බජාජ් සමාගම නිපදවන ඩිස්කවර් 125 එම් වර්ගයට අයත් යතුරුපැදි එක්ලක්ෂ විසිපන්දහසක් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කිරීමට ශ්‍රී ලංකා රජය සැරසේ.
මේ සදහා වන ඇනවුම පසුගියදා බජාජ් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා වන ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම ඔස්සේ ඉන්දියාවට භාරදී ඇත.
මින් පෙර අවස්ථාවකදීද යතුරුපැදි පණස්දහසක ඇනුවමක් ලබාදීමට රජය කටයුතු කළ අතර ඉන් මේ වන විට යතුරුපැදි හතළිස්අට දහසක්ම ගෙන්වා භාරදී අවසන් බව සඳහන්ය.
ඇනවුම් කරන ලද යතුරුපැදි ඉදිරි මාස 3 -4 අතර කාලයේදී දිවයිනට ගෙඒමට හැකිවනු ඇති බව ඩේවිඩ් පීරිස් සමාගම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයිනේ.(හේ)
මේ බයික් ගෙනල්ල ඔයගොල්ලන්ට නිකම් දෙන්නම් ඒ විතරක් නෙවි කාර් ගෙන්නලා නිකම් දෙන්නම් (අ)
මටත් එකක් ගන්න ඇත්නම්.... (නි)
බොහොම හොඳයි (නි)
හොඳයි නේද ? (නදී)
කාටද ආඩම්බර. (ර)
ලංකාව ස්වයන්පොෂිතයි. ඉන්දියන්, ජපන්, කොරියන් බඩුවලින්. කාටද ආඩම්බර. (ර)
ලංකාව දැන් ස්වයංපෝෂිතයි.කාටද ආඩම්බර? (නි)
හෙන්ඩා කෙමිස් එකක් ලැබෙයි ලගදිම. කුලල් නොකා බෙදාගන්න (නදී)
අැයි පොලිසියේ අයට දෙන්නනේ මේවා ගෙන්නන්නෙ. කීවට තාම දුන්නේ නෑනේ. (අ)
රාජ්‍ය සේවය පිණිසයි ! බෙදාදීම ජනවාරි 09 වැනි දින ජනාදිපති කාර්යාලය ඉදිරිපිට ගෝල්පේස් පිට්ටනියේදී අභි නවයෙන් පත්වන ජනාදිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. ඔබ * සැමට ආරාධනා !(දිල්)
රාජ්‍ය සේවය පිණිසයි ! ඩිස්කවරි 125 සීසී යතුරු පැදි බෙදාදීම. 2015 ජනවාරි 09 වෙනි දින ජනාදිපති කාර්යාලය ඉදිරිපිට ගෝල්පේස් පිට්ටනියේදී අභි නවයෙන් පත්වන ජනාදිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. ඔබ සැමට ආරාධනා !(නදී)
මේ බයික් ගෙනල්ල ඔයගොල්ලන්ට නිකම් දෙන්නම් ඒ විතරක් නෙවි කාර් ගෙන්නලා නිකම් දෙන්නම් (අ)
ඡන්දේ ඉවර වුනාම මේ බයික් දෙයිද?(හේ)
මෛත්‍රීටත් ෆොන්සේකාට වෙච්චි දේ උනොත් කී දෙනෙක්ගේ ප්‍රෙෂර් නගීද දන්නේ නැහැ. බොහොමයක් දෙනා ඉන්නේ හීන ලෝකවල් වල. ඔය කිසි කෙනෙක් රටට ආගමට ආදරේට දේශපාලනය කරන්නේ නෑ තම තමන්ගේ කොටස ලොකු කරගන්න බලනවා මිසක්. (නදී)
