මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා ශී‍්‍රලංකාවේ ඉන්දියා හා චීන මහකොමසාරිස්වරුන් හමුවිය.
ඉන්දියා මහකොමසාරිස් වයි.කේ සිංහ හා චීන මහකොමසාරිස් වූ ජියැන්හෝ මහතා වෙන් වෙන්ව හමුවූ නව ආර්ථික අමාත්‍යවරයා නව රජයේ ඉදිරි සැළසුම් සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කළේය.
ද්විපාර්ශවික සබදතා ඇති කර ගැනීමට හා පවතින ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ගතයුතුව තිබෙන පියවර සම්බන්ධයෙන්ද ඇමතිවරයා තානාපතිවරුන් දෙපළ සමග සාකච්ඡා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය චීන තානාපති ලෙස නිවැරැදි විය යුතුය. (ර)
ජය වේවා.(හේ)
ඇත්තටම හොද වැඩක් මෙය.(හේ)
ආසියාවේ මකරා සහ නාගයා මිතුරු ගමනක .(හේ)
මෙතුමා ඔය හොයන්නේ ආපහු සතොස විකුනන්න කෙනෙක්වද?(හේ)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
මේවා නිසා, රාජකාරි බහුල නිසා, අනෙක් දේවල් කල්යනවා (නි)
මෙයාටරාජකාරී බහුල නිසා , අර නඩුව කල් යනවා. මිලියන 300 වංචාව (නදී)