අයියාට වරද්දන්න ගිය කචල් මල්ලි වැඩේ කාගෙන එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකි. ඔවුන්ගේ මව්පියන් දෙදෙනාම නැත. වැඩි මහල් සහෝදරයා දුක් මහන්සියෙන් බාල සහෝදරයා උස් මහත් කළත් අවාසනාවකට මෙන් ඔහුට උසස් අධ්‍යාපනයක් ලැබිමට වරම් නොලැබුණි. මේ අතර අයියා මහන්සියෙන් දියුණවට පත්ව සමාජයේ කැපි පෙනෙන පුද්ගලයකු බවට පත් වූයේය. 30 July 2022
කපටි කත කඩාවැදී ලොරි රියැදුරුගේ ඌරු මස් සිහිනය බොඳවෙලා දේවාලයේ සිටි ඌරා වාහනයේ හැප්පු අයට ශාප කරනවා කියා තරුණ දේව මෑණියන් යැයි හඳුන්වාගත් කාන්තාවක් මිය ගිය ඌරකු බදාගෙන හඩා වැළපෙන විට ඌරා හැපුණු ලොරියේ රියදුරු ලොරිය පණගන්වා වේගයෙන් ධාවනය කිරීමෙන් පසු ඌරා මස් කර විකිණීම සිදු කළ කාන්තාවක් පිළිබඳ අම්බලන්තොටට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වේ. 30 July 2022
බීපු මිතුරාට උදව්වට ගිහින් පොලු පහරකුත් කාගෙන ඇවිත් හොඳටම වෙරි වී තැබෑරුම ළඟ වැටී සිටි මිතුරකු නිවෙසට රැගෙන ගොස් බාර දුන් මිතුරාට එම නිවැසියන්ගෙන් ස්තුතියක් වෙනුවට ඇනුම් බැනුම් හා ගුටිබැට සංග්‍රහයක් ලැබුණු පුවතක් දකුණු පළාතේ උපනගරයකින් අසන්නට ලැබිණි. 29 July 2022
යතුරුපැදියේ තෙල් බේරාගන්න ගිහින් බයිසිකලය කරේ තියාගෙන ඇවිත් තෙල් සොරකමෙන් යතුරු පැදිය තල්ලු කරන්නට සිදුවෙතැයි සිතා පාපැදියෙන් ගොස් පාපැදිය කරේ තබාගෙන එන්නට සිදුවූ අයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. 28 July 2022
මාමාගේ උදව්වෙන් පුතෙකුට බාල්දියක් වැටිලා උදව්වට ලැබුණු පාපැදියෙන් නිවෙස බලා යමින් සිටි පාසල් සිසුවකු පාපැදියක් සොරකම් කිරීමේ චෝදනාවකට ලක්වී අනූනවයෙන් බේරීමේ පුවතක් ඉකුත්දා මීරිගම ප්‍රදේශයෙන් වාර්තා විය. 27 July 2022
හෝටලේට රාජකීය බිලක් තියා ජෝඩුවක් අමුතුම පිම්මක් පැනලා සුන්දර නදියක් පාදක කොට ගනිමින් තිබූ දෙස් විදෙස් සංචාර නිවාඩු නිකේතනයක දිනක් නතර වී බඩ කට පුරා කා බී කවුරුත් නොසිතන ආකාරයේ උපායක් ප්‍රයෝජනයට ගනිමින් රුපියල් දහස් ගණනක බිලට පොල්ල තියා මාරු වී ගිය යුවළක් පිළිබඳව ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ. 26 July 2022
හතළිස්දාහේ හොරා කාන්තා ඇඳුම් ඇඳගෙන බුදියලා දෙල්වල ප්‍රදේශයේ නිවෙසකට හිමිදිරි පාන්දර ඇතුඑව නිවෙසේ සිටින කාන්තාවගේ යට ඇදුම් හා ගවුම් ඇඟලාගෙන එම කාන්තාවගේ පහළොස් හැවිරිදි දැරිය නිදියමින් සිටි ඇඳෙහි පසෙක නිදියගෙන සිට රුපියල් හතළිස් දහසක මුදල් සොරා ගත් විවාහකයකු අත්අඩංගුවට ගත් බව දෙල්වල පොලිසිය කියයි. 25 July 2022
