කිව්. ආර් කේතය කතකට පුදා ප්‍රා. සභා මන්ත්‍රී කළු කඩේ රිංගලා කිව්.ආර්. කේතය නොමැතිව ඕනෑම වෙලාවක ඕනෑම ඉන්ධන හලකින් ඕනෑම තෙල් ප්‍රමාණයක් ගහගන්න පුළුවන් යයි වහසි බස් දොඩමින් තමන් බැල්ම දමන විවාහක කතකට තමාගේ යතුරුපැදියේ කිව්.ආර්. කේත පිටපතේ අනු පිටතක් දී අලි අමාරුවක වැටුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු පිළිබඳව කතා බහක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 24 August 2022
පාරේ නැවැත්වූ ලොරිය සොයාගන්න පොලිසි ගිහින් මංගල උත්සවයකදී හොඳහැටි සූර්වී සිය ලොරි රථය අතරමඟ දමා ගිය ව්‍යාපාරිකයකු ලොරි රථය කිසියම් පිරිසක් විසින් සොරකම් කර ඇති බවට පැමිණිලි කිරීමෙන් පසු වේයන්ගොඩ පොලිසිය මැදිහත්ව ලොරිය සොයාදීමේ පුවතක් වාර්තාවේ. 23 August 2022
ගෙදර කුණු පාරට ගෙනාවාට ටියුෂන් සර්ට අලුත් පාඩමක් නිවෙසේ එකතුවන කැළි කසළ මලු වළ දමා මාර්ගය අසල ගෙනවිත් දැමූ තරුණ අඹුසැමි යුවළක් මුහුණ දුන් අපූරු සිදුවීමක් දකුණු පළාතේ ගම්බද ප්‍රදේශයකින් වාර්තා වේ. 22 August 2022
ඇඳට ආ චීත්තෙන් සැමියාගේ මනමාලකම එළිවෙලා කුරුණෑගල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණ කතාවකි. අලුත විවාහ වූ ජෝඩුවක් ඉතාම සතුටින් කාලය ගත කළත් ඔවුන්ට අගහිඟකම් වැඩිවිය. පවුලේ ආදායම් මාර්ගය වූ ගොවිතැන ද පොහොර නොමැතිව නිසරුවීම ද ලොකුම ප්රශ්නය විය. මේ කාලයේ අත මිට සරුකර ගැනීමට නම් රට රැකියාවකට යා යුතු බව බිරිඳ සැමියාට පැවසූ විට ඔහුගේ කැමැත්ත ද ලැබුණි. සහතික බලපත්‍ර ආදි සියලුම දේ සකස් කරගත් අැය රැකියාවට මැද පෙරදිග ගියාය. 20 August 2022
බිරිඳ ගැබ් ගනිද්දී සැමියාට දොලදුක හැදිලා දරුවෙකු බිහි කිරීමට සූදානම් වන බොහොමයක් මව්වරුන්ට දොළ දුක ඇති වන නමුත් එවැනි දොළ දුකක් ඇති වූ සැමියකු පිළිබදව පුවතක් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගැමි ගම්මානයකින් අසන්නට ලැබුණි. 20 August 2022
ඉතිරි සල්ලි හිලව්වට දුන් ටොපි බඩු ගන්න කොට කඩේටම දීලා දකුණු පළාතේ එක්තරා නගරයක පිහිටි සිල්ලර වෙළෙඳසලකින් බඩු ලබාගත් අයට මාරු කාසි වෙනුවට ටොපි ලබාදීම නිසා පාරිභෝගිකයකු එම වෙළෙඳසලෙන් බඩු ලබාගෙන මුදල් වෙනුවට ටොපි ලබාදුන් පුවතක් පිළිබඳව වාර්තාවේ. 20 August 2022
යතුරුපැදියේ තෙල් පරිස්සමට ගිහින් උන්න මළා නැතිවෙලා කිව්.ආර්. කේතයෙන් යතුරු පැදියට ලබාගත් සීමිත ඉන්ධන ප්‍රමාණය සතියක් පරිස්සම් කරගන්නට ගොස් අසීමිතව තිබූ නෑසහෝදරකම පළුදුවූ පුවතක් දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ. 20 August 2022
බිරිඳගේ ‘හුරතල් පාටියෙන්’ සැමියා මහ මඟට හදිසි කාරණයකට යැයි සල්ලි ඉල්ලාගත් බිරිඳ සිය යහලු යෙහෙළියන් සමඟ ගෙදර පාටියක් දැමීම නිසා යන එන මං සොයා ගැනීමට නොහැකි වූ සැමියකු පිළිබඳ පුවතක් බස්නාහිර පළාතේ එක්තරා නගරයකින් අසන්නට ලැබුණි. 20 August 2022
බිරිඳ ලවා සේවකයාට පාඩමක් උගන්වන්න ගිය රූමතියට කුඩ පූජාවක් බිරිඳ ලවා කාර්යාල අයකැමිට ඉගැන්වීමට ගිය සේවිකාවකට ඇයගෙන් අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදු වූ අපුරු කතාවක් දකුණු පළාතේ කාර්යාලයකින් අසන්නට ලැබේ. 20 August 2022
