කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හෙට (14) දිනයේ සිට ආරම්භ කරන බව රජය කියයි.
අධිවේගී මාර්ගයේ පොතුහැර මංසන්දියේ සිට ගලගෙදර දක්වා වන කොටස මුලින්ම සම්පූර්ණ කිරීමට නියමිත අතර ඒ සදහා වැයවේයැයි අපේක්ෂිත මුදල රුපියල් බිලියන 1.1 කි.
මෙම මුදලින් කොටසක් චීනයත්,අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතාවත් දරන අතර ඉතිරිය දරනු ඇත්තේ දේශීය හා විදේශීය බැංකු එකතුවකිනි.
මේ අධිවේගී මාර්ගය කොළඹ - යාපනය,උතුරු අධිවේගී මාර්ගයටම සම්බන්ධවූ වෙනම කොටසක් ලෙස ඉදිකෙරෙන අතර පොතුහැර මංසන්දියෙන් උතුරට හෝ නුවරට හෝ ගමන් කළ හැකිවන සේ මාර්ගය බෙදෙනු ඇත.මේ අනුව කොළඹ සිට යාපනය දක්වා හෝ කොළඹ සිට නුවර දක්වා හෝ ගමන් කරන රථවාහන පොතුහැර මංසන්ධිය දක්වා පැමිණෙන්නේ එකම මාර්ගයකය.
මහනුවර දක්වා දිවෙන අධිවේගී මාර්ගය පොතුහැර සිට රඹුක්කන,ගලගෙදර හා අලදෙනිය හරහා නුවර දක්වා විහිදෙන අතර යාපනය දක්වා දිවෙන අධිවේගී මාර්ගය පොතුහැර සිට කුරුණෑගල,ගලේවෙල හා දඹුල්ල හරහා යාපනය දක්වා දිවේ.
උතුරු අධිවේගී මාර්ගයට වැයවනු ඇතැයි ගණන් බලා ඇති මුදල රුපියල් බිලියන 500 කි.රජය සදහන් කරන්නේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වලින් සියයට 60 ක්ම පමණ සිදුවනු ඇත්තේ දේශීය සමාගම් වල දායකත්වයෙන් බවයි.
අධිවේගී මාර්ගය ඉදිකෙරුණු පසු පැය එකහමාරක් වැනි කාලයකින් නුවරට ළගා විය හැකියැයි පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි රජයට හොද අාදායමක් රටේ දියුනුවට ප්‍රදානයෙන් බලපාන්නේ පාරවල්. ඕක හදල වැඩට ගන්න සේවකයෝ ගැනත් හිතන්න ඡන්දෙ ගන්න ඕන නිසා. (නදී)
අනේ අපේ ගමටත් මෙහෙම දේවල් එනවා නම්..... (නි)
මම ඉන්න රටේ මිනිස්සු ලංකාව ගැන දැන් කතාකරන්නේ බොහොම ආඩම්බරයෙන් (නි)
මේවායේ ප්‍රතිලාභ ලැබෙන්නේ අපේ මතු පරපුරට (නි)
හදවතින්ම අපි සතුටුවෙනවා (නි)
ජය ශ්‍රී මහරජාණෙනි! (නි)
අපි නොදන්නා ආච්චිගේ විජ්ජාව....පාරවල් නොහදා රට කළුවරේ තියලා ,,බඩ පිරෙන්න කාලා ගේඇලෙන් නාලා ගහක් යට වාඩිවෙලා හඳ දිහා බලන් එළිපත්තේ අපේ ආච්ච්i විජ්ජාව කොරනවා. (ස)
එරන්ද, ආණ්ඩු වෙනස් වුණා කියලා කරන්න අනුමත වූ වැඩ නතර වෙනවද? (නි)
හොඳ දෙයක්. ජය වේවා ජනපතිතුමනි! (නි)
