ෆොන්ටෙරා සමාගමෙන් මෙරටට ආනයනය කර තිබූ ඇන්කර් කිරි පිටි කාණ්ඩ 3 ක තොගයක් වෙළදපොළට මුදාහැරීම වළක්වමින් පනවා තිබූ තහනම ඉවත් කර ගැනීමට රජය කටයුතු කර ඇත.
මෙම තහනම පැමිනවීමට හේතුව වී තිබුණේ අලූතින් ආනයනය කළ ඇන්කර් කිරි පිටි පානය කළ දරුවන් කිහිපදෙනෙක් රෝගීවූ බවට තොරතුරු ලැබීමය.
විද්‍යාගාර පර්යේෂණකයින් පසු කිරිපිටි වල රෝගකාරක කිසිවක් නැතැයි අනාවරණය වීමත් සමග තහනම ඉවත් කර තිබේ.
මෙය ෆොන්ටෙරා කිරිපිටි වලට තහනමක් පැනවුනු පළමු අවස්ථාව නොවෙන අතර පසුගිය අගෝස්තු මාසයේදී රට පුරා නැගෙන්නට ගත් විරෝධයන් නිසා ෆොන්ටෙරා සමාගමේ කිරි පිටි තහනම් කෙරුණි.
පසුව උසාවි නියෝගයකින් එම තහනම ඉවත් කිරීම සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම දැනගන්නේ නැතුව අදහසක් කියන්න අමාරුයි මට නම් (නි)
ඇන්කර් වල විස ද්‍රව්‍ය තිබිය හැකි නිසා විදිමත් පරික්ෂවකින් තොරව තහනම ඉවත් කිරීම නුසුදුසුද?(හේ)
මොනවා වුණත් රට කිරිපිටි නොබී සිටීම තමයි හොඳ (නි)
ඇන්කර් තමයි මම කැමතිම පිටි වර්ගය (නි)
මුලදි හොද වුණාට පස්සේ ටික ටික හැමදේම බාල වෙනවා.(හේ)
දේශිය කිරිපිටි වලට මුල් තැන දී දෙවැනුව පිටරට කිරපිටි වලට දුන්නම් මොකද වෙන්නේ.(හේ)
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර මේකට පියවරක් ගත්තනම් හොද නැද්ද?(හේ)
දේශිය නිෂ්පාදන නගා සිටුවිය යුතුයි.(හේ)
ඇන්කර් ඉවත් කළ යුතුයි.(හේ)
මේ කිරිපිටි වල කිසිදු ප්‍රශ්නයක් නැතුව ඇති.දැන් අවුරුදු ගාණක් තිස්සේ කිසිදු ගැටළුවක් මතු වුණේ නෑනේ.(හේ)
කාලයක් ලංකාවේ හොදම කිරිපිටි ඇන්කර්නේ.(හේ)
මැරෙනකම් කිරි බොන මෙලොව වසන එකම සත්වයා මිනිසාය.(දිල්)