ගම්මිරිස් වගාවට දරුණු රෝග දෙකක් ගම්මිරිස් වගාවට විශාල තර්ජනයක්ව පවතින ඉක්මන් මැලවීමේ රෝගය සහ කඳන් විඳින කුරුමිණියාගේ හානිය නැවතත් දිවයින පුරා ගම්මිරිස් වගාවට ව්‍යාප්ත වෙමින් පවතින බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි. 14 February 2020
පරිසර හිතකාමී නිෂ්පාදන කරන නිෂ්පාදකයින් ලියාපදිංචි කරයි පොලිතීන් හා ප්ලාස්ටික්වලට විකල්ප වශයෙන් භාවිතා කළහැකි නිෂ්පාදනවලට වෙළපොළ සහය ලබාදීම සඳහා එවැනි නිෂ්පාදන කරන ව්‍යාපාරිකයන් ලියාපදිංචි කිරීමට පියවර ගත්බව පරිසර රාජ්‍ය අමාත්‍යංශය කියයි. 14 February 2020
‘‘පසුගිය වසරේ තේ කම්හල් 63 ක් වැහිලා‘‘ ගිය වසරේ ලංකාවේ තේ කර්මාන්ත ශාලා 63 ක් වැසී ගොස් ඇති බවත් තවත් කර්මාන්ත ශාලා 50 ක් පමණ වැසීයාමට ආසන්නව ඇති බවත් කුඩා තේ වතු සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 13 February 2020
එයාර්බස් සමාගමට යුරෝ බිලියන 1.36 ක පාඩුවක් ඉකුත් වසරේදී යූරෝ බිලියන 1.36ක ශුද්ධ පාඩුවක් සිදුව ඇතැයි ‘එයාර්බස්’ සමාගම අද (13) නිවේදනය කළේය. 13 February 2020
අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශන ඒකකයක් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයට අයත් ආයතනවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පියවර ගෙන ඇත. 12 February 2020
පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ආර්ථිකය යථා තත්ත්වයට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් පසු මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් මේ වසරේදී ආර්ථික වර්ධන වේගය සියයට 3.7ක් වනු ඇති බවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සඳහන් කරයි. 09 February 2020
සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ද්විපාර්ශ්වික ගිවිසුම් 4ක් ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් අලුතින් රටවල් 04ක් සමඟ ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමට රජය පියවර ගෙන ඇතැයි සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 09 February 2020
‘‘කියා නවතම මෝටර් රථය හඳුන්වාදෙයි‘‘ කොරියානු මෝටර් රථ සමාගමක් වන ‘කියා’(KIA) මෝටර් රථ සමාගමේ නවතම සුඛෝපභෝගී මෝටර් රථය (එස්.යූ.වී) වන ‘සෙල්ටෝස්’ (Seltos) රථය කොළඹදී එළිදක්වන ලදී. 07 February 2020
හොටෙල් ඩිවලොපර්ස් සමාගමේ සභාපති නිමල් ප්‍රකට ව්‍යාපාරිකයකු සහ ව්‍යවසායකයකු වන නිමල් පෙරේරා මහතා ‘හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) සමාගමේ’ සභාපති ධුරයට පත් කරනු ලැබ සිටී. 06 February 2020
සරසවි නව නිපැයුම්වලට පෞද්ගලික ආයෝජන සහාය විශ්ව විද්‍යාල සිසුන්ගේ නව නිපැයුම් සඳහා දෙස් විදෙස් වෙළෙඳපොළක් නිර්මාණය කරදීම සඳහා වැඩපිළිවෙළක් ජාතික සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කර ඇත. 05 February 2020
සංචාරක කර්මාන්තයට බෞද්ධ සංස්කෘතියෙන් ජීවයක් සංචාරක ක්ෂේත්රය නඟාසිටුවීම සඳහා බෞද්ධ සංස්කෘතිය යොදාගත යුතු යැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති. 05 February 2020
ලංකාවේ කෘෂි අපනයනවලට ඉරාකයෙන් වැඩි ඉඩක් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන සඳහා වැඩි ඉඩක් ලබාදීමට කුර්දිස්ථානය (ඉරාකය) එකඟතාවය පළ කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි. 03 February 2020
’කොරෝනා’වට එරෙහි ජාතික සටනට යුවාන් ට්‍රිලියන 1.2ක් මාරාන්තික කොරෝනා වයිරසයට එරෙහිව කෙරෙන ජාතික සටනට සහාය දීමේ අරමුණින් ආර්ථිකයට යුවාන් ට්‍රිලියන 1.2ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 173ක) මුදලක් මුදාහරින බව චීන මහ බැංකුව අද (2) ප්‍රකාශ කළේය. 02 February 2020
ව්‍යවසායකයන්ගේ සහන පැකේජයට දුන් සහන කාලය දීර්ඝ කරයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා හඳුන්වාදුන් සහන පැකේජය ලබාගැනීමට රජය දී තිබූ සහන කාලය තවත් දින 10කින් දීර්ඝ කළ බව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය සදහන් කරයි. 31 January 2020
ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කරමින් රට පුරා සම්මන්ත්රණ ‘ණය තොරතුරු කාර්යාංශය මූල්‍ය පහසුකම් ලබා ගැනීමට බාධකයක්ද ?‘ මැයෙන් ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කරමින් දිවයිනපුරා සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීමට මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය තීරණය කර ඇත. 30 January 2020
