ඇවිද ගැනීමට නොහැකි කකුල් දෙකම පණ නැති වී ගිය රෝගියෙක් දොස්තර හමුවට ගියේය.
‘‘තමුසේ කිසි දේකට බයවෙන්න එපා’’දොස්තර කීවේය.
‘‘මීට කලිනුත් ඔයවගේ රෝගියෙක් ආවා මාව හම්බවෙන්න. ලාන්සර් එකකින්’’
‘‘පස්සේ දෙවැනි වතාවටත් ආවේ ඒ ලාන්සර් එකෙන්මයි. තුන්වෙනි වතාවට ආවේ පයින්’’
‘‘ඒ කියන්නේ බෙහෙත් වේල් තුන හතරකින්ම ලෙඩේ හොඳවෙලා?’’
‘‘නෑ ඕයි. මගේ බිල ගෙවා ගන්න බැරි හින්දා ලාන්සර් රථය විකුණලා.?’’
ඉංගිරිය නිව්ටන් කරුණාරත්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd