IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


‘ආලෝකෝ උදපාදි‘ ප්‍රචාරක පටය මාධ්‍යයට නිකුත් කරයි

‘ආලෝකෝ උදපාදි‘ චිත්‍රපටයේ ප්‍රචාරක පටය මාධ්‍යයට නිකුත් කිරීම වැල්ලවත්ත සැවොයි සිනමා හලේ දී සිදු කැරිණි.

ක්‍රිස්තු පූර්ව 89 දී වළගම්බා රජුන්ට දේශීය හා විදේශීය බලකාමී හමුදා විසින් තර්ජන ඇති කිරීමත්, දැඩි නියඟයක් නිසා දොලොස් අවුරුද්දක් ලක්වාසීන් පිඩා විඳීමත්, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම ආදී සිද්ධින් කිහිපයක් අළලා මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.

චිත්‍රපටය නිශ්පාදනය කර ඇත්තේ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජයසේන මහතාය. චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ තිරනාටක රචනය හා උපදේශන අධ්‍යක්ෂණය කළේ සමන් වීරමන් මහතාය.

භාරත ගිහාන් හෙට්ටිආරච්චි සම අධ්‍යක්ෂවරයා ය.

චිත්‍රපටය ගැන වැඩි විස්තර හා ඡායාරූප - http://www.alokoudapadi.com/home.html

 



අදහස් (0)

‘ආලෝකෝ උදපාදි‘ ප්‍රචාරක පටය මාධ්‍යයට නිකුත් කරයි

රසික Tuesday, 24 March 2015 08:33 AM

ප්‍රචාරක ටය නම් හොඳයි. (ත)

:       0       0

ඩිලාන් Monday, 23 March 2015 08:05 AM

මේ වගේ ෆිල්ම් එකක් බලලවත් අපේ මිනිස්සුන්ගේ ජාතික ආලේ වැඩෙනවා නම් හොදයි..(ම)

:       0       0

නවීන් ධනංජය Sunday, 05 April 2015 03:44 AM

ඉතා උසස් මට්ටමේ වර්ණ ගැන්වීමක් දැකිය හැකි අතර රාමු අතර සමාන වර්ණ ගැන්වීමක් තිබුනා නම් කියා හිතුනා. (ම)

:       0       0

දුමින්ද Thursday, 12 March 2015 11:06 AM

අද සිනමාව සහ පුරාවිද්‍යාවේ වෙනසක් තිබේද.? (ර)

:       0       0

තිලානි Friday, 20 March 2015 07:44 AM

ලංකාවේ ජාත්‍යන්තර චිත්‍රපට ගණයට වැටෙන බොහොම අගේ කළ යුතු කලාත්මක අත්දැකීමක් වගේ. (බ)

:       0       0

ගැමුණු Thursday, 12 March 2015 02:18 AM

ප්‍රචාරක පටය අනුව නම් හොඳයි වගේ. ඒ වගේම මාතෘකා කීපයක් ඔස්සේ යන නිසා නියං කාලයකට පසු ආ වර්ෂාවක් වගේ "සම්භාව්‍ය" ගණයට වැටෙන්න ඉඩතිබෙනවා. නමුත් සම්පුර්ණයෙන් බලන්නේ නැතුව කියන්න අමාරුයි. නිෂ්පාදනයෙන්, අධ්‍යක්ෂණයෙන්, කැමරාවෙන්, රංගනයෙන්, පසුතල නිර්මාණයෙන්, තාක්ෂණයෙන්, අනෙක් කාර්යන්ගෙන් මේ සඳහා දායක වූ සැමට මගේ සුබ පැතුම්. (නි)

:       0       0

රාජිණී Friday, 20 March 2015 08:45 AM

කාලයේ අවශ්‍යතාවය අනුව වටිනා සිනමා නිර්මාණයක්. (නදී)

