මනාලයාගේ ‘ගල් බිස්නස්’ එකෙන් මඟුල අතරමග කැඩිලා මනාලයාගේ ගල් බිස්නස් කතාවට රැවටී අමාරුවේ වැටුණු පවුලක් පිළිබඳව රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. 11 June 2022
බිරිඳගේ බොරු රංගනය සැමියාට හෙළිවී දත් දෙකක් කඩාගෙන නැන්දනියට සිය මවට මෙන් සලකන බවට බිරිඳ යෙදුනු රංගනය සැමියාට මාට්ටු වී කටේ දත් දෙකක් පමණක් කඩාගෙන දීගය යාන්තම් කඩා නොගත් අපූරු අඹුවක් ගැන පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 11 June 2022
වෙස් මාරුවෙන් මිතුරා හඳුනාගන්න බැරිවී අකරතැබ්බයක් එක් මිතුරකුගේ වෙස් මාරුවක් නිසා අනෙක් මිතුරාට ඔහු හඳුනා ගැනීමට නොහැකිව සිදුවන්නට ගිය අකරතැබ්බයකින් මිතුරන් දෙදෙනාම ගැලවුණ සිදුවීමක් දුම්බර කොට්ඨාසකින් වාර්තාවේ. 11 June 2022
කුනුකාරය ලෑල්ලෙන් අහුවෙලා ප්‍රධාන මාර්ගය අසලට කුනු බෑග් දෙකක් ගෙනැවිත් දැමූ තැනැත්තකුට විරෝධය දක්වා ගම් වැසියකු විසින් සවිකරනු ලැබූ ‘අවලාද’ පුවරුවක් ගැලවීමට ගොස් කුණු දැමූ පුද්ගලයා ගම්වාසීන්ට කොටුවූ පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තාවේ. 10 June 2022
කසිප්පු කෙරුමා දැක්කාම පොලිසියටත් හීන් දාඩිය දාලා කසිප්පු විකිණීම සම්බන්ධයෙන් මාරුවෙන් මාරුවට සැමියා, බිරිය හා මාමා පොලිසිය වෙත රැගෙන ආ පුවතක් බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. 09 June 2022
තෙල් පෝලිමේ කතාවට ගිහින් පාසලේ උන් දරුවා අමතක වෙලා තෙල් පෝලිමේ කතාවට හසුවී පාසලට දැමූ දරුවා පිළිබඳ මතකය අමතක වී අලි ජංජාලයකට මුහුණදීමට සිදුවූ මවක පිළිබඳ අපූරු පුවතක් දකුණේ කොනේ ගම්මානයකින් අසන්නට ලැබේ. 08 June 2022
බසයට නැග්ග අක්ක මලෝ දෙන්නාට කොන්දොස්තර පෙම් අසුන පෙන්වලා බස් රථයේ ඉදිරි අසුනේ ගමන් කළ අක්කාටත් මල්ලීටත් පිටුපස කෙළවර පිහිටි පෙම්වතුන්ගේ අසුනට යන ලෙසට දැනුම් දුන් බස් කොන්දොස්තරවරයකුගේ අවිචාරවත් ක්‍රියාකලාපය නිසා ඔවුන් පීඩාවට පත් වූ පුවතක් පිළිබඳව පසුගියදා යක්කල ප්‍රදේශයේදී දැනගන්නට ලැබිණි. 07 June 2022
පුතුගේ දොළදුක සංසිඳුවන්න ගිහින් තාත්තයි පුතයි දෙන්නම මට්ටු වෙලා නිවෙසේ ගමනක් බිමනක් යෑමට තිබූ මෝටර් රථය කුණු කොල්ලයට විකුණා අරගෙන දුන් යතුරුපැදියෙන් වුණ අමාරුවේ වැටීමේ අපූරු කතාවක් දකුණේ පොලිසියකින් අසන්නට ලැබේ. 06 June 2022
බිරිඳ සැමියාට දුන් ’’ලුණු ඇඹුල්’’ ඇමතුම මාරුවී ජරමරේ මාස දෙකකින් නිවසට නොපැමිණි සැමියාට බිරිඳ ජංගම දුරකතනය ඔස්සේ ලුණු ඇඹුල් ඇතිව කළ දෝෂාරෝපණය වැරදි අංකයකට ගොස් තිබීමෙන් පසුදින එම දුරකතන අංකය හිමි හිතවතා සොයාගෙන ගොස් සමාව අයැදි කාන්තාවක් පිළිබඳ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 04 June 2022
පුංචි මන්ත්‍රී බේරේ නොවැටී උපායෙන් බේරිලා උපායෙන් අපායේ නොවැටී ගමරට බලා පැමිණි පුංචි මන්ත්‍රී කෙනෙකු ගැන පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 04 June 2022
