අමුතුම තාලේ චුන් පාන් දීගයක් දිනපතා චූන් පාන් රථයෙන් පාන් හා කෑම වර්ග ලබාගත් තරුණියක මාස කිහිපයකදී ඇති කරගත් සම්බන්ධතාවක් දුර දිග ගොස් මාස දහයක් දීග කෑමේ පුවතක් මහවෙල පොලිස් වසමෙන් වාර්තා විය. 04 August 2022
පෝලිමෙන් පිට තෙල් ගහන්න කොට්ටයක් බඩේ බැඳගෙන ඇවිත් යතුරු පැදියකට ඉන්ධන ලබා ගැනීමට ගැබිනි මවක ලෙස පෙනී සිටිමින් පසුගිය දිනෙක බඩට කොට්ටයක් බැඳගෙන පැමිණි කාන්තාවක් පිළිබඳ පුවතක් බිංගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකින් වාර්තාවේ. 03 August 2022
අනංගයකුට ඇටවූ උගුල ආපසු කැරකී ඇවිත් සිය සහෝදර සේවකයාට ඇටවූ උගුලේ එම කාර්යාලයේම සේවිකාවක පැටළුණ අපූරු පුවතක් දකුණේ කාර්යාලයකින් අසන්නට ලැබේ. 02 August 2022
කතක් එක්ක තෙල් ගහන්න ගිහින් වැඩ වරද්දාගෙන තෙල් පෝලිමට ගිය සැමියා ගැබිනි කාන්තාවක සමග ගොස් පැට්රල් ලබාගන්නා අයුරු රූපවාහිනී ප්‍රවෘත්තිවලින් දුටු බිරිය සැමියාට ලබාදුන් අපූරු දඬුවමක් පිළිබඳව කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය නගරයකින් වාර්තාවේ. 01 August 2022
යතුරුපැදි ඉන්ධන කාඩ්පතෙන් සැමියාගේ අනියම් පෙම බිරිඳට අහුවෙලා රජයේ රැකියාවක නියුතු යුවළකගේ යතුරු පැදි දෙකක් සඳහා ඉන්ධන ලබා ගැනීමට ජාතික ඉන්ධන කාඩ් පත සකස් කිරීමේ දී සිදු වූ ආරාවුලකින්, අනියම් සම්බන්ධයක් හෙළිවීමේ පුවතක් පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්බද ගම්මානයකින් අසන්නට ලැබේ. 30 July 2022
පෙට්රල්වලට විකුණන්න සීයාගේ මුත්‍රා භාජනය සොරාගෙන වියපත් තැනැත්තකු විසින් බඳුනකට බැහැර කරන ලද මූත්‍රා තොගයක් වෙනත් අයෙකු පෙට්‍රල් යැයි සිතා සොරාගත් පුවතක් ගල්නෑව පොලිස් වසමට අයත් කහල්ල පල්ලේකැලේ රක්ෂිත සීමාව අවට ගමකින් වාර්තා වේ. 30 July 2022
ලෙල්ලේ පාටින් පොල් හොරා හොයාගෙන ‘‘පුහුල් හොරා කරෙන් දැනේ’’ යනුවෙන් ඇති ප්රස්ථා පිරුළ සිහිපත් කරන පොල් ලෙල්ලේ පාටින් පොල් හොරෙක් අල්ලා ගත් පුවතක් දකුණේ එක්තරා ගමකින් අසන්නට ලැබේ. 30 July 2022
රෑට රෑට දොරට දාන තට්ටු හඬින් කසාදෙත් කැඩෙන්න ගිහින් සුනඛයකු නිසා කසාදයක් බිඳ වැටීමට ගිය පුවතක් පසුගියදා නාඋලින් වාර්තා විය. 30 July 2022
කපටි කත කඩාවැදී ලොරි රියැදුරුගේ ඌරු මස් සිහිනය බොඳවෙලා දේවාලයේ සිටි ඌරා වාහනයේ හැප්පු අයට ශාප කරනවා කියා තරුණ දේව මෑණියන් යැයි හඳුන්වාගත් කාන්තාවක් මිය ගිය ඌරකු බදාගෙන හඩා වැළපෙන විට ඌරා හැපුණු ලොරියේ රියදුරු ලොරිය පණගන්වා වේගයෙන් ධාවනය කිරීමෙන් පසු ඌරා මස් කර විකිණීම සිදු කළ කාන්තාවක් පිළිබඳ අම්බලන්තොටට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වේ. 30 July 2022
