‘ආලෝකෝ උදපාදි‘ ප්රචාරක පටය මාධ්‍යයට නිකුත් කරයි ‘ආලෝකෝ උදපාදි‘ චිත්‍රපටයේ ප්රචාරක පටය මාධ්‍යයට නිකුත් කිරීම වැල්ලවත්ත සැවොයි සිනමා හලේ දී සිදු කැරිණි. ක්‍රිස්තු පූර්ව 10 March 2015
ආර්ථික මර්මස්ථාන දොස් නිවාරණ යන්ත්‍රයක් රටේ ආර්ථිකයට උරදෙන ප්‍රධාන පෙළේ සේවා ස්ථානවල ක්‍රියාත්මකවෙන යන්ත්‍රවල දෝස ඇතිවූ වහාම එම දෝෂය හඳුනාගෙන එය කුමක්දැයි එසැණින් දැ 27 February 2015
සිංගප්පූරු ඇමැති ලංකාවේ සිංගප්පූරු විදේශ කටයුතු හා නීතිය පිළිබද අමාත්‍ය කේ.ෂන්මුගම් මහතා අද (23) දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි. දිවය 23 February 2015
ලක් ව්‍යාපාරිකයෝ සෞදි සංසදයක් පිහිටුවති සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලාංකික ව්‍යාපාරික සංසදය නමින් ව්‍යාපාරික එකතුවක් 15 February 2015
නවසීලන්තෙන් හාදකම් අලුත් කරයි වරාය හා ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හා ශී‍්‍ර ලංකාවේ බංගලිදේශ හා නවසීලන්ත මහා කොමසාරිස්වරුන් අතර විශේෂ හමුවක් වරාය 06 February 2015
මංගලගේ සාකච්ඡා පලදායකයි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඉකුත් සතියේදී බෙල්ජියමේ බ්රසල් නුවරදී යුරෝපා සංගමය සමග පැවැත්වු සාකාච්ඡා පලදායක බව යුරෝපා සං 05 February 2015
චායාට්‍රාන්ස් නිදහස් උළෙල හික්කඩුව චායාට්‍රාන්ස් හෝටලය සංවිධාන කළ නිදහස් උත්සවයක් හික්කඩුව සංචාරක පුරවරයේ දී පැවැත්විණි. ප්‍රධාන සූපවේදී පු 04 February 2015
බ්ලු වෝටර් නිදහස් උළෙල ජාතික නිදහස් දිනය සැමරීමට වාද්දුව බ්ලූ වෝටර් හෝටලයට අද (4) බ්‍රිතාන්‍ය ජාතිකයන් ඇතුළු විදේශිකයෝ රැසක්ද එක්වූහ. දේශීය සංස්කෘත 04 February 2015
හොඳට නැටුවොත් හොඳට සල්ලි යුරෝපයේ නර්තන තරඟාවලියක් වන ‘ස්ට්‍රීට් ෆයිටර්ස් වර්ල්ඩ් ටුවර්‘ තරඟාවලිය මෙවර ශ්‍රී ලංකාවේ දී පවැත්වීමට නියමිත බව සංවිධායකය 30 January 2015
රවි තානාපති හමුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා ශී්රලංකාවේ ඉන්දියා හා චීන මහකොමසාරිස්වරුන් හමුවිය. ඉන්දියා ම 29 January 2015
ඉදිකිරීම් ප්‍රදර්ශනය ජූනි මාසයේ ගොඩනැගිලි කර්මාන්තයට සම්බන්ධ සියලු දෑ එක් වහලක් යටතේ දැකගත හැකි ප්‍රදර්ශනයක් ලබන ජූනි 12 සිට 14 දක්වා කොළඹ බණඩාරනායක සම්මන්ත්රණ ශ 22 January 2015
මෛත්‍රී ආ ගමන් ඉන්දියා ව්‍යාපාරිකයෝ 17ක් එති ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ අපනයනයට හා ලංකාවේ ආයෝජනයට ඉඩකඩ සොයා බැලීමට ඉන්දියා ව්‍යාපාරිකයින් 17 දෙනෙකු ජනවාරි 21 වැනිදා ශ්&zw 15 January 2015
ලංකාවට තව කිට්ටුවෙන්න පුටින් කැමැත්තෙන් රුසියාව ශ්‍රී ලංකාව හා නව සබඳතා ඇති කරගැනීමටත්, දැනට පවතින සබඳතා තර කර ගැනීමටත් බලාපොරොත්තුවෙන් සිටින බව නව ජනපති මෛත්‍රීපාල සිර 15 January 2015
ගුවන්යානා තෙල් සංකීර්ණය මුතුරාජවෙල කටුනායක ගුවන්තොටුපලේ දැනට ඇති ගුවන්යානා ඉන්ධන ගබඩා සංකීර්ණය ලීටර ලක්ෂ 78 ක ධාරිතාවයකින් යුතු වුවත් එහි ගබඩා කර තබාගන්නා ඉන්ධන දින 3 - 07 January 2015
ඌව තේ යළි රස වෙයි වසා දමා තිබූ මහ ඌව තේ කර්මාන්ත ශාලාව මතුරට වැවිලි සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ පසුගිය දෙසැම්බර් 22 වැනිදා යළිත් විවෘත විය. 24 December 2014
ඉන්දු යාත්‍රාවට ලංකාවේ හිත සමුද්‍ර නිරීක්ෂක යාත්‍රා දෙකක් සදහා ශ්‍රී ලංකාවෙන් ඇනවුමක් ලැබී ඇතැයි ඉන්දියාවේ ආරක්ෂක උපකරණ නිෂ්පාදක කටයුතු පිළිබඳ ඇමති රාවෝ 21 December 2014
