වරාය හා ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හා ශී‍්‍ර ලංකාවේ බංගලිදේශ හා නවසීලන්ත මහා කොමසාරිස්වරුන් අතර විශේෂ හමුවක් වරාය හා ගුවන්සේවා අමාත්‍යංශයේදී පැවැත්විණි.
ශී‍්‍ර ලංකාවේ බංගලිදේශ මහකොමසාරිස් තරීක් අෂාර් හා ශී‍්‍ර ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ග‍්‍රැහැම් මෝර්ටන් යන මහත්වරු මෙසේ අමාත්‍යවරයා ශී‍්‍ර ලංකාව හා නව සබඳතා ඇති කරගැනීමේ අපේක්ෂාවෙන් සිටින බව කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුන ඇමති තුමාගේ ක්‍රිකට් ලෝලියොත් තානාපති සේවයේ ඇති (නදී)
නවසීලන්තයට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නැත්තේ ඇයි ? ශ්‍රී ලාංකිකයෝ ගොඩක් එහේ ඉන්නවා (නදී)
නවසීලන්තයට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නැත්තේ ඇයි? ශ්‍රී ලංකාවේ ගොඩක් අය එහේ ඉන්නවා (නදී)
නවසීලන්තයට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නැත්තෙ ඇයි. ශ්‍රී ලංකනුවන් ගොඩක් එහෙ ඉන්නවා. (ර)
අපේ අය බන්ගලාදෙශයෙන් ලංකාවට සැලකිය යුතු මුදලක් ගේනවා. (ර)
අපේ අය බංග්ලා දේශයෙන් ලංකාවට සැලකිය යුතු මුදලක් ගේනවා. ඉතින් එක හොඳ නැද්ද මල්ලිලා. (නදී)
රටක් දියුණු කරන්නේ කොහොමද මෙහෙම? (නදී)
බංගලි යනු කැද හැලියකි. ගියතැන කනවා. ගාවගන්න නම් එපා. (අ)
බංගලින්ගෙන් නම් කිසි වැඩක් නෑ. ගිය ගිය තැන ඉවරකරනවා. (අ)
බංගලින්ව ළං කරගන්නේ නැත්තම් තමයි වඩා හොඳ. මම ඉතාලියේ ඉන්නේ. මෙහෙ බංගලි රට කාලා තියෙන්නේ. තැනක් නොතැනක් නැහැ. මම ලංකාවට මෙහෙම වෙනවා දකින්න කැමති නැහැ. නැවතත් හිතලා බැලුවොත් හොඳයි (නි)
බංගලිදේශය සමඟ සබඳතා නැත්නම් හොඳයි. (නි)
බංගලියෝ ඉන්දියානුවන්ට වඩා හොඳයි. එයාල ලංකාවේ මිනිස්සු වගේ අාගන්තුකයින්ට කරුණාවන්තයි. (බ)
බන්ගලියෝ ඉන්දියානුවන්ට වඩා හොඳයි. එයාල ලංකාවේ මිනිස්සු වගේ අගන්තුකයින්ට කරුණාවන්තයි. (ස)
බංගලිදේශය සමග සබදතා නැතිනම් හොදයි .(හේ)
සම්බන්ධතා ගොඩනගා ගත යුතුයි.(හේ)
සියලුම රටවල් සමග සම්බන්ධතා ඇති කර ගත යුතුයි.(හේ)
හොද වැඩක්.(හේ)
හැමදේම හොද විදියට වෙනවා.(හේ)
ජයවේවා.(හේ)
බංගලිදේශය සමග සබඳතා නැතිනම් හොඳයි. ගොඩක් රටවල් බංගලින්ට රටට ඇතුල් වෙන්න දෙන්නේ නෑ. (නදී)