ශ්රී ලංකාවේ වටිනාම සන්නාමය ඩයලොග්
ලොව ප්රමුඛතම ස්වාධීන සන්නාම තක්සේරුකරණ උපදේශන ආයතනයක් වන බ්රෑන්ඩ් ෆයිනෑන්ස් හි 20 වැනි වාර්ෂික සමාලෝචනයේදී, රුපියල් බිලියන 52 ක සන්නාම වටිනාකමින් යුත්, ශ්රී ලංකාවේ ප්රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, අඛණ්ඩව 5 වැනි වසරටත් ‘ශ්රී ලංකාවේ වටිනාම සන්නාමය‘ ලෙස තේරී පත්ව ඇත.