සහෝදරකමට ඡන්ද පොලු තියලා
පසුගියදා පැවති ඡන්ද විමසීමේ දී තම තැපැල් ඡන්ද පමණක් නොව කාර්යාලයේ හිතවතුන් කිහිප දෙනකුගේ තැපැල් ඡන්දද තම ඥාති සහෝදරයාට ලබා දුන් බව පවසමින් අපේක්ෂකයාගේ නිවසට පැමිණ ප්රයිඩ්රයිස් දෙකක්ද ගෙන්වාගෙන අනුභව කර ආපසු ගිය තම ඥති සහෝදරයා හා බිරිය පවා තැපැල් ඡන්ද දී නැති බව අපේක්ෂකයාට සැක හැර හෙළි වීමෙන් පසු ඥාතීත්වය පවා වළ පල්ලට ගිය අපූරු පුවතක් දකුණේ ඡන්ද පොරයේදි වාර්තා වේ.