අනුන්ගෙ පානෙන් එළිය බලන්න ගිය කන්තෝරු හිතවතිය මර උගුලක අමතක වීමකින් බැංකු කාඩ්පත රැගෙන ඒමට නොහැකි වීමෙන් වෙනත් අයකුගේ ගිණුමට මුදල් ගෙන්වාගෙන මුදලුත් හිතවත්කමත් දෙකම නැති කරගත් කාන්තාවක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා නගරයකින් වාර්තා වේ. 04 June 2022
ගෙදරට පිටුපා අනියම් බිරිඳට යුතුකම් කරන්න ගිහින් අතේ මාට්ටු වෙලා ගෙදරට ගෑස් ටැංකියක් ගේන්න බෑ කී සැමියා අනියම් බිරිඳට ගෑස් ටැංකියක් ගැනීමට පෝලිමේ සිටියදී තම බිරිඳට අසුවීමේ පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වෙයි. 04 June 2022
කන්තෝරු යන බිරිඳගේ සෙන්ට් සුවඳ පස්සෙන් සැමියා හොරෙන් ගිහින් දර ළිපේ කෑම පිසීම නිසා තමා වෙතින් වහනය වන දුම් ගඳ මර්දනය කිරීමට උදෑසන රැකියාවට යාමට පෙර වෙනදාට වඩා සුවඳ විලවුන් පාවිච්චි කරන බිරිඳ පිළිබඳව සැක සිතූ සැමියා හොර රහසේ ඇයගේ කාර්යාලයට ගොස් ඇය ගැන විපරම් කර බැලූ පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 04 June 2022
නාකි ළමිස්සියගෙන් ළපටි පෙම්වතාට කාර් තෑග්ගක් ඇය හැත්තෑ දෙහැවිරිදිය. විශ්රාමිකය. රජයේ උසස් නිලයක් දැරූ ඇයගේ සැමියා මෙයට ටික කලකට පෙර මිය යෑමෙන් පසු ඇය නිවසේ තනි වූවාය. අවාසනාවට ඔවුනට දරුවන් සිටියේද නැත. බොහෝ විට ඇය හැසිරුණේ තම වයස අමතක කරමිනි. නිතරම තරුණියක් මෙන් හැසිරීමට ඇය මහන්සි ගත්තාය. එහි ප්‍රතිඵලය ඇයට ලැබිණ. 04 June 2022
මාමාට ‘ටටා’ කියා බෑණලා කනෙන් රිංගලා යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු නිවසේ දොර හැර අයිතිකරු බලා සිටියදීම ‘වී’ කවරයක් රැගෙන අයිතිකරුට ද අපි යනවා මාමේ යැයි පවසා නික්ම යාමේ පුවතක් සෙවනගල හබුරුගල ග්‍රාම නිලධාරි වසමේ කිරිඉබ්බන් වැව ජනපදයෙන් වාර්තාවේ. 03 June 2022
නැන්දම්මා ලේලියගෙන් කප්පම් අරන් සිය ලේලියගෙන් කප්පම් ලබාගත් නැන්දනියක පිළිබඳව පුවතක් දකුණේ කොනේ ගම්මානයකින් අසන්නට ලැබේ. 02 June 2022
පාපැදිය නවතා කඩේකට යද්දී හාල් මල්ල උස්සලා හාල් කිලෝ දහයේ මල්ල පාපැදියේ තිබියදී පාපැදිය නවතා කඩයකට ගොස් එද්දී හාල් මල්ල අතුරුදන් වීමේ සිද්ධියක් වලස්මුල්ල ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය. 01 June 2022
දුවට කන්තෝරු ගෙනියන්න පොල්කටු හොද්දක් හදලා දියණියගේ බත් මුලට පොල්කටු හොද්දක් බෙදු බව කියන මවක නිසා දියණිය කාර්යාලයේ දී මිතුරියන් ඉදිරියේ මහත් අසීරුතාවට ලක් වූ පුවතක් පසුගිය දා වයඹ පළාතේ අග නගරයකින් අසන්නට ලැබිණි. 31 May 2022
දේශපාලකයා මංගල සභාව අමතද්දී නෑයෝ නැගිට ගිහින් ගම් ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයකට ඇරියුම් ලැබූ ප්‍රාදේශීය දේශපාලනඥයකු එම මංගල උත්සව සභාවේ කතාවක් කිරීම සඳහා සූදානම් වෙද්දී එහි සිටි බොහෝ දෙනකු එම කතාව ඇසීම වර්ජනය කිරීමේ පුවතක් මාතර දිස්ත්‍රික්කයේ ගමකින් වාර්තා වෙයි. 30 May 2022
හීනෙන් ‘කෑල්ලක්’ දැකලා බෙල්ලත් කොරවෙලා ඔහු රජයේ ප්‍රධාන පරිපාලන කාර්යාලයක අංශ ප්‍රධානියෙකි. නිතරම සිහින දැකීමට කැමති ඔහු ඉඳහිට දවල් සිහිනද දකින්නේය. මේ අතර ඉකුත් දිනෙක ඔහු කාර්යාලයට පැමිණියේ බෙල්ල සාක්කුවේ දමාගෙනය. ඒ තරමටම බෙල්ල කෙලින් තබා ගන්නට බැරිවිය. බෙල්ල කොර වෙලාය. 28 May 2022