කොරෝනා නිසා ගෝලීය සමාගම් රැසකට බිලියන ගණනක් පාඩුයි චීනයේ පැතිර යන නව මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ගෝලීය සමාගම් රැසකට බිලියන ගණනක පාඩු විඳීමට සිදුව ඇතැයි විශේෂඥයෝ අද (29) ප්‍රකාශ කළහ. 29 January 2020
ශ්‍රී ලංකාව ගණකාධිකාරීවරුන් බිහිකරන මධ්‍යස්ථානයක් කිරීමට සහාය දෙනවා ශ්‍රී ලංකාව දකුණු ආසියාවට මෙන්ම ලෝකයට ගණකාධිකාරීවරුන් සහ වෘත්තීයවේදීන් බිහිකරන ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය දෙන බව ජාත්‍යන්තර ගණකාධිකරණ සම්මේලනයේ සභාපති ඉන් කි ජූ මහතා කොළඹදී පැවැසීය. 23 January 2020
‘කොටස් වෙළඳපොළ යළි යථා තත්වයට ගෙනඑනවා‘ කඩා වැටී තිබෙන කොළඹ කොටස් වෙළඳපොළ නැවැත යථා තත්ත්වයට පත්කිරීම සඳහා රජය කඩිනමින් මැදිහත් වෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. 21 January 2020
උතුරට තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථාන 15 ක් උතුරු පළාතේ තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථාන 15ක් පිහිටුවන්නේ යැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි. 19 January 2020
කල්පිටිය සංචාරක පුරවරයක් කරන්න බලාපොරොත්තු වෙනවා ’’ශ්‍රී ලංකාව මාල දිවයිනට නොදෙවෙනි සංචාරක පුරවරයක් කරන්නට බලා පොරොත්තුවෙනවා. මාල දිවයින හා තරගයක් ලබා දීමට නම්, සුන්දර දූපත්වලින් අනූන කල්පිටියේ සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනය කළ යුතුයි. මාල දිවයිනට නොදෙවෙනි චමත්කාරයක් කල්පිටිය දූපත් වල තිබෙනවා.’’ 18 January 2020
සංචාරක බස්වල කල්බදු වාරික ගෙවන්න සහන කාලයක් විදේශීය සංචාරකයන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා බස්රථ යොදවා සිටින සංචාරක බස්රථ හිමියන්ට කල්බදු වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 16 January 2020
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන ණය පැකේජයක් බැංකු හා මුල්‍ය ආයතනවලින් ණය ලබාගෙන ගෙවාගත නොහැකි තත්වයේ පසුවන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය සහන පැකේජයක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 15 January 2020
ලංකාව - රුසියාව අතර ද්විපාර්ශ්වීය වෙළදාම පුළුල් කිරීමට පියවර ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වීය වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක් දක්වා වැඩි කිරීම සඳහා පුළුල් හා ශක්තිමත් පියවර ගන්නා බව දෙරටේ විදේශ අමාත්‍යවරු කොළඹදී අද (14) ප්‍රකාශ කළහ. 14 January 2020
2025 ඉලක්කය සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 10 ක ආදායමක් වේගවත් ආර්ථික වර්ධනයක් වෙනුවෙන් දායක කරගත හැකි ප්‍රධාන ක්ෂේත්රය ලෙස සංචාරක කර්මාන්තය යොදාගත යුතු බවත් 2025 වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ඉක්මවා ගිය ආදායමක් ඉපැයීම සංචාරක කර්මාන්තයේ ප්‍රධාන අරමුණ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) පැවැසීය. 13 January 2020
ද ෆිනෑන්ස් ප්‍රතිසංවිධානය කරන්න පියවර ගන්නැයි මහබැංකුවෙන් ඉල්ලයි ද ෆිනෑන්ස් සමාගම වැසීයාම වළක්වා ප්‍රතිසංවිධානය කිරිමට පියවර ගන්නැයි එම සමාගමේ සේවක පියවර ගන්නැයි එම සමාගමේ සේවක සංගමය ශ්‍රිලංකා මහබැංකුවෙන් ඉල්ලීමක් කර තිබේ. 12 January 2020
බෝට්ටු-නැව් තැනීමට අවශ්‍ය පහසුකම් දෙන බව ඇමැති ප්‍රසන්න කියයි බෝට්ටු හා නැව් තැනීමේ කර්මාන්තය සදහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමට රජය ඉදිරිපත් වන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 09 January 2020
‘එඩෙක්ස් එක්ස්පෝ’ ප්‍රදර්ශනය 17 වැනි වරටත් කොළඹදී ‘එඩෙක්ස් එක්ස්පෝ’ අධ්‍යාපනික හා රැකියා ප්‍රදර්ශනය 17 වැනි වරටත් කොළඹදී සහ මහනුවරදී පැවැත්වෙන බව එහි සංවිධායක මණ්ඩලය අද (7) නිවේදනය කළේය. 07 January 2020
පසුගිය වසරේ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් පසුගිය වසරේදී විදේශීය සංචාරකයින් දහනම ලක්ෂ දහ තුන් දහස් හත්සිය දෙදෙනෙකු සංචාරය සඳහා මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කර සිටී. 06 January 2020
වසරේ සංචාරයට හොඳම ස්ථාන 20 අතරට ශ්‍රී ලංකාව ලෝ ප්‍රකට සී.එන්.එන්. පුවත් සේවය මේ වසරේ සංචාරයට හොඳම ස්ථාන 20 අතරට ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත. 06 January 2020
පර්පෙචුවල් ව්‍යාපාර අත්හිටුවන්න ගත් තීරණය තවත් මාස 6 කින් දිගු වෙයි මහ බැංකු බැඳුම්කර සිදුවීමට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගත් තීරණය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. 06 January 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026