IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


ගම් 47කට නළ ජලය

කඩවත - මහර ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාවට නැංවෙන ජල සම්පාදන ව්‍යාපෘතියක කටයුතු පසුගියදා ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.

ව්‍යාපෘතියෙන් ප්‍රදේශය පුරා 42 ක ලක්ෂ 6 ක පමණ දෙනාට පානීය ජල පහසුකම් සැපයේ.

ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 2300 ක මුදලක් වැය වෙනු ඇතැයි ගණන් බලා තිඛෙන අතර එය ජල සම්පාදන ව්‍යාපෘතියක් වෙනුවෙන් රජය වැයකිරීමට යන විශාලම මුදල් ප්‍රමාණය බව සදහන්ය.

චීන යාන්ත්‍රික ඉංජිනේරු සමාගම (සී.එම්.ඊ.සී) මේ සඳහා රජය සමග අත්වැල් බැදගෙන සිටී.

ඩොලර් කෝටි 120 (රුපියල් කෝටි 15840) ක පිරිවැයක් දරා ඉදිකෙරුණු ලක්විජය බලාගාර ව්‍යාපෘතියටද දායකත්වය සපයා තිඛෙන සී.එම්.ඊ.සී සමාගම ශ්‍රී ලංකා රජය එක්ව ව්‍යාපෘති රැසකට සම්බන්ධවී තිබෙන්නකි.



අදහස් (0)

ගම් 47කට නළ ජලය

මාධව Saturday, 13 December 2014 06:39 AM

මේ පළාතේ ජනතාවගේ දැන් හොදයි.(හේ)

:       0       0

කරුණාරත්න Saturday, 13 December 2014 06:39 AM

දැන් ඉතින් ජනතාව ඉල්ලන දේවල් මේ දවස් වල ලැබෙනවා.(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 13 December 2014 06:39 AM

මේ පළාතේ ජනතාවගේ පිනට තමයි, ජනපතිවරණය අවුරුදු 2 ක් කලින් තිබ්බේ. (හේ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 13 December 2014 06:39 AM

මේ පළාතේ ජනතාවගේ පිනට තමයි, ජනාධිපතිවරණය අවුරුදු 2 ක් කලින් තිබ්බේ. (නදී)

:       0       0

බටංගල Saturday, 13 December 2014 07:12 AM

මමත් ඔය පළාතේ තමා ජීවත් වෙන්නේ. මොකද ඡන්දෙ කට ගාවටම අාවට පස්සේ මේවට අතගහන්න හිතුවේ? මේපාර සෝදා පාළුවක් ගැන වත් ඉව වැටිලද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 462 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16951 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site