IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


බ්ලු වෝටර් නිදහස් උළෙල

ජාතික නිදහස් දිනය සැමරීමට වාද්දුව බ්ලූ වෝටර් හෝටලයට අද (4) බ්‍රිතාන්‍ය ජාතිකයන් ඇතුළු විදේශිකයෝ රැසක්ද එක්වූහ.

දේශීය සංස්කෘතිකාංග සහිතව බ්ලූ වෝටර් සාමාන්‍යාධිකාරී රොෂාන් පෙරේරා ඇතුළු කාර්ය මණ්ඩලය 15 වැනි වරට සංවිධානය කළ නිදහස් සැමරුම් උළෙලේ සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමටද බ්‍රිතාන්‍ය ජාතිකයෝද එක්වූහ.

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඔස්සේ ශ්‍රී ලංකාවට සුබ පතයි.

‘‘ඉදිරි වසර සෞභාග්‍යමත් හා සතුට පිරි වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරමි‘‘ යි රැජින කියන්නීය.

IMG_3373 IMG_3374 IMG_3381 IMG_3383 IMG_3384 IMG_3385

 



අදහස් (0)

බ්ලු වෝටර් නිදහස් උළෙල

රොහාන් Wednesday, 04 February 2015 05:47 PM

ලස්සන චාම් උත්සවයක් සැමරුවාට ඔබ ආයතනයට මගේ ප්‍රණාමය. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 462 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16951 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site