සිංහ සමාජය මීරියබැද්දට අත දෙයි කොස්ලන්ද,මීරියබැද්දේ පසුගියදා ඇති වු නාය යෑමෙන් විපතට පත් පවුල්වල දරු දැරියන් සඳහා උපකාර කිරීමට පොළොන්නරුව සිංහ සමාජය මැද 09 November 2014
හුඹස් බියක් එපා-චීනය තම රටට අයත් සබ්මැරීන හා යුද නෞකා ශ්‍රි ලංකාවට පැමිණෙන්නේ ඉන්ධන පුරවා ගැනීමට හා ඒවායේ සේවකයින්ට මද විවේකයක් ලබාදීමට පමණක් බවත් එනි 04 November 2014
ලංකාවටත් මොනෝ රේල්ලුවක් ශී‍්‍ර ලංකාවටත් මොනෝ රේල් ප්‍රවාහන සේවය හඳුන්වාදීමට නියමිත බව පාර්ලිමෙන්තුවේදී පැවසිණි. එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර අඛ 02 November 2014
ටෝස්ට් මාස්ටර් ලෝක ශූර කථිකයා ආයෝජන කලාපයේ කටුනායන නිදහස් වෙළඳ කලාපීය ‘ටෝස්ට් මාස්ටර්‘ සමාජය සංවිධානය කළ විශේෂ නායකත්ව පුහුණු සැසියක් එහි ශ්‍රවනාගාරයේදී පැ 01 November 2014
දෙමළ සරණාගතයෝ 67000ක් දකුණු ඉන්දියාවේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කඳවුරු 111 ක සිටින හැටහත්දහසක් පමණ වන දෙමළ සරණාගතයින් අතරින් බහුතරය ඉන්දියාවේම නතරවී හෝ වෙනත් රටකට 28 October 2014
පොදුරද මඩුලු ලේකම් ජනපති හමුවෙයි උගත් පාඩම් හා සංහිදියා වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සදහා ඉදිරියටත් පොදු රාජ්‍ය මණ්ඩලය ශ්‍රී ලංකාවට සහය වනු ඇතැයි එහි 28 October 2014
රන්වැලි නත්තල් කේක් මිශ්‍රණය හදයි නත්තල් සමය වෙනුවෙන් රන්වැලි නිවාඩු නිකේතනයේ නත්තල් කේක් ගෙඩිය සෑදීමේ ප්‍රථම පියවර වන කේක් මිශ්‍රණය සෑදීම අද ඇරැඹිණි. විදේශීය 28 October 2014
රතුගලට නළ ජලය ජාත්‍යන්තර සිංහ සමාජය 306 ඒ 2 දිස්ත්‍රිකයේ ප්‍රාදේශිය අංක හතර සංවිධානයෙන් රතුගල ආදී වාසී නිවාස 120 කට පහළ ඌව සංවර්ධන ඒකකයෙන් පානීය ජල 28 October 2014
ගුවන් බසයේ මංගල ගමනට එස්.එම්.එස් ගුවන් විදුලියේ ප්‍රචාරය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්රචාරක දැන්වීම් වලට සවන් දී ගුවනින් දැකීමට කැමතිම නගරය එස්.එම්.එස් කර දිව 24 October 2014
රට බැංකු දෙකක් ලංකාවට ණය දෙයි ලන්ඩනයේ ජර්මන් බැංකුව හා ජපානයේ ටොකියෝ මිට්සුබිෂී බැංකුව ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්හි පාලම් 537 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ හා නැවත ග 20 October 2014
තව ලේලන්ඩ් 650 ක් ලංකාවට ශී‍්‍ර ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රය හා වන සබඳතා තවත් ශක්තිමත් කරවමින් බස් රථ 630 ක් සදහා පෞද්ගලික ඇනවුම් ලැබී ඇතැයි ඉන්දියාවේ අශ 19 October 2014
බංගලි හාල් ලංකාවට ශී‍්‍ර ලංකාව හා ඇති කරගෙන තිබෙන එකඟතාවක් අනුව ටොන් 50000 ක සහල් තොගයක් මෙරටට අපනයනය කිරීමට බංගලිදේශය සූදානමින් සිටී. රටෙහි ආහාර හ 19 October 2014
අත් සෝදා චීනය පරදවයි ලෝක දෑත් සේදීමේ දිනේදි චීනය සතුව තිබු ගිනස් වාර්තාව බිඳ දමමින් එක් දිනක වැඩිම දෑත් සේදීමේ පිරිස ඇති රට වශයෙන් මෙම වසර 16 October 2014
මාළුටික යුරෝපයට විකුණ ගන්න රාජිත වෑයම් කරයි එළැඹෙන වසරේ සිට ශ්‍රී ලංකාවෙන් මසුන් ආශ්‍රීත නිශ්පාදන ආනයනය තහනම් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යුරෝපා සංගමය හා සාකච්ඡා කර එ 16 October 2014
ලංකවේ මාළු නිෂ්පාදනයට යුරෝපා දොර වහයි ලංකාවෙන් යුරෝපයට ආනයන කරන නිෂ්පාදන මිලදී ගැනීම නවතා දැමීමට තීරණය කළ බව යුරෝපා සංගමය නිවේදනය කරයි. ලංකා ධජය සහිත යාත්‍රාවලින් අ 14 October 2014