බජාජ් යතුරු පැදි ලක්ෂයක් ගෙන්වයි බජාජ් සමාගම නිපදවන ඩිස්කවර් 125 එම් වර්ගයට අයත් යතුරුපැදි එක්ලක්ෂ විසිපන්දහසක් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කිරීමට ශ්‍රී ලංකා රජය සැ 21 December 2014
‘‘සිහගිරි‘‘ ජාතික ගුවන්සේවයට එක් වෙයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ප්‍රතිඇනිගත කිරීමේ වැඩසටහන යටතේ එයාර්බස් 330-300 පුළුල් බඳ සහිත දෙවැනි ගුවන් යානය ඊයේ(19) කටුන 19 December 2014
ව්‍යාපාරිකයා විශ්වකර්ම පුතෙක් ෆාම් ගාර්ඩ්න් විලේජ් හා රොක් ෆොරෙස්ට් ගාර්ඩ්න් හෝටල් නිර්මාණය කළ පාරිසරික වාස්තුවේදී බී චන්ද්‍රසිරි ඉතා නිර්මාණශීලි ඉදිකිරීම් 18 December 2014
ගුවන් සේවා පුහුණු පැසැලක් එයි ගුවන් සේවා ක්ෂේත්රයේ රැකියා අවස්ථා ලබා ගැනීමට බලාපොරොත්තු වන තරුණ පරපුර සඳහා අවස්ථා ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් 16 December 2014
මාලේ උදව්වට ලංකාව යයි මාලදිවයිනේ මාලේ අගනුවර පිහිටි මුහුදු ජලය පිරිසිදු කර පානීය ජලය නිපදවීමේ මධ්‍යස්ථානය අක්‍රියව පැවතීම නිසාවෙන් එරටට අවශ්‍ය සහන 12 December 2014
ගම් 47කට නළ ජලය කඩවත - මහර ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාවට නැංවෙන ජල සම්පාදන ව්‍යාපෘතියක කටයුතු පසුගියදා ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල 09 December 2014
ලක් සූපවේදීහු ලක් ලකුණ රනින් තබති සූපවේදී ලෝක කුසලාන මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 13 ක් , රිදී පදක්කම් 12 ක් හා ලෝකඩ පදක්කමක් දිනාදීමට ශ්‍රී ලංකා සූපවේදී 07 December 2014
සම්මානය පිළියන්දල බාලිකාවට ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායක සංගමය අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව වාර්ෂික ව්‍යවසායකත්ව වැඩමුළුවේ 2014 වසරේ තරුණ ව්‍යවසායිකාව ලෙස 04 December 2014
රට සඟරාවෙන් ලංකාවට ලොකු තැනක් ෆෝබ්ස් සගරාව මෙවර කලාපයෙන් පළ කර ඇති ලොව සංචාරය කිරීමට අනගිතම වන රටවල් 10 අතරට ශී‍්‍ර ලංකාවටද ඇතුළත්ව තිබේ. අඩු මුදලකට තරු පහේ පහ 02 December 2014
රැකියා පොළ ගෙනෙයි පල රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා සොයා ගැනීම පහසු කිරීමේ අරමුණින් මොහාන් ලාල් ග්‍රේරු පදනම සංවිධානය කරන “විරැක 25 November 2014
ධනුෂ ව්‍යාපාරය රිදී ජුබිලිය සමරයි ෆයිබර් බෝට්ටු සහ ධීවර ආම්පන්න නිෂ්පාදනයේ ජාත්‍යන්තර නමක් දිනා සිටින ධනුෂ සමූහ ව්‍යාපාරයේ විසිපස් වැනි සංවත්සරය නිමිත්තෙන් 25 November 2014
පැය එකහමාරෙන් මහනුවරට කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හෙට (14) දිනයේ සිට ආරම්භ කරන බව රජය කියයි. අධිවේගී මාර්ගයේ පොතුහැර මංසන්දියේ සිට ගලග 13 November 2014
රැකියා පොළ යළි නුගේගොඩදී ‘ඔබට හොඳ රැකියාවක් - රටට සුබ නව යුගයක්‘ මැයෙන් රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා නොමිලේ පවත්වන රැකියා පොළ සිව්වන වරටත් 22 වැනිදා 12 November 2014
පොන්ටෙරා කිරි නොමිලේ පාසලට? ශ්‍රී ලංකාවේ පාසැල් දරුවන්ට නොමිලේ කිරි ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවධානය යොමුව තිබෙන බව නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමේ ආර 11 November 2014
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026