උපනගරයක පළාත් සභා ඡන්ද අපේක්ෂකයකුගේ වාහනයක් පාර අයිනේ නවතා තිබිණි. තරුණයන් කීපදෙනකු එතැනට ආවේ අපේක් 26 February 2014
ණයකරුවන්ගෙන් බේරෙන්න මුදලාලි අපූරු දැන්වීමක් දාලා ණයකරුවන්ගෙන් මුදල් අයකර ගැනීමට වෙළෙඳසල් හිිමියා යෙදු උපාය සාර්ථක වූ රසවත් පුවතකි. සිද්ධිය මෙසේය, එය නගරයට ආසන්න ගමකට පිවිසෙන මා 25 February 2014
අසනීප අම්මා මියෙන තුරුම අයියාත් නංගීත් වාද කරගෙන රෝගීව රෝහලේ ප්‍රතිකාර ලබන අම්මා ආපසු කැඳවාගෙන යාම පුතා හා දියණිය ප්‍රතික්ෂේප කරමින් එකිනෙකා වාද කරමින් සිටින අතරදී අම්ම 24 February 2014
ආරක්ෂාවට දුන් ලක්ෂ එකහමාරක රන්බඩු උකස් කර පලා ගිහින් රුපියල් ලක්ෂ එක හමාරක් පමණ වටිනා රන් ආභරණ ආරක්ෂාව පතා අසල්වැසි නිවෙසක කාන්තාවක භාරයේ තබා තිබිය දී එම කාන්තාවගේ සැමියා විසින් එ 21 February 2014
බීමතින් පොළඟකු අල්ලද්දී දෂ්ට කරලා යහළුවන් කීපදෙනකු සමග කසිප්පු බී වෙරි මරගාතේ යනවිට අතරමගදී හමුවූ පොළඟකු පුරුක් ඇද පෙන්වන බව පවසා අතින් අල්ලා ගත් ද්‍රවිඩ පුද්ගලයක 20 February 2014
උඩු මහලකින් නිවෙසක් ලැබුණත් රාත්‍රි නවාතැන ත්‍රිරෝද රියේ කොළඹ නගරයේ කඩා ඉවත් කරන ලද සමහර නිවෙස් වෙනුවෙන් නිවාස සංකීර්ණයකින් නව නිවාස ලැබුණි. මෙසේ නිවාස ලද අය අතර ත්‍රිරෝද රථ රියැදුරු මහ 19 February 2014
දහයේ කාසියක් දුන්නැයි විරිදුකරුට යකා නැඟලා විරිදු සුරල් ගැයූවකුට බසයේ දී දුන් රුපියල් දහයේ කාසිය ආපසු අතට දී ”මේක තමුසෙම අරගෙන යනවා”යි පැවසීමේ සිදුවීමක් පසුගියදා පැලවත් 18 February 2014
නම අමතක වෙනවාට අපූරු උපදේශයක් සුනිල් ආයතනයක සේවය කරනා ආරක්ෂක නිලධාරියෙකි. දිනක් සංචාරක නිලධාරියා එම ආයතනයට පැමිණ ”මෙහෙ ඔෆීස් ස්ටාෆ් එක කී දෙනෙක් දැයි” විමසී 17 February 2014
රැවුලට ලොල්වූ මනාලියට ලැබුණේ මැටි කෝප්පයක් දකුණු පළාතේ සංචාරක නිකේතනයක පසුගියදා විවාහ මංගල්‍යයක් සිදුවූයේ එම ව්‍යාපාරිකයාගේ මිතුරක වූ මනාලයාගේ ඉල්ලීමක් නිසාය. විවාහ යෝජ 13 February 2014
විදෙස් කතකගේ ඉඟියට කාමරයට ගිහින් අම්බානක ගුටි කාලා විදේශීය සංචාරක කාන්තාවකගේ ඉල්ලීම පරිදි මහ රෑ ඇයගේ කාමරයට රිංගා ආපසු යමින් සිටි පුද්ගලයකු හොරෙක් යයි සිතා නිවෙස් හිමියන් විසින් අල 12 February 2014
හාල් කිලෝ 15 ක් නොදුන්නාට කතගෙන් සේවකට දෝස් මුරයක් එම කාන්තාව එක්තරා පිළිගත් වෙළෙඳ ආයතනයකට ආවේ තමන්ට සහල් කිලෝ 15ක් මිලදී ගැනිමටය. එහෙත් එක් අයකුට සහල් කිලෝ 05 බැගින් නිකුත් කිරීමට කළම 11 February 2014
රෑ ජාමේ පොලිස් රියේ ගෙදර යන්න ගිහින් ජංජාලයක් උදේ පාන්දර අගනුවරට ගිය බස් රථය නැවතත් බෝගහ හන්දියේ නැවතුම්පොළට ආවේ මැදියම් රැයට ආසන්න වෙමින් තිබියදීය. හතරමංහන්දියෙන් බැහැල පයි 10 February 2014
කොන්දොස්තර මාරු නොකළ රුපියල් 1000 විරිදුකරු මාරු කරලා සබරගමුව පළාතේ ප්‍රධාන බස්නැවතුමකි. ගමට යන මේ පෞද්ගලික බසය උදේ ගමන් වාර දෙකක්ම ගියත් එකතුවූයේ සුළු මුදලකි. නගරයේදී බසයට ගොඩවූ මගියක 07 February 2014
