ටී.වී.එස් ‘මොටෝ සෝල්‘ යතුරුපැදි සැණකෙළිය ඉන්දියාවේ ගෝවේහිදී උත්කර්ෂවත් ලෙසින්
TVS යතුරපැදි සමාගම සංවිධානය කළ MotoSoul යතුරපැදි සැණකෙළිය දින දෙකක් පුරා ඉන්දියාවේ ගෝවේ නගරයේදී ඉතා සාර්ථක ලෙස පැවැත්විණ. ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය ඇතුළු TVS යතුරුපැදි වෙළෙඳ පොල පවතින සියලූම රටවල් නියෝජනය කරමින් නිලධාරීන්, කී‍්‍රඩකයන්, මාධ්‍යවේදීන් සහ නරඹන්නන් විශාල පිරිසක් මෙම යතුරපැදි සැණකෙළියට සහභාගි වූහ.