SLT-MOBITEL වෙතින් පසුගෙවුම් පැකේජ පෙළක්
SLT-MOBITEL Mobile, හි ජංගම දුරකථන සේවා අංශයවනSLT-MOBITEL Mobile, එම සේවාවල කැපීපෙනෙන ඉදිරි පියවරක් තබමින්, ‘M+’ නමින් පසුගෙවුම් කේවල පැකේජ එකතුවක් (M+ Postpaid Individual packages) හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයට, නම්‍යශීලී ලෙස සහ විශේෂාංග රාශියක් ඇතුළත් කරමින් මෙම පැකේජ හඳුන්වා දී ඇතැයි එම සමාගම කියයි.
එම සමාගම වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.