ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ නව පාසල් පරිශ්‍රය අනුරාධපුර, ඉසුරු පුර නව නුවර පාරේ, අංක 128 දරන ස්ථානයේදී විවෘත විය.
අංග සම්පුර්ණ ප්‍රාථමික පාසල් අංශයයක්,නවීන පහසුකම් සහිත පුස්තකාලයක්,පරිගණක විද්‍යාගාරයක් ඇතුළු සියලු පහසුකම් ද එහි ඇතැයි එහි පාලකයෝ කියති.
ලයිසියම් ජාත්‍යන්තර පාසල් නිර්මාතෘ අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු,ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ සම්බන්ධිකරණ විදුහල්පතිනි කුමාරි ග්‍රේරු මහත්මිය, අනුරාධපුර නගරාධිපති එච්.පී සෝමදාස, ප්‍රාදේශීය ලේකම් සමන් බන්දුලසේන මහත්වරු ආචාර්ය මණ්ඩලය,කාර්ය මණ්ඩලය හා මව්පියෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ ළමයි ඉංග්‍රීසි කතා කරන කොට කාටද ආඩම්බර (දී)
ඉතාමත් විශිෂ්ට වැඩක් . ජයෙන් ජයම වේවා !!! නිදහස් අධ්‍යාපනය කියල හැමදාම ලමයිටික ඉස්කෝලෙට යවල දවසින් බාගයක්ම ඉගෙනගන්නේ නැතුව ගෙදර එනවා . දැන් අඩුම තරමේ ආර්ථික හැකියාව තියන අයවත් තමන්ගේ ළමයින්ට අධ්‍යාපනය ලබා දෙයි. මුලින්ම ගමේ ඉස්කෝලවලට හොද ගුරුවරු සහ පහසුකම් ලබාදෙන්න . ඊටපස්සේ කතාකරන්න දැන් රටේ හැමතැනම එකවගේ සංවර්ධිතනම් රජයේ ගුරුවරු කොලබ පසල්වලම ඉන්න ඕනේ කියල නීතියක් නැහැනේ. (දී)
අධ්‍යාපනය කන්න එපා (දී)
සල්ලි වියදම් කළා වගේ නොවෙයි අනාගත ආයෝජනයක් ඒක (දී)
රට පුරාම යන්න (දී)
පුළුවන් මිනිහා තමන්ගේ ලමයව දාගනි (දී)
අධ්‍යාපනය විනාශයි (දී)
සල්ලි දීලා හෝ මොකද ඉගෙන ගන්න පුළුවන් නම් (දී)
සමහරු නම් විරුද්දයි වගේ (දී)
මරු ,,,,, මරු (දී)
ළමයි වෙනුවෙන් ගත තීරණයක් (දී)
වැව් බැඳි රටේ හරි සල්ලි කාරයෝ නේ ඉන්නේ නේද අනේ මේවා කට කියන්නද.(දී)
වැව් බැඳි රටේ හරි සල්ලි කාරයෝ නේ ඉන්නේ නේද? අනේ මේවා කාට කියන්නද? අධ්‍යෘපන ඇමති කෙනෙක් ආණ්ඩුවේ ඉස්කෝල අරින්න ඕනි. ඒවා වහනවා මේවා අරිනවා. (ස)
මගේ සුභපැතුම් (දී)
සල්ලි දීල ඉගෙන ගන්නවාට තියෙන අකමැත්ත (දී)
සුභපතනවා සමස්ත ළමා පරපුරටම (දී)
ජය වේවා ලයිසියම් (දී)
නිකන් උගන්නන්න කියලාද කියන්නේ (දී)
ඉරිසියාව තියෙන්නේ මම හිතුවේ වෛද්‍ය සිසුන්ගේ විතරයි කියලා (දී)
මිනිහෙක් ඉගෙන ගෙන දියුණු වෙනවට තියෙන ඉරිසියාව (දී)
ශා.... අපුරුයි... (දී)
තව තවත් පාසල් ඇති කිරීම මහත් පල මහානිසංසයි (දී)
මොකද මේකට මිනිස්සු විරුද්ද (දී)
අනාගතය එලිය වේවා (දී)
රටේ අහිංසක දුප්පත් මිනිසුන්ට නම් ඉතින් දෙවියන්ගේම පිහිට තමයි. (නි)
අධ්‍යාපන ඇමති අධ්‍යාපනය විකුණන කොට රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ටනම් ඉතින් දෙවියන්න්ගේම පිහිට තමයි. (අ)
සල්ලි තියෙන දෙමවුපියන්ට නම් හොඳයි. දුප්පත් දෙමවුපියන්ට කොහෙද මේවට දාන්න සල්ලි (නි)
ළමයින්ට උගන්වන්න ඕනෙකමක් තියෙන දෙමුපියෝ සල්ලි දීල හරි උගන්වනවා. අපේ රටේ මිනිස්සු හැමදාමත් නිකම් දෙනකම් බලාගෙන ඉන්න අයනේ. ලයිසියම් ඔබට රට පුරාම යන්න ලැබේවා. ඔබට ජය. (ස)
