IMF වැඩසටහන වෙනස් කරන්න බෑ -ආචාර්ය සමරතුංග
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන්, අදහස් දැක්වීමක් කළේය. ඒ “IMF න්‍යාය පත්‍රය: 2025 පශ්චාත් ශ්‍රී ලංකාව සඳහා ඇති අවස්ථා සහ අභියෝග” යන මාතෘකාව යටතේ, Daily FT, ACCA සහ ICC Sri Lanka වෙබ් සම්මන්ත්‍රණය අතරතුරේදීය.