ලිපිකාරියගේ දුරකථනය ගුරුවරිය උස්සලා බදාදා දිනයකි. අධ්‍යාපන කාර්යාලයේ ලිපිකාරිනියන්ට වැඩ අධික දිනයක් විය. රාජකාරි කටයුතු අතරේ එක් ලිපිකාරිනිියකගේ ජංගම දුරකථනයට ලැබු 06 February 2014
බිරියගේ අනියම් පෙම නවත්වන්න සැමියාගෙන් අපූරු උපායක් දකුණු පළාතේ ඇඟලූම් කලාපයක පිවිසුම් දොරටුවට ආ යතුරු පැදි කරුවකු තමාට ආයතනයේ ප්‍රධානියා හමුවීමට අවශ්‍ය බව ආරක්ෂක නිලධාරියකුට 05 February 2014
කතුන්ට නිරුවත පෙන්වූ අනංගයා පොලිස් කූඩුවේ කාන්තාවන්ට නිරුවත පෙන්වමින් හා හිරිහැර කරමින් දින ගණනාවක් තිස්සේ බදුල්ල දියනාවල ප්‍රදේශයේ සැරිසැරූ බව කියන පුද්ගලයෙක් ප් 04 February 2014
මනාලියගේ මහප්පාට පැත්ත වැරැදිලා දකුණු පළාත් ගම්මානයක ඉතාමත් චාම් අන්දමින් පැවති මංගල උත්සවයකි. මනාලයා තම මංගල ගමන ගියේ සමීප ඥාතීන් හත්අට දෙනෙකු සමඟය. පිරිස සාදරයෙ 03 February 2014
දියවැඩියාව සායනයෙන් බේත් අරන් විකුණූ රෝගියා මාට්ටු දියවැඩියා සායන කිහිපයකට ඇතුළත්වී නොමිලයේ දෙන බෙහෙත් පිටතට විකුණා මුදල් ඉපයූ බව කියන දියවැඩියා රෝගියකු අල්ලා ගැනීමට රෝහලක සේවක පි 30 January 2014
තරුණියගේ කොමළයට කොන්දොස්තරගේ සැර බැහැලා වායුසමීකරණය කළ සුඛෝපභෝගී බසය පානදුරේ සිට පිටකොටුව දක්වා ධාවනය විය. තරුණ කොන්දොස්තරවරයා ටිකට් නිකුත් කරන්නට විය. සුළු වේලාවකින් 29 January 2014
වාට්ටුවේ සිටි ලෙඩා වැසිකිළියේ කරාම උස්සලා වෛද්‍ය ප්‍රතිකාර සඳහා ග්‍රාමීය රෝහලකට ඇතුළත් වූ අයෙක් රාත්‍රි එහි සේවකයන්ට හා වාට්ටුවේ රෝගීන්ට නොදැනෙන ලෙස වාට්ටුවේ වැස 28 January 2014
නවයේ ගමන් ගාස්තුවට දාහක් දික් කරලා රුපියල් නවයේ ටිකට් පත්‍රය වෙනුවෙන් රුපියල් දහසේ නෝට්ටුවක් පෞද්ගලික බස් කොන්දොස්තරවයකුට දීම නිසා කඳුරට ප්‍රදේශයේ බස් රථයක ප 27 January 2014
මිතුරා මරණ පරීක්ෂයකු බව දැන කඬේ කහ වතුරෙන් හෝදලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කෙරෙහි දැඩි විශ්වාසයකින් සිටි වෙළෙන්දකු මරණ පරීක්ෂකවරයකු බව නොදැන කෙටිකලක් ඇසුරු කළ අයකු මරණ පරීක් 24 January 2014
මූණු පොතේ පෙමට ලක්ෂ 2 ක් පුදකරලා මහනුවර දෙයියන්නේවෙල බෝධියංගන මාවතේ පදිංචි තරුණියක සමඟ ‘‘ෆේස්බුක්’’ වෙබ් අඩවියෙන් හඳුනාගත් තරුණයකු සමඟ පේ‍්‍රම සම්බන්ධත 23 January 2014
පැන්ෂන් ගිය ලොක්කාට අපූරු සංග්‍රහයක් දරුවන්ගේ නැණ පහස සැලසීම පැවරී සිටි ප්‍රධානියකු තිස් වසරක සේවයෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් සුහද හමුවක් පැවැත්විණි. විශ් 22 January 2014
මල්ලෙන් පැන්න පොල්ගෙඩි මඟීන්ගේ බෑග්වල ‘‘කාගේද මේක’’ පවනට බඳු වේගයෙන් අගනුවර බලා ගමන් ගන්නා බසයක අසුනක ඇන්දකට හේතුවූ කොන්දොස්තර බසයේ මගින් සියල්ලටම පෙනෙන පරිදි 21 January 2014
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026