ලංකවේ නිදහස් අධ්‍යාපනය නැති වී යයිදෝ.(හේ)
සල්ලි තියෙන මිනිස්සුන්ට හොදයි.(හේ)
අනේ කැකිරාවටත් එකක් දාන්නකෝ. (අ)
ඉංග්‍රීසි වලට මෙච්චර අාස ඇයි . ඉංග්‍රීසි විතරද අපි ඉගෙන ගන්නේ . හොදට සිංහල ඉගෙන ගන්න. සුද්දෝ වෙන්න කලින් සිංහල වෙලා ඉන්න. තවමත් හිම මානය තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට (අ)
පොලොන්නරුවේත් දාන්න (දී)
හොඳ අදහසක් (දී)
සල්ලි දීලා ඉගෙන ගන්නේ මොකටද (දී)
නිදහස් අධ්‍යාපනය නැති වෙන්නයි යන්නේ (දී)
සල්ලි දීලා කියුවට මේකේ කොයිතරම් පිරිසක් ඉන්නවද නිකන් ඉගෙන ගත්ත (දී)
අනුර පුරේ තවත් සේවාවක් (දී)
තව තවත් දාන්න කියලයි මම කියන්නේ (දී)
මම නම් කැමතියි ඒ වැඩේට (දී)
තවත් ලයිසියම් ප්‍රජා සත්කාරයක් (දී)
වැව් බැදි රටේ දරුවනටද උසස් මට්ටමේ ජාත්‍යන්තර අධ්‍යාපනයයක් ලබා දෙන්නට ලයිසියම් ගත් උත්සාහය ප්‍රශස්ථයි.ග්‍රේරු මහතා කොළඹ දරුවන්ට ඉගෙන ගන්න බොහෝ අවස්ථා නොමිලේ තම පාසල් වලින් ලැබෙන මුදල් යොදවන බව අසා තිබෙනවා.එලෙසම අනුරපුරේ පාසලත් දුෂ්කර දරුවනටත් හැකි උපරිම දේ ලබා දේවි කියා හිතනවා.මේ දිහා කුහක කමින් නොගරහා බුද්ධිමත්ව සිතා සුබ පතන්නට කැමතියි. (දී)
වැව් බැඳි රටේ දරුවන්ටද උසස් මට්ටමේ ජාත්‍යන්තර අධ්‍යාපනයයක් ලබා දෙන්නට ලයිසියම් ගත් උත්සාහය විශිෂ්ටයි. ග්‍රේරු මහතා දරුවන්ට ඉගෙනගන්න බොහෝ අවස්ථා වලදී තම පාසල් වලින් ලැබෙන මුදල් යොදවන බව අසා තිබෙනවා. එලෙසම අනුරපුර පාසල් වල දරුවන්ටත් හැකි උපරිම දේ ලබා දේවි කියා හිතනවා. මේ දිහා කුහකකමින් නොබලා බුද්ධිමත්ව සිතා සුබ පතන්නට කැමතියි. (නි)
නිදහස් අධ්‍යාපනය විකුණාගෙන කෑවහම හරීද (දී)
මේවා වැරදියි කියලා කියන්නේ කුහක මිනිස්සු (දී)
අහිංසක දුප්පත් ළමයාට මොකුත් නැහැ (දී)
කවුද මේවාට වග කියන්නේ (දී)
කණගාටුයි මෙවැනි පුවත් දැක්කාම (දී)
මමත් ඉගෙන ගත්තේ මේ පාසලේ (දී)
මගේ හඳ පිරි සුභපැතුම් (දී)
අධ්‍යාපනය තියෙන්නේ විකුනන්න තමයි පේනවනේ නිකන් දුන්නම මොකද වෙන්නේ කියලා (දී)
තව තවත් ඇති කරන්න ඕනේ මම නම් කියන්නේ (දී)
මම නම් මේ වැඩේ වරදක් දකින්නේ නැහැ (දී)
අපි මොනවා කරන්නද මල්ලි (දී)
අහෝ අධ්‍යාපනය (දී)
ආණ්ඩුවේ ඉස්කෝලේ ඉගෙනගෙන ඉංග්‍රීසි මොකුත් බැරුව ඉන්නවට වඩා මේ වගේ එකකින් ඉගෙන ගෙන ඉංග්‍රීසි ටිකවත් හරියනවා (දී)
අධ්‍යාපනය මොකටද සල්ලි වලට ගන්නේ (දී)
නිදහස් අධ්‍යාපනය දවසින් දවස ආගාධයට යනවා කියන එකේ සළකුණු ලෙසයි මට නම් මේවා පෙනෙන්නේ. (නි)
නිදහස් අධ්‍යාපනය දවසින් දවස වල පල්ලට යනවා කියන එකේ සලකුණු තමයි මේවා, මිනිස්සු අප්පුඩි ගහල මල් මාලා දාල පිළිගන්නේ තමන්ට තිබ්බ අයිතීන්(දී)
ළමයින්ට සුභ අනාගතයක් (දී)
සුභපතනවා (දී)
ඉස්කෝලයක් වහනවා කියන්නේ හිරගෙවල් 100 අරින එකයි (දී)
ඉතාමත් විශිෂ්ට වැඩක්. ජයෙන් ජයම වේවා!! (නි)