අයියාට වරද්දන්න ගිය කචල් මල්ලි වැඩේ කාගෙන එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකි. ඔවුන්ගේ මව්පියන් දෙදෙනාම නැත. වැඩි මහල් සහෝදරයා දුක් මහන්සියෙන් බාල සහෝදරයා උස් මහත් කළත් අවාසනාවකට මෙන් ඔහුට උසස් අධ්‍යාපනයක් ලැබිමට වරම් නොලැබුණි. මේ අතර අයියා මහන්සියෙන් දියුණවට පත්ව සමාජයේ කැපි පෙනෙන පුද්ගලයකු බවට පත් වූයේය. 30 July 2022
බීපු මිතුරාට උදව්වට ගිහින් පොලු පහරකුත් කාගෙන ඇවිත් හොඳටම වෙරි වී තැබෑරුම ළඟ වැටී සිටි මිතුරකු නිවෙසට රැගෙන ගොස් බාර දුන් මිතුරාට එම නිවැසියන්ගෙන් ස්තුතියක් වෙනුවට ඇනුම් බැනුම් හා ගුටිබැට සංග්‍රහයක් ලැබුණු පුවතක් දකුණු පළාතේ උපනගරයකින් අසන්නට ලැබිණි. 29 July 2022
යතුරුපැදියේ තෙල් බේරාගන්න ගිහින් බයිසිකලය කරේ තියාගෙන ඇවිත් තෙල් සොරකමෙන් යතුරු පැදිය තල්ලු කරන්නට සිදුවෙතැයි සිතා පාපැදියෙන් ගොස් පාපැදිය කරේ තබාගෙන එන්නට සිදුවූ අයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. 28 July 2022
මාමාගේ උදව්වෙන් පුතෙකුට බාල්දියක් වැටිලා උදව්වට ලැබුණු පාපැදියෙන් නිවෙස බලා යමින් සිටි පාසල් සිසුවකු පාපැදියක් සොරකම් කිරීමේ චෝදනාවකට ලක්වී අනූනවයෙන් බේරීමේ පුවතක් ඉකුත්දා මීරිගම ප්‍රදේශයෙන් වාර්තා විය. 27 July 2022
හෝටලේට රාජකීය බිලක් තියා ජෝඩුවක් අමුතුම පිම්මක් පැනලා සුන්දර නදියක් පාදක කොට ගනිමින් තිබූ දෙස් විදෙස් සංචාර නිවාඩු නිකේතනයක දිනක් නතර වී බඩ කට පුරා කා බී කවුරුත් නොසිතන ආකාරයේ උපායක් ප්‍රයෝජනයට ගනිමින් රුපියල් දහස් ගණනක බිලට පොල්ල තියා මාරු වී ගිය යුවළක් පිළිබඳව ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ. 26 July 2022
හතළිස්දාහේ හොරා කාන්තා ඇඳුම් ඇඳගෙන බුදියලා දෙල්වල ප්‍රදේශයේ නිවෙසකට හිමිදිරි පාන්දර ඇතුඑව නිවෙසේ සිටින කාන්තාවගේ යට ඇදුම් හා ගවුම් ඇඟලාගෙන එම කාන්තාවගේ පහළොස් හැවිරිදි දැරිය නිදියමින් සිටි ඇඳෙහි පසෙක නිදියගෙන සිට රුපියල් හතළිස් දහසක මුදල් සොරා ගත් විවාහකයකු අත්අඩංගුවට ගත් බව දෙල්වල පොලිසිය කියයි. 25 July 2022
නෝනා උඩ තියන්න ගිහින් නූලෙන් පණ බේරාගෙන මිතුරා කී පරිදි නෝනා උඩ තියා ගන්න ගොස් අමුතුම මරාලයක් හිස මතට කඩා පාත්වුණු අයෙකු පිළිබද පුවතක් දකුණේ ගමකින් අස්න්නට ලැබේ. 23 July 2022
