යුරෝපයේ නර්තන තරඟාවලියක් වන ‘ස්ට්‍රීට් ෆයිටර්ස් වර්ල්ඩ් ටුවර්‘ තරඟාවලිය මෙවර ශ්‍රී ලංකාවේ දී පවැත්වීමට නියමිත බව සංවිධායකයෝ කියති.
තරඟය සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවන බවත්, ලංකාවේ එයි ජයග්‍රහාහකයන්ට යුරෝපයේ පැවැත්වෙන අවසන් වටයට සහභාගී වීම සඳහා නොමිලයේ ගුවන් ටිකට්පත් සහ රුපියල් දස ලක්ෂයක් හිමිවන බව ද ඔවුහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අපේ බාල පරම්පරාවට නොදෙන්න වග බලාගත යුතුය. (නි)
මේ වගේ දේවල් ලංකාවේ තියෙන්න ඕන. ලංකාවේ ඉන්න දක්ෂයන්ට ලොකු අත්වැලක්. ලම්බෝගිනියි මේකයි අතරේ සම්බන්ධයක් නෑ කියල තේරුම් ගන්න බැරි අය කොච්චර ඉන්නවද.? (ර)
මේ වගේ දේවල් ලංකාවේ තියෙන්න ඕන.ලංකාවේ ඉන්න දක්ෂයන්ට ලොකු අත්වැලක්.(දිල්)
රූකඩ නැටුම් නෙවි නේද (නදී)
මමත් එනවා කොල්ලො නටන්න. මට වයස 75යි. හැබැයි බලන්නකො මම ගහන බල්ටි කාටවත් ගහන්න බැහැ. (නදී)
මේවා රජය නෙමෙයි අපේ සමාජය තුලින්ම අප්‍රසන්න තාවය දක්වන්න ඕනා. (නදී)
ඉඩ දුන්නොත් කියයි මේක අන්තවාදී රටක් වගේ කියලා. (නදී)
කවදාද මේක තියන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. අපේ ළමයින්ට ගොඩක් දේවල් ඒ ගැන ඉගෙනගන්න පුළුවන්. ලංකාවේ ඉන්න මිනිසුන්ට මේවා තේරෙන්නේ නැහැ. අපේ මිනිසුන්ට ඕනෑ අපේ ළමයි පරණ තලේ විදියට ජීවත්කරවන්න (නි)
මේ වගේ වැඩසටහන් ලංකාවේ ක්‍රියාත්මක විය යුතුයි.ඒ තුලින් යම් වෙනස් දෙයක් අපිට ඉගෙන ගත හැකිවේ.(හේ)
දැන් අලුත් පරපුර මේ ගැන සතුටු වෙයි.(හේ)
වැලන්ටයින් පිස්සුවේ අනික. ආණ්ඩුව මේ පිස්සු අපේ බාල පරම්පරාවට නොදෙන්න වග බලාගත යුතුය. (හේ)
වැලන්ටයින් පිස්සුවේ අනික. ආණ්ඩුව මේ පිස්සු අපේ බාල පරම්පරාවට නොදෙන්න වග බලාගත යුතුයි. (නදී)
නියමයි.(හේ)
වැලන්ටයින් උන්මාදයේ අනෙක. (නි)
ලෝකයේ දියුණුම ඉතාමත් සංවර්ධනය වුණ ලංකාවට අඩුවක් වෙලා තිබුනේ මේ පාරේ නටන නැටුම් , එකත් අවාම , අපේ රට ලෝකයේ අංගසම්පුර්ණ රට වෙනවා , හරි සන්තෝසයි .(හේ)
මහන්සි වුනොත් හොදට මුදල් උපයා ගන්න පුළුවන්.(හේ)
ලංකාවට අඩුවට තිබුනේ මේක විතරයි. ඒකත් එනවා. ලංකාව දැන් සියලු දෙයින් අංගසම්පුර්ණයි (නි)
ෂාහ්, නියමයි! ලැම්බෝගිනි වෙනුවට තව එකක්! එතකොට මේවා හොඳද? (නි)
ෂාහ්, නියමයි, ලැම්බෝගිනි වෙනුවට තව එකක්. එතකොට මේවා හොඳද? (නදී)
අපි බලාගෙන හිටියේ මේ වාගේ එකක් එනකල් .හරිම සතුටුයි (දිල්)
අපි බලාගෙන හිටියා මේ වගේ එකක් එනකන්. ගොඩක් සතුටුයි. (නදී)
හොදයි හොදයි (නදී)
නියමයි (නදී)