හොරෙන් කැපූ කෙසෙල්කැනට අයිතිකරුම සල්ලි දීලා සොරෙකු ගෙවත්තකින් රාත්‍රි කාලයේ කපා ගෙන ගොස් කඩේකට විකුණා තිබූ කෙසෙල් කැන එය අයිතිකරුටම මිලදී ගැනීමට සිදුවූ සිද්ධියක් හසලක ගම්මානයකින් වාර්තා විය. 28 May 2022
පිනා පාරෙන් මළ ගෙදරට පාත් වෙන්න ගිහින් කනේ පාරක් කාලා තම මිතුරකුගේ අවමගුල් අවස්ථාවකට යමින් සිටි ගැටවරයකු මෙවර පැවැත්වෙන අ.පො.ස. විභාගයට යන බව අඟවා මළගෙදර ආසන්නයේ තිබූ විදුහලක් අසලට සැප රියකින් ගොස් රහස හෙළි වීමෙන් පසු ජීවිතයට අමතක නොවන කනේ පහරක් කෑ පුවතක් දෙනියායක් ඇති ප්‍රදේශයකින් වාර්තාවේ. 28 May 2022
සැමියා කොලේ වසා බිරිඳගේ යතුරුපැදිය පෙම්වතියට දීලා බිරිඳගේ යතුරු පැදිය අලුත්වැඩියාවක් සඳහා ගරාජයකට භාරදිය යුතු බව පවසා එය තම අනියම් පෙම්වතියට පාවිච්චිය සඳහා ලබාදී තිබියදී බිරිඳගේ නැගණියට තෙල් පෝලිමේදී හොරේ අසුවීමෙන් සැමියාට මුහුණ දීමට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව දකුණු පළාතේ ගමකින් වාර්තා වේ. 28 May 2022
ගාන වැඩිවෙන්න කලින් පෙට්‍රල් ලීටර් තුන 9,000 ට විකුණලා විදේශ ගතව සිට පැමිණ ත්‍රිරෝද රථයකින් නිවස බලා යමින් සිටිය දී ත්‍රිරෝද රථයේ ඉන්ධන අවසන් වීම නිසා රුපියල් 9000 ක් ගෙවා ඉන්ධන ලීටර් 3ක් මිලට ගැනීමට සිදුවීමේ පුවතක් කෑගල්ලෙන් වාර්තා වෙයි. 28 May 2022
දර ළිපෙන් බත උයා හැරිල බලද්දී ගෑස් ටැංකිය උස්සලා දර ළිපෙන් කෑම උයා පිටුපස හැරී බලන විට ගෑස් ටැංකිය අතුරුදන් වීමේ අපූරු පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගරාසන්න පෙදෙසකින් වාර්තා වේ. 28 May 2022
නව යුවළගේ මංගල ගමන පොලිසියේ විවාහ චාරිත්‍රවලින් පසු මංගල ගමනට යාමට නියමිත යුවළකට ඒ සුන්දර මොහොත අමතක කර පොලිසියේ රෑ පහන් කිරීමට සිදු වූ පුවතක් ගම්පොළින් වාර්තා වෙයි. 27 May 2022
තේ බිලේ පොල්ලට තරු පේන දඬුවමක් අහඹු ලෙස නගරයේදී හමුවන මිතුරන් හට තමන් මුදල් ගෙවන බව අඟවමින් කඩයට තේ පානය කිරීමට ආරාධනා කර, තේ කඩයට රැගෙන ගොස් කා බී මුදල් නොගෙවා හිමින් සිරුවේ මාරු වී යන අයකුට මතක සිටින තාලේ දුන් අපූරු දඬුවමක් හසලක නගරයෙන් වාර්තා විය. 26 May 2022
හොරේ එළිවෙලා ගුටි කන්න කලින් පැනලා අවස්ථාවෙන් ලබා ගන්නා වාසියෙන් ඉන්ධන හොරට ලබාගෙන විකිණූ අයකු අලි පරිප්පුවක් කෑමේ සිද්ධියක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 25 May 2022
සැමියාට බායි කියා බිරිය තෙල් පොම්පකරු එක්ක පැන ගිහින් සැමියාගේ යතුරු පැදියට පෙට්‍රල් ලබාගැනීමට දිනපතා ඉන්ධන පෝලිමට ගිය රූමත් බිරිය පිරවුම් හල් සේවකයෙකු සමග පැනගිය කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. 24 May 2022
තෙල් පෝලිමේදී නාඳුනන දුවක් තොප්පියක් දාලා හේ තෙල් පෝලිමට එක්වූයේ පාන්දරය. තෙල් පෝලිමේ දිගුභාවය නිසාම තවත් බොහෝ වේලාවක් ඔහුට රැඳී සිටීමට සිදු විය. ඒ නිසාම නිවෙසට අවශ්‍ය කරන එළවළු ඇතුළු දෑ ගත්තේ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමටය. 23 May 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026