පොම්පකරුට කොකා පෙන්වා පැදිකරු ෆුල් ටෑන්ක් ගහගෙන සම්මත ජාතික කිව්.ආර්. කේතයට දෙන සීමිත ඉන්ධන ප්‍රමාණය වෙනුවට පොම්පකරුට අලි ගැටයක් ගසා සිය යතුරු පැදියේ ඉන්ධන ටැංකිය මුළුමනින්ම පුරවා ගත් අයකු පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 19 August 2022
දේව වරමින් තහනම් ගහේ ගෙඩි කන්න ගිහින් දේව වරමින් මැදියම් රැයේ අනියම් සැමියාගේ පහස ලැබීමට ගිය කාන්තාවක තම සැමියාට හා අසල්වැසියන්ට හසුවීමේ සිද්ධියක් රාජාංගණය පොලිසියෙන් වාර්තා වෙයි. 18 August 2022
පෙම්වතියට ලියූ ලිපිය මිතුරාට දුන් පුතුට තාත්තාගෙන් අවවාදයක් තම තරුණ පුතාට පියා දුන් අවවාදය අසා රැස්ව සිටි පිරිස අන්ද මන්ද වූ පුවතක් යාපහුව අවට ගම්මානයකින් අසන්නට ලැබුණි. 17 August 2022
කාඩ් හොරා දැක්කාම අයිතිකරුට දවල්තරු පෙනිලා තම බැංකු කාඩ්පත උපයෝගීකරගෙන මත්පැන්හලකින් සිදුකළ ගනුදෙනුවක් සම්බන්ධ ආරක්ෂිත කැමරා දර්ශන දැකීමෙන් සිහිසුන් වූ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියකු සම්බන්ධ පුවතක් කන්ද උඩරට නගරයකින් වාර්තාවේ. 16 August 2022
අලුත් ඇමැතිගේ යාළුකම පෙන්වන්න ගිහින් පුංචි මන්ත්‍රී ගෙට කොටුවෙයි මෑතකදී මැති සබයට ගිය මැතිසඳ තමාගේ කිට්ටු හිතවන්තයකු බව පෙන්වීමට ගිය පොඩි මන්ත්‍රී කෙනකුට දින ගණනාවක් නිවාස අඩස්සියේ සිටීමට සිදුවූ අපූරු පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ. 15 August 2022
ගෙදරම බීලා ඩෝප් වැඩිකමට ගේ හොයාගෙන ගිහින් තමන්ගේ ගෙදරම මිතුරන් හා මත්පැන් පානය කර සූර් වී ත්‍රිරෝද රථයකින් තමන්ගේ ගෙදරම සොයා ගිය පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා නගරයකින් වාර්තා වෙයි. 13 August 2022
ස්ටුඩියෝවේ ගෑනු රූපයට සැමියා වල්ගය පාගාගෙන මේ කාන්තාවගේ ඡායාරූපය ගසා දෑ අවුරුද්දකටත් වැඩිය. එය එහි ප්‍රදර්ශනයට තබා තිබුණේ ඇයගේ ද කැමැත්ත හා අනුමැතිය සහිතවය. 12 August 2022
බූරුවා ඔළුවට ගහලා අන්තිමේ ගේත් නැතිවෙලා අගනුවර ප්‍රදේශයේ කොන්ක්‍රීට් වැඩපොළක දහඩිය වගුරවමින් සේවය කරන තම පුතුගේ වියදමින් ඉදිවන නව නිවෙසේ ඉදිරිපස දොර ගලවා විකුණා ලබාගත් මුදලින් බූරුවා ගසා පරාජයට පත්ව නිවැසියන්ගේද සෙනෙහස අහිමිකරගත් පියකු පිළිබඳ පුවතකි. 11 August 2022
නිධානයකින් ගත් වස්තුවක්යැයි සිතා කටෙන් වැටුණු දත පොලිසිය අරන් තමන්ගේ මුඛයෙන් ගැලවූ දතක් කුඩා පොලිතින් කොළයක දවටාගෙන එය සාක්කුවේ දමාගෙන මහනුවර නගරයට ව්‍යාපාරික කටයුත්තක් සඳහා පැමිණි ව්‍යාපාරිකයකුට පොලිස් නිලධාරීන්ගේ සෝදිසි කිරීමකදී දැඩි දුෂ්කර තත්ත්වයකට මුහුණදීමට සිදු වූ පුවතක් වාර්තා වේ. 10 August 2022
සැමියාගේ ආදරය ටෙස්ට් කරන්න ගිහින් අතින් කයි සැමියාගේ ආදරය කෙසේ දැයි පරීක්ෂා කිරීමට ගිය බිරියකගේ මුදලට තට්ටු වූ පුවතක් යාපහු පුරවරයෙන් අසන්නට ලැබුණි. 09 August 2022