අන්දරේ, ආර්ථික විද්‍යාව තව ටිකක් ඉගෙනගත්තා නම් හොඳයි. රටේ ආර්ථික ශක්තිය මනින මිනුමක් තමයි මහාමාර්ග. තම තමාගේ දේශපාලන මත නිසා සංවර්ධන වැඩ බාල කරන්න එපා. මෙතනදි සැළකියයුතු දේ නම් පාරවල් හැදුවාට මාර්ග නීති පිළිනොපදින එකයි. ලේන් කපාගෙනමයි වාහන යන්නෙ. අනවශ්‍ය ලෙස නළා ශබ්ද කරනවා. ඉවසීම නැහැ (නි)
විශිෂ්ට කාර්යයක්. වියදමද සාධාරන විය යුතුයි (නි)
හදිසියේවත් ඡන්ද ප්‍රතිඵල වෙනස් වුණොත් මේවා හදන්නේ නැතිවෙයිද මන්දා. එහෙම වුණොත් මේ ලැබී තිබෙන මහඟු අවස්ථාව ජාතියට නැතිවෙනවා. (නි)
මෙවන් ව්‍යාපෘති තව තවත් බිහිවේවා! (නි)
පරිසරය දෙපලු කරලා අධිවේගී ඉදිකරාට සාමාන්‍ය පාරවල් වල තියෙන තදබදය අඩුවෙන්නේ නැහැ (නදී)
පරිසරය දෙපලු කරලා අධිවේගී ඉදිකරාට සාමාන්‍ය පාරවල් වල තියෙන තදබදය අඩුවෙන්නේ නැහැ (නදී)
පරිසරය දෙපලු කරලා අධිවේගී මාර්ග ඉදිකරාට සාමාන්‍ය පාරවල් වල තියෙන තදබදය අඩුවෙන්නේ නැහැ (නදී)
පරිසරය දෙපලු කරලා අධිවේගී ඉදිකරාට සාමාන්‍ය පාරවල් වල තියෙන තදබදය අඩුවෙන්නේ නැහැ! (අ)
වෙරංග, අද කාල බිල ඉන්න එක නෙමයි ආර්ථිකය. අද මේවා දියුණු කරේ නැත්නම්, අනාගතේ ඔයාගේ දරුවෙක් ඔය කතාවම කියයි 'බත් පිගාන අතට ගත්තාම තේරෙනවා තමන්ගේ ආර්ථික තත්වේ' කියලා. මේවා දැනට අවුරුදු 20-30 කලින් කරන්ඩ තිබ්බ වැඩ. (ර)
වෙරංග, අද කාල බිල ඉන්න එක නෙමෙයි ආර්ථිකය. අද මේවා දියුණු කළේ නැත්නම්, අනාගතේ ඔයාගේ දරුවෙක් ඔය කතාවම කියයි. 'බත් පිගාන අතට ගත්තාම තේරෙනවා තමන්ගේ ආර්ථික තත්වේ' කියලා. මේවා දැනට අවුරුදු 20-30 කලින් කරන්ඩ තිබ්බ වැඩ. (නදී)
රටක සංවර්දනය මනින්නේ පාරවල් වල දිගෙන්, වරායවල් වල පළලෙන්, ගුවන් තොටුපළවල් වලින්, හරිත උද්‍යාන ගොඩ නැගිලිවලින් නෙවෙයි. දළ දේශීය නිෂ්පාදනයෙන්. ඒක පුද්ගල ආදායම වගේ ඍජු මිනුම් සහ සාක්ෂරතාවය, උපත් හා මරණ අනුපාතය වගේ වක්‍ර නිර්ණායක මගින්. මේ එකක්වත් ඉහල ගිහිල්ල තියෙනවද. රටේ කිහිප දෙනෙක්ගේ පුද්ගල ආදායම නම් ඉහල ගිහිල්ල තියෙනවා. රජය මොන බයිලා ගැහුවත් මිනිස්සුන්ට ආර්ථික නිදහස නෑ. (නදී)
රටක සංවර්ධනය මනින්නේ පාරවල් වල දිගෙන්, වරායවල් වල පළලෙන්, ගුවන් තොටුපළවල් වලින්, හරිත උද්‍යාන ගොඩ නැගිලිවලින් නෙවෙයි. දළ දේශීය නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම වගේ ඍජු මිනුම් සහ සාක්ෂරතාවය, උපත් හා මරණ අනුපාතය වගේ වක්‍ර නිර්ණායක මගින්. මේ එකක්වත් ඉහල ගිහිල්ල තියෙනවද.? (ර)