කොමිස් මුදල යන්නේ සීෂෙල්ස් රාජ්‍යයේ බැංකු වලටද?(හේ)
දෙනවනම් දෙන්න ඕන පොත තියන් බයික් එපා.(හේ)
'බජාජ් සමාගම නිපදවන ඩිස්කවර් 125 එම් වර්ගයට අයත් යතුරුපැදි එක්ලක්ෂ විසිපන්දහසක් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කිරීමට ශ්‍රී ලංකා රජය සැරසේ' මෙහෙම නොවෙන්න නම් ලංකාවේ බයික් හදන්න පටන් ගන්න ඕනි. අපිට අපේම කියල බයික් එකක් හදාගන්න පුළුවන් වෙච්ච දාට ඉන්දියාවෙන් නෙමෙයි ඔය මොන තුත්තුකුඩියෙන්වත් බයික් ගෙන්නන්න ඕනි වෙන්නේ නෑ (බ)
අනේ අපිටත් එකක් ගන්න පුලුවන් නම්... (නි)
මීට පැයකට විතර පෙර බියගම නව නුවර පාරේ යතුරුපැදි පටවාගත් ට්‍රක් රථ 10 ක් විතර එක පෙළට නුවර දෙසට ගමන් කළා. කඩ මණ්ඩියේ මිනිස්සු ඒ ගැන විවිධ අදහස් පළකළා. (නි)
මම ඔක්කොටම බයික් නිකම් දෙනවා හිටං (බ)
මම ඔක්කොටම බයික් නිකම් දෙනවා. (ස)
එල එල මටත් බයික් එකේ වැඩට යන්න පුලුවාන් . (අ)
මටත් එකක් ගන්න පුලුවන්වෙයිද? (නි)
සමාගමත් ගොඩ, අපිත් ගොඩ, ආර්ථිකයත් හොඳටම ගොඩ (නි)
අපිට ගෙන තිබුනේ චින්නෙන්. ඉන්දියාව අපිට කරදර කරනවා මිසක් දෙන දෙයක් නැහැ.(හේ)
අපිට ගේන්න තිබුනේ චීනෙන්. ඉන්දියාව අපිට කරදර කරනවා මිසක් දෙන දෙයක් නැහැ. (බ)
ජනගහන ප්‍රශ්නෙට ඉක්මන් විසදුමක්. මග මරුවා එනවෝ. (අ)
ජනගහන ප්‍රශ්නෙට ඉක්මන් විසදුමක්. මග මරුවා එනවෝ. (නදී)
ජනගහන ප්‍රශ්නෙට ඉක්මන් විසදුමක්. මග මරුවා එනවෝ. (නදී)
නව ජනාධිපතිතුමා මේවා ජනතාවට බෙදයි නේද? (නි)
ෂුවර් එකට ඇසලට බයික් පදින්න බැහැ වගේ (නදී)
ෂුවර් එකට ඇසලට බයික් පදින්න බෑ වගේ. (ර)
හොඳ ජරාවක් ඇති. (නදී)
හොඳ ගානක් ලාබ ඇති. (නදී)
දැන් කාටද මේවා දෙන්නේ? (නි)
කාටද ඉතින් ත්‍රිවිද හමුදාව මිසක් (අ)
මේ බයිසිකල් ටික යුද්ධ හමුදාවට ද ? (නදී)
දුන්නත් බනිනවා නොදුන්නත් බනිනවා මෙහෙමත් රටක් (නදී)
බයික් නෙමේ හයිබ්‍රිඩ් දුන්නත් ඒවා දෙන්නේ මහින්දගේවත් මෛත්‍රීෙග්වත් පෞද්ගලික බුදලයෙන් නෙමෙයි (නදී)
මේ දුක්විඳින අපේම සල්ලි! (නි)
නියමයිනේ! (නි)
මේ යතුරු පැදි ගෙන්නුවාට සියළුම රාජ්‍ය සේවිකාවන්ට ලැබෙන්නේ නෑනේ.(හේ)
ප්‍රදේශිය මාධ්‍යවේදීන් සදහාද?(හේ)
ප්‍රාදේශීය ජන මාධ්‍යවේදීන් සඳහාද ?(නදී)