නෝනා උඩ තියන්න ගිහින් නූලෙන් පණ බේරාගෙන මිතුරා කී පරිදි නෝනා උඩ තියා ගන්න ගොස් අමුතුම මරාලයක් හිස මතට කඩා පාත්වුණු අයෙකු පිළිබද පුවතක් දකුණේ ගමකින් අස්න්නට ලැබේ. 23 July 2022
පෙම් කළ වරදට සතියක්ම නිවාස අඩස්සියේ සතියක් පෝලිමේ දුක් විඳ ලබාගත් තෙල් ටිකෙන් පෙම්වතිය සමග පෙම් සුව විඳි වරදට සතියක්ම නිවෙසට වී සිටීමට සිදුවූ පෙම්වතකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 22 July 2022
නෝනා මේසෙ යට හැංගිලා මහත්තයාගේ සායම හේදිලා සම්මාදමේ ගිය උපාසිකාවන් පිරිසකට ඉස්කෝලේ ලොකු නේනා දුන් ප්‍රතිචාරය නිසා ලැජ්ජාවට පත් සැමියා බිරිය සමඟ ඇතිකර ගත් ගැටුමක් සමථයකට පත්කරන්නට ගමටම සම්මාදම් වෙන්නට වූ පුවතක් රජරට පුරවරයේ කලාවැව අවට ගමකින් වාර්තාවේ. 21 July 2022
දෙදාහක් වියදම් කරගෙන ගිහින් පන්සීයක තෙල් අරන් ඇවිත් රුපියල් දෙදහසකට අධික මුදලක් වැයකොට කිලෝමීටර් අසූවක් මඟ ගෙවා ගෙන ගොස් තම මෝටර් රථයට රුපියල් 500ක ඉන්ධන ලබාගත් රාජ්‍ය නිලධාරියකු පිළිබඳ පුවතකි. 20 July 2022
පෙට්‍රල්‍් වෙනුවට ටර්පන්ටයින් දාලා පලා බබෙක් මෝටර් සයිකලය කඩාගෙන ඉන්ධන අර්බුදයෙන් මිදීමට තරුණයකු දුන් ගුරුකමක් එහෙමපිටින්ම ගිල අලි අමාරුවක වැටුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 19 July 2022
පෝලිමක්ම අන්දලා බයිසිකලේට තෙල් ගහලා මේ දිනවල සෑම ඉන්ධන පිරවුම්හලකම දක්නට ලැබෙන්නේ දිගු පෝලිම්ය. ආරක්ෂක අංශවල නිලධාරීන්ට පවා පෝලිමේ ඉන්නට සිදුව ඇත. ඔවුන් නිල ඇඳුම පිටින් ගියත් පෝලිමට පිටින් ඉන්ධන ලබා ගැනීමට නොහැකිය. එයට හේතුව පෝලිමේ සිටින ජනතාව විරෝධය පළ කිරීම නිසාය. එසේ ගැටුම් ඇතිකර ගත් අවස්ථාද රැසක් පසුගිය දිනවල වාර්තා විය. 18 July 2022
අම්මා ආච්චිට තඩි බාන හැටි පුංචි දුව චිත්‍රයට නගා පටලැවිල්ලක් සැමියාගේ මවුපියන් දෙදෙනාට මව නිවසේදී සිදුකරන හිරිහැර කුඩා දියණිය විසින් අඳින ලද සිතුවමකින් කාර්යාලයේ සේවකයන් දැනගැනීම නිසා සතියක් නිවාඩු ලබාගත් විධායක නිලධාරීනියක් පිළිබඳව දකුණු පළාතේ කඳුකර ප්‍රදේශයකින් වාර්තාවේ. 16 July 2022
සේවක මොළෙන් හාම්පුතාගේ වාසනාව රුවිතෙට අරන් වැරදිලා එක්තරා ආයතනයක හිමිකරුවකුට මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය බලපා තිබියදී වාහනයට තෙල් ටිකක් පෝලිමේ නොසිට ගහගන්න දහ අතේ කල්පනා කර මින් සිටි වෙලාවක ඒ ගැන තම සේවකයකු අපූරු යෝජනාවක් කර ප්‍රතිඵල ලබාගත් පුවතක් ප්‍රකට නගරයකින් දැනගන්නට ලැබිණ. 16 July 2022
