සල්ලි පාඩම වැරැදී අලි ජංජාලයක වැටිලා
සැමියා සිය බිරියට බැංකු ගනුදෙනු කරන ආකාරය ගැන ක්රියාවෙන් පෙන්වන්නට ගිහින් දෙදෙනාම අතරමං වූ පුවතක් වයඹ හා රජරටට මායිම් කහල්ල පල්ලේකැලේ රක්ෂිත ගම්මානයකින් වාර්තා වෙයි.
සැමියා රජයේ රැකියාවක නියැලෙන අතර , බිරිය බාලවයස්කාර දරු දෙදෙනා සමගින් ගෘහණියක ලෙසට නිවසේ පසුවුණාය.