IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පිං අතේ වැඩ ගොඩක් කරයි

 ජපානයේ ඉටොචු සමාගමට අනුබද්ධිත ක්වන්ටම් ඉන්ටිමේට් ආයතනය  15 වැනි සංවත්සරය සමරමින් හොරණ  රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයේ  වාට්ටු අංක 8 ප්‍රතිසංස්කරණය කළේය .

 ප්‍රතිසංස්කරණය අවසානයේදී   සංඝයාවහන්සේ 50 නමක් උදෙසා සාංඝික දානයක්ද පිරිනැමීය

සේවකයින්  සහ ඔවුනගේ දූ දරුවන් වෙනුවෙන් බහුවිධ සායනයක් ද  ලබන 26 වැනි දා පැවැත්වේ

 ජාත්‍යන්තර සිංහ සමාජ කිහිපයක් ඊට එක් වෙයි

DSC_0077 DSC_0098 DSC_0128 DSC_0142 DSC_0274 DSC_0302 DSC_0368 DSC_0375 DSC04685 DSC04705



අදහස් (0)

පිං අතේ වැඩ ගොඩක් කරයි

රංගන Monday, 22 September 2014 08:57 AM

අන්න හොඳ වැඩක්. රෝහලකට උදව් කරනවා කියන්නේ කියලා නිම කරන්න බැරි පිනක්. මොකද එතනට එන්නේ අසරණ වුනු මිනිස්සු නිසා. ගොඩක් පින් ඔබතුමාලට (නදී)

:       0       0

සෙනරත් Tuesday, 23 September 2014 07:06 PM

මගේ ප්‍රණාමය! (නි)

:       0       0

සන්ධ්‍යා Saturday, 27 September 2014 07:51 AM

මේ වග අනෙත් මුදල් තියෙන අය පොතේ පතේ දාන් නැතිව පින් අතේ වැඩක් කරන පිං (අ)

:       0       0

සංධ්‍යා Saturday, 27 September 2014 08:13 AM

හොද වැඩක්

:       0       0

වසන්ත Tuesday, 23 September 2014 11:54 AM

හොඳ වැඩක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 453 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16919 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site