IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අවසන් තේ වෙන්දේසියේ තේ ප්‍රමාණය කිලෝ මිලියන පහෙනුත් පහළට

පසුගිය සතියේදී පැවැත්වුණු තේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් වූ තේ කොළ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 4.8ක් වූ බව වාර්තා වෙයි. ඒ අනුව මෙය 2024 නොවැම්බර් මාසයේ 26/27 පැවැත්වුණු අංක 47 දරන තේ අලෙවියෙන් පසුව ඉදිරිපත් වූ අඩුම තේ කිලෝග්‍රෑම් ප්‍රමාණය ලෙසින්ද සැලකෙයි.
මේ අතරින් වෙන්දේසියට පෙර තැරැව්කරුවන් සහ මිලදීගන්නන් වෙත තේ සාම්පල ලබා දෙන ex-estate  මගින් ඉදිරිපත් කර ඇති තේ ප්‍රමාණය පසුගිය සතියේදී ඉදිරිපත් කළ තේ කිලෝග්‍රෑම් මිලියන 0.8 සිට තේ කිලෝග්‍රෑම් මිලියන 0.9ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම බටහිර බෑවුමට අයත් වතුයායන්ගෙන් ලැබුණු තේවල ගුණාත්මක බව යම් පහත වැටීමක් පෙන්නුම් කර ඇතැයිද සදහන් වෙයි. මීට අමතරව නැගෙනහිර අංශයේ තේ කැපීපෙනෙන වෙනස්කමක් පෙන්නුම් කර නැත.
මේ වසරේ අංක 11 දරන අවසන් තේ වෙන්දේසිය පසුගිය මාර්තු 18/19 පැවැත්වුණූ අතර, මීළග තේ වෙන්දේසිය මාර්තු 25/26 පැවැත්වෙයි.



අදහස් (0)

අවසන් තේ වෙන්දේසියේ තේ ප්‍රමාණය කිලෝ මිලියන පහෙනුත් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 172 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site