පෙම් කළ වරදට සතියක්ම නිවාස අඩස්සියේ සතියක් පෝලිමේ දුක් විඳ ලබාගත් තෙල් ටිකෙන් පෙම්වතිය සමග පෙම් සුව විඳි වරදට සතියක්ම නිවෙසට වී සිටීමට සිදුවූ පෙම්වතකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 22 July 2022
නෝනා මේසෙ යට හැංගිලා මහත්තයාගේ සායම හේදිලා සම්මාදමේ ගිය උපාසිකාවන් පිරිසකට ඉස්කෝලේ ලොකු නේනා දුන් ප්‍රතිචාරය නිසා ලැජ්ජාවට පත් සැමියා බිරිය සමඟ ඇතිකර ගත් ගැටුමක් සමථයකට පත්කරන්නට ගමටම සම්මාදම් වෙන්නට වූ පුවතක් රජරට පුරවරයේ කලාවැව අවට ගමකින් වාර්තාවේ. 21 July 2022
දෙදාහක් වියදම් කරගෙන ගිහින් පන්සීයක තෙල් අරන් ඇවිත් රුපියල් දෙදහසකට අධික මුදලක් වැයකොට කිලෝමීටර් අසූවක් මඟ ගෙවා ගෙන ගොස් තම මෝටර් රථයට රුපියල් 500ක ඉන්ධන ලබාගත් රාජ්‍ය නිලධාරියකු පිළිබඳ පුවතකි. 20 July 2022
පෙට්‍රල්‍් වෙනුවට ටර්පන්ටයින් දාලා පලා බබෙක් මෝටර් සයිකලය කඩාගෙන ඉන්ධන අර්බුදයෙන් මිදීමට තරුණයකු දුන් ගුරුකමක් එහෙමපිටින්ම ගිල අලි අමාරුවක වැටුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 19 July 2022
පෝලිමක්ම අන්දලා බයිසිකලේට තෙල් ගහලා මේ දිනවල සෑම ඉන්ධන පිරවුම්හලකම දක්නට ලැබෙන්නේ දිගු පෝලිම්ය. ආරක්ෂක අංශවල නිලධාරීන්ට පවා පෝලිමේ ඉන්නට සිදුව ඇත. ඔවුන් නිල ඇඳුම පිටින් ගියත් පෝලිමට පිටින් ඉන්ධන ලබා ගැනීමට නොහැකිය. එයට හේතුව පෝලිමේ සිටින ජනතාව විරෝධය පළ කිරීම නිසාය. එසේ ගැටුම් ඇතිකර ගත් අවස්ථාද රැසක් පසුගිය දිනවල වාර්තා විය. 18 July 2022
අම්මා ආච්චිට තඩි බාන හැටි පුංචි දුව චිත්‍රයට නගා පටලැවිල්ලක් සැමියාගේ මවුපියන් දෙදෙනාට මව නිවසේදී සිදුකරන හිරිහැර කුඩා දියණිය විසින් අඳින ලද සිතුවමකින් කාර්යාලයේ සේවකයන් දැනගැනීම නිසා සතියක් නිවාඩු ලබාගත් විධායක නිලධාරීනියක් පිළිබඳව දකුණු පළාතේ කඳුකර ප්‍රදේශයකින් වාර්තාවේ. 16 July 2022
සේවක මොළෙන් හාම්පුතාගේ වාසනාව රුවිතෙට අරන් වැරදිලා එක්තරා ආයතනයක හිමිකරුවකුට මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය බලපා තිබියදී වාහනයට තෙල් ටිකක් පෝලිමේ නොසිට ගහගන්න දහ අතේ කල්පනා කර මින් සිටි වෙලාවක ඒ ගැන තම සේවකයකු අපූරු යෝජනාවක් කර ප්‍රතිඵල ලබාගත් පුවතක් ප්‍රකට නගරයකින් දැනගන්නට ලැබිණ. 16 July 2022