අලියට කලින් හෙන්ඩුව ගන්නවා වගේ. වැඩියෙන් අවශ්‍ය වෙලා තියෙන කොළඹ පොතුහෙර කොටස පස්සේ කරන්න තියල අඩුවෙන් ප්‍රයෝජන තියෙන කෑල්ලට කෝටිගනක් නයට අරගන්න යන්නේ මොකටද. මටනම් පෙන්නේ චන්ද්‍රික මැතිනි අන්තිමට යන්න කලින් කඩිමුඩියේ එංගලන්තෙන් කසිකබල් නැවක් ගන්න හදපු එකේ අනික වගේ. (ස)
අලියට කලින් හෙන්ඩුව ගන්නවා වගේ. වැඩියෙන් අවශ්‍ය වෙලා තියෙන කොළඹ පොතුහෙර කොටස පස්සේ කරන්න තියල අඩුවෙන් ප්‍රයෝජන තියෙන කෑල්ලට කෝටිගනක් නයට අරගන්න යන්නේ මොකටද. මටනම් පෙන්නේ චන්ද්‍රික මැතිනි අන්තිමට යන්න කලින් කඩිමුඩියේ එංගලන්තෙන් කසිකබල් නැවක් ගන්න හදපු එකේ අනික වගේ. (අ)
තමන්ගේ ඉන්කම් එක වැඩි කරගන්න එක තමන්ගේ වැඩක් අනුන් දෙනකන් බලන් ඉන්නේ නැතිව. කොහොමත් නුවර පාර තරම් ට්‍රැෆික් ඇති පාරක් ලංකාවේ කොහේවත් නෑ. මේ පාර හදන එකනම් කියලා වැඩක් නෑ. අපේ කාලය ගොඩක් ඉතිරි වෙනවා. ජීවිත කාලයෙන් සියයට 40ක් පමණ මහ පාරේ(ස)
සමහරුන්ට මේවා ඇහැට කටු අනින්න වගෙයි (නි)
අසංක අඳුරේ අතපතගානවා. දැන් පැය හතරක් යනවා නුවර යන්න. මිනිසුන් දහස් ගණනකගේ පැය 3 ගණනේ දිනකට ඉතිරි වෙනවා. දිනකට ලක්ෂ ගණනක් නුවරට එනවා යනවා . එතකොට මොනතරම් කාලයක් ඉතිරි වෙනවද ? කායික , මානසික , ආර්ථික සංවර්ධනය එමඟින් සිදුවෙනවා. (නි)
එම අධිවේගී මාර්ගයේ දුෂණ වෙලා නැද්ද? චීන ආයෝජනය දැන් හොඳද? (නි)
ලංකාවේ තියෙන්නේ සංවර්ධිත ආර්ථික ක්‍රමයක් නොවෙයි ඒ නිසා අධිවේගී පාරවල් වලින් ලංකාවේ ආර්ථිකයට විශාල බලපැමක කරන්න බැහැ, ප්‍රථමයෙන් ලංකාවේ ආර්ථියක සංවර්ධනය කරලා ඒකට සාපේක්ෂව අධිවේගී පාරවල් හදන්න (දී)
පැයෙන් නුවර ගියා කියලා තියෙන සංවර්ධනය කුමක්ද (දී)
සංවර්ධනය වන ලංකාවේ පුරවැසියෙක් මම (දී)
නුවර යනකොට ලස්සන බල බල යන්න තියෙන්න ඕනේ නේ (දී)
පාරවල් නොහදා රට කළුවරේ තියලා, බඩ පිරෙන්න කාලා ඇලෙන් නාලා ගහක් යටට වාඩි වෙලා හඳ දිහා බලන් එළි පැත්තේ විජ්ජාව කොරනවා. (නදී)
අපි නොදන්නා විජ්ජාව. (නදී)
අපි නොදන්නා විජ්ජාව....? (නි)
කොච්චර හොඳද? (නි)
ඉතා ඉක්මණින් මෙම කාර්යය නිමකිරීමට හැකිවේවා! (නි)
මෙතැන මොන බයිලාව ගැහැව්වත් මේ හැමෝටම කන්න බත් පිගාන අතට ගත්තාම තේරෙනවා තමන්ගේ ආර්ථික තත්වේ.තමන් තමන්ට බොරු කර ගන්න එපා මිනිසුනේ.මේ දේවල් කරන්නේ කාගෙවත් පුද්ගලික සල්ලි වලින් නෙමෙයි.අපේ සල්ලි වලින්. ඒ දේ මතක තියා ගන්න.(ස)
