ෆයිබර් බෝට්ටු සහ ධීවර ආම්පන්න නිෂ්පාදනයේ ජාත්‍යන්තර නමක් දිනා සිටින ධනුෂ සමූහ ව්‍යාපාරයේ විසිපස් වැනි සංවත්සරය නිමිත්තෙන් ෆයිබර් බෝට්ටු නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනාගාරයක් සභාපති ජී සුමිත්‍රපාල ප්‍රනාන්දු මහතා සහ එම මහත්මියද විදේශිය නියෝජිතයින්ගේද ප්‍රධානත්වයෙන් සිදු විය.1989 දී ආයතනය පිහිටැවිණි.
පානදුර පරණ ගාලු පාරට මායිම්ව ගොරකානේ ටී එම් එස් ප්‍රදර්ශනාගාරය නමින් ඇරැඹි මෙම ආයතනයේ බෝට්ටුවේ සිට බිලී පිත්ත දක්වා ධීවරයින්ට අවශ්‍ය ධීවර ආම්පන්න ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත.
විසිපස්වැනි සංවත්සරය නිමිත්තෙන් වසර විසිපහක් සේවය සම්පුරණ කළ පහළොස් දෙනෙක් සම්මාන ද ලදහ.
ධනුෂා සමුහ ව්‍යාපාරයේ සභාපති ජි සුමිත්‍රපාල ප්‍රනාන්දු මහතාකියා සිටියේ වසර විසිපහක් පුරා බාධක මැඩගෙන පැමිණි ගමනේදී තම ආයතනයේ සේවක මඩුගල්ල තමාට විශාල ශක්තියක් වු බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමතිපාල අයියා, මගේ උණුසුම් සුභ පැතුම් .ජය වේවා........(ම)
සුමිත්‍රපාල අය්යා, මගේ උණුසුම් සුබ පැතුම් .ජය වේවා........(ස)
රටට දැයට අමිල සේවයක් කරමින් තම කර්මාන්තයේ උන්නතියට උරදෙන තම සේවක උත්සාහයට ප්‍රසිද්ධියේ උපහාර දක්වන ඔබතුමා ලක්මවගේ උතුම් පුත්‍ර රත්නයකි (නි)
රට දැයට අමිල සේවයක් කරනු ලබමින් රටේ උන්නතියට උර දෙන තම සේවක මන්ඩලයට ප්‍රසිද්ධියේ උපහාර දක්වන ඔබතුමා ලක් මවගේ අතිජාත පුත්‍රයෙකි (නදී)
රට දැයට අමිල සේවයක් කරනු ලබමින් තම කර්මාන්තයේ උන්නතියට උර දෙන තම සේවක මණ්ඩලයට ප්‍රසිද්ධියේ උපහාර දක්වන ඔබතුමා ලක්මවගේ අතිජාත පුත්‍ර රත්නයකි. (ස)
මෙය මේ තත්වයට එතුමා රැගෙන ගිය සියලු සේවක මහතුන්ගේ හා ඔහුගේ කාර්යක්ෂම කමේ හා අපේ දේශයේ ඉතා හොඳ දේශීය ව්‍යාපාරිකයින්ගේ අගනා වැඩකි , ඔහු හට රජයෙන් මීට වඩා උදව් කර ජාත්‍යන්තරයට වැඩි වැඩියෙන් නිෂ්පාදනය අලෙවි කර දීමට කටයුතු සැලසුම් කර දීමෙන් දේශයේ ආර්ථිකයට හොඳ සවියක් ලැබෙන අතර වැඩි වැඩියෙන් රැකියා ලබා දීමට ඔහුට හැකිවේවි (දිල්)
සුබ අනාගතයක් වේවා.(හේ)
වසර 25 කට පෙර රුපියල් 5,000.00 ක ආයෝජනයකින් ආරම්භ කළ ධනුෂ මැරයින් ව්‍යාපාරය අද මොරිෂස් සහ සේෂෙල්ස් දක්වා විහිදුනු ආකාරය ගැන ලංකාදීපය පාඨකයින් දැනුවත් කරනවානම් හොඳයි.(දිල්)
මේක හොද ආදර්ශයක්.(හේ)
දිනෙන් දියුණුවක් ලැබේවා.(හේ)
මේ ආයතනය ස්ව උත්සාහයෙන් ගොඩ නැගුනු දේශීය ව්‍යාපාරයකට අගනා උදාහරනයකි. (හේ)
මේ ආයතනය ස්ව උත්සාහයෙන් ගොඩ නැගුනු දේශීය ව්‍යාපාරයකට අගනා උදාහරනයකි. වැඩිපුර දැනගන්න යන්න www.dmlexports.(අ)
නියමයි සුභ පැතුම් (නදී)
ධනුස ව්‍යපාර අධිපති සුමතිපාල ප්‍රනාන්දු මැතිතුමනි රට,දැයේ උන්නතිය සඳහා නිහඬ අමිල සේවයක් කරමින් තම ඉදිරිගමනට ශක්තියක් දුන් තම සේවක මඩුල්ලට උපහාර දක්වනු ලබන ඔබ තුමා ලක් මවගේ අාදර්ශමත් පුත්‍ර රත්නයකි. (නදී)
ඔබට ජයවේවා! (නි)
ප්‍රනාන්දු මැතිතුමනි, රට දැයට අමිල සේවයක් කරමින් තම සාර්ථකත්වයට උරදුන් තම සේවක මඩුල්ලට උපහාර දක්වන ඔබතුමා සැබවින්ම ආදර්ශවත් කෙනෙකි (නි)
තම සාර්ථකත්වයට උරදුන් තම සේවක මඩුල්ලට උපහාර දක්වනනු ඔබතුම ලක් මවගේ ආදර්සම්,මත පුත්‍ර රත්නයකි (ස)