බිරිඳගේ කනකර උකස්කර ඉන්ධන පෝලිමට ගිහින් සුර්වී රෝහලේ බිරියගේ කනකර බඩු සියල්ල උකසට තබා ගත් මුදල රැගෙන ඉන්ධන පෝලිමට ගොස් ආහාර පාන සහ මත්පැනට වියදම් කර බලවත් සේ රෝගාතුරව රෝහල් ගත කළ ත්‍රිරෝද රථ රියැදුරකු පිළිබඳ පුවතක් ඉකුත්දා මැදරට ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. 16 July 2022
ලක්ෂ 4ක් හොරා ගත්තත් අයිතිකරුගෙන් හොරාට සමාව එක්තරා පෞද්ගලික ආයතනයක සේවය කරන සේවිකාවක් විසින් වංචනික ලෙස ලබාගත් තම ආයතනයේ ගනුදෙනුකරුවකුගේ බැංකු කාඩ්පතක් භාවිත කර රුපියල් ලක්ෂ හතරකට වඩා වටිනා භාණ්ඩ ලබාගෙන තිබියදී එම කාඩ්පත් හිමියාගේ කාරුණික භාවය නිසා නීතිය ඉදිරියට නොගොස් තමා ගත් භාණ්ඩවල වටිනාකම ආපසු ගෙවා රැකියාවත්, තත්ත්වයත් බේරාගත් සේවිකාවක පිළිබඳ පුවතක් අගනුවරට ආසන්න නගරයකින් වාර්තාවේ. 16 July 2022
මන්තර බලයෙන් වැඩ පෙන්වන කට්ටඩියා ඔට්ටුවෙන් පැරදිලා මත්වතුරට ඇබ්බැහිවූවන් මන්ත්‍ර බලයෙන් මුදවන බවට සමත් පුද්ගලයකු මත්ලෝලී මිතුරෙකු හා ඇති කරගත් ඔට්ටුවකින් පැරදී මාසයක් තිස්සේ ඔහුට අරක්කු රැගෙන දුන් පුවතක් දකුණු පළාතේ නගරයකින් වාර්තා වේ. 16 July 2022
ඇහිලූ ලක්ෂ දෙක අයිතිකරුට දීලා ටින් මාළු ව්‍යාපාරිකයකු බැංකු ගත කිරීමට රැගෙන ගිය රුපියල් ලක්ෂ පහක මුදලෙන් ලක්ෂ දෙකක් ඔහු අතින් මහ මග වැටීමෙන් පසු එය අහුලා නැවත සුරක්ෂිතව ව්‍යාපාරිකයාට ලබා දුන් පොලිස් නිලධාරින් දෙදෙනකු පිළිබඳ පුවතක් ඉකුත් 13 වැනිදා රාත්‍රි දෙනියාය පොලීසියෙන් වාර්තා විය. 16 July 2022
අරගලයේ නාමයෙන් ගානක් කඩාගන්න ගිහින් වැෙඩ් වැරදිලා නොගිය අරගලයකට ගියා යැයි පෙන්වීමට යෙදූ උපක්‍රමය අතේ පත්තුවී ආර්ථික ප්‍රයෝජන තිබූ විදෙස් මිතුරකුට මුහුණදීමට නොහැකිව අලි අමාරුවක වැටුණු තරුණයකු පිළිබඳව දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ. 15 July 2022
දෙන්නගේම හොරේ එකම තැනදී මාට්ටුවෙලා සැමියා අනියම් බිරිය සමග පෙම් සුව විඳිමින් යන මාර්ගයේ ඉදිරියට බිරිය අනියම් සැමියා සමඟ පෙම් සුව විඳිමින් පැමිණි පුවතක් මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ උද්‍යානයකින් වාර්තාවේ. 14 July 2022
නොකළ අරගලයක් ගැන කයියට ගිහින් ගේ ඇතුළේ අර්බුදයක් ඇතිකරගෙන නොකළ අරගලයක් ගැන පම්පෝරි ගැසීමට ගොස් නිවෙසේ මෙතෙක් නොතිබූ හා නොනවතින අරගලයක් නිර්මාණය කරගත් පුද්ගලයකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ දුෂ්කර ගම්මානයකින් අසන්නට ලැබේ. 13 July 2022
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026