මගේ රටට බුදු සරණයි! (නි)
රට දියුණු වෙනවා නම් කොච්චර හොඳද? (නි)
මෙවන් ව්‍යාපෘති තව තවත් බිහිවේවා! (නි)
අපේ වෙලාව කොච්චර ඉතුරුද? (නි)
මෙවන් නායකයෙක් රටට වාසනාවක් (නි)
අනේ කොච්චර හොඳද? (නි)
ජය ශ්‍රී මගේ රටට! (නි)
මෙවන් රටක ඉපදෙන්න මම මොනතරම් පින් කරලා ඇද්ද? (නි)
මගේ රට අනාගතයේදී සුරපුරයක් වේවි (නි)
ජයවේවා! (නි)
ඉක්මනින් යන්න පුළුවන් වෙයි.අනතුරු වැඩි වෙයි.(හේ)
මහජනයාගේ පහසුව සඳහා මෙවැනි අදිවේග මාර්ග පහසුකම් සැලසීම අගයකොට සලකන මුත් දිවයිනේ නගරාසන්න ප්‍රදෙසවල මාර්ගයන්හි ඇති වාහන තදබදය නිසා මහජනයාට කලට වෙලාවට කිසිවක් කරගත නොහැක. නගරාසන්න ප්‍රදේශවල පාරවල් පුළුල් කිරීම අසීරු කරුණක් නිසා වාහන ආනයන කිරීම සීමා කර පොදු ප්‍රවාහන සේවා උපයෝගී කර ගැනීමට මහජනයා පමණක් නොව රජයේ නිලධාරීන් පොදු ප්‍රවාහන සේවයේ පහසුකම් සැලසිය යුතුය. (ර)
මේ පාර හැදුනහම අපිට හැමදාම ගෙදර ඉඳලා වැඩට එන්න පුලුවන් (නි)
එතකොට මෙහි අනුමත වේගය පැයට කිලෝමීටර් කීයද? (නි)
ලෝකය 2014 ඉද්දි අපි 1984. දැන්වත් ඉදිරියට එන එක ගැන ගොඩක් සතුටුයි. අපි රටෙන් පිට ඉඳගෙන ලබන පහසුකම් අපේ අයට අපේ රටේදීම ලැබෙනවා කියන එක අහන්නත් ආසයි. (ර)
ලෝකය 2014 ඉද්දි අපි 1984. දැන්වත් ඉදිරියට එන එක ගැන ගොඩක් සතුටුයි. අපි රටෙන් පිට ඉඳගෙන ලබන පහසුකම් අපේ අයට අපේ රටේදීම ලැබෙනවා කියන එක අහන්නත් අාසයි.(හේ)
ලෝකය 2014 ඉද්දි අපි 1984. දැන්වත් ඉදිරියට එන එක ගැන ගොඩක් සතුටුයි. අපි රටෙන් පිට ඉඳගෙන ලබන පහසුකම් අපේ අයට අපේ රටේදීම ලැබෙනවා කියන එක අහන්නත් අසයි. (දිල්)
පොතුහැර යන්න පැය 3. එතන ඉදලා නුවර යන්න පැය 1 1/2. ඔක්කොම පැය 4 1/2. අපිට හැමදාම ගෙදර ඉදලම වැඩට එන්න පුළුවන් . පෙට්රල් මිලත් දැන් අඩුයිනේ..(බ)
පොතුහැරට යන්න පැය 3යි. එතන ඉඳලා නුවර යන්න පැය 1 1/2යි. ඔක්කොම පැය 4 1/2යි. අපිට හැමදාම ගෙදර සිටම වැඩට එන්න පුළුවන්. පෙට්රල් මිලත් දැන් අඩුයිනේ. (නි)
ගමන ඉක්මන්.නුවර අයට කොළඹ වැඩට එන්නත් පුළුවන්.(හේ)
හොද වැඩක්. කොළඹ ඉදලා පොතුහැරට යන්න කොච්චර වේලාවක් යනවද ?(හේ)
තව තව කදු හෙල් නාය යාවි. අපිට ටුක් ගාල යන්න පුළුවන්. (හේ)