බිරිඳගේ කනකර උකස්කර ඉන්ධන පෝලිමට ගිහින් සුර්වී රෝහලේ බිරියගේ කනකර බඩු සියල්ල උකසට තබා ගත් මුදල රැගෙන ඉන්ධන පෝලිමට ගොස් ආහාර පාන සහ මත්පැනට වියදම් කර බලවත් සේ රෝගාතුරව රෝහල් ගත කළ ත්‍රිරෝද රථ රියැදුරකු පිළිබඳ පුවතක් ඉකුත්දා මැදරට ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. 16 July 2022
ලක්ෂ 4ක් හොරා ගත්තත් අයිතිකරුගෙන් හොරාට සමාව එක්තරා පෞද්ගලික ආයතනයක සේවය කරන සේවිකාවක් විසින් වංචනික ලෙස ලබාගත් තම ආයතනයේ ගනුදෙනුකරුවකුගේ බැංකු කාඩ්පතක් භාවිත කර රුපියල් ලක්ෂ හතරකට වඩා වටිනා භාණ්ඩ ලබාගෙන තිබියදී එම කාඩ්පත් හිමියාගේ කාරුණික භාවය නිසා නීතිය ඉදිරියට නොගොස් තමා ගත් භාණ්ඩවල වටිනාකම ආපසු ගෙවා රැකියාවත්, තත්ත්වයත් බේරාගත් සේවිකාවක පිළිබඳ පුවතක් අගනුවරට ආසන්න නගරයකින් වාර්තාවේ. 16 July 2022
මන්තර බලයෙන් වැඩ පෙන්වන කට්ටඩියා ඔට්ටුවෙන් පැරදිලා මත්වතුරට ඇබ්බැහිවූවන් මන්ත්‍ර බලයෙන් මුදවන බවට සමත් පුද්ගලයකු මත්ලෝලී මිතුරෙකු හා ඇති කරගත් ඔට්ටුවකින් පැරදී මාසයක් තිස්සේ ඔහුට අරක්කු රැගෙන දුන් පුවතක් දකුණු පළාතේ නගරයකින් වාර්තා වේ. 16 July 2022
ඇහිලූ ලක්ෂ දෙක අයිතිකරුට දීලා ටින් මාළු ව්‍යාපාරිකයකු බැංකු ගත කිරීමට රැගෙන ගිය රුපියල් ලක්ෂ පහක මුදලෙන් ලක්ෂ දෙකක් ඔහු අතින් මහ මග වැටීමෙන් පසු එය අහුලා නැවත සුරක්ෂිතව ව්‍යාපාරිකයාට ලබා දුන් පොලිස් නිලධාරින් දෙදෙනකු පිළිබඳ පුවතක් ඉකුත් 13 වැනිදා රාත්‍රි දෙනියාය පොලීසියෙන් වාර්තා විය. 16 July 2022
අරගලයේ නාමයෙන් ගානක් කඩාගන්න ගිහින් වැෙඩ් වැරදිලා නොගිය අරගලයකට ගියා යැයි පෙන්වීමට යෙදූ උපක්‍රමය අතේ පත්තුවී ආර්ථික ප්‍රයෝජන තිබූ විදෙස් මිතුරකුට මුහුණදීමට නොහැකිව අලි අමාරුවක වැටුණු තරුණයකු පිළිබඳව දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ. 15 July 2022
දෙන්නගේම හොරේ එකම තැනදී මාට්ටුවෙලා සැමියා අනියම් බිරිය සමග පෙම් සුව විඳිමින් යන මාර්ගයේ ඉදිරියට බිරිය අනියම් සැමියා සමඟ පෙම් සුව විඳිමින් පැමිණි පුවතක් මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ උද්‍යානයකින් වාර්තාවේ. 14 July 2022
නොකළ අරගලයක් ගැන කයියට ගිහින් ගේ ඇතුළේ අර්බුදයක් ඇතිකරගෙන නොකළ අරගලයක් ගැන පම්පෝරි ගැසීමට ගොස් නිවෙසේ මෙතෙක් නොතිබූ හා නොනවතින අරගලයක් නිර්මාණය කරගත් පුද්ගලයකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ දුෂ්කර ගම්මානයකින් අසන්නට ලැබේ. 13 July 2022