:       0       0

මෙතුම් සසිරු Monday, 23 March 2015 03:42 AM

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් බිහිවූ ඉතාමත් වටිනා ඉහළ නිර්මාණය මෙය බව විශ්වාසයි. තුසිත විජයසේන මහත්මයා මේිකට වියදම් කරාට ඒක නාස්තිවෙලා නෑ කියල මේ පුංචි වීඩියෝ පටය දැක්කාම කියන්න පුළුවන්.. ඒ මහත්මයා කරගෙන තියෙන්නේ ජාති ජාතිත් පින් අයිති වෙන, සහ මේ හැදෙන සාමාන්‍ය චිත්‍රපටි බලල හෙම්බත්වෙච්ච අපිට නැවුම් අත්දැකීමක් එක්කර දීමක්. බුද්ධාගම පර සතුරන්ගෙන් ආරක්ෂා කරගත් විධිය සහ අනාගත පරම්පරාව ගැන හිතල රට වෙනුවෙන් කර වටිනා කාර්යයක්. ඒ වගේම සමන් වීරමන් මහත්තයට මේ වගේ දක්ෂ පුතෙක් ලංකාවේ සිනමාවට දායාද කරාට බොහෝම පිං. මේ පුංචි රටට ඔබේ පුතා ගොඩක් වටිනවා.. ඔහු ආරක්ෂා කරගන්න.ඒ වගේම මෙම නිර්මාණයට දායක වුන සෑම දෙනාටම ගොඩක් පිං.ඉක්මනින් අපිට මේක බලන්න දෙන්න කියල නැවතත් ඉල්ලමින් සෑම දෙනාටම ජයෙන් ජයම ලැබේවා මේ කරල තියෙන පිනෙන් ජාති ජාතිත් සතුටක්ම ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.(බ)

:       0       0

සුරේන් Friday, 20 March 2015 10:15 AM

හොද දේ හොදයි කියන්නත් නරක දේ නරකයි කියන්නත් පැකිලෙන්න හොද නැහැ ,ට්‍රේලර් එක නම් නියමයි ,තවත් එක රජ කතාවක් නොවේවා කියා පතමි (බ)

:       0       0

නාලක Wednesday, 11 March 2015 09:31 AM

ලොකු වෙනසක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.(හේ)

:       0       0

අකිත Wednesday, 11 March 2015 09:32 AM

ප්‍රචාරක පටයෙන් පැහැදිලියි මේ චිත්‍රපටිය ලංකාවේ ජනප්‍රියම චිත්‍රපටිය වන බව.(හේ)

:       0       0

දුෂ්මන්ත Wednesday, 11 March 2015 09:32 AM

මෙම චිත්‍රපටිය ලොකු වෙනසක් සිදු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.(හේ)

:       0       0

දුනුමන්ත Wednesday, 11 March 2015 09:43 AM

සිංහල දෙමල ජාතික සමගියට මෙයින් බාධාවක් විය හැකි නිසා මෙම චිත්‍රපටය තහනමට ලක්රීමට යහපාලනයේ නාමයෙන් මෙම රජය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි..(ම)

:       0       0

කපිල Wednesday, 11 March 2015 09:59 AM

චිත්‍රපටිය බලලම මේ සම්බන්ධයෙන් විචාරයක් ලබා දෙන්නම්.(හේ)

:       0       0

සම්පත් Wednesday, 11 March 2015 12:04 PM

බලමු මේ වැඩේ හොදද කියලා.(හේ)

:       0       0

කපිල Wednesday, 11 March 2015 12:05 PM

හොද චිත්‍රපටියක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.(හේ)

:       0       0

නලීන් Wednesday, 11 March 2015 12:05 PM

ලංකාවේ නිෂ්පාදනය වුන අද්විතිය චිත්‍රපටයක් වෙයි මේක.(හේ)

:       0       0

නල්ලි Wednesday, 11 March 2015 12:06 PM

ලංකාවේ නිෂ්පාදන කළ අද්විතිය චිත්‍රපටයක් වෙයි මේක. තුසිත විජයසේන මහත්මයාගේ වැඩක්ලු. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මාර්තුවේදී ජංගම ගිණුමේ ඉහළම මාසික අතිරික්තයක්
2025 මැයි මස 02 45 0

මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී


අප්‍රේල් කොළඹ අවධමනය තවත් ලිහිල් වෙයි
2025 මැයි මස 02 22 0

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය


ඉදිකිරීම් ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාර්තුවේදී ඉහළට
2025 මැයි මස 02 23 0

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ


අපනයන අංශයට ජී.එස්.පී ප්ලස් අතිශය වැදගත් - ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය
2025 මැයි මස 02 30 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ


ඉදිරි වසර පහට ජාතික අපනයන සංවර්ධන සැලැස්මක්
2025 මැයි මස 02 9 0

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට


කොළඹ කොටස් හුවමාරුවෙන් GSS+ බැඳුම්කර
2025 මැයි මස 02 16 0

කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 568 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1172 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site