මහජනයාගේ පහසුව සඳහා මෙවැනි අධිවේග මාර්ග පසුකම් සැලසීම අගයකොට සලකන මුත් දිවයිනේ නගරාසන්න ප්‍රදේශවල මාර්ගයන්හි ඇති වාහන තදබදය නිසා මහජනයාට කලට වෙලාවට කිසිවක් කරගත නොහැකිවා පමණක් නොව වාහනවල අපතේ යන ඉන්ධන නිසා මහජනයාට අමතර වියදමක් දරන්නට වනවා පමණක් නොව පරිසරය දූෂණය වෙමින් අමතර විදෙස් විනිමයක් රටින් පිටුවේ .නගරාසන්න ප්‍රදේශවල පාරවල් තවදුරටත් පුළුල් කිරීම අසීරු කරුණක් නිසා වාහන ආනයනය කිරීම සීමා කර පොදු ප්‍රවාහන සේවා උපයෝගී කර ගැනීම මහජනයා පමණක් නොව රජයේ නිලධාරීන් දේශපාලකයන්ද පෙළඹෙන පරිදි පොදු ප්‍රවාහන සේවයේ පහසුකම් සැලසිය යුතුය. (බ)
රටේ දියුණවේ මං පෙත්.(හේ)
තව තව කදු හෙල් නාය යාවි. අපිට ටුක් ගාල යන්න පුළුවන්. එ්ක තමයි ජොලිය. (බ)
හොද ව්‍යාපෘතියක්.(හේ)
මේ පාර හැදුවට පොඩි වාහන වලට යන්න බෑනේ.(හේ)
හොද වැඩක්. හැබැයි කොළඹ ඉදලා පොතුහැරට යන්න එන්න කොච්චර වෙලා යනවද ? (දිල්)
හදන්න පෙර නියමිත පරිසර වාර්තා ගත්තොත් හොඳයි කියලා මම හිතනවා (නි)
හොඳ වැඩක්. ජයවේවා ජනපතිතුමනි! (නි)
ඇත්තටම පක්ෂ බේදයකින් තොරව රටට කරන හොඳ වැඩක් (නි)
ඇත්තටම හොඳ වැඩක් (නි)
ඇත්තටම පක්ෂ බේදයකින් තොරව රටට කරන හොඳ වැඩක්.(හේ)
ඇත්තටම හොඳ වැඩක්.(හේ)
ඇත්තටම ගොඩක් සතුටු හිතෙන පුවතක්. (ර)
රටේ සංවර්දනය උදෙසා කරන මෙවැනි බහු කාර්ය විධි අනුමත කරමි. මේවා අදට වගේම මතුවට ඉතා වැදගත්. (නදී)
රටේ සංවර්දනය උදෙසා කරන මෙවැනි බහු කාර්ය විධි අනුමත කරමි.මේවා අදට වගේම මතුවට ඉතා වැදගත්..(අ)
අන්දරේ, මෝඩ කතා කියන්න එපා. ඔයා ඔය කියලා තියන නිර්ණායක සියල්ලටම රටේ මහාමාර්ග දායක වෙනවා. ලොවේ ඕනෑම රටක හැම පළාතක්ම එක හා සමානව දියුණු කරන්න බැහැ. ඒකට අඩුම තරමේ අවුරුදු 5-10 වැඩි කාලයක් යනවා. ඔයා ඔය කියන මිනුම් එකක්වත් කෙටිකාලීන නිර්ණායක නොවේ. (නි)
ඒක හොදයි.ඒත් ගණන් තමයි වැඩි.(හේ)
ඔය උඩ එක එක වාක්‍ය දාල තියෙන අයියල පාර හැදුවම නුවර යාපනේ යන්න හයි වේ එකේ බහින්නෙ හෙමින්ද..(අ)
ඔය උඩ එක එක වාක්‍ය දාල තියෙන අයියල පාර හැදුවම නුවර යාපනේ යන්න හයි වේ එකේ බහින්නෙ හෙමින්ද. (නදී)
නියම කියමන අන්දරේ (නදී)