පාරට උඩින් පාරක් පෑලියගොඩ සිට කොළඹ කොටුව දක්වා ඉදිකෙරෙන ‘‘ගුවන්‘‘ අධිවේගී මාර්ගයක මූලික වැඩකටයුතු ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ 14 October 2014
‘‘අයවැයේ ඡන්ද ගුණ්ඩු නෑ‘‘ මෙවර ඉදිරිපත් කෙරෙන අයවැය රටෙහි අනාගත ආර්ථික සංවර්ධන කි‍්‍රයාවලිය ඉලක්කකර ඉදිරිපත් කෙරෙන්නක් විනා ඇතැමුන් පවසන ආකාරයට ඡන්ද ගු 12 October 2014
ඇන්කර් තහනම ඉවතට ෆොන්ටෙරා සමාගමෙන් මෙරටට ආනයනය කර තිබූ ඇන්කර් කිරි පිටි කාණ්ඩ 3 ක තොගයක් වෙළදපොළට මුදාහැරීම වළක්වමින් පනවා තිබූ තහනම ඉවත් කර ගැනීමට 12 October 2014
සුව අසපුවෙන් තුන් දාහකට සෙත ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රීක් 306 ඒ2 කලම්බු මීඩියා සර්කල් සිංහ සමාජය හ ක්වන්ටම් ක්ලෝතින් ලංකා ආයතනය එක්ව සංවිධාන කළ‘සුව අසපුව& 08 October 2014
ජගත් සංචාරක දිනය ලෝක සංචාරක දිනය නිමිත්තෙන් කොළඹ විශ්ව විද්‍යාලයයේ ආර්ථික විද්‍යා අංශය එක්ව සංවිධානය සංචාරක ව්‍යාපාරය හා ප්‍රජා සත්කාර 30 September 2014
ලයිසියම් අපුරේ යයි ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ නව පාසල් පරිශ්‍රය අනුරාධපුර, ඉසුරු පුර නව නුවර පාරේ, අංක 128 දරන ස්ථානයේදී විවෘත විය. අංග සම්ප 29 September 2014
රන්වැලි සේවකයෝ වෙරළ රකිති අදට (27)යෙදී ඇති ලෝක සංචාරක දිනය නිමිත්තෙන්, වයික්කාල රන්වැලි නිවාඩු නිකේතනයේ නිලධාරින් හා සේවක සේවිකාවෝ වෙරළ තීරය කිලෝ මීටර් දෙකක් 27 September 2014
මව් ඇබෑර්තුවට කෝටි දෙකක් තම මව වන්නට කැමැති කාන්තාවකට යුවාන් ලක්ෂ 10 ක් (ඩොලර් එක්ලක්ෂ හැටදහසකට ආසන්න මුදලක්) පිරිනැමිමට සූදානම් පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ 23 September 2014
කබ්රාල් ටිවිටර් සංවාදයකට එයි ශී‍්‍ර ලංකා මහ බැංකු අධිපති අජිත් නෙවාඩ් කබ්රාල් මහතා හෙට දිනයේ (24) විවෘත ට්විටර් සංවාදයක් පැවැත්වීමට නියමිතය. # askcbslහෑෂ්ටැගය ආධා 23 September 2014
නවලෝකෙත් ඇට මිදුළු සැත්කම් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් සිදුකිරීමට නවලෝක රෝහල සැරසේ. ඇටමිදුළු යනු අස්ථී කුහර වල පිහිටි සුමුදු 23 September 2014
පිං අතේ වැඩ ගොඩක් කරයි ජපානයේ ඉටොචු සමාගමට අනුබද්ධිත ක්වන්ටම් ඉන්ටිමේට් ආයතනය 15 වැනි සංවත්සරය සමරමින් හොරණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වාට්ටු අං 21 September 2014
මීගමු රෝහලට ලේ පිරික්සුම් යන්ත්‍රයක් තෑගි රුධිර පරීක්ෂණය සඳහා ස්වයංක්‍රීය විශ්ලේෂණ යන්ත්‍රයක් සිස්මැක්ස් ආසියා පැසිෆික් පෞද්ගලික සමාගම මීගමු මහ රෝහලට සෙනසුරාදා (20) අපර භ 19 September 2014
‘උතුරු මහ ඇමතිගෙන් සහායක් නෑ‘ උතුරු පළාත් අමාත්‍ය සී.වී විගනේස්වරන් සංවර්ධන ව්‍යාපෘතීන් වැනි කරුණු වලදී රජය හා සහයෝගයෙන් කටයුතු කරන්නේ නැතැයි ආරක්ෂක හා නාගරි 17 September 2014
චීන ලංකා නිදහස් වෙළඳ ගිවිසුමක්? අද දින දිවයිනට පැමිණෙන චීන ජනපති ෂි ජිං පිං මහතාගේ සංචාරය අතරතුරදී චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති කිරීමට යන නිදහස් වෙළද ගිවිසුම සම්බන 16 September 2014
ලංගම කෝටී 400 ක් ගිලී ලංකා ගමනාගමන මණ්ඩලය 2012 - 2014 කාලය අතරතුරදී රුපියල් කෝටි 400 ක පාඩුවක් ලබා ඇතැයි ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පාර්ලිමෙන්තුවේදී ප 12 September 2014
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026