කොල්ලකුගේ කතාවක් ඇඟට අරන් පළාතේ ලොක්කෙක් පඹගාලක පැටලිලා ව්‍යාපාරික ස්ථානයකට බදු දී තිබූ සිය ගොඩනැගිල්ල පිළිබඳව සොයා බැලීමට යමින් සිටිය දී තෙල් පෝලිමේ සිටි තරුණයකුගේ දුරකතන සංවාදයක කතාවකට වියරු වැටී අලි ජංජාලයක් කරගත් පළාත් පාලන ආයතන ලොක්කකු පිළිබඳ පුවතක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ. 08 August 2022
කිව්.ආර්. තෙල්් වැඩි පරෙස්සමට ගිහින් නෑකම නැතිවෙලා කිව්.ආර්. කේතයෙන් යතුරුපැදියට ලබාගත් සීමිත ඉන්ධන ප්‍රමාණය සතියක් පරෙස්සම් කරන්නට ගොස් අසීමිතව තිබූ නෑ සහෝදරකම පලුදු වූ පුවතක් දකුණේ කොනේ ගම්මානයකින් අසන්නට ලැබේ. 06 August 2022
කතක් එක්ක කරක් ගසා එද්දී ඩීසල් බූලිය වතුර වෙලා ඩීසල් බූලියක් වතුර බූලියක් බවට පත්වීමේ රහසක් හෙළිවී ඇති නමුත් ඩීසල් හොරා ගැන මෙතෙක් හෙළි වී නැති සිද්ධියක් අම්පාරේ ගමකින් වාර්තාවේ. 05 August 2022
අමුතුම තාලේ චුන් පාන් දීගයක් දිනපතා චූන් පාන් රථයෙන් පාන් හා කෑම වර්ග ලබාගත් තරුණියක මාස කිහිපයකදී ඇති කරගත් සම්බන්ධතාවක් දුර දිග ගොස් මාස දහයක් දීග කෑමේ පුවතක් මහවෙල පොලිස් වසමෙන් වාර්තා විය. 04 August 2022
පෝලිමෙන් පිට තෙල් ගහන්න කොට්ටයක් බඩේ බැඳගෙන ඇවිත් යතුරු පැදියකට ඉන්ධන ලබා ගැනීමට ගැබිනි මවක ලෙස පෙනී සිටිමින් පසුගිය දිනෙක බඩට කොට්ටයක් බැඳගෙන පැමිණි කාන්තාවක් පිළිබඳ පුවතක් බිංගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකින් වාර්තාවේ. 03 August 2022
අනංගයකුට ඇටවූ උගුල ආපසු කැරකී ඇවිත් සිය සහෝදර සේවකයාට ඇටවූ උගුලේ එම කාර්යාලයේම සේවිකාවක පැටළුණ අපූරු පුවතක් දකුණේ කාර්යාලයකින් අසන්නට ලැබේ. 02 August 2022
කතක් එක්ක තෙල් ගහන්න ගිහින් වැඩ වරද්දාගෙන තෙල් පෝලිමට ගිය සැමියා ගැබිනි කාන්තාවක සමග ගොස් පැට්රල් ලබාගන්නා අයුරු රූපවාහිනී ප්‍රවෘත්තිවලින් දුටු බිරිය සැමියාට ලබාදුන් අපූරු දඬුවමක් පිළිබඳව කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය නගරයකින් වාර්තාවේ. 01 August 2022
යතුරුපැදි ඉන්ධන කාඩ්පතෙන් සැමියාගේ අනියම් පෙම බිරිඳට අහුවෙලා රජයේ රැකියාවක නියුතු යුවළකගේ යතුරු පැදි දෙකක් සඳහා ඉන්ධන ලබා ගැනීමට ජාතික ඉන්ධන කාඩ් පත සකස් කිරීමේ දී සිදු වූ ආරාවුලකින්, අනියම් සම්බන්ධයක් හෙළිවීමේ පුවතක් පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්බද ගම්මානයකින් අසන්නට ලැබේ. 30 July 2022
පෙට්රල්වලට විකුණන්න සීයාගේ මුත්‍රා භාජනය සොරාගෙන වියපත් තැනැත්තකු විසින් බඳුනකට බැහැර කරන ලද මූත්‍රා තොගයක් වෙනත් අයෙකු පෙට්‍රල් යැයි සිතා සොරාගත් පුවතක් ගල්නෑව පොලිස් වසමට අයත් කහල්ල පල්ලේකැලේ රක්ෂිත සීමාව අවට ගමකින් වාර්තා වේ. 30 July 2022
ලෙල්ලේ පාටින් පොල් හොරා හොයාගෙන ‘‘පුහුල් හොරා කරෙන් දැනේ’’ යනුවෙන් ඇති ප්රස්ථා පිරුළ සිහිපත් කරන පොල් ලෙල්ලේ පාටින් පොල් හොරෙක් අල්ලා ගත් පුවතක් දකුණේ එක්තරා ගමකින් අසන්නට ලැබේ. 30 July 2022
රෑට රෑට දොරට දාන තට්ටු හඬින් කසාදෙත් කැඩෙන්න ගිහින් සුනඛයකු නිසා කසාදයක් බිඳ වැටීමට ගිය පුවතක් පසුගියදා නාඋලින් වාර්තා විය. 30 July 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026