නැන්දම්මාගේ බලු ගෝරියෙන් ලේලිය ගෙදරින් ගිහින් බල්ලකු නිසා නැන්දම්මා හා ලේලිය කෙහෙවලු පටලවා ගැනීමේ පුවතක් යාපහු පුරවරයෙන් අවටින් වාර්තා වෙයි. 12 July 2022
හොඳට පදම් වෙලා අරගලේ ගෙදර ගෙනැල්ලා රාත්‍රියට කන්න තිබූ මුදල් රැගෙන අරගල භූමියට යනවා යැයි කියමින් නිවෙසින් පිටවී මිතුරන් පිරිසක් සමඟ එකතුවී පදම් වී නිවසට පැමිණ බඩුමුට්ටු පොඩිකරමින් ගෙදර විශාල අරගලයක් කළ පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 11 July 2022
බිරිඳගේ යක්ෂ දෝෂය සුවකරන්න ආ කට්ටඩියා ඇයත් සමග මාරු කාන්තාවකට වැළදී තිබූ අමනුෂ්‍ය දෝෂයක් සුව කිරීමට පැමිණි කට්ටඩියකු එම රෝගය සුව කර ඇයත් රැගෙන පලා ගිය සිද්ධියක් හසලක ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවේ. 09 July 2022
තෙල් පෝලිමේ යතුරුපැදිය බලාගන්න බල්ලාට බාරදී රෑ වැඩට ගිහින් රෑ එළිවෙනතුරු තෙල් පෝලිමේ තැබූ යතුරුපැදියේ ආරක්ෂාවට ගෙදර ඉන්න සුනඛයා එහි ගැට ගසා වැඩට ගිය පුද්ගලයකු පිළිබඳව එක්තරා ගමක තෙල් පෝලිමකින් අසන්නට ලැබුණි. 09 July 2022
ඉන්ධන පෝලිමේ අනියම් පෙම බිරියට අසුවී කුඩ මිටි පාර කාලා ඉන්ධන පෝලිමේ සිට අනියම් භාර්යාව සමග පාමින් සිටි අනග රැගුම නීත්‍යානුකූල භාර්යාවගේ අතටම හසුවී රෙදි ගැලවී එම තෙල් පෝලිම පැත්ත පළාතට ආයෙත් පස් පා ගන්න තහනම් වූ සැමියකු පිළිබද පුවතක් දකුණේ දුෂ්කර ගමකින් අසන්නට ලැබේ. 09 July 2022
වැසිකිළිෙය් ප්රේමාලාපයෙන් අනියම් රංගනය අතේ මාට්ටු සැමියා සහ දරුවන් තිදෙනා ප්‍රතික්ෂේප කිරීම නිසා විසි හත් හැවිරිදි අනියම් සැමියා සොයාගිය හතළිස් දෙහැවිරිදි කාන්තාවක් පිළිබඳව පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 09 July 2022
අනුන් කැපූ ගස්වලට ගාණ කපා බඩ-කට සප්පායම්වී මාරුවෙලා ආර්ථික අගහිඟකම් හමුවේ එදා වේල නොමැතිව කුස ගින්නේ පසු වූ තැනැත්තකු බඩ පිරෙන්න හොඳට කෑම කා ගතමනාවකුත් ගත් පුවතක් යාපහුව රාජධානිය පිහිටි පෙදෙසකින් අසන්නට ලැබුණි. 09 July 2022
මළ ගෙදර ගිය ගමන් වියදමේ හිලව්වට හත්දොහත් පහුවෙනකම් ඉඳලා කිලෝ මීටර් 200ක් පමණ ඈතින් තිබූ මළ ගෙදරකට සහභාගි වීමට පැමිණි යුවළක් එම ගමන සඳහා වැයවූ මුදලට හිලව් වශයෙන් හත් දවසෙ දානය දක්වාම එහි ගත කිරීමට කටයුතු කළ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 09 July 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026