රටක සංවර්දනය මනින්නේ පාරවල් වල දිගෙන්, වරායවල් වල පළලෙන්, ගුවන් තොටුපළවල් වලින්, හරිත උද්‍යාන ගොඩනැගිලිවලින් නෙවෙයි. දළ දේශීය නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම වගේ ඍජු මිනුම් සහ සාක්ෂරතාවය, උපත් හා මරණ අනුපාතය වගේ වක්‍ර නිර්ණායක මගින්. මේ එකක්වත් ඉහල ගිහිල්ල තියෙනවද. රටේ කිහිප පුද්ගල ආදායම නම් ඉහල ගිහිල්ල තියෙනවා. රජය මොන බයිලා ගැහුවත් මිනිස්සුන්ට ආර්ථික නිදහස නෑ. (නදී)
රටක සංවර්දනය මනින්නේ පාරවල් වල දිගෙන්, වරායවල් වල පළලෙන්, ගුවන් තොටුපළවල් වලින්, හරිත උද්‍යාන ගොඩ නැගිලිවලින් නෙවෙයි. දළ දේශීය නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම වගේ ඍජු මිනුම් සහ සාක්ෂරතාවය, උපත් හා මරණ අනුපාතය වගේ වක්‍ර නිර්ණායක මගින්. මේ එකක්වත් ඉහල ගිහිල්ල තියෙනවද. රටේ කිහිප දෙනෙක්ගේ පුද්ගල ආදායම නම් ඉහල ගිහිල්ල තියෙනවා. රජය මොන බයිලා ගැහුවත් මිනිස්සුන්ට ආර්ථික නිදහස නෑ. (නදී)
ඉස්සරත් අපි ගියේ ඔය වෙලාවටම තමයිනේ වෙනසක් නැහැ . (නදී)
ඉස්සරත් අපි ගියේ ඔය වෙලාවටම තමයි. ඉතින් මට නම් වෙනසක් නැහැ (නි)
අධි වේගයේ ගිහිනුත් පැය එකහමාරක් නම්, අනුමත වේගය පැයට කිලෝ මීටර කීයද මේ මාර්ගයේ ?(හේ)
තවත් හොදයි. ලංකාව පුංචි රටක් පැය 24 න් ඔනෑම තැනකට යන්න පුලුවන්. (ර)
හරිම සතුටුයි (නි)
මගේ රට තවත් දියුණු වේවා! (නි)
ඇත්තටම ඉතාම හොඳ වැඩක්. දැනටත් අධික ලෙස වාහන තදබදය නිසා නිරතුරු රිය අනතුරු සිදුවන කොළඹ කුරුණෑගල සාමාන්‍ය මාර්ග වල වාහන තද බදයද මෙම නිසා අඩුවෙයි කියා සිතනවා. (අ)
ඇත්තටම ඉතාම හොඳ වැඩක්. දැනටත් අධික ලෙස වාහන තදබදය නිසා නිරතුරු රිය අනතුරු සිදුවන කොළඹ කුරුණෑගල සාමාන්‍ය මාර්ග වල වාහන තද බදයද මෙම නිසා අඩුවෙයි කියා සිතනවා. (අ)
ඇත්තටම ඉතාම හොඳ වැඩක්. දැනටත් අධික ලෙස වාහන තදබදය නිසා නිරතුරු රිය අනතුරු සිදුවන කොළඹ කුරුණෑගල සාමාන්‍ය මාර්ග වල වාහන තද බධයද මෙම නිසා අඩුවෙයි කියා සිතනවා. (හේ)
කාලය ඉතුරුවීම මොනතරම් ලොකු දෙයක්ද? (නි)
කවුරු මොනවා කිවුවත් මේ දේවල් වල වටිනාකම තියෙන්නේ අනාගත පරපුරට. රටක් ආර්ථික වශයෙන් දියුණු වෙන්න නම් පළමුව යටිතල පහසුකම් දියුණු කරන්නම වෙනවා. (නි)
කටුගස්තොට ඉඳලා නුවර යන එක දෙමටගොඩ වගේ වෙයි. හොද වැඩක් ජයවේවා ජනපතිතුමනි.(හේ)
මහනුවර ඉන් එහා ගම් සහා නගර වල ජනතාවට ලැබෙන ප්‍රයෝජනය කියා නිමකරන්න බැහැ . මේක ඉතාමත්ම කාලෝචිත වැඩක්. අවුරුදු ගණනක් එකතැන පල්වෙවී හිටිය රට සංවර්ධනය කරන්න මග පෑදුනේ වත්මන් ජනධිපති නිසායි. (දිල්)