ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායක සංගමය අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව වාර්ෂික ව්‍යවසායකත්ව වැඩමුළුවේ 2014 වසරේ තරුණ ව්‍යවසායිකාව ලෙස පිළියන්දල උසස් බාලිකා විදුහලේ මනුලි මිත්මා දිසානායක ශිෂ්‍යාව සම්මානයෙන් පිදුම් ලැබුවාය.
දායකත්වය සිලෝන් බිස්කට් සමාගම දැරීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයට අපෙන් සුබ පැතුම්! (නි)
සුබ පැතුම්! (නි)
සුබ පැතුම්, පිළියන්දල උසස් බාලිකාවක් දන්නා තරමින් නැහැ, තියෙන්නේ ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයයි. (නදී)
සුබ පැතුම් (නදී)
ඇයට සුබ පැතුම්!
මම තවම මේ පින්තුරයේ ශිෂ්‍යාවක් කොතනද ඉන්නේ කියල හොයනවා. (ර)
මගේ සුබ පැතුම්, ජයවේවා.(හේ)
මගේ සුබ පැතුම්,(හේ)
මගේ සුබ පැතුම්, (හේ)